Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කිව්ව විදිහටම සේරම සිද්ධ වුණා නේද? 🤗
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉරාන යුද්ධය කිව්වා වගේම සති හයෙන් ඉවරයි නේද? (කලින්ම ඉවර වෙලා තිබ්බෙ , දැන් ෂුවර් නැති උන්ටත් එක්කම confirmed නෙ. අායෙ ගහ ගැනිලි නෑ) ට්‍රම්ප් මුලින්ම ඕනෙ කියපු සේරම උට හම්බෙලත් ඉවරයි. Stock Market සේරමත් all time high, තෙල් මිලත් සතියෙන් තිබ්බ level එකටම එයි.

හැබැයි දැන් ඉරානෙට navy එකකුත් නෑ, air force එකකුත් නෑ, හිටපු නායකයො ටිකත් නෑ, enriched uranium ත් නෑ, enrichment capacity එකත් නෑ. අැමරිකාවට නැති වුණේ ඩොලර් බිලියන කීපයකුයි, සිය ගණන් තියෙන ප්ලේන්වලින් කීපයකුයි, තව ඔය තැන තැන තිබ්බ military hardware ටිකකුයි, වටිනා රණවිරුවො 13 කුයි විතරයි.

එ් ජීවිත 13 නැති වුණ එක අවුල් වුණත් එ් හැර අනික් කිසිම දෙයක් අැමරිකාවට දැනෙනවත් පාඩු නෙවෙයි. කොටින්ම stock market එකේ ඉලක්කමක් මාරු වෙච්ච ගමන් එ් සේරම කවර්.

අඩු IQ වලින් ලෝකය දැකපු උන් දැන් ට්‍රම්ප්ගෙ වාසනාව, කවුරුත් නොහිතපු විදිහටයි මේවා වුණේ කියල හිත හදා ගනියි. කිසිම plan එකක් නැතිව ට්‍රම්ප් ඔහේ පිස්සු නටලා අන්තිමට මේවා එර්දියෙන් පහළ වුණා කියල සැනසෙයි.

මුල ඉඳලම Plan එකකට අනුව වැඩේ වුණා කියල මෙච්චර කියද්දිත් උන්ට තාමත් පිළිගන්ඩ කොන්දක් නෑ. තමන්ගෙ චූටි මොළේට තේරෙන් නැති දෙයක් නිසා එහෙම දෙයක් නෑමයි කියල හිත සතුටු කරගන්න එකයි උන්ගෙ ක්‍රමේ.

දුක තමයි ඉතින්. අාතල්ම සීන් එක උෟ ගහන ගේම් තේරුම් ගන්ඩ එ් මට්ටමේ මොළේකුත් තියෙන්ඩ එපැයි ඉතින්. එ්ක නැති උන්ට ඔහොම නෙවෙයි ඔලුවෙන් හිටගෙන දැඟලුවත් එ්වා තේරුම් ගන්ඩ බෑ.

තමන්ගෙ මොළේට තේරුම් ගන්ඩ බැරි දේවල් තියෙනවා කියල පිළි අරගෙන, තේරුම් ගන්ඩ බැරි වුණත් උෟ හරි දේ කරයි කියල විශ්වාස කරන්ඩවත් නිහතමානී වෙච්ච හැමෝම වගේ අද දිනුම්. උෟ පිස්සු නටනවා කියල විශ්වාසෙන් කියල තමන් පොර වෙන්ඩ ගිය හැම එකාගෙම අද කට පුක වෙලා.

ඉස්සරහටත් ඔය වගේ දේවල් තව ගොඩක් සිද්ධ වෙයි. කියුබාව පැත්තෙ, යුක්රේනය පැත්තෙ විශේෂයෙන්ම. එ්කටත් ඔය වගේම අඩු මොළ කාරයො උඩ පනියි. හැබැයි එ්වත් හිතාගෙන හිටපු විදිහටම, කියන විදිහටම ලස්සනට සිද්ධ වෙයි.

කාලයක් ගිහිල්ලවත් අඩු ගාණෙ ට්‍රම්ප් කියන්නෙ කොච්චර වපසරියක් දකින මනුස්සයෙක්ද කියල සැළකිය යුතු පිරිසකට තේරෙයි. හැබැයි අනිත් උන් හැමදාම තමන් තමන්ටම joke එකක් වෙලා විහිලුවකින් නවතියි.

මොළයක් තියෙන මනුස්සයෙක් අැමරිකාවෙ නායකත්වයට පත් වුණාම සිද්ධ වෙන වෙනසෙ තරම දැන් පේනවනෙ. යුද්ධ කරන්ඩ ගිහින් නාපු ජනාධිපතිලා ගාණක් මැද්දෙ රටේ forces වල ශක්තිය හරියට තේරුම් අරන් ලස්සනට ගේම ගහන්න ට්‍රම්ප්ට තියෙන හැකියාව දැන් නැතත් ඉස්සරහටවත් කට්ටියට තේරුම් යයි කියලා හිතමු.

[MEDIA=facebook]969134942752041[/MEDIA]

[QUOTE="IndrajithGamage, post: 31356953, member: 581741"] [SIZE=5] ඉරාන යුද්ධය කිව්වා වගේම සති හයෙන් ඉවරයි නේද? (කලින්ම ඉවර වෙලා තිබ්බෙ 😁, දැන් ෂුවර් නැති උන්ටත් එක්කම confirmed නෙ. අායෙ ගහ ගැනිලි නෑ) ට්‍රම්ප් මුලින්ම ඕනෙ කියපු සේරම උට හම්බෙලත් ඉවරයි. Stock Market සේරමත් all time high, තෙල් මිලත් සතියෙන් තිබ්බ level එකටම එයි. හැබැයි දැන් ඉරානෙට navy එකකුත් නෑ, air force එකකුත් නෑ, හිටපු නායකයො ටිකත් නෑ, enriched uranium ත් නෑ, enrichment capacity එකත් නෑ. අැමරිකාවට නැති වුණේ ඩොලර් බිලියන කීපයකුයි, සිය ගණන් තියෙන ප්ලේන්වලින් කීපයකුයි, තව ඔය තැන තැන තිබ්බ military hardware ටිකකුයි, වටිනා රණවිරුවො 13 කුයි විතරයි. එ් ජීවිත 13 නැති වුණ එක අවුල් වුණත් එ් හැර අනික් කිසිම දෙයක් අැමරිකාවට දැනෙනවත් පාඩු නෙවෙයි. කොටින්ම stock market එකේ ඉලක්කමක් මාරු වෙච්ච ගමන් එ් සේරම කවර්. අඩු IQ වලින් ලෝකය දැකපු උන් දැන් ට්‍රම්ප්ගෙ වාසනාව, කවුරුත් නොහිතපු විදිහටයි මේවා වුණේ කියල හිත හදා ගනියි. කිසිම plan එකක් නැතිව ට්‍රම්ප් ඔහේ පිස්සු නටලා අන්තිමට මේවා එර්දියෙන් පහළ වුණා කියල සැනසෙයි. 🤣🤣 මුල ඉඳලම Plan එකකට අනුව වැඩේ වුණා කියල මෙච්චර කියද්දිත් උන්ට තාමත් පිළිගන්ඩ කොන්දක් නෑ. තමන්ගෙ චූටි මොළේට තේරෙන් නැති දෙයක් නිසා එහෙම දෙයක් නෑමයි කියල හිත සතුටු කරගන්න එකයි උන්ගෙ ක්‍රමේ. දුක තමයි ඉතින්. අාතල්ම සීන් එක උෟ ගහන ගේම් තේරුම් ගන්ඩ එ් මට්ටමේ මොළේකුත් තියෙන්ඩ එපැයි ඉතින්. එ්ක නැති උන්ට ඔහොම නෙවෙයි ඔලුවෙන් හිටගෙන දැඟලුවත් එ්වා තේරුම් ගන්ඩ බෑ. තමන්ගෙ මොළේට තේරුම් ගන්ඩ බැරි දේවල් තියෙනවා කියල පිළි අරගෙන, තේරුම් ගන්ඩ බැරි වුණත් උෟ හරි දේ කරයි කියල විශ්වාස කරන්ඩවත් නිහතමානී වෙච්ච හැමෝම වගේ අද දිනුම්. උෟ පිස්සු නටනවා කියල විශ්වාසෙන් කියල තමන් පොර වෙන්ඩ ගිය හැම එකාගෙම අද කට පුක වෙලා. ඉස්සරහටත් ඔය වගේ දේවල් තව ගොඩක් සිද්ධ වෙයි. කියුබාව පැත්තෙ, යුක්රේනය පැත්තෙ විශේෂයෙන්ම. එ්කටත් ඔය වගේම අඩු මොළ කාරයො උඩ පනියි. හැබැයි එ්වත් හිතාගෙන හිටපු විදිහටම, කියන විදිහටම ලස්සනට සිද්ධ වෙයි. කාලයක් ගිහිල්ලවත් අඩු ගාණෙ ට්‍රම්ප් කියන්නෙ කොච්චර වපසරියක් දකින මනුස්සයෙක්ද කියල සැළකිය යුතු පිරිසකට තේරෙයි. හැබැයි අනිත් උන් හැමදාම තමන් තමන්ටම joke එකක් වෙලා විහිලුවකින් නවතියි. 🤣 මොළයක් තියෙන මනුස්සයෙක් අැමරිකාවෙ නායකත්වයට පත් වුණාම සිද්ධ වෙන වෙනසෙ තරම දැන් පේනවනෙ. යුද්ධ කරන්ඩ ගිහින් නාපු ජනාධිපතිලා ගාණක් මැද්දෙ රටේ forces වල ශක්තිය හරියට තේරුම් අරන් ලස්සනට ගේම ගහන්න ට්‍රම්ප්ට තියෙන හැකියාව දැන් නැතත් ඉස්සරහටවත් කට්ටියට තේරුම් යයි කියලා හිතමු. [/SIZE] [MEDIA=facebook]969134942752041[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom