Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කිලිනොච්චි විජයග්‍රහණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිලිනොච්චි විජයග්‍රහණය

කිලිනොච්චියෙන් කොටි පළවා හැරි අයුරු...

2008 වසර ගෙවී ගියේ ති‍්‍රවිධ හමුදාව සුවිශේෂී වු ජයග්රහණයන් රැසක් ලබා ගනිමින් ය. කොටි සංවිධානයට අන්ත පරාජයන් ගණනාවකටම මුහුණ දීමට සිදු විය.

ඒ සමඟ ම මේ වසර ආරම්භ වූයේ යුද හමුදාව තවත් සුවිශේෂ වූ ජයග්රහණයන් දෙකක් ලබා ගනිමින් ය. කොටි ත්රස්තවාදීන්ගේ මහා බලකොටු වූ පරන්තන් සහ කිලිනොච්චි අත්පත් කර ගැනීම ඒ ජයග්රහණයන් ය. කොටි සංවිධානයේ පරාජය සදහට ම සනිටුහන් කිරීමට ඒ ජයග්රහණයන් හේතු වූ බව කිව හැකිය.

කිලිනොච්චි ජයග්‍රහණය වඩාත් කඩිනම් වූයේ පරන්තන් ජයග්‍රහණය නිසාය.

පුනරීන් ජයග්‍රහණය කළ බි්රගේඩියර් ෂවේන්ද්‍ර සිල්වා ගේ නායකත්වයෙන් යුත් 58 වැනි බළ සේනාංකයේ ඊළඟ ඉලක්කය වූයේ පරන්තන් ප්රදේශයයි. පරන්තන් අත්පත් කරගත් පසු කොටින්ගේ සැපයුම් මාර්ග ගණනාවක් අහිමි වීම තුළින් කිලිනොච්චි බලය ද පවත්වා ගැනීමට නොහැකිවීම, එහි අරමුණයි.

පුනරීන් සිට කිලිනොච්චි යන බවට කොටි ත්රස්තයන්ට ඒත්තු ගන්වමින් 58 වැනි බල සේනාංකය පරන්තන් වෙත ළඟා වූහ. කොටි ඉලක්කවලට පහර දෙමින් පැය 24 පුරා නොනැවතුන මෙහෙයුමක් සිදු කරමින් මේ බල සේනාවෝ පරන්තන් ජයග්‍රහණය කළහ.

පරන්තන් ජයග්‍රහණය කළ 58 වැනි බල සේනාංකය ඊළඟට කිලිනොච්චි ජයග්‍රහණයට සහාය වෙමින් කිලිනොච්චියට උතුරු දෙසින් ඇතුල් වී පහර දීමට පටන් ගත්හ.

මන්නාරම, සිලාවතුර දෙසින් මෙහෙයුම් ආරම්භ කළ 58 වැනි බල සේනාංකය කොටි බළකොටු ගණනාවක් අත්පත් කර ගනිමින් පුනරීන් – පරන්තන් මහා බළකොටු ජයග්‍රහණය කරමින් අවසානයේ කොටි සිහින ඊළාම් රාජ්‍යයේ අග නගරය අත්පත් කර ගැනීමේ මෙහෙයුමට ද සුවිශේෂී දායකත්වයක් ලබාදීමට තරම් සමත් විය.

58 වැනි සේනාංකයේ සේනාංකාධිපති බි්රගේඩියර් ෂවේන්ද්‍ර සිල්වා අපූරු ප්‍රකාශයක් කර තිබිණ. එනම් ඒ 2009 වසර ආරම්භ වන විට රටට ත්‍යාගයක් ලබා දීම සම්බන්ධවයි.

හමුදා විරුවකුගේ ශක්තිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඉෂ්ඨ කරමින් මේ අභීත හමුදා නිලධාරියා 2009 ජනවාරි 1 වැනිදාට එළිවන විට පරන්තන් ජයග්‍රහණය ලබා දුන්නේ තවත් කිසිම කලෙක පරන්තන්වලට කොටි සංවිධානයට අයිතිවාසිකම් කීමට ඉඩ නොතබමිනි.

පරන්තන් වූ කලී එක්තරා සන්ධිස්ථානයකි. හතරමං හන්දියකි. කොටින්ගේ ප්‍රධානම සැපැයුම් මාර්ග සිදුවූයේ පරන්තන් හන්දිය හරහාය. එහි ප්‍රතිඵලයක් වශයෙන් කිලිනොච්චි බලය රඳ්‍ර පවත්වා ගැනීමට කොටි සංවිධානයට ඇති ඉඩකඩද ඇහිරී ගියේය. එහෙත් දෙපාර්ශ්වය අතර තවදුරටත් සටන් පැවැතිණි.

පරන්තන් රැකගත්තොත් කිලිනොච්චිය ඇතුළු සෙසු ප්‍රදේශ අත්පත් කර ගැනීමට ආරක්ෂක අංශවලට ප්‍රමාද වන නිසා කොටි සංවිධානයේ ඉතිරිව සිටින සියලුම සන්නද්ධ අංශ නායකයන් පරන්තන් වෙත යවා තිබිණි.

එහෙත් පරන්තන් කොටි බලය බි්රගේඩියර් ෂවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රහාරවලින් ගිලිහී යන්න ඔන්න මෙන්න තිබිය දී කොටි නායක ප්රභාකරන් දුරකතන පණිවුඩ හුවමාරු හරහා සන්නද්ධ නායකයන්ට පරන්තන් ආරක්ෂා කර ගැනීමට උපදෙස් ලබා දී තිබූ බව අපේ ආරක්ෂක පණිවිඩ හුවමාරු වලට හසු වී තිබුණි.

57 වැනි බල සේනාංකය කිලිනොච්චිය ආක්‍රමණය කිරීම ආරම්භ කෙළේ මීට මාසයකුත් දවස් කිහිපයකට පෙරය.

එම මාසයක් පමණ වූ කාලය පුරා දෙපාර්ශ්වය අතර දරුණු ගැටුම් ඇති විය. දෙපාර්ශ්වයේම පිරිස මිය ගියහ. තුවාල ලැබූහ. කිලිනොච්චියේ සිටි සාමාන්‍ය ජනතාව කොටි බලහත්කාරකම් මධ්‍යයේ ධර්මපුරම් වෙත ගෙන ගොස් තිබුණි. එම මාසයක් පමණ වූ කාලය පුරා කොටි ත්රස්තවාදීන් ආරක්ෂක හමුදා කිලිනොච්චිය ආක්‍රමණය වළක්වා ගැනීම පිණිස බොහෝ බාධක යොදා තිබුණි.

ඉන් දරුණුම ඒවා වූයේ විශාල පස් බැමි සහ දිය අගල් ය. අඩි ගණනාවක ගැඹුරු දිය අගල් ආසන්නයේ විශාල පස් බැමි විය. ඒවා වැස්සට මඩ වී කරවටක් දුර ගිලෙන තරම් විය.

එම බාධක බෝම්බවලටත් වඩා දරුණු ඒවා විය. එම බාධක මේ ලොව කිසිදු ගරිල්ලා හමුදාවකට මුහුණ දීමට සිදු නොවූ ඒවා විය. වීර යුද හමුදා භටයෝ මේ බාධක ජය ගත්තේ රෑ දහවල් නොබලා කළ කැපවීමෙන්ය.

තම ජීවිතය පමණක් නොවේ අනතුරට ලක්වන සගයාගේ ජීවිතය ද රැකගෙන කොටි අඩවියෙන් පිට වීම සෙබළාට විඳින්නට සිදු වූ තවත් අති දුෂ්කරතාවයකි. මීට සති දෙක තුනකට පෙර ආරක්ෂක භට පිරිස් කිලිනොච්චි නගරය ආක්‍රමණය කිරීමට සුදානමින් සිටියදී මහා ධාරානිපාත වර්ෂාව ඇද හැලෙන්නට විය.

ඒ සමඟම මහා කුණාටුවක් ද විය. මේ අතර කොටි ත්රස්තයන් ඉරණමඩු වැවේ සොරොව්ව ද හැර තිබුණි. අති දැවැන්ත ජල කඳත් සුළඟත් හමුදාවේ ඉදිරි ගමනට දැඩි ලෙස බලපෑවේය.

කරවටක් වූ මහා ජල කඳ මැද එකිනෙකාගේ අත් අල්ලා ගනිමින් ඉදිරියට යාමට ඔවුන් කටයුතු කළහ. අපේ හමුදා භටයෝ කිහිප දෙනෙක්ම වතුරට හසු වී ගසාගෙන ගොස් තිබිණි. ඔවුන් ගණනාවකගේ ජීවිත බේරා ගැනීමට සෙසු හමුදා විරුවෝ කටයුතු කළහ.

ඇතැම් පස් කඳු මඩවගුරුවල ඔවුන් එරුන අවස්ථා බොහෝය. මෙවැනි දරුණු බාධකයන් නොවුනා නම් ආරක්ෂක හමුදාවෝ කිලිනොච්චි ජයග්‍රහණය කිරීමට තිබුණේ මීට මාසයකට පමණ පෙර ය.

පරන්තන් හන්දියෙන් නැගෙනහිර දෙසට තිබෙන්නේ මුලතිව් දෙසට යන බී 35 මාර්ගයයි. පරන්තන් හන්දියෙන් දකුණට ඒ 9 ඔස්සේ ගමන් කළ විට කිලිනොච්චි හමුවෙයි. පරන්තන් කිලිනොච්චි අත්පත් කර ගැනීමේදී කොටින්ට සිදුවන තවත් විශාල පාඩුවක් වූයේ මුලතිව් දෙසට ප්‍රහාර එල්ල කිරීමට පහසු මාර්ගයක් ඇතිවීමයි.

පරන්තන් අත්පත් කරගත් 58 සේනාංකය අනතුරුව කිලිනොච්චිය දෙසට ගමන් කිරීම නිසා මුහමලේ සහ අලිමංකඩ සිටි කොටි ත්රස්තවාදීන්ට බලාපොරොත්තු නොවූ පීඩනයකට පත්වීමට සිදු විය.

මුහමලේ සාමාන්‍යයෙන් කොටි ත්රස්තවාදීන් දැඩි ලෙස ප්‍රහාර එල්ල කරන ප්රදේශයකි. මීට පෙර අවස්ථා කීපයකදීම අපේ ආරක්ෂක හමුදාවලට මුහමලේ දී බරපතල හානිවලට මුහුණ දීමට සිදු විණි. එහෙත් මෙවර උපක්රමිකව 58 වැනි සේනාංකය කිලිනොච්චියට ගමන් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් කොටින්ට මුහමලේට ප්‍රහාර එල්ල කිරීමේ බාධකයක් ඇති විය.

57 වැනි සේනාංකය 31 රාත්‍රියේ දැවැන්ත ප්‍රහාරයක් කිලිනොච්චියට එල්ල කරමින් සිටියදී 57 සේනාංකයට සහාය වෙමින් සිටි 574 බල සේනාංකයේ අණ දෙන නිලධාරී ලුතිනන් කර්නල් සේනක විජේසිංහ 10 වැනි සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ධම්මික දිසානායක අටවැනි පාබල හමුදාවේ අණදෙන නිලධාරී මේජර් ඉන්දින දිසානායකගේ හමුදා භට පිරිස් ඉරණමඩු හන්දිය අත්පත් කර ගත්හ.

එම බල සේනාංකවල රණවිරුවන් පවසා තිබුණේ ඒ වනවිට ඉරණමඩු හන්දියේ ඔවුන් සමඟ සටන් කළ කොටි කණ්ඩායම් ඉතා දුර්වල මානසික තත්ත්වයකින් යුතුව සටන් වැදුණු බව ඔවුන්ට පෙනී ගිය බවයි.

පරන්තන්-කිලිනොච්චි අත්පත් කර ගැනීමේ දැවැන්ත මෙහෙයුමට විශේෂයෙන් ගුවන් ප්‍රහාරක බලඝණවලින් ලැබුන සහාය ඉමහත්ය. මාසයක් වැනි කාලයක් තුළ කොටි ඉලක්ක 234 කට ප්‍රහාර එල්ල කර ඉන් 144 ක් ස්ථිරවම ජයග්‍රහණය කිරීමට ගුවන් හමුදාව සමත් විය.

කොටි නායකයන් රැස්වන ස්ථාන, කොටි කඳවුරු ආරක්ෂක වළලු, පස් කඳු, ගොඩනැඟිලි ඇතුළු ආරක්ෂක හමුදා මෙහෙයුම්වලට බාධා කරවන ඉලක්කවලට ගුවන් හමුදාවෙන් ඉතා සාර්ථක ප්‍රහාර එල්ල විය.

පාබල හමුදාවල ඉදිරි ගමනට එම ප්‍රහාරවල සහායත් ලබා දුනි. කිලිනොච්චි රැක ගැනීම පිණිස ප්රභාකරන් අමතර කොටි කණ්ඩායම් එවා තිබුණි. එහෙත් කිලිනොච්චිය ආරක්ෂක හමුදා යටතට පත්වන විට එම කණ්ඩායම වෙත්තලයිකර්නි මුහුදු වෙරළ දෙසට පලා යන්නට ඇතැයි විශ්වාස කෙරේ.

31 වැනිදා රාති‍්‍රය වන විට තුන් පැත්තකින් ප්‍රහාර එල්ල කරමින් සිටි ආරක්ෂක බල සේනා කිලිනොච්චි නගරය මධ්‍යයේ දරුණු ප්‍රහාර කිහිපයකට සාර්ථකව මුහුණ දුන්හ.

ආරක්ෂක හමුදා 31 රාත්‍රියේ ජයග්‍රහණය ලබා ගත්ත ද සම්පූර්ණ ප්‍රදේශය පුරා මෙහෙයුම් දියත් කර කොටියන් තව දුරටත් එහි සැඟවී නොසිටින බවට තහවුරු වනතෙක් භූමිය අත්පත් කරගත්තේ යැයි ප්‍රකාශයට පත් නොකෙරිණි.

හමුදාවේ පිළිවෙත ද එයයි. යම් කර්තව්‍යයක අවසාන ප්‍රතිඵලය සාර්ථකව ලබන තෙක් ඒ සම්බන්ධව පම්පොරි නොගැසීමේ ප්රතිපත්තියයි. අනතුරව කිලිනොච්චිය ජයග්‍රහණය කළ බව නිල වශයෙන් ප්‍රකාශයට පත්වූයේ ජනවාරි දෙවැනිදා පස්වරුවේය.

කිලිනොච්චිය අත්පත් කර ගැනීමේ මෙහෙයුම් දියත් වෙමින් තිබියදී කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන් සති අන්ත පුවත්පතකට වාර්තාවක් සපයමින් කියා සිටියේ කිලිනොච්චිය ජයග්‍රහණය කිරීම සිංහල හමුදාවට කිලිනොච්චි අත්පත් කර ගැනීම සිහිනයක් බවය.

ප්රභාකරන්ගේ මේ ප්‍රකාශයත් සමගම, කිලිනොච්චි ජයග්‍රහණය කෙරේ බලාපොරොත්තු රඳවා ගෙන සිටි ඇතැම් පිරිස් පමණක් නොවේ මාධ්‍යවේදීන් පවා දැඩි කම්පනයකට පත් වූහ. අපහසුතාවයකට පත් වූහ.

ප්රභාගේ ප්‍රකාශයට සතියකට පමණ පෙර කොටි පොලිස්පත් පී. නඩේසන් ප්‍රකාශ කෙළේ කිලිනොච්චිය අහිමි වුවත් මුලතිව්වලට අත තැබීමට ආරක්ෂක හමුදාවලට ඉඩ නොදෙන බවයි.

ප්රභාගේ සහ නඩේසන්ගේ එකිනෙකට පටහැනි ප්‍රකාශ තුළ ඔවුන් ඉන් බලාපොරොත්තු වූයේ කුමක්දැයි තේරුම් ගැනීමට නොහැකි විය. ඇතැම් පිරිස් පැවැසුවේ පරාජයෙන් පීඩනයට පත්ව සිටිනා ප්රභාකරන් පදනමක් නැති ප්‍රකාශයක් කරන්නට ඇති බවය.

ප්රභාකරන් කුමක් කීවත් නඩේසන් කුමක් කීවත් ආරක්ෂක බළ සේනාවෝ කිලිනොච්චිය ජයග්‍රහණය කළහ. එය අද මුලු ලෝකයක් පමණක් නොව එල්. ටී. ටී. ඊ. යද පිළිගනී. කොටින්ට හිතවත්කම් පෑ රාජ්‍යය නොවන සංවිධාන මාධ්‍ය පවා පිළිගනී.

කිලිනොච්චිය ජයග්‍රහණය කිරීමේ සම්මානය හිමිවන්නේ හමුදාපතිවරයා ප්රමුඛ 57, 58 වැනි බල සේනාංක හා ඔවුන් සමඟ යුද වැදුණු සෙසු හමුදා කණ්ඩායම්වලටය. හමුදාපතිවරයාගේ සැළසුම් උපක්‍රම මේ ජයග්‍රහණයට සුවිශේෂ බලයක් වූ බව ස්ථිරවම කිව යුතුයි.

බුකින්ම් ඉස්සුවේ

[QUOTE="isuru_feat, post: 16928510, member: 503435"] [b]කිලිනොච්චි විජයග්‍රහණය[/b] [CENTER][COLOR="Red"]කිලිනොච්චියෙන් කොටි පළවා හැරි අයුරු... [IMG]http://isuruf.srilankan.pw/image.uploads/24-07-2014/original-cd9dc91416d57656d7fc4b9b5ea68cb1.jpg[/IMG] 2008 වසර ගෙවී ගියේ ති‍්‍රවිධ හමුදාව සුවිශේෂී වු ජයග්රහණයන් රැසක් ලබා ගනිමින් ය. කොටි සංවිධානයට අන්ත පරාජයන් ගණනාවකටම මුහුණ දීමට සිදු විය. ඒ සමඟ ම මේ වසර ආරම්භ වූයේ යුද හමුදාව තවත් සුවිශේෂ වූ ජයග්රහණයන් දෙකක් ලබා ගනිමින් ය. කොටි ත්රස්තවාදීන්ගේ මහා බලකොටු වූ පරන්තන් සහ කිලිනොච්චි අත්පත් කර ගැනීම ඒ ජයග්රහණයන් ය. කොටි සංවිධානයේ පරාජය සදහට ම සනිටුහන් කිරීමට ඒ ජයග්රහණයන් හේතු වූ බව කිව හැකිය. කිලිනොච්චි ජයග්‍රහණය වඩාත් කඩිනම් වූයේ පරන්තන් ජයග්‍රහණය නිසාය. පුනරීන් ජයග්‍රහණය කළ බි්රගේඩියර් ෂවේන්ද්‍ර සිල්වා ගේ නායකත්වයෙන් යුත් 58 වැනි බළ සේනාංකයේ ඊළඟ ඉලක්කය වූයේ පරන්තන් ප්රදේශයයි. පරන්තන් අත්පත් කරගත් පසු කොටින්ගේ සැපයුම් මාර්ග ගණනාවක් අහිමි වීම තුළින් කිලිනොච්චි බලය ද පවත්වා ගැනීමට නොහැකිවීම, එහි අරමුණයි. පුනරීන් සිට කිලිනොච්චි යන බවට කොටි ත්රස්තයන්ට ඒත්තු ගන්වමින් 58 වැනි බල සේනාංකය පරන්තන් වෙත ළඟා වූහ. කොටි ඉලක්කවලට පහර දෙමින් පැය 24 පුරා නොනැවතුන මෙහෙයුමක් සිදු කරමින් මේ බල සේනාවෝ පරන්තන් ජයග්‍රහණය කළහ. පරන්තන් ජයග්‍රහණය කළ 58 වැනි බල සේනාංකය ඊළඟට කිලිනොච්චි ජයග්‍රහණයට සහාය වෙමින් කිලිනොච්චියට උතුරු දෙසින් ඇතුල් වී පහර දීමට පටන් ගත්හ. මන්නාරම, සිලාවතුර දෙසින් මෙහෙයුම් ආරම්භ කළ 58 වැනි බල සේනාංකය කොටි බළකොටු ගණනාවක් අත්පත් කර ගනිමින් පුනරීන් – පරන්තන් මහා බළකොටු ජයග්‍රහණය කරමින් අවසානයේ කොටි සිහින ඊළාම් රාජ්‍යයේ අග නගරය අත්පත් කර ගැනීමේ මෙහෙයුමට ද සුවිශේෂී දායකත්වයක් ලබාදීමට තරම් සමත් විය. 58 වැනි සේනාංකයේ සේනාංකාධිපති බි්රගේඩියර් ෂවේන්ද්‍ර සිල්වා අපූරු ප්‍රකාශයක් කර තිබිණ. එනම් ඒ 2009 වසර ආරම්භ වන විට රටට ත්‍යාගයක් ලබා දීම සම්බන්ධවයි. හමුදා විරුවකුගේ ශක්තිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඉෂ්ඨ කරමින් මේ අභීත හමුදා නිලධාරියා 2009 ජනවාරි 1 වැනිදාට එළිවන විට පරන්තන් ජයග්‍රහණය ලබා දුන්නේ තවත් කිසිම කලෙක පරන්තන්වලට කොටි සංවිධානයට අයිතිවාසිකම් කීමට ඉඩ නොතබමිනි. පරන්තන් වූ කලී එක්තරා සන්ධිස්ථානයකි. හතරමං හන්දියකි. කොටින්ගේ ප්‍රධානම සැපැයුම් මාර්ග සිදුවූයේ පරන්තන් හන්දිය හරහාය. එහි ප්‍රතිඵලයක් වශයෙන් කිලිනොච්චි බලය රඳ්‍ර පවත්වා ගැනීමට කොටි සංවිධානයට ඇති ඉඩකඩද ඇහිරී ගියේය. එහෙත් දෙපාර්ශ්වය අතර තවදුරටත් සටන් පැවැතිණි. පරන්තන් රැකගත්තොත් කිලිනොච්චිය ඇතුළු සෙසු ප්‍රදේශ අත්පත් කර ගැනීමට ආරක්ෂක අංශවලට ප්‍රමාද වන නිසා කොටි සංවිධානයේ ඉතිරිව සිටින සියලුම සන්නද්ධ අංශ නායකයන් පරන්තන් වෙත යවා තිබිණි. එහෙත් පරන්තන් කොටි බලය බි්රගේඩියර් ෂවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රහාරවලින් ගිලිහී යන්න ඔන්න මෙන්න තිබිය දී කොටි නායක ප්රභාකරන් දුරකතන පණිවුඩ හුවමාරු හරහා සන්නද්ධ නායකයන්ට පරන්තන් ආරක්ෂා කර ගැනීමට උපදෙස් ලබා දී තිබූ බව අපේ ආරක්ෂක පණිවිඩ හුවමාරු වලට හසු වී තිබුණි. 57 වැනි බල සේනාංකය කිලිනොච්චිය ආක්‍රමණය කිරීම ආරම්භ කෙළේ මීට මාසයකුත් දවස් කිහිපයකට පෙරය. එම මාසයක් පමණ වූ කාලය පුරා දෙපාර්ශ්වය අතර දරුණු ගැටුම් ඇති විය. දෙපාර්ශ්වයේම පිරිස මිය ගියහ. තුවාල ලැබූහ. කිලිනොච්චියේ සිටි සාමාන්‍ය ජනතාව කොටි බලහත්කාරකම් මධ්‍යයේ ධර්මපුරම් වෙත ගෙන ගොස් තිබුණි. එම මාසයක් පමණ වූ කාලය පුරා කොටි ත්රස්තවාදීන් ආරක්ෂක හමුදා කිලිනොච්චිය ආක්‍රමණය වළක්වා ගැනීම පිණිස බොහෝ බාධක යොදා තිබුණි. ඉන් දරුණුම ඒවා වූයේ විශාල පස් බැමි සහ දිය අගල් ය. අඩි ගණනාවක ගැඹුරු දිය අගල් ආසන්නයේ විශාල පස් බැමි විය. ඒවා වැස්සට මඩ වී කරවටක් දුර ගිලෙන තරම් විය. එම බාධක බෝම්බවලටත් වඩා දරුණු ඒවා විය. එම බාධක මේ ලොව කිසිදු ගරිල්ලා හමුදාවකට මුහුණ දීමට සිදු නොවූ ඒවා විය. වීර යුද හමුදා භටයෝ මේ බාධක ජය ගත්තේ රෑ දහවල් නොබලා කළ කැපවීමෙන්ය. තම ජීවිතය පමණක් නොවේ අනතුරට ලක්වන සගයාගේ ජීවිතය ද රැකගෙන කොටි අඩවියෙන් පිට වීම සෙබළාට විඳින්නට සිදු වූ තවත් අති දුෂ්කරතාවයකි. මීට සති දෙක තුනකට පෙර ආරක්ෂක භට පිරිස් කිලිනොච්චි නගරය ආක්‍රමණය කිරීමට සුදානමින් සිටියදී මහා ධාරානිපාත වර්ෂාව ඇද හැලෙන්නට විය. ඒ සමඟම මහා කුණාටුවක් ද විය. මේ අතර කොටි ත්රස්තයන් ඉරණමඩු වැවේ සොරොව්ව ද හැර තිබුණි. අති දැවැන්ත ජල කඳත් සුළඟත් හමුදාවේ ඉදිරි ගමනට දැඩි ලෙස බලපෑවේය. කරවටක් වූ මහා ජල කඳ මැද එකිනෙකාගේ අත් අල්ලා ගනිමින් ඉදිරියට යාමට ඔවුන් කටයුතු කළහ. අපේ හමුදා භටයෝ කිහිප දෙනෙක්ම වතුරට හසු වී ගසාගෙන ගොස් තිබිණි. ඔවුන් ගණනාවකගේ ජීවිත බේරා ගැනීමට සෙසු හමුදා විරුවෝ කටයුතු කළහ. ඇතැම් පස් කඳු මඩවගුරුවල ඔවුන් එරුන අවස්ථා බොහෝය. මෙවැනි දරුණු බාධකයන් නොවුනා නම් ආරක්ෂක හමුදාවෝ කිලිනොච්චි ජයග්‍රහණය කිරීමට තිබුණේ මීට මාසයකට පමණ පෙර ය. පරන්තන් හන්දියෙන් නැගෙනහිර දෙසට තිබෙන්නේ මුලතිව් දෙසට යන බී 35 මාර්ගයයි. පරන්තන් හන්දියෙන් දකුණට ඒ 9 ඔස්සේ ගමන් කළ විට කිලිනොච්චි හමුවෙයි. පරන්තන් කිලිනොච්චි අත්පත් කර ගැනීමේදී කොටින්ට සිදුවන තවත් විශාල පාඩුවක් වූයේ මුලතිව් දෙසට ප්‍රහාර එල්ල කිරීමට පහසු මාර්ගයක් ඇතිවීමයි. පරන්තන් අත්පත් කරගත් 58 සේනාංකය අනතුරුව කිලිනොච්චිය දෙසට ගමන් කිරීම නිසා මුහමලේ සහ අලිමංකඩ සිටි කොටි ත්රස්තවාදීන්ට බලාපොරොත්තු නොවූ පීඩනයකට පත්වීමට සිදු විය. මුහමලේ සාමාන්‍යයෙන් කොටි ත්රස්තවාදීන් දැඩි ලෙස ප්‍රහාර එල්ල කරන ප්රදේශයකි. මීට පෙර අවස්ථා කීපයකදීම අපේ ආරක්ෂක හමුදාවලට මුහමලේ දී බරපතල හානිවලට මුහුණ දීමට සිදු විණි. එහෙත් මෙවර උපක්රමිකව 58 වැනි සේනාංකය කිලිනොච්චියට ගමන් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් කොටින්ට මුහමලේට ප්‍රහාර එල්ල කිරීමේ බාධකයක් ඇති විය. 57 වැනි සේනාංකය 31 රාත්‍රියේ දැවැන්ත ප්‍රහාරයක් කිලිනොච්චියට එල්ල කරමින් සිටියදී 57 සේනාංකයට සහාය වෙමින් සිටි 574 බල සේනාංකයේ අණ දෙන නිලධාරී ලුතිනන් කර්නල් සේනක විජේසිංහ 10 වැනි සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ධම්මික දිසානායක අටවැනි පාබල හමුදාවේ අණදෙන නිලධාරී මේජර් ඉන්දින දිසානායකගේ හමුදා භට පිරිස් ඉරණමඩු හන්දිය අත්පත් කර ගත්හ. එම බල සේනාංකවල රණවිරුවන් පවසා තිබුණේ ඒ වනවිට ඉරණමඩු හන්දියේ ඔවුන් සමඟ සටන් කළ කොටි කණ්ඩායම් ඉතා දුර්වල මානසික තත්ත්වයකින් යුතුව සටන් වැදුණු බව ඔවුන්ට පෙනී ගිය බවයි. පරන්තන්-කිලිනොච්චි අත්පත් කර ගැනීමේ දැවැන්ත මෙහෙයුමට විශේෂයෙන් ගුවන් ප්‍රහාරක බලඝණවලින් ලැබුන සහාය ඉමහත්ය. මාසයක් වැනි කාලයක් තුළ කොටි ඉලක්ක 234 කට ප්‍රහාර එල්ල කර ඉන් 144 ක් ස්ථිරවම ජයග්‍රහණය කිරීමට ගුවන් හමුදාව සමත් විය. කොටි නායකයන් රැස්වන ස්ථාන, කොටි කඳවුරු ආරක්ෂක වළලු, පස් කඳු, ගොඩනැඟිලි ඇතුළු ආරක්ෂක හමුදා මෙහෙයුම්වලට බාධා කරවන ඉලක්කවලට ගුවන් හමුදාවෙන් ඉතා සාර්ථක ප්‍රහාර එල්ල විය. පාබල හමුදාවල ඉදිරි ගමනට එම ප්‍රහාරවල සහායත් ලබා දුනි. කිලිනොච්චි රැක ගැනීම පිණිස ප්රභාකරන් අමතර කොටි කණ්ඩායම් එවා තිබුණි. එහෙත් කිලිනොච්චිය ආරක්ෂක හමුදා යටතට පත්වන විට එම කණ්ඩායම වෙත්තලයිකර්නි මුහුදු වෙරළ දෙසට පලා යන්නට ඇතැයි විශ්වාස කෙරේ. 31 වැනිදා රාති‍්‍රය වන විට තුන් පැත්තකින් ප්‍රහාර එල්ල කරමින් සිටි ආරක්ෂක බල සේනා කිලිනොච්චි නගරය මධ්‍යයේ දරුණු ප්‍රහාර කිහිපයකට සාර්ථකව මුහුණ දුන්හ. ආරක්ෂක හමුදා 31 රාත්‍රියේ ජයග්‍රහණය ලබා ගත්ත ද සම්පූර්ණ ප්‍රදේශය පුරා මෙහෙයුම් දියත් කර කොටියන් තව දුරටත් එහි සැඟවී නොසිටින බවට තහවුරු වනතෙක් භූමිය අත්පත් කරගත්තේ යැයි ප්‍රකාශයට පත් නොකෙරිණි. හමුදාවේ පිළිවෙත ද එයයි. යම් කර්තව්‍යයක අවසාන ප්‍රතිඵලය සාර්ථකව ලබන තෙක් ඒ සම්බන්ධව පම්පොරි නොගැසීමේ ප්රතිපත්තියයි. අනතුරව කිලිනොච්චිය ජයග්‍රහණය කළ බව නිල වශයෙන් ප්‍රකාශයට පත්වූයේ ජනවාරි දෙවැනිදා පස්වරුවේය. කිලිනොච්චිය අත්පත් කර ගැනීමේ මෙහෙයුම් දියත් වෙමින් තිබියදී කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන් සති අන්ත පුවත්පතකට වාර්තාවක් සපයමින් කියා සිටියේ කිලිනොච්චිය ජයග්‍රහණය කිරීම සිංහල හමුදාවට කිලිනොච්චි අත්පත් කර ගැනීම සිහිනයක් බවය. ප්රභාකරන්ගේ මේ ප්‍රකාශයත් සමගම, කිලිනොච්චි ජයග්‍රහණය කෙරේ බලාපොරොත්තු රඳවා ගෙන සිටි ඇතැම් පිරිස් පමණක් නොවේ මාධ්‍යවේදීන් පවා දැඩි කම්පනයකට පත් වූහ. අපහසුතාවයකට පත් වූහ. ප්රභාගේ ප්‍රකාශයට සතියකට පමණ පෙර කොටි පොලිස්පත් පී. නඩේසන් ප්‍රකාශ කෙළේ කිලිනොච්චිය අහිමි වුවත් මුලතිව්වලට අත තැබීමට ආරක්ෂක හමුදාවලට ඉඩ නොදෙන බවයි. ප්රභාගේ සහ නඩේසන්ගේ එකිනෙකට පටහැනි ප්‍රකාශ තුළ ඔවුන් ඉන් බලාපොරොත්තු වූයේ කුමක්දැයි තේරුම් ගැනීමට නොහැකි විය. ඇතැම් පිරිස් පැවැසුවේ පරාජයෙන් පීඩනයට පත්ව සිටිනා ප්රභාකරන් පදනමක් නැති ප්‍රකාශයක් කරන්නට ඇති බවය. ප්රභාකරන් කුමක් කීවත් නඩේසන් කුමක් කීවත් ආරක්ෂක බළ සේනාවෝ කිලිනොච්චිය ජයග්‍රහණය කළහ. එය අද මුලු ලෝකයක් පමණක් නොව එල්. ටී. ටී. ඊ. යද පිළිගනී. කොටින්ට හිතවත්කම් පෑ රාජ්‍යය නොවන සංවිධාන මාධ්‍ය පවා පිළිගනී. කිලිනොච්චිය ජයග්‍රහණය කිරීමේ සම්මානය හිමිවන්නේ හමුදාපතිවරයා ප්රමුඛ 57, 58 වැනි බල සේනාංක හා ඔවුන් සමඟ යුද වැදුණු සෙසු හමුදා කණ්ඩායම්වලටය. හමුදාපතිවරයාගේ සැළසුම් උපක්‍රම මේ ජයග්‍රහණයට සුවිශේෂ බලයක් වූ බව ස්ථිරවම කිව යුතුයි.[/COLOR][/CENTER] බුකින්ම් ඉස්සුවේ :P:yes: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom