Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කිරි අම්මා දානය හෙවත් පත්තිනි දේව පූජාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිරි අම්මා දානය හෙවත් පත්තිනි දේව පූජාව

මෙම දානය සඳහා කිරිබත්, කිරි අළුවා කිරිකැඳ, කිරි ඉතිරවීම් වැනි කැවිලි, ක්‍රියා කිරිදෙන අම්මාවරුන් පිරිසක් ඉදිරියේ පුදනු ලබයි.පත්තිනි මෑණියන්ට, සිද්ධ පත්තිනි, සලඹ පත්තිනි, අඹ පත්තිනි, මල් පත්තිනි, ගිනි පත්තිනි, දේව පත්තිණි යන සත් පත්තිනි යනුවෙන් ව්‍යවහාර කෙරෙන අතර අම්මාවරු 07 ක් මීට සහභාගි කරගනු ලැබේ.

මෙම සුවිශේෂී දානය සඳහා අම්මාවරුන් තෝරා ගැනීමේදී පහත සඳහන් අය තෝරා ගැනීම සුදුසු නැත.

1. හැරමිටි වාරුවෙන් ගමන් කරන ඉතා මහළු අය.

2. කල් අල්ලන සුව කළ නොහැකි රෝගවලින් පෙළී සිටින අය.

3. අන්ධ හෝ බිහිරි අය

4. අංග විකල අය, අපස්මාර රෝගීන්

5. කලින් දරුවන් ලැබී ඔවුන් මිය ගියේ නම් එවැනි අය.

6. සැමියා මිය ගිය වැන්දඹු කාන්තාවන්.

7. වඳ ස්ත්‍රීන්

8. මස් මාළු විකුණ හෝ මත්පැන් පානය කරන ස්ත්‍රීන්

9. අභිචාරිකාවන් (ගණිකාවන්)

10. කේලාම් කියමින් උනුන් කොටවන අය.

කිරිඅම්මා දානය සඳහා පහත සඳහන් උපකරණ කලින් ලැහැස්ති කර ගත යුතුවේ. මැටිපහන් 08, කිරිබත් කෑලි 56, කෙසෙල් ගෙඩි 56, බුලත් විට 08, කෝපි කෝප්ප 08 යි. කපුරු පෙත්තක්, පහන්තිර 15 යි, කැවුම් 56 යි, කිsරිදොදොල් 56 යි. බුලත් 07 යි, පඬුරු 08 යි. පඬුරු වෙනුවෙන් කාසි තැබීම යෙහෙකි. දානය දීමට පෙර නිවස පිරිසිදු කර සුදුහඳුන් සමග කහපොල් කිරිවලට දියකර ගෙයි පුරා ඉස සාම්බ්‍රානි කට්ටකුමංජල් දුම් ඇල්ලිය යුතුය. මෙම කාර්යයට පුර පක්ෂයේ දිනයක් යොදා ගැනීම වඩාත් සුදුසුය.

ගෙබිම සාලය මත සුදු රෙදි ඇතිරිල්ලක් දමා ඒ මත කිරි අම්මාවරුන් වාඩි කරවිය යුත්තේය. අම්මාවරුන් නිවසට ඇතුල් වන විට ඔවුන්ගේ පා දෝවනය කිරීමද අත්‍යවශ්‍යයි.පිදවිලි තැබීමේදී උස් අසුනක් මත සුදු පිරුවටයක් එළා ඒ මත කෙසෙල් කොළයක් තබා දෙවියන් වෙනුවෙන් පළමු දානය තැබිය යුතුයි. කිරිබත්, කැවුම්, කෙසෙල් ගෙඩි 07 බැගින් තබා පහනක් දල්වා බුලත්විටක්ද ආසනයේ තබන්න.

කිරි අම්මාවරුන් උදෙසා තැබූ කෙසෙල් කොළවල කැවිලි සමග කෙසෙල් ගෙඩි එක් වර්ගයකින් 07 බැගින් තබා, පඬුරුද බුලත්විටද කෝපි කෝප්පයද (වෙනත් පාන වර්ගයක් වුව කම් නැත) පහන් තිර දෙක බැගින්ද දල්වා තැබිය යුත්තේය.

නිවසේ ප්‍රධාන දායිකාව දෙවියන් උදෙසා තැබූ ආසනය ඉදිරියේ දෙදන බිම තබා වැඳගෙන දෙවියන්ට ආරාධනා කළ යුත්තේය. ආරාධනාව මෙසේය

(ශ්‍රී සිද්ධ පත්තිනි දේව මෑණියනි, ඔබ වහන්සේ ඇතුළු කිරි අම්මාවරු 07 දෙනකු ඉදිරියේ ඉතා ප්‍රනීතව පිරිසිදුව සකස් කරන ලද කැවුම්, කිරිබත් කෙසෙල් ආදියෙන් හා කපුරු සහිත සුවඳ දැහැත් විටද, පඬුරුද ඉතා ගෞරවයෙන් පිළිගන්වන ලද මෙම දානය පිළිගෙන අප පවුලට යම් ඇස්වහක්, කටවහක්, අතුරු අන්ත්‍රාවක්, රෝග ව්‍යසනයක් යෙදී ඇත්නම් ඉදිරියට යෙදෙන්නට ඇත්නම් එකී නොකී සියලු දුක්ඛ දෝමනස්සයන්, දුරින්ම දුරුකරවා සිරිසෙත ළඟා කර දෙන සේක්වා.)

ඊට පසු දාන පිළිගැනීම සහ යාදින්නද කළ යුතු වන්නේය. යාදින්න කියවීමෙන් පසු තමන් වෙත පිළිගැන්වූ දානය කිරි අම්මාරුන් විසින් වැළඳීම සිදු කෙරෙයි. දානය වළඳා අවසන්වීමෙන් පසු කිරි අම්මාවරුන් ඉදිරියේ දල්වා ඇති පහන්වල පහන් වැටි දෙකින් එක බැගින් එක් එක් කිරිඅම්මා වරුන් විසින් ගෙන තමන්ගේ අසුනින් නැගිට දේව ආසනයට නමස්කාර කර, පහන් වැටියේ ඇති තෙල් ඇඟිලි තුඩින් ගෙන නිවසේ සියලු දෙනාගේම හිසේ ආලේප කරමින් පහත සඳහන් ගාථාව කියවිය යුතු වන්නේය.

"යං දුන්නි මිත්තං, අවමංගලංච, යොවා මනා සො සකුණස්ස සද්දෝ, පාපග්ග හෝ දුස් සුපිනං අකන්තං බුද්ධානු භාවේන ධම්මානු භාවේන සංඝානු භාවේන, දේවානු භාවේන විනාසමෙත්තු.අවසානයේදී කිරි අම්මාවරුන් සියලු දෙනාම යළි පන්සිල් ගෙන දෙවියන්ට පිංදී කටයුතු අවසන් කළ හැකිය.

මුලාශ්‍රය - දිවයින

[QUOTE="Matsola, post: 21484157, member: 561981"] [b]කිරි අම්මා දානය හෙවත් පත්තිනි දේව පූජාව[/b] [B][/B] [SIZE="4"][B][SIZE="5"]මෙම දානය සඳහා කිරිබත්, කිරි අළුවා කිරිකැඳ, කිරි ඉතිරවීම් වැනි කැවිලි, ක්‍රියා කිරිදෙන අම්මාවරුන් පිරිසක් ඉදිරියේ පුදනු ලබයි.පත්තිනි මෑණියන්ට, සිද්ධ පත්තිනි, සලඹ පත්තිනි, අඹ පත්තිනි, මල් පත්තිනි, ගිනි පත්තිනි, දේව පත්තිණි යන සත් පත්තිනි යනුවෙන් ව්‍යවහාර කෙරෙන අතර අම්මාවරු 07 ක් මීට සහභාගි කරගනු ලැබේ. මෙම සුවිශේෂී දානය සඳහා අම්මාවරුන් තෝරා ගැනීමේදී පහත සඳහන් අය තෝරා ගැනීම සුදුසු නැත. 1. හැරමිටි වාරුවෙන් ගමන් කරන ඉතා මහළු අය. 2. කල් අල්ලන සුව කළ නොහැකි රෝගවලින් පෙළී සිටින අය. 3. අන්ධ හෝ බිහිරි අය 4. අංග විකල අය, අපස්මාර රෝගීන් 5. කලින් දරුවන් ලැබී ඔවුන් මිය ගියේ නම් එවැනි අය. 6. සැමියා මිය ගිය වැන්දඹු කාන්තාවන්. 7. වඳ ස්ත්‍රීන් 8. මස් මාළු විකුණ හෝ මත්පැන් පානය කරන ස්ත්‍රීන් 9. අභිචාරිකාවන් (ගණිකාවන්) 10. කේලාම් කියමින් උනුන් කොටවන අය. කිරිඅම්මා දානය සඳහා පහත සඳහන් උපකරණ කලින් ලැහැස්ති කර ගත යුතුවේ. මැටිපහන් 08, කිරිබත් කෑලි 56, කෙසෙල් ගෙඩි 56, බුලත් විට 08, කෝපි කෝප්ප 08 යි. කපුරු පෙත්තක්, පහන්තිර 15 යි, කැවුම් 56 යි, කිsරිදොදොල් 56 යි. බුලත් 07 යි, පඬුරු 08 යි. පඬුරු වෙනුවෙන් කාසි තැබීම යෙහෙකි. දානය දීමට පෙර නිවස පිරිසිදු කර සුදුහඳුන් සමග කහපොල් කිරිවලට දියකර ගෙයි පුරා ඉස සාම්බ්‍රානි කට්ටකුමංජල් දුම් ඇල්ලිය යුතුය. මෙම කාර්යයට පුර පක්ෂයේ දිනයක් යොදා ගැනීම වඩාත් සුදුසුය. ගෙබිම සාලය මත සුදු රෙදි ඇතිරිල්ලක් දමා ඒ මත කිරි අම්මාවරුන් වාඩි කරවිය යුත්තේය. අම්මාවරුන් නිවසට ඇතුල් වන විට ඔවුන්ගේ පා දෝවනය කිරීමද අත්‍යවශ්‍යයි.පිදවිලි තැබීමේදී උස් අසුනක් මත සුදු පිරුවටයක් එළා ඒ මත කෙසෙල් කොළයක් තබා දෙවියන් වෙනුවෙන් පළමු දානය තැබිය යුතුයි. කිරිබත්, කැවුම්, කෙසෙල් ගෙඩි 07 බැගින් තබා පහනක් දල්වා බුලත්විටක්ද ආසනයේ තබන්න. කිරි අම්මාවරුන් උදෙසා තැබූ කෙසෙල් කොළවල කැවිලි සමග කෙසෙල් ගෙඩි එක් වර්ගයකින් 07 බැගින් තබා, පඬුරුද බුලත්විටද කෝපි කෝප්පයද (වෙනත් පාන වර්ගයක් වුව කම් නැත) පහන් තිර දෙක බැගින්ද දල්වා තැබිය යුත්තේය. නිවසේ ප්‍රධාන දායිකාව දෙවියන් උදෙසා තැබූ ආසනය ඉදිරියේ දෙදන බිම තබා වැඳගෙන දෙවියන්ට ආරාධනා කළ යුත්තේය. ආරාධනාව මෙසේය [CENTER](ශ්‍රී සිද්ධ පත්තිනි දේව මෑණියනි, ඔබ වහන්සේ ඇතුළු කිරි අම්මාවරු 07 දෙනකු ඉදිරියේ ඉතා ප්‍රනීතව පිරිසිදුව සකස් කරන ලද කැවුම්, කිරිබත් කෙසෙල් ආදියෙන් හා කපුරු සහිත සුවඳ දැහැත් විටද, පඬුරුද ඉතා ගෞරවයෙන් පිළිගන්වන ලද මෙම දානය පිළිගෙන අප පවුලට යම් ඇස්වහක්, කටවහක්, අතුරු අන්ත්‍රාවක්, රෝග ව්‍යසනයක් යෙදී ඇත්නම් ඉදිරියට යෙදෙන්නට ඇත්නම් එකී නොකී සියලු දුක්ඛ දෝමනස්සයන්, දුරින්ම දුරුකරවා සිරිසෙත ළඟා කර දෙන සේක්වා.)[/CENTER] ඊට පසු දාන පිළිගැනීම සහ යාදින්නද කළ යුතු වන්නේය. යාදින්න කියවීමෙන් පසු තමන් වෙත පිළිගැන්වූ දානය කිරි අම්මාරුන් විසින් වැළඳීම සිදු කෙරෙයි. දානය වළඳා අවසන්වීමෙන් පසු කිරි අම්මාවරුන් ඉදිරියේ දල්වා ඇති පහන්වල පහන් වැටි දෙකින් එක බැගින් එක් එක් කිරිඅම්මා වරුන් විසින් ගෙන තමන්ගේ අසුනින් නැගිට දේව ආසනයට නමස්කාර කර, පහන් වැටියේ ඇති තෙල් ඇඟිලි තුඩින් ගෙන නිවසේ සියලු දෙනාගේම හිසේ ආලේප කරමින් පහත සඳහන් ගාථාව කියවිය යුතු වන්නේය. "යං දුන්නි මිත්තං, අවමංගලංච, යොවා මනා සො සකුණස්ස සද්දෝ, පාපග්ග හෝ දුස් සුපිනං අකන්තං බුද්ධානු භාවේන ධම්මානු භාවේන සංඝානු භාවේන, දේවානු භාවේන විනාසමෙත්තු.අවසානයේදී කිරි අම්මාවරුන් සියලු දෙනාම යළි පන්සිල් ගෙන දෙවියන්ට පිංදී කටයුතු අවසන් කළ හැකිය. [/SIZE][/B][/SIZE] [SIZE="3"]මුලාශ්‍රය - දිවයින[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom