Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කිරි විස වෙන්නේ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිරි විස වෙන්නේ කොහොමද?

මුදවපු කිරි, කිරි පැකට්, යෝගට්, විස වෙන්නේ කොහොමද?

කෙළි සෙල්ලම් කරන දුවා දරුවන්ගේ කාය ශක්තිය වර්ධනය වීමට හා ඔවුන්ගේ කාය ශක්තිය ලබා දීමට මේදය අව්‍යශ වේ. මේදය අඩංගු ආහාර අතරින් කිරි සහ යෝගට් වලට ලැබෙන්නේ ප්රමුඛ ස්ථානයකි. එ් නිසාම විවිධ ලේබල යටතේ විවිධ නම් වලින් කිරි සහ යෝගට් විවිධ වර්ණවලින් යුතුව වෙළදපොළේ අලවි වනවා දැකගත හැකිය.

එහෙත් ගැටළුව වන්නේ එසේ අලෙවි වන කිරි සහ යෝගට් නියමිත ප්‍රමිතියෙන් යුතු එ්වාම ද යන්න පිළිබදවයි. ඊට හේතු වන්නේ කිරි, යෝගට් වැනි කිරි ආහාර පරිභෝජනය කල ඇතැම් පුද්ගලයන් එ්වා වස වී රෝහල්ගත කර වූ බවට සමාජයෙන් ලැබෙන පුවත්ය. එම පුවත් සත්‍ය නම් එවැනි ආහාර මිනිස් සිරුරට හානි කරවන්නේ කෙසේද යන්න පිළිබඳව ගැටළු මතු වේ. එ් පිළිබදව සකච්ඡා කිරිමට අපි විස තොරතුරු එ්කකයේ භාර ප්‍රධාන වෛද්‍ය නිළධාරී වරුණ ගුණතිලක මහතා හමු වුණෙමු.

කිරි කල් තබා ගැනීමට හැකි සාමාන්‍ය දින ගණන 2ක්. එ්ත් වෙළදපොළේ අලෙවිකරන මුදවපු කිරි දින කීපයක් තබා ගත හැකිය. අපිට දැනගන්නට ලැබුණ දේ තමයි කිරි කල් තබා ගැනීම සදහා ෂල්ෆියුරික් අම්ලය සහ ෆෝමලික් භාවිතා කරනවා කියන එක. මේවා පාවිච්චි කරන්නේ ක්ෂුද්‍ර ජීවින් විනාශ කරලා කිරි කල්තබා ගැනීම සඳහාය.

ෆෝමලින් කියන්නේ මළ මිනී කල් තබාන්නට භාවිතා කරන රසායනිකයක්. දිගු කාලීන වශයෙන් මේවා අඩංගු ආහාර ගැනීම නිසා දිගු කාලීනව පිළිකා වැනි තත්වයන් ඇතිවිය හැකිය.

ෂල්ෆියුරික් අම්ලයත් ඉතාම විස සහිතයි. මේවා ශරීරගත වුනාම සිරුරේ විවිධ පද්ධති වලට හානි කර තත්වයන් උදා කරනවා. එම රසායනික භාවිතා කල කිරි වර්ග සොයා ගන්නා හැටි පාරිභෝගිකයාට එන ගුටලූවක්. වෙළද පොලේ තිබෙන මී කිරි වල කල් ඉකුත්වන දිනය සටහන් කරලා තිබෙනවා. එහිදී දිගු කාලයක් සදහන් කරලා තිබෙනවානම් එ්කට මොනවාහරි කල් තබා ගැනීමේ රසායනිකයක් අන්තර්ගත කර ඇති බව සිතන්නට පුළුවන්.

සාමාන්‍යයෙන් නිවැරදි ක්‍රමයට කිරි මුදවනවානම් මුහුන් දැමීම සිදු කරනවා. මුදවන කිරි වල හොදට මේදය තිබෙනවා. එහි සිදුරු වලින් ස්වාභාවික ලක්ෂණ දකින්නට පුළුවනි. මුහුනේ දැපු තැනක් විශේෂ ලෙෂ පෙනෙන අවස්ථා තිබෙනවා. මේ ලක්ෂණ රසායනික ද්‍රව්‍ය අඩංගු කිරි වල දක්නට ලැබෙන්නේ නෑ.

ස්වාභාවික ක්‍රමයට අනුව මුදවපු මී කිරි වල චංචල ස්වාභාවයක් තියෙනවා. රසාවනික ද්‍රව්‍ය දාපු කිරි ඝන තතවයේ පවතිනවා.

මෙවැනි කෘතිමව නිපදවන කිරි ආහාරයට ගැනීම මෙන් ෆෝමලින් ශරීර ගත වී කෙටි කාලීනව සහ දිගු කාලීනව අතුරු ආබාධ ඇතිවිය හැකිය.

එනම් උගුරේ කැසිල්ල, සමේ පලූ හට ගැනීම, වමනය, බඩ රිදීම වැනි කෙටි කාලීන ආබාධ සේම පිළිකා තත්ව වැනි දිගු කාලීන ආබාධ ඇති වීමේ ප්රවනතා තිබෙනවා.

යෝගට් කියන්නේ පැහැය, රසය, කල්තබාගැනීම යන සියළුදේ කෘතීමව කරන නිෂ්පාදනයක් රස කාරක වර්ණකාරක අඩංගු යෝගට් දිගින් දිගටම පරිභෝජනය කරන විට රුධිරයේ ලිපිඩ සංයුතුයේ යම් යම් වෙනස්කම් සිදු වෙනවා. විශේෂයෙන්ම ට්රයිශ්ලිසරයිඞ් කියන එක වැඩි වෙනවා. බොහෝ විට කුඩා දරුවන්ට යෝගට් ලබා දෙනවා. රෝගී අයට ලබා දෙනවා. එහි දී මතක තබාගතයුතු කරුණ වන්නේ යෝගට් යනු කෘතීම රසායනික අඩංගු ආහාරයක් බවයි.

මීලගට වෙළදපොලේ අලෙවි වන කිරි පැකට් පිළිබදවත් ඔබගේ අවධානය යොමු කල යුතුයි. විශේෂයෙන්ම විවිධ නම් වලින් අලෙවි වන මෙම කිරි පැකට් වල අන්තර්ගත වන සීනි ප්‍රමාණය බොහෝ වැඩියි.

එ් වගේම ෆැට් එකත් වැඩියි. මේවා ළමයින්ට ලබාදීමෙන් තරබාරුකම වැඩි වීමෙන් දියවැඩියා තත්වයන් ඇති වීමටත් එය හේතුවක් විය හැකියි.

මීලගට කිරි පැකට් කවර කරලා එන ඇසුරුම පිළිබදවත් කතා කල යුතුයි. කිරි පැකට් එක කටින් අදලා බීමට ගන්නැයි ළමයි පුරුදු වෙලා ඉන්නෙ. කිරි පැකට් එකේ ලේබල් එක මුද්‍රණය කරලා තියෙන්නෙ (සිග්මන්ට්) තීන්ත වර්ගවලින්, දත් භාවිතා කර පැකට් එක කැඞීමේදී එහි ඇති බැරලෝහ දත් සිදුරු වල රැදිය හැක. ඉන් අතුරු ආබාධ ඇති විය හැකිය. එ් නිසා කෘතීම ආහාර දරුවන්ට ලබා දීමේදී නිවැරදි දේ තේරීම නිවැරදි ක්‍රම අනුගමණය කිරිම වැදගත් වෙනවා.

ECEMBER 1, 2016 HEALTHTIPSLK HOW TO

[QUOTE="dynamite1234, post: 21295131, member: 502516"] [b]කිරි විස වෙන්නේ කොහොමද?[/b] [SIZE="4"][B][B][B][U]මුදවපු කිරි, කිරි පැකට්, යෝගට්, විස වෙන්නේ කොහොමද? [/U][/B] කෙළි සෙල්ලම් කරන දුවා දරුවන්ගේ කාය ශක්තිය වර්ධනය වීමට හා ඔවුන්ගේ කාය ශක්තිය ලබා දීමට මේදය අව්‍යශ වේ. මේදය අඩංගු ආහාර අතරින් කිරි සහ යෝගට් වලට ලැබෙන්නේ ප්රමුඛ ස්ථානයකි. එ් නිසාම විවිධ ලේබල යටතේ විවිධ නම් වලින් කිරි සහ යෝගට් විවිධ වර්ණවලින් යුතුව වෙළදපොළේ අලවි වනවා දැකගත හැකිය. එහෙත් ගැටළුව වන්නේ එසේ අලෙවි වන කිරි සහ යෝගට් නියමිත ප්‍රමිතියෙන් යුතු එ්වාම ද යන්න පිළිබදවයි. ඊට හේතු වන්නේ කිරි, යෝගට් වැනි කිරි ආහාර පරිභෝජනය කල ඇතැම් පුද්ගලයන් එ්වා වස වී රෝහල්ගත කර වූ බවට සමාජයෙන් ලැබෙන පුවත්ය. එම පුවත් සත්‍ය නම් එවැනි ආහාර මිනිස් සිරුරට හානි කරවන්නේ කෙසේද යන්න පිළිබඳව ගැටළු මතු වේ. එ් පිළිබදව සකච්ඡා කිරිමට අපි විස තොරතුරු එ්කකයේ භාර ප්‍රධාන වෛද්‍ය නිළධාරී වරුණ ගුණතිලක මහතා හමු වුණෙමු. කිරි කල් තබා ගැනීමට හැකි සාමාන්‍ය දින ගණන 2ක්. එ්ත් වෙළදපොළේ අලෙවිකරන මුදවපු කිරි දින කීපයක් තබා ගත හැකිය. අපිට දැනගන්නට ලැබුණ දේ තමයි කිරි කල් තබා ගැනීම සදහා ෂල්ෆියුරික් අම්ලය සහ ෆෝමලික් භාවිතා කරනවා කියන එක. මේවා පාවිච්චි කරන්නේ ක්ෂුද්‍ර ජීවින් විනාශ කරලා කිරි කල්තබා ගැනීම සඳහාය. ෆෝමලින් කියන්නේ මළ මිනී කල් තබාන්නට භාවිතා කරන රසායනිකයක්. දිගු කාලීන වශයෙන් මේවා අඩංගු ආහාර ගැනීම නිසා දිගු කාලීනව පිළිකා වැනි තත්වයන් ඇතිවිය හැකිය. ෂල්ෆියුරික් අම්ලයත් ඉතාම විස සහිතයි. මේවා ශරීරගත වුනාම සිරුරේ විවිධ පද්ධති වලට හානි කර තත්වයන් උදා කරනවා. එම රසායනික භාවිතා කල කිරි වර්ග සොයා ගන්නා හැටි පාරිභෝගිකයාට එන ගුටලූවක්. වෙළද පොලේ තිබෙන මී කිරි වල කල් ඉකුත්වන දිනය සටහන් කරලා තිබෙනවා. එහිදී දිගු කාලයක් සදහන් කරලා තිබෙනවානම් එ්කට මොනවාහරි කල් තබා ගැනීමේ රසායනිකයක් අන්තර්ගත කර ඇති බව සිතන්නට පුළුවන්. සාමාන්‍යයෙන් නිවැරදි ක්‍රමයට කිරි මුදවනවානම් මුහුන් දැමීම සිදු කරනවා. මුදවන කිරි වල හොදට මේදය තිබෙනවා. එහි සිදුරු වලින් ස්වාභාවික ලක්ෂණ දකින්නට පුළුවනි. මුහුනේ දැපු තැනක් විශේෂ ලෙෂ පෙනෙන අවස්ථා තිබෙනවා. මේ ලක්ෂණ රසායනික ද්‍රව්‍ය අඩංගු කිරි වල දක්නට ලැබෙන්නේ නෑ. ස්වාභාවික ක්‍රමයට අනුව මුදවපු මී කිරි වල චංචල ස්වාභාවයක් තියෙනවා. රසාවනික ද්‍රව්‍ය දාපු කිරි ඝන තතවයේ පවතිනවා. මෙවැනි කෘතිමව නිපදවන කිරි ආහාරයට ගැනීම මෙන් ෆෝමලින් ශරීර ගත වී කෙටි කාලීනව සහ දිගු කාලීනව අතුරු ආබාධ ඇතිවිය හැකිය. එනම් උගුරේ කැසිල්ල, සමේ පලූ හට ගැනීම, වමනය, බඩ රිදීම වැනි කෙටි කාලීන ආබාධ සේම පිළිකා තත්ව වැනි දිගු කාලීන ආබාධ ඇති වීමේ ප්රවනතා තිබෙනවා. යෝගට් කියන්නේ පැහැය, රසය, කල්තබාගැනීම යන සියළුදේ කෘතීමව කරන නිෂ්පාදනයක් රස කාරක වර්ණකාරක අඩංගු යෝගට් දිගින් දිගටම පරිභෝජනය කරන විට රුධිරයේ ලිපිඩ සංයුතුයේ යම් යම් වෙනස්කම් සිදු වෙනවා. විශේෂයෙන්ම ට්රයිශ්ලිසරයිඞ් කියන එක වැඩි වෙනවා. බොහෝ විට කුඩා දරුවන්ට යෝගට් ලබා දෙනවා. රෝගී අයට ලබා දෙනවා. එහි දී මතක තබාගතයුතු කරුණ වන්නේ යෝගට් යනු කෘතීම රසායනික අඩංගු ආහාරයක් බවයි. මීලගට වෙළදපොලේ අලෙවි වන කිරි පැකට් පිළිබදවත් ඔබගේ අවධානය යොමු කල යුතුයි. විශේෂයෙන්ම විවිධ නම් වලින් අලෙවි වන මෙම කිරි පැකට් වල අන්තර්ගත වන සීනි ප්‍රමාණය බොහෝ වැඩියි. එ් වගේම ෆැට් එකත් වැඩියි. මේවා ළමයින්ට ලබාදීමෙන් තරබාරුකම වැඩි වීමෙන් දියවැඩියා තත්වයන් ඇති වීමටත් එය හේතුවක් විය හැකියි. මීලගට කිරි පැකට් කවර කරලා එන ඇසුරුම පිළිබදවත් කතා කල යුතුයි. කිරි පැකට් එක කටින් අදලා බීමට ගන්නැයි ළමයි පුරුදු වෙලා ඉන්නෙ. කිරි පැකට් එකේ ලේබල් එක මුද්‍රණය කරලා තියෙන්නෙ (සිග්මන්ට්) තීන්ත වර්ගවලින්, දත් භාවිතා කර පැකට් එක කැඞීමේදී එහි ඇති බැරලෝහ දත් සිදුරු වල රැදිය හැක. ඉන් අතුරු ආබාධ ඇති විය හැකිය. එ් නිසා කෘතීම ආහාර දරුවන්ට ලබා දීමේදී නිවැරදි දේ තේරීම නිවැරදි ක්‍රම අනුගමණය කිරිම වැදගත් වෙනවා. ECEMBER 1, 2016 HEALTHTIPSLK HOW TO[/B][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom