Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කීර්ති ශ්‍රී රාජසිංහට රජකම හිමිවීම

ලංකාව පාලනය කළ පළමු නායක්කර් වංශික පාලකයා බවට පත්වුණු ශ්‍රී විජය රාජසිංහ වසර 8ක් උඩරට රාජධානිය පාලනය කළා. නරේන්ද්‍රසිංහ රජතුමාට මෙන්ම මෙම රජතුමාටත් දරුවන් සිටියේ නැහැ. එම නිසා 1747 වසරේ දී ශ්‍රී විජය රාජසිංහ රජතුමා මරණයට පත්වීමෙන් පසුව උඩරට රාජධානියේ රජකම භාරගැනීමට කෙනෙකු සිටියේ නැහැ. නමුත් ශ්‍රී විජය රාජසිංහ රජතුමාගේ බිසවට සහෝදරයෙකු සිටි නිසා ඔහුට රජකම ලබාදීමට තීරණය කෙරුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එවකට 13 හැවිරිදි වියේ පසුවුණු කීර්ති ශ්‍රී රාජසිංහ කුමරු රාජ්‍යත්වය ලබාගත්තා.

රජ වාසලේ බලය ලබාගැනීමට පැවති සටන

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට උඩරට රාජධානියේ රජකම හිමිවන විට රජ වාසල තුළ සිංහල රදළයන් සහ නායක්කර් වංශික රදළයන් රාජකාරිවල නිරතව සිටියා. එකල එම දෙපාර්ශවය අතර නිතරම ගැටුම් ඇතිවුණේ රජවාසලේ බලය ලබාගැනීම සඳහා යි. රජතුමා එවකට 13 වැනි වියේ පසුවුණු නිසා ඔහුව පාලනය කිරීමට නායක්කර් වංශික රදළයන් උත්සාහ කළා. නමුත් කිසිවෙකුට යටත් නොවුණු රජතුමා බුදු දහම ද වැළඳගත්තා.

උපසම්පදාව යළි ආරම්භ වෙයි.

කිර්ති ශ්‍රී රාජසිංහ යුගය වන විට මෙරට බුද්ධ ශාසනය පිරිහීමකට ලක්ව තිබුණා. එකල ලාංකීය බුද්ධ ශාසනය සිල්වත් භික්ෂූන්වහන්සේ වැඩි වශයෙන් දක්නට ලැබුණේ නැහැ. එම නිසා මෙරට බුද්ධ ශාසනය යළි නගා සිටුවීමට අවශ්‍ය වුණා. ඒ සඳහා මූලිකත්වය ගත්තේ වැලිවිට ශ්‍රී සරණංකර ස්වාමීන් වහන්සේ යි.

මෙකල බුද්ධ ශාසනයට රාජ්‍ය අනුග්‍රහය ද නොඅඩුව ලැබුණු නිසා අප රට තුළ උපසම්පදාව යළි ආරම්භ කිරීමට හැකිවුණා. 1753 වසරේ දී සියමෙන් (අද තායිලන්තය) වැඩම කළ උපාලි හිමියන් ඇතුළු තවත් භික්ෂූන්වහන්සේ 18 නමක් උපසම්පදා කර්මය සිදුකරනු ලැබුවා. උපසම්පදා කර්මය සිදුකිරීමෙන් පසුව "සියම් නිකාය" ලෙසින් නව නිකායක් ආරම්භ කළා. එලෙස සියම් රටෙන් මෙරටට වැඩම කළ භික්ෂූන් වහන්සේලා මාස කිහිපයක් මෙහි ගතකරමින් ලක්දිව භික්ෂු ශාසනය හොඳින් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වටපිටාව සකස්කර දුන්නා.

වැලිවිට හිමියන්ට පිරිනැමුණු විශේෂ තනතුර

කෝට්ටේ යුගයේ වැඩ විසූ වීදාගම මෛත්‍රී හිමියන්ට "සංඝරාජ" නම් තනතුරක් හිමිව තිබුණා. උන්වහන්සේගෙන් පසුව අභාවයට ගිය එම තනතුර යළි ඇතිකරනු ලැබුවේ කීර්ති ශ්‍රී රාජසිංහ යුගයේ දී යි. වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ට සංඝරාජ තනතුර හිමිවුණා.

