Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
කිරිවෙහෙර විහාරාධිපතිට වෙඩි තබයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිරිවෙහෙර විහාරාධිපතිට වෙඩි තබයි

පැය ගණනක ශල්‍යකර්මයකින් පසු කිරිවෙහෙර විහාරාධිපති හිමි දැඩි සත්කාර ඒකකයට

ඊයේ රාත්‍රී 11.00ට පමණ කිරිවෙහෙර මළුවේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ කිරිවෙහෙර විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් හට හම්බන්තොට රෝහලේදී පැය 05ක ශල්‍ය කර්මයක් සිදු කොට තිබෙනවා.

විහාරාධිපති ස්වාමින් වහන්සේගේ උදරයට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

ශල්‍යකර්මයෙන් පසු මේ වන විට හම්බන්තොට රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත උන්වහන්සේ ඇතුළත් කර තිබෙනවා.ධම්මින්ද නාහිමියන් සමග සිටි තවත් හිමි නමකට ද වෙඩි වැදී ඇති අතර එම හිමිනමගේ කකුළකට හානි සිදුවී ඇති බව සඳහන්.

රතු පැහැති ජීප් රථයකින් පැමිණි තිදෙනෙකු වෙඩි තැබීම සිදු කර ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.විහාරවාසී පූජ්‍ය හිනිඳුම සුගතවංශ හිමියන් මාධ්‍ය වෙත සිද්ධිය විස්තර කළේ මේ අයුරින්.

“උන් වහන්සේ සෑම දිනකම රාත්‍රියේ කිහිවෙහෙර චෛත්‍ය රාජයානන් වහන්සේ වන්දනා මාන කරන්න කටයුතු කරනවා. එලෙස වන්දනාමාන කරලා පහළට වැඩම කරන අවස්ථාවේදී යම්කිසි පිරිසක් ඇවිත් උන්වහන්සේට සහ අනෙක් ස්වාමීන් වහන්සේලාට වෙඩි තැබීමක් සිදු කළා. ඉන් නායක ස්වාමීන් වහන්සේට වෙඩි කිහිපයක් වැදිලා තියෙනවා. අනෙක් පොඩි හාමුදුරුවන් වහන්සේටත් වෙඩි වැදිලා තියෙනවා”

[QUOTE="neyohk, post: 23304611, member: 554983"] [b]කිරිවෙහෙර විහාරාධිපතිට වෙඩි තබයි[/b] [CENTER][COLOR="black"][SIZE="5"][/SIZE][B]පැය ගණනක ශල්‍යකර්මයකින් පසු කිරිවෙහෙර විහාරාධිපති හිමි දැඩි සත්කාර ඒකකයට[/B][/COLOR][/CENTER] [SIZE="4"][COLOR="black"][B]ඊයේ රාත්‍රී 11.00ට පමණ කිරිවෙහෙර මළුවේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ කිරිවෙහෙර විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් හට හම්බන්තොට රෝහලේදී පැය 05ක ශල්‍ය කර්මයක් සිදු කොට තිබෙනවා. විහාරාධිපති ස්වාමින් වහන්සේගේ උදරයට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. ශල්‍යකර්මයෙන් පසු මේ වන විට හම්බන්තොට රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත උන්වහන්සේ ඇතුළත් කර තිබෙනවා.ධම්මින්ද නාහිමියන් සමග සිටි තවත් හිමි නමකට ද වෙඩි වැදී ඇති අතර එම හිමිනමගේ කකුළකට හානි සිදුවී ඇති බව සඳහන්. රතු පැහැති ජීප් රථයකින් පැමිණි තිදෙනෙකු වෙඩි තැබීම සිදු කර ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.විහාරවාසී පූජ්‍ය හිනිඳුම සුගතවංශ හිමියන් මාධ්‍ය වෙත සිද්ධිය විස්තර කළේ මේ අයුරින්. “උන් වහන්සේ සෑම දිනකම රාත්‍රියේ කිහිවෙහෙර චෛත්‍ය රාජයානන් වහන්සේ වන්දනා මාන කරන්න කටයුතු කරනවා. එලෙස වන්දනාමාන කරලා පහළට වැඩම කරන අවස්ථාවේදී යම්කිසි පිරිසක් ඇවිත් උන්වහන්සේට සහ අනෙක් ස්වාමීන් වහන්සේලාට වෙඩි තැබීමක් සිදු කළා. ඉන් නායක ස්වාමීන් වහන්සේට වෙඩි කිහිපයක් වැදිලා තියෙනවා. අනෙක් පොඩි හාමුදුරුවන් වහන්සේටත් වෙඩි වැදිලා තියෙනවා”[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom