Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කිරුළපන_accident
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිරුළපන දෙවනත් කරපු රිය අනතුර

[YOUTUBE]D2Lfh3aW8Kk[/YOUTUBE]

පාමංකඩ පැත්තේ ඉදලා තිඹිරිගස්යාය පැත්තට ආපු සුඛෝපභෝගී ජීප් රථයක් පාර මැද්දේ තිබුණු මාර්ගය වෙන් කිරීම සදහා යොදා තිබුනු ආධාරකද කඩාගෙන ගිහින් යතුරු පැදියක් හප්පලා.

පස්සේ යතුරු පැදියත් ඇදගෙන ගිහින් තවත් මෝටර් රථ දෙකක් හප්පලා.

මේ අනතුරින් යතුරුපැදියේ පිටුපස ගමන් කරපු පුද්ගලයා බරපතල තුවලා ලබලා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරලා.

යතුරුපැදියේ ආපු අනිත් කෙනාවගේම, මෝටර් රථයක ආපු තවත් කාන්තාවකුත් තුවලා ලබලා කළුබෝවිල රෝහලටයි, කොළඹ පෞද්ගලික රෝහලට ඇතුළත් කරලා.

වාහනේ පැදපු කෙනා විදේශික කාන්තාවක් එක්ක හොදටම බීමතින් හිටියා කියලයි සිද්ධිය දැකපු අය කිව්වේ.

අනතුරින් පස්සේ එයාලා මත්පැන් පානය කළා කියලා සැකකරන්න පුළුවන් වීදුරුවක් වාහනේ තිබිලා තියෙනවා.

ඒ වාහනේ පැද්දේ වැල්ලවත්ත පැත්තේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්.

[QUOTE="Bitter Truth, post: 20054783, member: 555686"] [CENTER][SIZE="5"]කිරුළපන දෙවනත් කරපු රිය අනතුර [/SIZE] [YOUTUBE]D2Lfh3aW8Kk[/YOUTUBE][/CENTER] [SIZE="4"][COLOR="Black"]පාමංකඩ පැත්තේ ඉදලා තිඹිරිගස්යාය පැත්තට ආපු සුඛෝපභෝගී ජීප් රථයක් පාර මැද්දේ තිබුණු මාර්ගය වෙන් කිරීම සදහා යොදා තිබුනු ආධාරකද කඩාගෙන ගිහින් යතුරු පැදියක් හප්පලා. පස්සේ යතුරු පැදියත් ඇදගෙන ගිහින් තවත් මෝටර් රථ දෙකක් හප්පලා. මේ අනතුරින් යතුරුපැදියේ පිටුපස ගමන් කරපු පුද්ගලයා බරපතල තුවලා ලබලා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරලා. යතුරුපැදියේ ආපු අනිත් කෙනාවගේම, මෝටර් රථයක ආපු තවත් කාන්තාවකුත් තුවලා ලබලා කළුබෝවිල රෝහලටයි, කොළඹ පෞද්ගලික රෝහලට ඇතුළත් කරලා. වාහනේ පැදපු කෙනා විදේශික කාන්තාවක් එක්ක හොදටම බීමතින් හිටියා කියලයි සිද්ධිය දැකපු අය කිව්වේ. අනතුරින් පස්සේ එයාලා මත්පැන් පානය කළා කියලා සැකකරන්න පුළුවන් වීදුරුවක් වාහනේ තිබිලා තියෙනවා. ඒ වාහනේ පැද්දේ වැල්ලවත්ත පැත්තේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom