කිරි පිටි

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    කිරි ලීටරයක් 280ට විකුණන එක ලාබයි පිටි කිලෝ 1ක් හදන්න ලීටර් 8ක් වැය කරල 1200ට විකුණනවට වඩා. කිරි ගොවියට දෙන්නෙ ලීටරේට 50ක් විතර

    Lankawe thamai ban පිටි bonne. Wena rata wala kelinma kiri wikunanne.
     
    • Like
    Reactions: Hayao

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    මිනිස්සුන්ට හෙන ගැහුවත් කමක් නෑ ව්‍යාපාරිකයන්ගේ අතට සල්ලි එනවා නම්..
    අන්න ඒකයි.දැන් ඔය තව ටික කාලෙකින් ඔය ගාන වැඩි වුන එක මිනිස්සුන්ට දැනෙන්නෙ නැ.උන් හරක් වගෙ බදු ගෙවනවා
     
    • Like
    Reactions: charitha2011

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    කිරි ලීටරයක් 280ට විකුණන එක ලාබයි පිටි කිලෝ 1ක් හදන්න ලීටර් 8ක් වැය කරල 1200ට විකුණනවට වඩා. කිරි ගොවියට දෙන්නෙ ලීටරේට 50ක් විතර
    දැන් රු80 දෙනවා,දැන් ආයතන 16 විතර ඉන්නවා කිරි මිළදී ගන්න.ටෙට්රා පැකට් එකේ එක රු.280.නිකන් පැකට් එක රු.185.
     
    • Like
    Reactions: topkollek