Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කිරි බීපු කටින් මගෙ මස් කන්න එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිරි බීපු කටින් මගෙ මස් කන්න එපා

දැන්වත් කිරි බොමුද?

මේ කතාව අද වැඩියෙන්ම කතා බහට ලක් වෙන වෙලද භාණ්ඩයක් වන කිරි පිටි පිළිබදව පමණක්ම නෙවෙ. එත් කතාව එතැනින් පටං ගන්න වෙනවා. මැතකදි කිරිපිටි මිල විශාල ලෙස වැඩි විමක් වර්ථා උනා. කොටගල ප්‍රදෙශයේ ඇති උ සිද්දියක් මුල් කරගෙන අංඩුව කිරිපිටි මිල ඉහල දැමිමට තිරනය කලේ දෙශිය කිරි ගොවියා ආරක්ෂාකර ගැනිම මුලිඛ අරමුන කරගෙන.

ඇත්තමට මෙම ක්‍රියාවලියෙන් දෙශිය කිරි ගොවියා අරක්ෂා වෙනවද? මෙහි අපෙක්ෂිත ප්‍රතිඵල එලෙසිම්ම ලබාගත හැකිද? මෙවැනි තත්වයක් තුල පරිබොගිකයා කෙසේ හැසිරිය යුතුද?

දැන් අපි කොටගල ඇති වු සිද්දියට හෙතුවත් බලමු ප්‍රධාන හෙතුව තමයි කිරි මිලදි ගැනිමෙ ගැටලු, ඊට අමතරව කිරි බෙදා හැරිමේ ක්රමවෙදයේ ඇති ගැටලු. මෙවට විසදුමක් ලෙස විදෙශියන්ගෙන් ගෙන්වන කිරි පිටි මිල වැඩි කිරිම සාදාරනද?

වැඩිවන කිරි පිටි මිලට විසදුම්,

සාමාන්‍යෙයන් ආංඩුව ගත් මෙම තිරනය පරිබොගිකයන් වන අපිට ඝෘජුවම බලපානවා. මේ තත්වය අපිට වෙනස් කරන්න තරමක් අපහසුයි. එ නිසා පරිබොගිකයන් වන අපට ගතහැකි විසදුම් කිහිපයක් තියනවා. ප්‍රධාන එක තමයි අපි අංඩුව කියන විදිහට පිටිකිරි පරිබොජනය අවම කරලා එ වෙනුවට දියර කිරි වෙත විතැන් විම, අනික තමයි දෙශිය කිරි පිටි වර්ග භාවිතය. එහෙමත් නැතිනම් අපිට පුලුවන් විකල්ප පාන වර්ග ( කැද, සුප්, හා ඉරමුසු බෙලිමල් වැනි බිම.) වෙත විතැන් වෙන්න පුලුවන්.

මෙවට ඇති ගැටලු,

අපි දියර කිරි පරිබොජනය වැඩි කරන්න කිවාට ඇත්තටම ඉල්ලුමට සරිලන ලෙස ප්‍රමානවත් දියර කිරි ලබාගත හැකිද යන ගැටලුව පවතිනවා. අනික එලෙස ලබා ගන්නා දියර කිරි බෙදා හැරිමේ පවතින ගැටලුත් අපමණයි. එ වගෙම දැනට දියර කිරි ලබා ගැනිමට හැකි ප්‍රධාන ස්ථාන වන සුපිරි වෙලද සැල් සමාන්‍ය ජනතාවගෙන් තරමක් දුරස්ව පැවතිමත් මෙවා ප්‍රචලිත කිරිමට විශාල බාදාවක් වෙලා තියෙනවා.

විසදුම්,

අපි නැවත අතිතයේ සේම එළකිරි හා බැදුනු සමාජ සංස්කෘතියක් කරා අනිවාරයෙන්ම විතැන් විය යුතුයි. එදා අපිට අපේ කියා කිමට තරම් විශාල ගව සම්පතක් තිබුනි. එදා අහාර පිසිමට පවා යොදා ගත්තේ එළකිරි හො ගිතෙල්ය. එමගින් නිරොගිමත් ශක්තිමත් මිනිසුන් පිරි සමාජයක් අපිට හිමිවිය. එදා සැම නිවසකම අවම වශයෙන් එක් එළ ගවයෙකු හො සිටි අතර එය පොහොසත් කම කියාපාන සාදකයක් විය. එමගින් නිවසට අවැසි කිරි අවස්යතාවය හා ගොවිතැන් වැඩ සදහා ලැබෙන දායකත්වයද විශාල විය. ශ්‍රි ලංකාව අක්රමනය කල විදේශිකයින් ඔවුගේ වෙලදාම දියුනු කිරිම සදහා දියර කිරි වෙනුවට කිරිපිටි භාවිතා කිරිමට ලංකිකයින් හුරු කරන ලදි. ඔවුන් අපිට කලා මෙන් ඉන්දියාවටද පිටිකිරි හුරු කිරිමට උත්සහා කලා නමුත් ඉන්දියානුවන් ගවයා හා බැදි ඇති අගමානුකුල බැදිම මෙයට හරස් උනා. අද ඉන්දියානුවන් කිරිපිටි පරිබොජනය නොකරන තරම්. ඔවුන්ගේ දෛනික ආහාර වෙලට දියරකිරි මෙන්ම එළ කිරිවලින් නිපදවු බොහොමයක් ආහාර දුව්යයද අන්තර්ගත වෙනවා.

පිටිකිරි ඇත්තටම පොශ්යදායකද?

සාමාන්‍යෙයන් කිරිපිටි ප්‍රචාරනය සදහා යොදා ගන්නා වෙලද දැන්විම් වල ආකාරයට කිරි පිටි නොබොන ලමුන්ට කිසිවක් කිරිම නොහැක, එමෙන් කිරි නොබන අය නුවනක් කාරයින් නොවෙති. ඇත්තටම මෙවා ඇත්තද? සාමාන්‍යයෙන් කිරි පිටි සැදිම සිදු කරන්නේ කිරි වලින් වඩාත් පොශ්යදායි කොටස් චිස් හා බටර් වැනි වෙනත් නිෂ්පාදන සදහා යොදා ගැනිමෙන් පසු ඉතිරි වන කොටසිනි. කොටින්ම කිවතොක් රොඩ්ඩෙන්ය. මෙවා සකස් කිරිමෙදි විවිධ කෘතිම ප්‍රොටින වර්ග මෙන්ම සත්ව තෙල්ද තවත් කෘතිම ද්‍රව්‍යයද යොදා ගනි. මොවා බොහොමයක් රට වල තහනම් කරන ලද ද්රව්යයන්වේ. මෙම ද්‍රව්‍ය පරිබොජනය ශරිර සෞඛ්‍යට බෙහෙවින් අහිතකරය. මැතකදි ඇති වු මෙලමයින් සිද්දියද මෙවැනිම ද්‍රව්‍ය මිශ කිරිම නිසා ඇතිවු ගැටලුවකි. ඉතින් එවැනි දැ කෙසෙනම් පොශනිය විය හැකිද?

අනික් අතට දපේ වෛද්‍ය වරුන් ව්‍යපාරිකයින් වි ඇති නිසා ඔවුන් මුදල් උපයා ගැනිමට බොහොදැ කියති. වරක් ඇබුල් කෙසෙල් අනුබවය පාලනය කල යුතුයැයි කිවෙය. එමගින් කෙසෙල් කර්මාන්තය විශාල ලෙස පසු බන ලදි. තවත් කලෙක බිත්තර කැම පාලනය කල යුතුයැයිද කියන ලදි. එමෙන්ම දැන් කොන්ද කෙලින් කරගන්න හයියෙන් ඇවිදින්න කිරි පිටි බොන්න කියති. ලමුන්ගේ මොලය දියුනු විමට කිරිපිටි බොන්න කියති. ඇත්තෙම්ම භාහිරින් ලබාගන්නා කැල්සියම් ප්‍රමානය වැඩි උවහොත් අස්ථි ශක්තිමත් විම කෙසේ වෙතත් ඉක්මනිම්ම පිලිකාවන්ට ගොදුරුවිමට පිලුවන. එමෙන්ම දරුවා රොගියකු විමටද පිලිවන.

අනික් අතට අපිට ඇති කරලා කියෙන වැරදි මතයක් තමයි එළකිරි බිවාහම සෙම ඇවිස්සෙනවා. කියන එක ඇත්තටම එහෙම වෙනවාද? සාමාන්‍ය යෙන් ස්වාභාවික එළකිරි වල ලැක්ටොරින් කියන රසායනික ද්‍රව්‍යය ඇතුලත් වෙනවා එමගින් කිරිබිමෙදි යම් යම් කෙටි කාලින අසාත්මික තා ඇති වෙන්න පුලුවන් එත් සති දෙකක් විතර එකදිගට එළකිරි බොනවානම් මේ තත්වය ස්වාභාවිකවම පාලනය වෙනවා. අපි පිටිකිරි සදහා හුරුවෙලා තියෙන නිසා තමයි අපි එකපාරටම එළකිරි බොනකොට අපිට සෙම වැඩිවිම වගේ දෙවල් දැනෙන්නේ එත් එවා ඉක්මනටම පාලනය වෙනවා .

දැනුත් කිරිපිටි බොනවාද?

ලංකාවෙ සාමාන්‍ය යෙන් කිරිහරක් ඉන්නේ ලක්ෂ 7ක් පමන ප්‍රමානයක්. මෙයිනුත් අඩක් පමන කිරි ලබා ගැනිමට නොහැකි මට්මමෙ අය. ඉතිරියෙන් ලබාගන්න කිරි වලින් විශාල ප්‍රමානයක් යොගට් හා වෙනත් කිරි අශ්‍රිත නිෂ්පාදන සදහා යොදා ගන්නවා. එම නිසා අවශ්‍ය තරම් දියරකිරි පරිබොජනයට ප්‍රමානවත් එළකිරි අපි නිෂ්පාදනය කරන්නේ නැ. එක නිසා එක් වරම කිරිපිටි වලින් දියර කිරි සදහා විතැන් විමට ගැටලු තියෙනවා. මෙහිදි රජය පැත්තෙනුත් විශාල කාර්්‍යයක් ඉටුවිය යුතුයි. එ කිරි දෙනුන් රට පුරා ව්‍යාප්ත කරවිමට හා ලබාගන්නා දියර කිරි බෙදා හැරිම විදිමත් කිරිමට. එමගින් අපිට දෛනික කිරි අව්‍යයය තාවය එළ කිරි මගින් දියරකිරි ලෙස යොදා ගන්න පුලුවන් වෙනවා.

එක් වරම නොහැකි උනත් හැකි ඉක්මනින් අපි නැවතත් එළකිරි හා බැදුනු සමාජයක් වෙත අනිවාරයෙන්ම විතැන් විය යුතුමයි. එමගින් අපෙ රටේ විදෙශ විනිමය විශාල වශයෙන් ඉතිරිකර ගැනිමට මෙන්ම දල ජාතික නිෂ්පාදනය ඉහල නැග්විමටද හෙතුවක් වෙනවා.

තවදුරටත් අපි විදෙශිය සමාගම් පොෂනය කරනවාද? අපි පොෂනය වෙනවාද? තිරනය ඔබ අතේ

මේක මම ගන්න අපේ දෙ කියන facebook page එකෙන් තමයි ගත්තෙ

මේක ලියල තියෙන්නෙ සමීර සදරුවන් කියන කෙනා නිදහස් චින්තනය කියන group එකට

මම මේක කියවල බැලුව ගන්න දෙයක් අපේ ජිවිත වලට

බොරු කියන්න ඕන නෑ අපිත් මස් මාළු කනවා

එත් කිරි දෙන එලදෙනේක්ගේ මස් නම් කන්නෙ නෑ

පුළුවන් තරම් මස් මාළු කන එකත් අඩු කරමු

කිරි බොන කටින් කොහොමද අපි උගේම මස් ගිලින්නේ

හම්බයෝන්ට නම් මේවා ගානක් නෑ නෙ

කවුරු හරි මේක කලින් share කරලා තිබ්බ නම් සමවෙන්න

එහෙනම් අපි මාරු උනා

හැමෝටම තෙරුවන් සරණයි

[QUOTE="Fire Five, post: 13965587, member: 377582"] [b]කිරි බීපු කටින් මගෙ මස් කන්න එපා[/b] [SIZE="4"][U]දැන්වත් කිරි බොමුද? [/U][/SIZE] [IMG]http://img213.imageshack.us/img213/5065/y0501e18.jpg[/IMG] [SIZE="4"]මේ කතාව අද වැඩියෙන්ම කතා බහට ලක් වෙන වෙලද භාණ්ඩයක් වන කිරි පිටි පිළිබදව පමණක්ම නෙවෙ. එත් කතාව එතැනින් පටං ගන්න වෙනවා. මැතකදි කිරිපිටි මිල විශාල ලෙස වැඩි විමක් වර්ථා උනා. කොටගල ප්‍රදෙශයේ ඇති උ සිද්දියක් මුල් කරගෙන අංඩුව කිරිපිටි මිල ඉහල දැමිමට තිරනය කලේ දෙශිය කිරි ගොවියා ආරක්ෂාකර ගැනිම මුලිඛ අරමුන කරගෙන. ඇත්තමට මෙම ක්‍රියාවලියෙන් දෙශිය කිරි ගොවියා අරක්ෂා වෙනවද? මෙහි අපෙක්ෂිත ප්‍රතිඵල එලෙසිම්ම ලබාගත හැකිද? මෙවැනි තත්වයක් තුල පරිබොගිකයා කෙසේ හැසිරිය යුතුද? දැන් අපි කොටගල ඇති වු සිද්දියට හෙතුවත් බලමු ප්‍රධාන හෙතුව තමයි කිරි මිලදි ගැනිමෙ ගැටලු, ඊට අමතරව කිරි බෙදා හැරිමේ ක්රමවෙදයේ ඇති ගැටලු. මෙවට විසදුමක් ලෙස විදෙශියන්ගෙන් ගෙන්වන කිරි පිටි මිල වැඩි කිරිම සාදාරනද?[/SIZE] [SIZE="4"][U]වැඩිවන කිරි පිටි මිලට විසදුම්, [/U][/SIZE] [IMG]http://www.onlanka.com/wp-content/uploads/2010/06/johnston.jpg[/IMG] [IMG]http://www.globaltamilnews.net/Portals/0/GlobalResources/EN/Milk_CI.jpg[/IMG] [SIZE="4"]සාමාන්‍යෙයන් ආංඩුව ගත් මෙම තිරනය පරිබොගිකයන් වන අපිට ඝෘජුවම බලපානවා. මේ තත්වය අපිට වෙනස් කරන්න තරමක් අපහසුයි. එ නිසා පරිබොගිකයන් වන අපට ගතහැකි විසදුම් කිහිපයක් තියනවා. ප්‍රධාන එක තමයි අපි අංඩුව කියන විදිහට පිටිකිරි පරිබොජනය අවම කරලා එ වෙනුවට දියර කිරි වෙත විතැන් විම, අනික තමයි දෙශිය කිරි පිටි වර්ග භාවිතය. එහෙමත් නැතිනම් අපිට පුලුවන් විකල්ප පාන වර්ග ( කැද, සුප්, හා ඉරමුසු බෙලිමල් වැනි බිම.) වෙත විතැන් වෙන්න පුලුවන්. [/SIZE] [SIZE="4"][U]මෙවට ඇති ගැටලු, [/U][/SIZE] [SIZE="4"]අපි දියර කිරි පරිබොජනය වැඩි කරන්න කිවාට ඇත්තටම ඉල්ලුමට සරිලන ලෙස ප්‍රමානවත් දියර කිරි ලබාගත හැකිද යන ගැටලුව පවතිනවා. අනික එලෙස ලබා ගන්නා දියර කිරි බෙදා හැරිමේ පවතින ගැටලුත් අපමණයි. එ වගෙම දැනට දියර කිරි ලබා ගැනිමට හැකි ප්‍රධාන ස්ථාන වන සුපිරි වෙලද සැල් සමාන්‍ය ජනතාවගෙන් තරමක් දුරස්ව පැවතිමත් මෙවා ප්‍රචලිත කිරිමට විශාල බාදාවක් වෙලා තියෙනවා.[/SIZE] [SIZE="4"][U]විසදුම්, [/U][/SIZE] [SIZE="4"]අපි නැවත අතිතයේ සේම එළකිරි හා බැදුනු සමාජ සංස්කෘතියක් කරා අනිවාරයෙන්ම විතැන් විය යුතුයි. එදා අපිට අපේ කියා කිමට තරම් විශාල ගව සම්පතක් තිබුනි. එදා අහාර පිසිමට පවා යොදා ගත්තේ එළකිරි හො ගිතෙල්ය. එමගින් නිරොගිමත් ශක්තිමත් මිනිසුන් පිරි සමාජයක් අපිට හිමිවිය. එදා සැම නිවසකම අවම වශයෙන් එක් එළ ගවයෙකු හො සිටි අතර එය පොහොසත් කම කියාපාන සාදකයක් විය. එමගින් නිවසට අවැසි කිරි අවස්යතාවය හා ගොවිතැන් වැඩ සදහා ලැබෙන දායකත්වයද විශාල විය. ශ්‍රි ලංකාව අක්රමනය කල විදේශිකයින් ඔවුගේ වෙලදාම දියුනු කිරිම සදහා දියර කිරි වෙනුවට කිරිපිටි භාවිතා කිරිමට ලංකිකයින් හුරු කරන ලදි. ඔවුන් අපිට කලා මෙන් ඉන්දියාවටද පිටිකිරි හුරු කිරිමට උත්සහා කලා නමුත් ඉන්දියානුවන් ගවයා හා බැදි ඇති අගමානුකුල බැදිම මෙයට හරස් උනා. අද ඉන්දියානුවන් කිරිපිටි පරිබොජනය නොකරන තරම්. ඔවුන්ගේ දෛනික ආහාර වෙලට දියරකිරි මෙන්ම එළ කිරිවලින් නිපදවු බොහොමයක් ආහාර දුව්යයද අන්තර්ගත වෙනවා. [/SIZE] [SIZE="4"][U]පිටිකිරි ඇත්තටම පොශ්යදායකද? [/U][/SIZE] [IMG]http://www.taipeitimes.com/images/2011/11/15/thumbs/p12-111115-web.jpg[/IMG] [SIZE="4"]සාමාන්‍යෙයන් කිරිපිටි ප්‍රචාරනය සදහා යොදා ගන්නා වෙලද දැන්විම් වල ආකාරයට කිරි පිටි නොබොන ලමුන්ට කිසිවක් කිරිම නොහැක, එමෙන් කිරි නොබන අය නුවනක් කාරයින් නොවෙති. ඇත්තටම මෙවා ඇත්තද? සාමාන්‍යයෙන් කිරි පිටි සැදිම සිදු කරන්නේ කිරි වලින් වඩාත් පොශ්යදායි කොටස් චිස් හා බටර් වැනි වෙනත් නිෂ්පාදන සදහා යොදා ගැනිමෙන් පසු ඉතිරි වන කොටසිනි. කොටින්ම කිවතොක් රොඩ්ඩෙන්ය. මෙවා සකස් කිරිමෙදි විවිධ කෘතිම ප්‍රොටින වර්ග මෙන්ම සත්ව තෙල්ද තවත් කෘතිම ද්‍රව්‍යයද යොදා ගනි. මොවා බොහොමයක් රට වල තහනම් කරන ලද ද්රව්යයන්වේ. මෙම ද්‍රව්‍ය පරිබොජනය ශරිර සෞඛ්‍යට බෙහෙවින් අහිතකරය. මැතකදි ඇති වු මෙලමයින් සිද්දියද මෙවැනිම ද්‍රව්‍ය මිශ කිරිම නිසා ඇතිවු ගැටලුවකි. ඉතින් එවැනි දැ කෙසෙනම් පොශනිය විය හැකිද? අනික් අතට දපේ වෛද්‍ය වරුන් ව්‍යපාරිකයින් වි ඇති නිසා ඔවුන් මුදල් උපයා ගැනිමට බොහොදැ කියති. වරක් ඇබුල් කෙසෙල් අනුබවය පාලනය කල යුතුයැයි කිවෙය. එමගින් කෙසෙල් කර්මාන්තය විශාල ලෙස පසු බන ලදි. තවත් කලෙක බිත්තර කැම පාලනය කල යුතුයැයිද කියන ලදි. එමෙන්ම දැන් කොන්ද කෙලින් කරගන්න හයියෙන් ඇවිදින්න කිරි පිටි බොන්න කියති. ලමුන්ගේ මොලය දියුනු විමට කිරිපිටි බොන්න කියති. ඇත්තෙම්ම භාහිරින් ලබාගන්නා කැල්සියම් ප්‍රමානය වැඩි උවහොත් අස්ථි ශක්තිමත් විම කෙසේ වෙතත් ඉක්මනිම්ම පිලිකාවන්ට ගොදුරුවිමට පිලුවන. එමෙන්ම දරුවා රොගියකු විමටද පිලිවන. අනික් අතට අපිට ඇති කරලා කියෙන වැරදි මතයක් තමයි එළකිරි බිවාහම සෙම ඇවිස්සෙනවා. කියන එක ඇත්තටම එහෙම වෙනවාද? සාමාන්‍ය යෙන් ස්වාභාවික එළකිරි වල ලැක්ටොරින් කියන රසායනික ද්‍රව්‍යය ඇතුලත් වෙනවා එමගින් කිරිබිමෙදි යම් යම් කෙටි කාලින අසාත්මික තා ඇති වෙන්න පුලුවන් එත් සති දෙකක් විතර එකදිගට එළකිරි බොනවානම් මේ තත්වය ස්වාභාවිකවම පාලනය වෙනවා. අපි පිටිකිරි සදහා හුරුවෙලා තියෙන නිසා තමයි අපි එකපාරටම එළකිරි බොනකොට අපිට සෙම වැඩිවිම වගේ දෙවල් දැනෙන්නේ එත් එවා ඉක්මනටම පාලනය වෙනවා . [/SIZE] [SIZE="4"][U]දැනුත් කිරිපිටි බොනවාද? [/U][/SIZE] [IMG]http://www.macrobiotic.org/cow_sm2.jpg[/IMG] [SIZE="4"]ලංකාවෙ සාමාන්‍ය යෙන් කිරිහරක් ඉන්නේ ලක්ෂ 7ක් පමන ප්‍රමානයක්. මෙයිනුත් අඩක් පමන කිරි ලබා ගැනිමට නොහැකි මට්මමෙ අය. ඉතිරියෙන් ලබාගන්න කිරි වලින් විශාල ප්‍රමානයක් යොගට් හා වෙනත් කිරි අශ්‍රිත නිෂ්පාදන සදහා යොදා ගන්නවා. එම නිසා අවශ්‍ය තරම් දියරකිරි පරිබොජනයට ප්‍රමානවත් එළකිරි අපි නිෂ්පාදනය කරන්නේ නැ. එක නිසා එක් වරම කිරිපිටි වලින් දියර කිරි සදහා විතැන් විමට ගැටලු තියෙනවා. මෙහිදි රජය පැත්තෙනුත් විශාල කාර්්‍යයක් ඉටුවිය යුතුයි. එ කිරි දෙනුන් රට පුරා ව්‍යාප්ත කරවිමට හා ලබාගන්නා දියර කිරි බෙදා හැරිම විදිමත් කිරිමට. එමගින් අපිට දෛනික කිරි අව්‍යයය තාවය එළ කිරි මගින් දියරකිරි ලෙස යොදා ගන්න පුලුවන් වෙනවා. එක් වරම නොහැකි උනත් හැකි ඉක්මනින් අපි නැවතත් එළකිරි හා බැදුනු සමාජයක් වෙත අනිවාරයෙන්ම විතැන් විය යුතුමයි. එමගින් අපෙ රටේ විදෙශ විනිමය විශාල වශයෙන් ඉතිරිකර ගැනිමට මෙන්ම දල ජාතික නිෂ්පාදනය ඉහල නැග්විමටද හෙතුවක් වෙනවා.[/SIZE] [SIZE="5"]තවදුරටත් අපි විදෙශිය සමාගම් පොෂනය කරනවාද? අපි පොෂනය වෙනවාද? තිරනය ඔබ අතේ[/SIZE] [SIZE="5"]මේක මම [URL="http://www.facebook.com/GannaApeDe?fref=ts"]ගන්න අපේ දෙ[/URL] කියන facebook page එකෙන් තමයි ගත්තෙ මේක ලියල තියෙන්නෙ [URL="http://www.facebook.com/profile.php?id=100001659369243"]සමීර සදරුවන්[/URL] කියන කෙනා [URL="http://www.facebook.com/groups/212423942191081/"]නිදහස් චින්තනය[/URL] කියන group එකට මම මේක කියවල බැලුව ගන්න දෙයක් අපේ ජිවිත වලට බොරු කියන්න ඕන නෑ අපිත් මස් මාළු කනවා එත් කිරි දෙන එලදෙනේක්ගේ මස් නම් කන්නෙ නෑ පුළුවන් තරම් මස් මාළු කන එකත් අඩු කරමු [COLOR="Red"]කිරි බොන කටින් කොහොමද අපි උගේම මස් ගිලින්නේ [/COLOR]හම්බයෝන්ට නම් මේවා ගානක් නෑ නෙ කවුරු හරි මේක කලින් share කරලා තිබ්බ නම් සමවෙන්න [/SIZE] [SIZE="4"][COLOR="Red"] එහෙනම් අපි මාරු උනා හැමෝටම තෙරුවන් සරණයි[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom