Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කිෂූ ගෝමස් මෙතෙක් නොකී කතාව - Exclusive
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිෂූ ගෝමස් මෙතෙක් නොකී කතාව - Exclusive

ඔබට ඉගෙන ගන්න පුළුවන් නම් හිඟන්නෙකුගෙන් හෝ නූගතෙකුගෙන් ඉගෙන ගන්න - කිෂූ ගෝමස් මෙතෙක් නොකී කතාව - Exclusive

ලංකාවේ ලොකු ලොකු පෙරලි කළ මිනිසුන් බොහෝ දෙනෙකුගේ අතීතය සොයා ගිය විට දකුනේ නම කොහෙන් හෝ ගෑවී තිබෙන්නේය. ඔහුද දකුනේ උපන්නෙකි. හරියටම කිව්වොත් මාතර ඔහුගේ උපන් ගමය. මාතර උපත ලබන ඔහු පසු කලෙක කොළඹ එන්නේ උසස් අධ්‍යාපනය ලබන්නටය. ඒ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයටය.

එහෙත් ඒ එන ගමනේ අවසානය ඔහුව මෙරට අළෙවි කරන ක්ෂේත්රයේ ඉහළින්ම ඔසවා තබාවි යැයි ඔහුවත් සිතන්නට නැත. ඔහු කිෂූ ගෝමස්ය. ඔහු අපට විශේෂතය. ඒ මෙරටන් බහුජාතික සමාගමක් තුළ ඉතාම අඩු වයසකදී විධායක අධ්යක්ෂ වරයෙකු වූ ප්‍රථම පුද්ගලයා ඔහු වීම නිසාය. අපි ඔහු සොයා ගියෙමු. අපේ කතාව ආරම්භ වුනේ ඔහුගේ ළමා කාලයෙනි.

අපි හැමදාම අසා ඇත්තේ ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කියාය. එහෙත් කිෂූ ගේ ළමා කාලයේ අහුමුලු පීරන විට එය එසේ නොවන බව ඕනෑම කෙනෙකුට පැහැදිලි වන්නේය. ඔහු ඔහුගේ පාසල් කාලය හා බාල විය ගැන කියන්නේ මෙහෙමය.

’’ පුංචි කාලේ මම හැම දේකටම දක්ෂයෙක් වුනා. කිසිම වෙලාවක මට ඕන වුනේ නැහැ පන්තියේ පළවෙනියා හෝ දෙවනියා වෙන්න. පන්තියේ කිවියක් කියන්න කියලා ගුරුවරු කීව්වොත් ඒ කවිය කියන්නේ මම. ඒ වගේම කලා උළෙලකදී ගීයක් කියන්න කීව්වොත් ඒ ගීතය කියන්නෙත් මම. ඒ වගේම මම ක්‍රීඩාවලට සහභාගී වෙන අවස්ථා හැම එකකදීම මම ඒවගෙන් ජය අරගත්තා. ගුරුවරු සහ මගේ විදුහල්පති වරු පන්තියේ නායකත්වයට මාව නිරන්තරයෙන් තෝරා ගත්තා. ඒ විදියට මම හැම අංශයකම කැපී පෙනෙන චරිතයක් වුනා. හරියම කිව්වොත් මේ දේවල් අතරෙ මම පන්තියේ පළවෙනියා වෙලා නැහැ කවදාවත්’’.

ඔහුගේ දිවියේ හැරවුම් ලක්ෂය ඔහුගේ බාප්පා යැයි ඔහු කියයි. මාතර කිෂූගේ උපන් ගම වූවද කිෂූගේ පියා මොරටුවේ උපන් කෙනෙකි. පසු කලෙක ව්‍යාපර කටයුතු සදහා මාතර පැමිණි වෙලාවක කිෂූගේ මව මුණ ගැසී ඇත. ඒ අනුව කිෂූ කුඩා වයසේදී මාතර ශාන්ත සර්වේෂෂ් පාසලට ඇතුළත් වූවද පසු කළෙක කිෂූගේ පියාගේ සහෝදරයා නැති නම් බාප්පා ඔහුව නැවත මොරටුවට කැදවන් එන්නේය.

මගේ බාප්පා මනෝ විද්‍යාව පිළිබද කථිකාචාර්යවරයෙක්. ඔහු විශ්‍රාම යන්නේ රාජකීය විද්‍යාලයේ විදුහල්පති වරයෙක් විදියට. ඔහු තමයි මාව වේල්ස්කුමාර විද්‍යාලයට ඇතුළත් කරන්නේ.

ඔහුගේ පාසල් දිවියේ වැඩිම කාලයක් ගත වෙන්නේ වේල්ස් කුමාර විද්‍යාලය තුළය. ඒ නිසාම එය ඔහුට හැරවුම් ලක්ෂයකි. ඒ කාලය තුළ ජීවිතය වෙනත් පැත්තකට යොමු වෙන්නේය. පාසලේ අවසන් කාලය ඔහුට විශේෂිතය. ඒ උසස් පෙළින් පසු ඔහුට අළෙවි කරනය පිළිබද විශාල උනන්දුවක් ඇතිවෙන නිසාය. ඔහුට මේ කාලයේ අළෙවි ක්ෂේත්රයට සම්බන්ධ විවිධ පුද්ගලයින් මුන ගැසෙන්නේය. ඔවුන් අදින පළදින විදිය, ඔවුන් භාවාතා කරන වාහන සහ ඔවුන්ගේ හැසිරීම දකින කිෂුටද මේ පිළිබදව උනන්දුවක් ඇති වෙන්නේය.

අද ළමයින්ට වගේ අපි ප්‍රංචි වයසෙදී මාධ්‍ය භාවිතාවක් තිබුනේ නැහැ. ඒ නිසාම මම සාමාන්‍ය පෙළ කරන කාලේ marketing ගැන ලොකු උනන්දුවක් තිබ්බේ නැහැ. හැබැයි පස්සේ කාලෙක මම ඇහැට දැකපු පුද්ගලයෝ නිසා තමයි මේ ගැන interest එකක් එන්න පටන් ගන්නේ.

ඕනෑම බලවත් පුද්ගලයෙකු ගොඩනැගෙන්නට ඔහු විසින් අනුගමනය කරන තවත් පුද්ගලයෙකු සිටිය හැක. කිෂූ ගේ දිවයේද එවැනි කෙනෙකු සිටින්නට ඇත. අපි ඒ ගැන ඇසූ විට ඔහු කීවේ මෙවැනි දෙයකි.

''මට රෝල් මොඩ්ල් කෙනෙක් කියලා එක පුද්ගලයෙක් හිටියේ නැහැ. අදත් මම හැමෝටම කියන්නේ රෝල් මොඩ්ල්ස්ලා කියලා එක පුද්ගලයෙක් ෆලෝ කරන්න එපා කියලා. මට ඕන වුනේ හැමෝගෙම ආදරේ දිනා ගන්න. පුංචිකාලේ ඉදලම මාව විෂුවලි ප්‍රසන්ට් වුන විදියත් එක්ක ඒ ආදරෙ අඩුවක් නැතුව ලැබුනා. අනික් පැත්තෙන් මම හොද ළමයෙක් වුනා. මම විවිධ තරගවලින් දිනනකොට යම් අභිමානයක් ගොඩ නැගුනා. ඒ එක්කම කණ්ඩායමක නායකයෙක් වෙන්න අවස්ථාව ලැබුනා. ඉතින් පුංචිකාලේ ඉදන්ම මට ඕන වුනේ ඒ දේවල් එක විදියට රදා පවත්වා ගන්න. එකට මම එක පුද්ගලයෙක් අනුගමනය කලේ නැහැ.

ඉගෙන ගන්න පුළුවන් හැම කෙනාගෙන්ම ඉගෙන ගත්තා. අදින පළදින විදයේ ඉදලා බොහෝ දේවල් වෙනස් පුද්ගලයන්ගෙන් ඉගෙන ගත්තා. ඉතින් මම හැමෝටම කියන්නේ එක පුද්ගලයෙක් රෝල් මොඩල් එකක් කර ගන්නේ නැතුව ඉගෙන ගන්න පුළුවන් හැම කෙනාගෙන්ම ඉගෙන ගෙන තමන්ව ගොඩ නගා ගන්න කියලා. ඔබට ඉගෙන ගන්න පුළුවන් නම් හිගන්නෙක් හෝ නූගතෙකුගෙන් වුනත් ඉගෙන ගන්න’’

ඔහු කැල්ටෙක්ස් සමාගමේ විධායක අධ්යක්ෂවරයා වන්නේ ඉතාම ලාබල වයසකදීය. ඒ කාල සමය වන විට ඔහු අවුරුදු 35ක් වූ තරුණයෙකි. එතරම් ලාබල වයසකදී එවැනි තණතුරකට පත් පළමු ශ්‍රී ලාංකිකයාද ඔහුය. ඒ නිසාම එය ඔහුට සුවිසේෂි අවස්ථාවකි.

''මගේ දක්ෂතාවය දැක්කේ මට ඉහළින් හිටපු මගේ නායකයෝ. එහෙම වුනත් ඒ තනතුර මට ලැබුණ ගමන් ලොකු විශ්වාසයක් ගොඩ නැගුනේ නැහැ. ඇත්තටම මුලින් දැනුනේ භයක්. මේ තනතුරෙ වගකීම ඉශ්ට කරන්න පුළුවන් වෙයිද කියන භය තිබුනා. හැබැයි ඒ තත්ත්වය ඉතාම තාවකාලකි එකක්. මා තුළ ඒ වගකීම දරන්න පුළුවන් නායකයා සිටින බව මට ඉහළින් ඉන්න අය කිව්වාම මම ඒ අභියෝගය භාර ගත්තා.''

ඔහු එම සමාගමේ ප්‍රධාන විධායකයා බවට පත් වන විට සමාගමේ ලාභාංශය රුපියල් මිලියන පන්සියයකි. ඒ වන විට වෙනත් සුදු ජාතාකයින් හතර දෙනෙක් සමාගමේ ඉහළ තනතුරුවල සිටි අතර කිෂූගේ පැමිණීමත් සමග ඔවුන්ට නැවත සිය රටවල් කරා යන්නට සිදුවන්නේය. ඒ ඔහු සමාගමේ ලාභාංශය රුපියල් මිලියන තුන්දාස් පන්සිය දක්වා ඉහළට ගෙන ගිය නිසාය. කෙසේ වෙතත් ඕනෑම සාර්ථක පුද්ගලයෙකුගේ දිවියේ වූවද වැරදීම් තිබිය හැක. පසුතැවීම් තිබිය හැක. කිෂූගේ දිවයේ ඔහු ගෙන ඇති වැරිදම තීරණය කුමක්දැයි අප ඇසූ විට ඔහු කීවේ මෙවැන්නකි.

එහෙම ලොකු වැරදි තීරණ අරගෙන නැහැ. පොඩි පොඩි අවස්ථාවන් තියෙනවා මෙහෙම නොකලා නම් හොදයි කියලා හිතෙන. එත් මහා විශාල වැරදි නම් සිදුවෙලාම නැහැ. වර්ථමානයේ රැකියා වෙළද පොල ඉතාම තරගකාරී තැනකි. ඒ නිසාම තරුණ පරපුර රැකියාවක් තෝරා ගන්නා විට සැලකිලිමත්විය යුතු දේ පිළිබදව කිෂූ දරන්නේ මෙවැනි අදහසකි. රැකියව කියන්නේ තරග කාරී තැනක්. ඒ තරගය දිනන්න ඔබ තුළ දැන්ම හා කුසලතාවය තිබෙනවාද කියන කාරණය ප්‍රධානයි. රැකියාවතක් කරන විට අන් අයට වඩා හොදින් රැකියාව කිරීමේ හැකියාව තිබිය යුතුයි. ඒ වගේම රැකියාව කෙරෙහි තියෙන කැපවීම, ඒ තුළින් දියුණුවීමට තිබෙන අවශ්‍යතාව වැනි දේවල් රැකියාවක් තෝරා ගැනීමේදී වැදගත්. ඊට අමතරව කණ්ඩායම් හැගීම ඉතාම වැදගත් දෙයක්.

මේ කතාව අතර තුර ඔහු ඔහුගේ දැනුම අන් අය හා බොදා ගන්නා ආකාරය පිළිබදවද අප සමග කියන්නට අමතක කලේ නැත. පාසල් මට්ටමේ විශ්ව විද්‍යාල මට්ටමේ කරන වැඩමුළුවලදී මම ඒවාට දායක වෙනවා. මගේ දැනුම ඒ අය එක්ක බෙදා ගන්නවා. ඒ වගේම මම පත්තරවලට කොලම් ලියනවා . ඒ හරහා මගේ අත්දැකීම් අන් අය සමග බෙදා ගන්න මම උත්සහ කරනවා. මම එවැනි දේවල් වලට මගේ කාලය වැඩි පුර වැය කරනවා.ඒ දේවල් වලට මම තරම් කාලය වැය කරන කෙනෙක් තවත් නැතුව ඇති.

මේ සෑම ක්‍රියාකාරකමක් අතරේම කිෂූ තමන් ගැන සැලකිලිමත් වෙයි. ඔහු විධායක නිළධාරියෙකි. ඒ නිසාම ඔහුට අභියෝග ඇත්තේ මෙරට පමණක් නොව වෙනත් රටවල් ද සමගය. ඒ නිසාම ඔහු සිය පෞර්ෂය කැපී පෙනෙන ලෙස විලාසිතා තෝරා ගනී. ව්‍යාපාර ලෝකයට පමණක් නොව ඕනෑම ක්ෂේත්රයකට පෞර්ෂය වැදගත් බව ඔහු කියයි. ඒ නිසාම මුදල් නාස්තියක් නොවී නම් තමන් නායකයෙක් ලෙස ඉදිරිපත් වීම උදෙසා පමණක් විලාසිතා කිරීම සුදසු බව ඔහු කියයි. මන්ද පුද්ගලයෙකුගේ ස්වරූපය අන් අය මැන ගන්නේ ඔවුන්ට අනෙකාව පෙනෙන ස්වරූපයට අනුවය. ඒ නිසාම රටක් ලෙස ජාතියක් ලෙස අපි ඉදිරියට යාමට නම් ඉදිරිපත් වීම හා ඉදිරිපත් කිරීම ඉතා වැදගත් බව කිෂූ කියයි.

ඔහු ව්‍යාපාරික ක්ෂේත්රයේ බොහෝ දුර ආ කෙනෙකි. ඒ නිසාම එහි ඔහුට යන්නට තවත් දුරක් නැත. එහෙත් ඔහු වෙනත් අංශයකින් සිය ගමන යළි අරඹන්නට සිතනවා විය හැක. ඒ දේශපාලනයදැයි අපි අවසානයේ ඔහුගෙන් ඇසුවෙමු. ඔහු මදක් සිනාසුනේය.

මම දේශපාලනය කරනවා. හැබැයි දේශපාලනයට එන්නේ නැතුව ඉන් පිට ඉදගෙන දේශය ගොඩනගන්න ඕන කරන මගේ පෙළඹවීම , නායකත්වය සපයන අයට හරි වැරදි පෙන්වා දීම වැනි දේශපාලනයක් මම කරනවා. නමුත් මේ තියන සංස්කෘතිය ඇතුලේ දේශපාලනයට එන්න මගේ කිසි කැමැත්තක් නැහැ. මම දේශපාලනයට ඇතුළත් වුනොත් මගේ ගුණධම් සහා වටිනාකම් නැති කර ගන්න ඕන නැහැ. නමුත් මගේ ඉදිරි අනාගතය ව්‍යාපාරික ලෝකය පැත්තෙන් කතා කළොත් මට අවශ්‍ය එක කර්මාන්තයකට සීමා නොවී කර්මාන්ත කිහිපයකට මගේ දායකත්වය දෙන එක. මේ තුළින් රටේ දුප්ත්කම අඩු කරන් උත්සහා කිරීම තමයි මගේ එකම බලාපොරොතුව.

ඒ ඔහුගේ එකම බලාපොරොත්තුවය. එය ඔහු තරමටම සොදුරය. ඔහු නියෝජනය කරන්නේ එය පමණක් නොව. මෙරට නම් සෑම අංශයක්මය. ඔහු වරෙක ව්‍යාපාරිකයෙකි. වරෙක කලාකරුවෙකි. මේ සියල්ල අතරේ යහපත් මිනිසෙකි. ඔහුගෙන් ඇසීමට තවත් බොහෝ දේ ඇත. එහෙත් අපි නවතින්නෙමු. ඒ තවත් දවසක මෙවැනි සොදුරු මිනිසෙකුගේ කතාවක් ඔබ හා බොදා ගන්නට අවශ්‍ය නිසාය.

සටහන - චමෝදි කළුආරච්චි

සම්බන්ධීකරණය - හර්ෂ මෙන්ඩිස්

[QUOTE="Target Hoona, post: 23417708, member: 558749"] [b]කිෂූ ගෝමස් මෙතෙක් නොකී කතාව - Exclusive[/b] [B][SIZE="6"][COLOR="Red"]ඔබට ඉගෙන ගන්න පුළුවන් නම් හිඟන්නෙකුගෙන් හෝ නූගතෙකුගෙන් ඉගෙන ගන්න - කිෂූ ගෝමස් මෙතෙක් නොකී කතාව - Exclusive [/COLOR][/SIZE][/B] [SIZE="4"][COLOR="DarkSlateGray"]ලංකාවේ ලොකු ලොකු පෙරලි කළ මිනිසුන් බොහෝ දෙනෙකුගේ අතීතය සොයා ගිය විට දකුනේ නම කොහෙන් හෝ ගෑවී තිබෙන්නේය. ඔහුද දකුනේ උපන්නෙකි. හරියටම කිව්වොත් මාතර ඔහුගේ උපන් ගමය. මාතර උපත ලබන ඔහු පසු කලෙක කොළඹ එන්නේ උසස් අධ්‍යාපනය ලබන්නටය. ඒ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයටය. එහෙත් ඒ එන ගමනේ අවසානය ඔහුව මෙරට අළෙවි කරන ක්ෂේත්රයේ ඉහළින්ම ඔසවා තබාවි යැයි ඔහුවත් සිතන්නට නැත. ඔහු කිෂූ ගෝමස්ය. ඔහු අපට විශේෂතය. ඒ මෙරටන් බහුජාතික සමාගමක් තුළ ඉතාම අඩු වයසකදී විධායක අධ්යක්ෂ වරයෙකු වූ ප්‍රථම පුද්ගලයා ඔහු වීම නිසාය. අපි ඔහු සොයා ගියෙමු. අපේ කතාව ආරම්භ වුනේ ඔහුගේ ළමා කාලයෙනි. අපි හැමදාම අසා ඇත්තේ ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කියාය. එහෙත් කිෂූ ගේ ළමා කාලයේ අහුමුලු පීරන විට එය එසේ නොවන බව ඕනෑම කෙනෙකුට පැහැදිලි වන්නේය. ඔහු ඔහුගේ පාසල් කාලය හා බාල විය ගැන කියන්නේ මෙහෙමය. ’’ පුංචි කාලේ මම හැම දේකටම දක්ෂයෙක් වුනා. කිසිම වෙලාවක මට ඕන වුනේ නැහැ පන්තියේ පළවෙනියා හෝ දෙවනියා වෙන්න. පන්තියේ කිවියක් කියන්න කියලා ගුරුවරු කීව්වොත් ඒ කවිය කියන්නේ මම. ඒ වගේම කලා උළෙලකදී ගීයක් කියන්න කීව්වොත් ඒ ගීතය කියන්නෙත් මම. ඒ වගේම මම ක්‍රීඩාවලට සහභාගී වෙන අවස්ථා හැම එකකදීම මම ඒවගෙන් ජය අරගත්තා. ගුරුවරු සහ මගේ විදුහල්පති වරු පන්තියේ නායකත්වයට මාව නිරන්තරයෙන් තෝරා ගත්තා. ඒ විදියට මම හැම අංශයකම කැපී පෙනෙන චරිතයක් වුනා. හරියම කිව්වොත් මේ දේවල් අතරෙ මම පන්තියේ පළවෙනියා වෙලා නැහැ කවදාවත්’’. ඔහුගේ දිවියේ හැරවුම් ලක්ෂය ඔහුගේ බාප්පා යැයි ඔහු කියයි. මාතර කිෂූගේ උපන් ගම වූවද කිෂූගේ පියා මොරටුවේ උපන් කෙනෙකි. පසු කලෙක ව්‍යාපර කටයුතු සදහා මාතර පැමිණි වෙලාවක කිෂූගේ මව මුණ ගැසී ඇත. ඒ අනුව කිෂූ කුඩා වයසේදී මාතර ශාන්ත සර්වේෂෂ් පාසලට ඇතුළත් වූවද පසු කළෙක කිෂූගේ පියාගේ සහෝදරයා නැති නම් බාප්පා ඔහුව නැවත මොරටුවට කැදවන් එන්නේය. මගේ බාප්පා මනෝ විද්‍යාව පිළිබද කථිකාචාර්යවරයෙක්. ඔහු විශ්‍රාම යන්නේ රාජකීය විද්‍යාලයේ විදුහල්පති වරයෙක් විදියට. ඔහු තමයි මාව වේල්ස්කුමාර විද්‍යාලයට ඇතුළත් කරන්නේ. ඔහුගේ පාසල් දිවියේ වැඩිම කාලයක් ගත වෙන්නේ වේල්ස් කුමාර විද්‍යාලය තුළය. ඒ නිසාම එය ඔහුට හැරවුම් ලක්ෂයකි. ඒ කාලය තුළ ජීවිතය වෙනත් පැත්තකට යොමු වෙන්නේය. පාසලේ අවසන් කාලය ඔහුට විශේෂිතය. ඒ උසස් පෙළින් පසු ඔහුට අළෙවි කරනය පිළිබද විශාල උනන්දුවක් ඇතිවෙන නිසාය. ඔහුට මේ කාලයේ අළෙවි ක්ෂේත්රයට සම්බන්ධ විවිධ පුද්ගලයින් මුන ගැසෙන්නේය. ඔවුන් අදින පළදින විදිය, ඔවුන් භාවාතා කරන වාහන සහ ඔවුන්ගේ හැසිරීම දකින කිෂුටද මේ පිළිබදව උනන්දුවක් ඇති වෙන්නේය. අද ළමයින්ට වගේ අපි ප්‍රංචි වයසෙදී මාධ්‍ය භාවිතාවක් තිබුනේ නැහැ. ඒ නිසාම මම සාමාන්‍ය පෙළ කරන කාලේ marketing ගැන ලොකු උනන්දුවක් තිබ්බේ නැහැ. හැබැයි පස්සේ කාලෙක මම ඇහැට දැකපු පුද්ගලයෝ නිසා තමයි මේ ගැන interest එකක් එන්න පටන් ගන්නේ. ඕනෑම බලවත් පුද්ගලයෙකු ගොඩනැගෙන්නට ඔහු විසින් අනුගමනය කරන තවත් පුද්ගලයෙකු සිටිය හැක. කිෂූ ගේ දිවයේද එවැනි කෙනෙකු සිටින්නට ඇත. අපි ඒ ගැන ඇසූ විට ඔහු කීවේ මෙවැනි දෙයකි. ''මට රෝල් මොඩ්ල් කෙනෙක් කියලා එක පුද්ගලයෙක් හිටියේ නැහැ. අදත් මම හැමෝටම කියන්නේ රෝල් මොඩ්ල්ස්ලා කියලා එක පුද්ගලයෙක් ෆලෝ කරන්න එපා කියලා. මට ඕන වුනේ හැමෝගෙම ආදරේ දිනා ගන්න. පුංචිකාලේ ඉදලම මාව විෂුවලි ප්‍රසන්ට් වුන විදියත් එක්ක ඒ ආදරෙ අඩුවක් නැතුව ලැබුනා. අනික් පැත්තෙන් මම හොද ළමයෙක් වුනා. මම විවිධ තරගවලින් දිනනකොට යම් අභිමානයක් ගොඩ නැගුනා. ඒ එක්කම කණ්ඩායමක නායකයෙක් වෙන්න අවස්ථාව ලැබුනා. ඉතින් පුංචිකාලේ ඉදන්ම මට ඕන වුනේ ඒ දේවල් එක විදියට රදා පවත්වා ගන්න. එකට මම එක පුද්ගලයෙක් අනුගමනය කලේ නැහැ. ඉගෙන ගන්න පුළුවන් හැම කෙනාගෙන්ම ඉගෙන ගත්තා. අදින පළදින විදයේ ඉදලා බොහෝ දේවල් වෙනස් පුද්ගලයන්ගෙන් ඉගෙන ගත්තා. ඉතින් මම හැමෝටම කියන්නේ එක පුද්ගලයෙක් රෝල් මොඩල් එකක් කර ගන්නේ නැතුව ඉගෙන ගන්න පුළුවන් හැම කෙනාගෙන්ම ඉගෙන ගෙන තමන්ව ගොඩ නගා ගන්න කියලා. ඔබට ඉගෙන ගන්න පුළුවන් නම් හිගන්නෙක් හෝ නූගතෙකුගෙන් වුනත් ඉගෙන ගන්න’’ ඔහු කැල්ටෙක්ස් සමාගමේ විධායක අධ්යක්ෂවරයා වන්නේ ඉතාම ලාබල වයසකදීය. ඒ කාල සමය වන විට ඔහු අවුරුදු 35ක් වූ තරුණයෙකි. එතරම් ලාබල වයසකදී එවැනි තණතුරකට පත් පළමු ශ්‍රී ලාංකිකයාද ඔහුය. ඒ නිසාම එය ඔහුට සුවිසේෂි අවස්ථාවකි. ''මගේ දක්ෂතාවය දැක්කේ මට ඉහළින් හිටපු මගේ නායකයෝ. එහෙම වුනත් ඒ තනතුර මට ලැබුණ ගමන් ලොකු විශ්වාසයක් ගොඩ නැගුනේ නැහැ. ඇත්තටම මුලින් දැනුනේ භයක්. මේ තනතුරෙ වගකීම ඉශ්ට කරන්න පුළුවන් වෙයිද කියන භය තිබුනා. හැබැයි ඒ තත්ත්වය ඉතාම තාවකාලකි එකක්. මා තුළ ඒ වගකීම දරන්න පුළුවන් නායකයා සිටින බව මට ඉහළින් ඉන්න අය කිව්වාම මම ඒ අභියෝගය භාර ගත්තා.'' ඔහු එම සමාගමේ ප්‍රධාන විධායකයා බවට පත් වන විට සමාගමේ ලාභාංශය රුපියල් මිලියන පන්සියයකි. ඒ වන විට වෙනත් සුදු ජාතාකයින් හතර දෙනෙක් සමාගමේ ඉහළ තනතුරුවල සිටි අතර කිෂූගේ පැමිණීමත් සමග ඔවුන්ට නැවත සිය රටවල් කරා යන්නට සිදුවන්නේය. ඒ ඔහු සමාගමේ ලාභාංශය රුපියල් මිලියන තුන්දාස් පන්සිය දක්වා ඉහළට ගෙන ගිය නිසාය. කෙසේ වෙතත් ඕනෑම සාර්ථක පුද්ගලයෙකුගේ දිවියේ වූවද වැරදීම් තිබිය හැක. පසුතැවීම් තිබිය හැක. කිෂූගේ දිවයේ ඔහු ගෙන ඇති වැරිදම තීරණය කුමක්දැයි අප ඇසූ විට ඔහු කීවේ මෙවැන්නකි. එහෙම ලොකු වැරදි තීරණ අරගෙන නැහැ. පොඩි පොඩි අවස්ථාවන් තියෙනවා මෙහෙම නොකලා නම් හොදයි කියලා හිතෙන. එත් මහා විශාල වැරදි නම් සිදුවෙලාම නැහැ. වර්ථමානයේ රැකියා වෙළද පොල ඉතාම තරගකාරී තැනකි. ඒ නිසාම තරුණ පරපුර රැකියාවක් තෝරා ගන්නා විට සැලකිලිමත්විය යුතු දේ පිළිබදව කිෂූ දරන්නේ මෙවැනි අදහසකි. රැකියව කියන්නේ තරග කාරී තැනක්. ඒ තරගය දිනන්න ඔබ තුළ දැන්ම හා කුසලතාවය තිබෙනවාද කියන කාරණය ප්‍රධානයි. රැකියාවතක් කරන විට අන් අයට වඩා හොදින් රැකියාව කිරීමේ හැකියාව තිබිය යුතුයි. ඒ වගේම රැකියාව කෙරෙහි තියෙන කැපවීම, ඒ තුළින් දියුණුවීමට තිබෙන අවශ්‍යතාව වැනි දේවල් රැකියාවක් තෝරා ගැනීමේදී වැදගත්. ඊට අමතරව කණ්ඩායම් හැගීම ඉතාම වැදගත් දෙයක්. මේ කතාව අතර තුර ඔහු ඔහුගේ දැනුම අන් අය හා බොදා ගන්නා ආකාරය පිළිබදවද අප සමග කියන්නට අමතක කලේ නැත. පාසල් මට්ටමේ විශ්ව විද්‍යාල මට්ටමේ කරන වැඩමුළුවලදී මම ඒවාට දායක වෙනවා. මගේ දැනුම ඒ අය එක්ක බෙදා ගන්නවා. ඒ වගේම මම පත්තරවලට කොලම් ලියනවා . ඒ හරහා මගේ අත්දැකීම් අන් අය සමග බෙදා ගන්න මම උත්සහ කරනවා. මම එවැනි දේවල් වලට මගේ කාලය වැඩි පුර වැය කරනවා.ඒ දේවල් වලට මම තරම් කාලය වැය කරන කෙනෙක් තවත් නැතුව ඇති. මේ සෑම ක්‍රියාකාරකමක් අතරේම කිෂූ තමන් ගැන සැලකිලිමත් වෙයි. ඔහු විධායක නිළධාරියෙකි. ඒ නිසාම ඔහුට අභියෝග ඇත්තේ මෙරට පමණක් නොව වෙනත් රටවල් ද සමගය. ඒ නිසාම ඔහු සිය පෞර්ෂය කැපී පෙනෙන ලෙස විලාසිතා තෝරා ගනී. ව්‍යාපාර ලෝකයට පමණක් නොව ඕනෑම ක්ෂේත්රයකට පෞර්ෂය වැදගත් බව ඔහු කියයි. ඒ නිසාම මුදල් නාස්තියක් නොවී නම් තමන් නායකයෙක් ලෙස ඉදිරිපත් වීම උදෙසා පමණක් විලාසිතා කිරීම සුදසු බව ඔහු කියයි. මන්ද පුද්ගලයෙකුගේ ස්වරූපය අන් අය මැන ගන්නේ ඔවුන්ට අනෙකාව පෙනෙන ස්වරූපයට අනුවය. ඒ නිසාම රටක් ලෙස ජාතියක් ලෙස අපි ඉදිරියට යාමට නම් ඉදිරිපත් වීම හා ඉදිරිපත් කිරීම ඉතා වැදගත් බව කිෂූ කියයි. ඔහු ව්‍යාපාරික ක්ෂේත්රයේ බොහෝ දුර ආ කෙනෙකි. ඒ නිසාම එහි ඔහුට යන්නට තවත් දුරක් නැත. එහෙත් ඔහු වෙනත් අංශයකින් සිය ගමන යළි අරඹන්නට සිතනවා විය හැක. ඒ දේශපාලනයදැයි අපි අවසානයේ ඔහුගෙන් ඇසුවෙමු. ඔහු මදක් සිනාසුනේය. මම දේශපාලනය කරනවා. හැබැයි දේශපාලනයට එන්නේ නැතුව ඉන් පිට ඉදගෙන දේශය ගොඩනගන්න ඕන කරන මගේ පෙළඹවීම , නායකත්වය සපයන අයට හරි වැරදි පෙන්වා දීම වැනි දේශපාලනයක් මම කරනවා. නමුත් මේ තියන සංස්කෘතිය ඇතුලේ දේශපාලනයට එන්න මගේ කිසි කැමැත්තක් නැහැ. මම දේශපාලනයට ඇතුළත් වුනොත් මගේ ගුණධම් සහා වටිනාකම් නැති කර ගන්න ඕන නැහැ. නමුත් මගේ ඉදිරි අනාගතය ව්‍යාපාරික ලෝකය පැත්තෙන් කතා කළොත් මට අවශ්‍ය එක කර්මාන්තයකට සීමා නොවී කර්මාන්ත කිහිපයකට මගේ දායකත්වය දෙන එක. මේ තුළින් රටේ දුප්ත්කම අඩු කරන් උත්සහා කිරීම තමයි මගේ එකම බලාපොරොතුව. ඒ ඔහුගේ එකම බලාපොරොත්තුවය. එය ඔහු තරමටම සොදුරය. ඔහු නියෝජනය කරන්නේ එය පමණක් නොව. මෙරට නම් සෑම අංශයක්මය. ඔහු වරෙක ව්‍යාපාරිකයෙකි. වරෙක කලාකරුවෙකි. මේ සියල්ල අතරේ යහපත් මිනිසෙකි. ඔහුගෙන් ඇසීමට තවත් බොහෝ දේ ඇත. එහෙත් අපි නවතින්නෙමු. ඒ තවත් දවසක මෙවැනි සොදුරු මිනිසෙකුගේ කතාවක් ඔබ හා බොදා ගන්නට අවශ්‍ය නිසාය. සටහන - චමෝදි කළුආරච්චි සම්බන්ධීකරණය - හර්ෂ මෙන්ඩිස්[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom