Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කිසියම් ගීතයකට chords යෙදියහැක්කේ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක සංගීතය ගැන දැනුමක් ඇති අයගේ විශේෂ අවදානය පිණිසයි .

කිසියම් ගීතයකට chords යෙදියහැක්කේ එකම ආකාරයකට පමනද ? නැත ,

වෙනස් ආකාර වලින් යෙදිය හැක

ඕනෑම ගීතයක scale එක හෝ melody වෙනස් නොකර වෙනස් chords

යොදා එහි රසය මුල් ගීයට වඩා හොඳ තත්ත්වයයට පත්කළ හැකිද ?

ඔව් , එහෙත් ගායනා කරන ගායකයාගේ ගායන හැකියාව සහ ගායන විලාසිතාව මත මෙහි සාර්ථක භාවය පදනම් වේ.

ගීතය chords කරන්නේ කිසියම් ගණිත ක්‍රමයකටද ?

මම සංගීතය විෂයක් වශයෙන් ඉහලට හදාරා නැති බැවින් මෙයට හරි ආකාරව පිළිතුරක් දීමට නොහැකි අතර මා දන්නා තරමින් කෝර්ඩ් යෙදීමට ගණිතමය ක්‍රමයක් නොමැත.

රාගධාරී සංගීතයේ chords බාවිතයේදී බටහිර සංගීතයේ එන cadences රීති අනුගමනය

කරනවාද ?

මම සංගීතය විෂයක් වශයෙන් ඉහලට හදාරා නැති බැවින් මෙයට හරි ආකාරව පිළිතුරක් දීමට නොහැක

සරලවම ගීතයකට chords යොදන්නේ කෙසේද ?

කෝර්ඩ් යෙදීමේදී අදාළ මේජර් හෝ මයිනර් කෝර්ඩ් එකට related තවත් කෝර්ඩ් තියනවා සහෝදරයා. ප්‍රධාන වශයෙන් ගීතයක් වාදනය වෙන ප්‍රධාන කෝර්ඩ් එකට related අනෙකුත් කෝර්ඩ් කිහිපයක් අතර ගීතය විහිදෙනවා. එත් සමහර ගීත ගත්තම related නොවෙන කෝර්ඩ් වලට ඇදෙන ගීතත් තියෙනවා. ගීතය අතර මැද minor /major වෙනස් වෙන ගීතත් තියනවා. කෝර්ඩ් දැමිල්ල තමුන්ගේ ඇඟට වැටෙන්නේ විඥඥානිකවයි . ඒක කනත් එක්ක සම්භාන්ධයි. කෝර්ඩ් දැමිල්ල ඇඟට එන්නේ පළපුරුද්ද එක්ක. instrument එකක් play කරන්න පුරුදු වෙලා දිගට කෝර්ඩ් play කරනකොට කන ඒ සද්ද වලට තීව්ර වෙන්න පටන් ගන්නවා. කෝර්ඩ් පිලිබඳ දැනුම සහ කනෙහි ඇති ශබ්ද වලට ඇති තීවරතාවය එක්ක කෝර්ඩ් දාන්න ඉබේම පුරුදු වේවි ටික කාලයක් කෝර්ඩ් practice කරාම. එත් දවසින් දෙකෙන් මේක සිද්ද වෙන්නේ නැහැ.

විශ්ව සංගීතයට කැමති දන්නා කෙනෙක් කියලදෙන්න ...ලොකු පිනක් වේවි එක .

[QUOTE="polwattacom, post: 15222561, member: 114075"] [SIZE=5][COLOR=DarkOrange]මේක සංගීතය ගැන දැනුමක් ඇති අයගේ විශේෂ අවදානය පිණිසයි . කිසියම් ගීතයකට chords යෙදියහැක්කේ එකම ආකාරයකට පමනද ? [/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue]නැත , [/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=DarkOrange][COLOR=Blue]වෙනස් ආකාර වලින් යෙදිය හැක [/COLOR] ඕනෑම ගීතයක scale එක හෝ melody වෙනස් නොකර වෙනස් chords යොදා එහි රසය මුල් ගීයට වඩා හොඳ තත්ත්වයයට පත්කළ හැකිද ? [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkOrange][COLOR=Blue]ඔව් , එහෙත් ගායනා කරන ගායකයාගේ ගායන හැකියාව සහ ගායන විලාසිතාව මත මෙහි සාර්ථක භාවය පදනම් වේ.[/COLOR] ගීතය chords කරන්නේ කිසියම් ගණිත ක්‍රමයකටද ?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkOrange][COLOR=Red][COLOR=Blue]මම සංගීතය විෂයක් වශයෙන් ඉහලට හදාරා නැති බැවින් මෙයට හරි ආකාරව පිළිතුරක් දීමට නොහැකි අතර මා දන්නා තරමින් කෝර්ඩ් යෙදීමට ගණිතමය ක්‍රමයක් නොමැත. [/COLOR] [/COLOR]රාගධාරී සංගීතයේ chords බාවිතයේදී බටහිර සංගීතයේ එන cadences රීති අනුගමනය කරනවාද ?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkOrange][COLOR=Red][COLOR=Blue]මම සංගීතය විෂයක් වශයෙන් ඉහලට හදාරා නැති බැවින් මෙයට හරි ආකාරව පිළිතුරක් දීමට නොහැක[/COLOR] [/COLOR] සරලවම ගීතයකට chords යොදන්නේ කෙසේද ? [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkOrange][COLOR=Blue]කෝර්ඩ් යෙදීමේදී අදාළ මේජර් හෝ මයිනර් කෝර්ඩ් එකට related තවත් කෝර්ඩ් තියනවා සහෝදරයා. ප්‍රධාන වශයෙන් ගීතයක් වාදනය වෙන ප්‍රධාන කෝර්ඩ් එකට related අනෙකුත් කෝර්ඩ් කිහිපයක් අතර ගීතය විහිදෙනවා. එත් සමහර ගීත ගත්තම related නොවෙන කෝර්ඩ් වලට ඇදෙන ගීතත් තියෙනවා. ගීතය අතර මැද minor /major වෙනස් වෙන ගීතත් තියනවා. කෝර්ඩ් දැමිල්ල තමුන්ගේ ඇඟට වැටෙන්නේ විඥඥානිකවයි . ඒක කනත් එක්ක සම්භාන්ධයි. කෝර්ඩ් දැමිල්ල ඇඟට එන්නේ පළපුරුද්ද එක්ක. instrument එකක් play කරන්න පුරුදු වෙලා දිගට කෝර්ඩ් play කරනකොට කන ඒ සද්ද වලට තීව්ර වෙන්න පටන් ගන්නවා. කෝර්ඩ් පිලිබඳ දැනුම සහ කනෙහි ඇති ශබ්ද වලට ඇති තීවරතාවය එක්ක කෝර්ඩ් දාන්න ඉබේම පුරුදු වේවි ටික කාලයක් කෝර්ඩ් practice කරාම. එත් දවසින් දෙකෙන් මේක සිද්ද වෙන්නේ නැහැ.[/COLOR] විශ්ව සංගීතයට කැමති දන්නා කෙනෙක් කියලදෙන්න ...ලොකු පිනක් වේවි එක .[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom