Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කිසිදු චොදනාවක් නැහැ - ලංකා කර්තෘ ඇපත් නොම#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකා කර්තෘට ඇප දෙන්නැයි කියා ඉඩිමහින් යලිත් ඇන ගනී

2010 පෙබරවාරි 16 වෙනි අඟහරුවාදා, 16:58

ලංකා පුවත්පතේ ප්‍රධාන කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා නිදහස් කිරීමට සිදුවූයේ ජනාධිපතිවරයාගේ මැදිහත්වීම නිසා බව නිවේදනය කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ සිරිමල්වත්ත මහතා ඇප මත නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස අද උදෑසන ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට නියෝග කළ බවයි. රාවය පුවත්පතේ කර්තෘ වික්ටර් අයිවන් මහතා කරන ලද ඉල්ලීමකට අනුව මෙම ජනාධිපතිවරයා මෙම නියෝගය කළ බවද එහි සදහන්වේ.

කෙසේ වෙතත් අප වෙත වාර්තාවී ඇති තොරතුරුවලට අනුව රහස් පොලීසිය විසින් රදවාගෙන සිටි සිරිමල්වත්ත මහතාගෙන් පසුගිය පෙබරවාරි 05 වනදා වන විට ප්‍රශ්න කිරීම් අවසන්වී ඇති අතර අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙබරවාරි 08 ඔහු තවදුරටත් රදවා තබා ගැනීමට අදාලව චෝදනා ගොනුකළ හැකිද යන්න නීතිපතිවරයාගෙන් විමසා තිබේ. එහිදී සිරිමල්වත්ත මහතාට එරෙහිව කිසිදු චෝදනාවක් නොමැති බැවින් රැදවුම් නියෝග යටතේ ඔහු තවදුරටත් රදවා තබාගත නොහැකි බව නීතිපතිවරයා දැනුම්දීමෙන් අනතුරුව සිරිමල්වත්ත මහතා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුව තිබේ.

ඒ අනුව සිරිමල්වත්ත මහතා අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඒ මහතාට එරෙහිව කිසිදු චෝදනාවක් ගොනු කිරීමට අපොහොසත්වී ඇති බැවින් කිසිදු ඇප කොන්දේසියකින් තොරව ඔහු නිදහස් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය පහත පළවේ.

[QUOTE="තොත්තබබා, post: 6723681, member: 266693"] [SIZE=4][URL="http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5652:2010-02-16-11-31-57&catid=35:2008-10-13-08-30-14&Itemid=63"]ලංකා කර්තෘට ඇප දෙන්නැයි කියා ඉඩිමහින් යලිත් ඇන ගනී[/URL] [/SIZE]2010 පෙබරවාරි 16 වෙනි අඟහරුවාදා, 16:58 [IMG]http://www.lankatruth.com/sin/images/photos/Political/mahinda/mahinda_1.jpg[/IMG][SIZE=3]ලංකා පුවත්පතේ ප්‍රධාන කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා නිදහස් කිරීමට සිදුවූයේ ජනාධිපතිවරයාගේ මැදිහත්වීම නිසා බව නිවේදනය කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්කර තිබේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එම නිවේදනයේ දැක්වෙන්නේ සිරිමල්වත්ත මහතා ඇප මත නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස අද උදෑසන ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට නියෝග කළ බවයි. රාවය පුවත්පතේ කර්තෘ වික්ටර් අයිවන් මහතා කරන ලද ඉල්ලීමකට අනුව මෙම ජනාධිපතිවරයා මෙම නියෝගය කළ බවද එහි සදහන්වේ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]කෙසේ වෙතත් අප වෙත වාර්තාවී ඇති තොරතුරුවලට අනුව රහස් පොලීසිය විසින් රදවාගෙන සිටි සිරිමල්වත්ත මහතාගෙන් පසුගිය පෙබරවාරි 05 වනදා වන විට ප්‍රශ්න කිරීම් අවසන්වී ඇති අතර අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙබරවාරි 08 ඔහු තවදුරටත් රදවා තබා ගැනීමට අදාලව චෝදනා ගොනුකළ හැකිද යන්න නීතිපතිවරයාගෙන් විමසා තිබේ. එහිදී සිරිමල්වත්ත මහතාට එරෙහිව කිසිදු චෝදනාවක් නොමැති බැවින් රැදවුම් නියෝග යටතේ ඔහු තවදුරටත් රදවා තබාගත නොහැකි බව නීතිපතිවරයා දැනුම්දීමෙන් අනතුරුව සිරිමල්වත්ත මහතා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුව තිබේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඒ අනුව සිරිමල්වත්ත මහතා අද ගංගොඩවිල [SIZE=4][B]මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඒ මහතාට එරෙහිව කිසිදු චෝදනාවක් ගොනු කිරීමට අපොහොසත්වී ඇති බැවින් කිසිදු ඇප කොන්දේසියකින් තොරව ඔහු නිදහස් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.[/B][/SIZE][/SIZE] [SIZE=3]ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය පහත පළවේ. [/SIZE] [IMG]http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/February/16/presidentpr.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom