Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කිසියම් ගීතයකට chords යෙදියහැක්කේ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මේ ගැන පැහැදිලි කරදුන්නු රසවතා ඔබට බොහොම ස්තුතියි !

ඔබගේ පිළිතුරේ පරිදි ඇතැම් ගීතවල chords නොසිතු පරිදි ප්‍රදාන chord එකෙන්

විවිද පැතිවලට ගමන් කරයි .මෙයට කදිම උදාහරණය රෝහණ වීරසිංහයන් සංගීතවත් කල

"මේ ප්‍රථම වසන්තයයි" ගීතයයි. එහි chords හා තනුව නොසිතු පරිදි අතිසුන්දර අනපේක්ෂිත

නාද රටා වෙත අප සිත රැගෙනයි .විවිද අනපේක්ෂිත රැලි ඇති සැඩ සයුරක පළපුරුදු කපිතාන් වරයෙකු විසින්

සිය නැව නිවැරදිව ,පදවා මගීන්ට ආශ්චර්යමත් බියකරු අද්දැකීමක් ලබාදෙමින් මගීන් සුරක්ෂිතව නැවු තොටට

රැගෙන ගිය වීරෝදාර නාවිකයකුගේ බූමිකාවක් රෝහණ වීරසිං හයන්ගෙන් මට මෙහිදී ගෝචර විය . ඇත්තටම

මෙවන් වීරෝදාර සියුම් සංගීත රටාවක් වෙනත් කිසිම ගීයක මා අසා නැත .සියලු සංගීත රසකාමින් මෙයට එක්වෙත්වා !

[QUOTE="kiwwa, post: 15222648, member: 389803"] [COLOR="Purple"][SIZE="5"]මට මේ ගැන පැහැදිලි කරදුන්නු රසවතා ඔබට බොහොම ස්තුතියි ! ඔබගේ පිළිතුරේ පරිදි ඇතැම් ගීතවල chords නොසිතු පරිදි ප්‍රදාන chord එකෙන් විවිද පැතිවලට ගමන් කරයි .මෙයට කදිම උදාහරණය රෝහණ වීරසිංහයන් සංගීතවත් කල "මේ ප්‍රථම වසන්තයයි" ගීතයයි. එහි chords හා තනුව නොසිතු පරිදි අතිසුන්දර අනපේක්ෂිත නාද රටා වෙත අප සිත රැගෙනයි .විවිද අනපේක්ෂිත රැලි ඇති සැඩ සයුරක පළපුරුදු කපිතාන් වරයෙකු විසින් සිය නැව නිවැරදිව ,පදවා මගීන්ට ආශ්චර්යමත් බියකරු අද්දැකීමක් ලබාදෙමින් මගීන් සුරක්ෂිතව නැවු තොටට රැගෙන ගිය වීරෝදාර නාවිකයකුගේ බූමිකාවක් රෝහණ වීරසිං හයන්ගෙන් මට මෙහිදී ගෝචර විය . ඇත්තටම මෙවන් වීරෝදාර සියුම් සංගීත රටාවක් වෙනත් කිසිම ගීයක මා අසා නැත .සියලු සංගීත රසකාමින් මෙයට එක්වෙත්වා ![/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom