Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කීකරුබව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුංචි කතාවක්! ඉහවහා ගිය කීකරු භාවය..

ඈත එපිට ඉතා සීතල රුසියානු ගම්මානයක විසූ නව යොවුන් තරුණියක් විවාපත් ව වෙනත් ගම්මානයක වාසයට ගියා ය. එසේ පිට ව යෑමට පෙර ඇගේ මහලු මවු ඈට මෙසේ උපදෙස් දුන්නා ය.”නුඹේ සැමියාටත්, ඔහු ගේ පවුලේ උදවියටත් කීකරු වෙයං. කිසිම වෙලාවක ඒ අයගේ වචනෙට ඉහළින් යන්න එපා.”

මේ යෞවනිය මේ ඔවදන් තරයේ සිත තබා ගත්තා ය.

ඈ ද ඉතා කීකරු ව ඒ සියලු කටයුතුවල කාර්යක්ෂම ව නියැලුණා ය.

එහෙත් ඒ නිවසේ විසූ ඇගේ නැන්දම්මා ද නෑනන්ඩිය ද අතිශය කපටි ය. මේ බැව් යෞවනියට වැටැහී තිබුණේ නැත.

දිනක් මේ දෙදෙනා තුරුණු මනමාලිය කැඳවා පෙනේරයක් සහ කළයක් ඇගේ දෝතට දුන්හ.

”නුඹ අර පෙනෙන ගංගාවෙන් මේ කළයට දිය පුරවා රැගෙන ආ යුතුයි. ඒත් අමතක කරන්න එපා කළය පිරවිය යුත්තේ පෙනේරයෙන් ගත් දියෙන් පමණයි.”

යෞවනිය ද ඊට එකඟ ව ගංගාව වෙත ගොසින් හිල් පෙනේරයෙන් දිය කළය පිරවීම ඇරැඹුවා ය. එහෙත් ඈ වෙහෙස වූවා පමණි. පෙනේරයකින් බඳුනක් පුරවන්නේ කෙසේ ද?

මෙවිට ගංගාව අසලින් ඇවිද ගිය බුද්ධිමත් මහලු පුරුෂයෙක් ඈ අමතා මෙසේ කීවේ ය.

”කීකරු බව නම් හොඳයි. ඒත් සීමා සහිතව! “

එකත් හොද ආදර්ශයක්….

Credit Goes To Original Author (Madushika Kaushalya)

[QUOTE="Fire_Bird, post: 7514536, member: 171184"] [SIZE=4][B]පුංචි කතාවක්! ඉහවහා ගිය කීකරු භාවය..[/B] [/SIZE] [SIZE=4][B]ඈත එපිට ඉතා සීතල රුසියානු ගම්මානයක විසූ නව යොවුන් තරුණියක් විවාපත් ව වෙනත් ගම්මානයක වාසයට ගියා ය. එසේ පිට ව යෑමට පෙර ඇගේ මහලු මවු ඈට මෙසේ උපදෙස් දුන්නා ය.[/B][B]”නුඹේ සැමියාටත්, ඔහු ගේ පවුලේ උදවියටත් කීකරු වෙයං. කිසිම වෙලාවක ඒ අයගේ වචනෙට ඉහළින් යන්න එපා.”[/B] [B]මේ යෞවනිය මේ ඔවදන් තරයේ සිත තබා ගත්තා ය. ඈ ද ඉතා කීකරු ව ඒ සියලු කටයුතුවල කාර්යක්ෂම ව නියැලුණා ය.[/B][/SIZE] [SIZE=4] [B]එහෙත් ඒ නිවසේ විසූ ඇගේ නැන්දම්මා ද නෑනන්ඩිය ද අතිශය කපටි ය. මේ බැව් යෞවනියට වැටැහී තිබුණේ නැත.[/B][/SIZE] [SIZE=4] [B]දිනක් මේ දෙදෙනා තුරුණු මනමාලිය කැඳවා පෙනේරයක් සහ කළයක් ඇගේ දෝතට දුන්හ.[/B][/SIZE] [SIZE=4] [B]”නුඹ අර පෙනෙන ගංගාවෙන් මේ කළයට දිය පුරවා රැගෙන ආ යුතුයි. ඒත් අමතක කරන්න එපා කළය පිරවිය යුත්තේ පෙනේරයෙන් ගත් දියෙන් පමණයි.”[/B][/SIZE] [SIZE=4] [B]යෞවනිය ද ඊට එකඟ ව ගංගාව වෙත ගොසින් හිල් පෙනේරයෙන් දිය කළය පිරවීම ඇරැඹුවා ය. එහෙත් ඈ වෙහෙස වූවා පමණි. පෙනේරයකින් බඳුනක් පුරවන්නේ කෙසේ ද?[/B][/SIZE] [SIZE=4] [B]මෙවිට ගංගාව අසලින් ඇවිද ගිය බුද්ධිමත් මහලු පුරුෂයෙක් ඈ අමතා මෙසේ කීවේ ය.[/B][/SIZE] [SIZE=4] [B]”කීකරු බව නම් හොඳයි. ඒත් සීමා සහිතව! “[/B][/SIZE] [SIZE=4] [B]එකත් හොද ආදර්ශයක්….[/B][/SIZE] [SIZE=4] [SIZE=2]Credit Goes To Original Author (Madushika Kaushalya)[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom