Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කිසිම සැලසුමක් නැති රටක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිසිම සැලසුමක් නැති රටක්

එකමුතුකමක් නැති රටක් ඕයි මේක.  හරිනේ දැන් එකෙක් ඉන්නවනේ! බලපන් තව සතියකින් කීයක් මතුවේවිද කියලා! උබලා අපිට කරන්න කිසිදෙයක් නැතිවේවි! එහෙම නොවේවා කියලා හිතමු!

පුළුවන්තරන් මූන අල්ලන් නැතුව ඉන්න. දැන්වත් එළියට යද්දී මුඛ ආවරනයක් දාපන්. තව එකෙකුගේ මූනට කහින්නැතුව අතතියලා කැහැපන්.

මේ ටික කියෝපන්!

රෝග ලක්ෂණ මතුවෙන්න දින 24ක් දක්වා ගත විය හැකියි:

කොරෝනාවෛරසය මගින් ඇති වනුයේ, ශ්වසන රෝගී තත්ත්වයකි. එය උණ රෝගී තත්ත්වයකින් ආරම්භ වන අතර පසුව වියළි කැස්සක් ඇති වේ. සතියකට පසු හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වන අතර ඇතැම් රෝගීන්ට රෝහල්ගත වී ප්‍රතිකාර ගැනීමට සිදුවිය හැකිය.

මෙම රෝග ලක්ෂණ ඇති පමණින් ඔබට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි නිශ්චිතව කිව නොහැක. මේ රෝග ලක්ෂණ උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෙනත් සාමාන්‍ය වෛරස් ආසාදනය වීමෙන් ඇති වන රෝග ලක්ෂණවලට සමානය.

වඩාත් දරුණු තත්ත්වයන්හිදී, කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් නියුමෝනියාව, සාර්ස්, අවයව ක්‍රියා විරහිත වීම සහ මරණය පවා සිදු විය හැක.

රෝගය වැළඳීමේ වැඩි අවදානමක් පවතින්නේ, මහලු පුද්ගලයින් සහ ඇදුම, දියවැඩියාව, හෘදයාබාධ ආදී රෝගවලින් පෙළෙන්නන්ටය.

වෛරසය ආසාදනය වූ අවස්ථාවේ සිට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම සඳහා දින 14ක කාලයක් ගත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එහෙත්, ඇතැම් පර්යේෂකයින් පවසන්නේ, රෝග ලක්ෂණ මතු වීම සඳහා දින 24ක් දක්වා කාලයක් ගත වන බවය.

සෞඛ්‍ය ආයතන පවසන්නේ, මෙම වෛරසය ආසාදනය වීමෙන් ආරක්ෂා වීම සඳහා නිතර හොඳින් අත් සේදීම ඉතා වැදගත් බවය.

පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට කොරෝනාවෛරසය බෝවනුයේ කෙසේ ද යන්න පිළිබඳව තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැත. කෙසේ වෙතත්, මීට සමාන වෛරස් බෝවීම සිදු වන්නේ, කැස්ස, කිවිසුම් වැනි අවස්ථාවලදී නිකුත් වන ඛේටය හෝ සෙම් මගිනි.

එහෙයින්, කැස්ස සහ කිවිසුම් ඇති විට ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසියක් භාවිත කිරීම, නොසේදූ අත්වලින් මුහුණ ස්පර්ශ නොකිරීම සහ ආසාදිතයින් සමීපයට යාමෙන් වැළකීම මෙහිදී වැදගත් වේ.

ඔබට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි සිතන්නේ නම් කළ යුත්තේ කුමක් ද?

වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු සමීපව ඇසුරු කළේ නම් ඔබ ස්වයං හුදෙකලා වීම සුදුසු බව එංගලන්තයේ මහජන සෞඛ්‍ය ආයතනය (PHE) පවසයි. ඉන් ඔබ තුළින් වෙනත් පුද්ගලයින්ට වෛරසය ආසාදනය වීම වැළකෙයි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ, එවැනි රෝග ලක්ෂණ ඇත්නම් වහා රෝහලක් කරා ගොස් ප්‍රතිකාර ගත යුතු බවය.

කොරෝනාවෛරසය කෙතරම් දරුණු ද? ඉන් සුවය ලැබිය හැකි ද?

රෝගීන් 56,000ක් ආශ්‍රිතව ලෝක සෞඛ්‍ය සංවිධානය සතු දත්ත අනුව සෑම ආසාදිතයින් පස් දෙනෙකුගෙන් සිව් දෙනෙකුට ම ඇති වන්නේ, සුළු රෝග ලක්ෂණය. ඒ අනුව:

* 80% සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

* 14% බරපතළ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

* 6% දරුණු රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

* වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වන්නන්ගේ ප්‍රතිශතය 1% හෝ 2%ක් වැනි අවම මට්ටමක පැවතිය ද එම සංඛ්‍යා අවිනිශ්චිතය.

දහස් ගණනක් රෝගීන් මේ වන විට ප්‍රතිකාර ලබන අතර බොහෝ දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. එහෙයින් මරණ අනුපාතය මීට වඩා ඉහළ අගයක් ගත හැකිය. එමෙන් ම, සුළු රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් සංඛ්‍යාව ද නිශ්චිත නොවන හෙයින් මරණ අනුපාතය පහළ යාමට ද ඉඩ තිබේ.

මේ වන විට ලොව පුරා පුද්ගලයින් 92,000කට අධික පිරිසකට මෙම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර ජීවිතක්ෂයට පත්වූවන් සංඛ්‍යාව 3000 ඉක්මවයි.

බීබීසී සෞඛ්‍ය සහ විද්‍යා වාර්තාකරු ජේම්ස් ගලගර්ගේ ලිපියක් ඇසුරිනි.

[QUOTE="Lokupappa, post: 25209224, member: 567355"] [b]කිසිම සැලසුමක් නැති රටක්[/b] [CENTER][SIZE="4"][COLOR="Red"] එකමුතුකමක් නැති රටක් ඕයි මේක. :angry: හරිනේ දැන් එකෙක් ඉන්නවනේ! බලපන් තව සතියකින් කීයක් මතුවේවිද කියලා! උබලා අපිට කරන්න කිසිදෙයක් නැතිවේවි! එහෙම නොවේවා කියලා හිතමු! :yes: පුළුවන්තරන් මූන අල්ලන් නැතුව ඉන්න. දැන්වත් එළියට යද්දී මුඛ ආවරනයක් දාපන්. තව එකෙකුගේ මූනට කහින්නැතුව අතතියලා කැහැපන්. :angry: [/COLOR] [SIZE="6"][B][COLOR="Green"][CENTER]මේ ටික කියෝපන්! :P[/CENTER][/COLOR][/B][/SIZE] [B][COLOR="Red"]රෝග ලක්ෂණ මතුවෙන්න දින 24ක් දක්වා ගත විය හැකියි:[/COLOR][/B][/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/A584/production/_111127324_2ebd59b8-acbc-4422-a7f8-5a88a907bf9c.jpg[/IMG] [SIZE="4"]කොරෝනාවෛරසය මගින් ඇති වනුයේ, ශ්වසන රෝගී තත්ත්වයකි. එය උණ රෝගී තත්ත්වයකින් ආරම්භ වන අතර පසුව වියළි කැස්සක් ඇති වේ. සතියකට පසු හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වන අතර ඇතැම් රෝගීන්ට රෝහල්ගත වී ප්‍රතිකාර ගැනීමට සිදුවිය හැකිය. මෙම රෝග ලක්ෂණ ඇති පමණින් ඔබට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි නිශ්චිතව කිව නොහැක. මේ රෝග ලක්ෂණ උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෙනත් සාමාන්‍ය වෛරස් ආසාදනය වීමෙන් ඇති වන රෝග ලක්ෂණවලට සමානය. වඩාත් දරුණු තත්ත්වයන්හිදී, කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් නියුමෝනියාව, සාර්ස්, අවයව ක්‍රියා විරහිත වීම සහ මරණය පවා සිදු විය හැක. රෝගය වැළඳීමේ වැඩි අවදානමක් පවතින්නේ, මහලු පුද්ගලයින් සහ ඇදුම, දියවැඩියාව, හෘදයාබාධ ආදී රෝගවලින් පෙළෙන්නන්ටය. වෛරසය ආසාදනය වූ අවස්ථාවේ සිට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම සඳහා දින 14ක කාලයක් ගත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එහෙත්, ඇතැම් පර්යේෂකයින් පවසන්නේ, රෝග ලක්ෂණ මතු වීම සඳහා දින 24ක් දක්වා කාලයක් ගත වන බවය.[/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/CC94/production/_111127325_31cfe25a-90cb-4869-8889-8785e597614d.jpg[/IMG] [SIZE="4"]සෞඛ්‍ය ආයතන පවසන්නේ, මෙම වෛරසය ආසාදනය වීමෙන් ආරක්ෂා වීම සඳහා නිතර හොඳින් අත් සේදීම ඉතා වැදගත් බවය. පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට කොරෝනාවෛරසය බෝවනුයේ කෙසේ ද යන්න පිළිබඳව තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැත. කෙසේ වෙතත්, මීට සමාන වෛරස් බෝවීම සිදු වන්නේ, කැස්ස, කිවිසුම් වැනි අවස්ථාවලදී නිකුත් වන ඛේටය හෝ සෙම් මගිනි. එහෙයින්, කැස්ස සහ කිවිසුම් ඇති විට ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසියක් භාවිත කිරීම, නොසේදූ අත්වලින් මුහුණ ස්පර්ශ නොකිරීම සහ ආසාදිතයින් සමීපයට යාමෙන් වැළකීම මෙහිදී වැදගත් වේ. [B][COLOR="red"]ඔබට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි සිතන්නේ නම් කළ යුත්තේ කුමක් ද?[/COLOR][/B] වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු සමීපව ඇසුරු කළේ නම් ඔබ ස්වයං හුදෙකලා වීම සුදුසු බව එංගලන්තයේ මහජන සෞඛ්‍ය ආයතනය (PHE) පවසයි. ඉන් ඔබ තුළින් වෙනත් පුද්ගලයින්ට වෛරසය ආසාදනය වීම වැළකෙයි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ, එවැනි රෝග ලක්ෂණ ඇත්නම් වහා රෝහලක් කරා ගොස් ප්‍රතිකාර ගත යුතු බවය.[/SIZE] [SIZE="4"][B][COLOR="red"]කොරෝනාවෛරසය කෙතරම් දරුණු ද? ඉන් සුවය ලැබිය හැකි ද?[/COLOR][/B][/SIZE] [SIZE="4"]රෝගීන් 56,000ක් ආශ්‍රිතව ලෝක සෞඛ්‍ය සංවිධානය සතු දත්ත අනුව සෑම ආසාදිතයින් පස් දෙනෙකුගෙන් සිව් දෙනෙකුට ම ඇති වන්නේ, සුළු රෝග ලක්ෂණය. ඒ අනුව: * 80% සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. * 14% බරපතළ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. * 6% දරුණු රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. * වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වන්නන්ගේ ප්‍රතිශතය 1% හෝ 2%ක් වැනි අවම මට්ටමක පැවතිය ද එම සංඛ්‍යා අවිනිශ්චිතය. දහස් ගණනක් රෝගීන් මේ වන විට ප්‍රතිකාර ලබන අතර බොහෝ දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. එහෙයින් මරණ අනුපාතය මීට වඩා ඉහළ අගයක් ගත හැකිය. එමෙන් ම, සුළු රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් සංඛ්‍යාව ද නිශ්චිත නොවන හෙයින් මරණ අනුපාතය පහළ යාමට ද ඉඩ තිබේ. මේ වන විට ලොව පුරා පුද්ගලයින් 92,000කට අධික පිරිසකට මෙම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර ජීවිතක්ෂයට පත්වූවන් සංඛ්‍යාව 3000 ඉක්මවයි. [B][COLOR="Red"]බීබීසී සෞඛ්‍ය සහ විද්‍යා වාර්තාකරු ජේම්ස් ගලගර්ගේ ලිපියක් ඇසුරිනි.[/COLOR][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom