උබ quote එක අයින් කරන්න කලින් දැක්කඔයා කොහොමද කියන්නේ edit කරේ ඒකටමයි කියලා?
Text එකේ වැරැද්දක් හරිගස්සන්න වෙන්න බැරිද?
Replacement එකෙක්ව ගන්න ඇතිනෙ ?සම්බා??
සම්බා හොය හොය නටන්නෑ ගොබ්බයො
සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ස්ලා
මන් දැන්වැඩකරන තැන මේමාසෙ
විතරක් හිටියට දැන් චුට්ටකට කලිනුත්
ක්ලයන්ට් මීටීන් හැඩල් කරේ මම
Pm අක්කි මීක් නෑ
මයික් එකට මොනාද වෙලා
මන් නැතුව මුන් මොනවා කරගනීද මන්දා



දැක්කනම් කියපන් මොකද්ද තිබ්බෙ කියලා?උබ quote එක අයින් කරන්න කලින් දැක්ක
දවසකට කලින් දාපු පොස්ට් වල content මතක තියන් ඉන්නෙ නැ...දැක්කනම් කියපන් මොකද්ද තිබ්බෙ කියලා?
ඔයා කොහොමද කියන්නේ edit කරේ ඒකටමයි කියලා?
Text එකේ වැරැද්දක් හරිගස්සන්න වෙන්න බැරිද?
harine ban ubage redda ubama galawa gaththa neda???
dan kiyapan ඒකටමයි kiyanne, monawatada??
දැක්කනම් කියපන් මොකද්ද තිබ්බෙ කියලා?
ඌ හදපු වින්ඩෝස් 11 හැදුවේ මන්.@kasun_kbp, අර Windows 11 optimize කරන එක සුපිරියටම කරලා තිබුනා...![]()