සරණංකර හිමියන් එම තනතුර ලැබීමෙන් පසුව භික්ෂු පරපුරට නායකත්වය ලබාදීම ඇරඹුවා. එසේම භික්ෂු ශාසනය තුළ විනය පවත්වා ගනිමින් එය ආරක්ෂා කිරීමේ වගකීම ද පැවරුණේ උන්වහන්සේට යි. ඊට අමතරව බෞද්ධ පිරිවෙන් දියුණු කිරීමට මූලිකත්වය ගත් වැලිවිට හිමියන් අප රට තුළ බෞද්ධ ආගමික ප්රබෝධයක් ඇති කිරීම සඳහා විශාල මෙහෙයක් ඉටුකළා.

වෙහෙර විහාර රැසක් ප්‍රතිසංස්කරණය වෙයි

කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේ දී මල්වතු විහාරය, දෙගල්දොරුව විහාරය වැනි විහාරස්ථාන ඉදිවුණා. එසේම රිදී විහාරය, දඹුලු විහාරය, කැළණි විහාරය, වාකිරිගල, මැදවල යන විහාරස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවුණේ මෙම යුගයේ දී යි. ලක්වාසී බෞද්ධ ජනතාව වන්දනාමාන කරන ප්‍රධාන සිද්ධස්ථාන අතරට ශ්‍රී පාදය අයත් වනවා. කීර්ති ශ්‍රී රාජසිංහ යුගය වන විට ශ්‍රී පාදස්ථානයේ අයිතිව හිමිව තිබුණේ ශිව භක්තිකයන් වුණු ආඬි ගුරන් සතුව යි. ආඬි ගුරන්ගෙන් ශ්‍රී පාදය මුදවාගැනීමට කටයුතු කළ රජතුමා එය බෞද්ධ භික්ෂූන්වහන්සේට භාර කළා. රජතුමා විසින් කළ එවැනි සේවාවන් නිසා බෞද්ධ ජනතාව ඔහු කෙරෙහි පැහැදීමක් ඇතිකර ගත්තා.

දළදා මාලිගාවේ දියුණුව වෙනුවෙන් සිදුකළ සේවය

1687-1707 කාල සමය තුළ මහනුවර රජකම් කළ දෙවන විමලධර්මසූරිය රජතුමා විසින් මහනුවර දළදා මාලිගාව ඉදිකරවනු ලැබුවා. ඉන් අනතුරුව මහනුවර රජකම් කළ නරේන්ද්‍රසිංහ රජතුමා එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළා. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ද දළදා මාලිගාව හොඳින් නඩත්තු කරමින් පුද පූජා පවත්වනු ලැබුවා. එසේම මාළිගයේ පාලන කටයුතු, ආරක්ෂක කටයුතු සහ ආවතේව කටයුතු සිදුකිරීම සඳහා දියවඩන නිලමේවරයෙකු පත්කරනු ලැබුවා. තව ද ඒ වන විට දෙවියන් වෙනුවෙන් පැවති මහනුවර ඇසළ පෙරහැරට දළදා පෙරහැර සම්බන්ධ වුණේ මෙම යුගයේ දී යි. ඒ වැලිවිට සරණංකර හිමියන්ගේ මඟපෙන්වීම යටතේ යි.

1761 වසරේ දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් පහතරට තිබුණු ලංදේසි බලකොටුවලට පහර දී ඒවා විනාශ කළා. එම පහරදීම නිසා සිදුවුණු අවමානය මකා ගැනීම සඳහා මහනුවර රාජධානිය ආක්‍රමණය කිරීමට තීරණය කළේ වෑන් එක් නම් ලංදේසි ආණ්ඩුකාරවරයා යි. 1765 වසරේ දී ලංදේසීන් විසින් එල්ල කළ ප්‍රහාරය හමුවේ උඩරට රජතුමා නගරය අතහැර පළා ගියා. එලෙස පළා යාමට පෙර දන්ත ධාතූන් වහන්සේ මාළිගයෙන් පිටතට ගෙන ආරක්ෂිත ස්ථානයක සඟවා තැබීමට රජතුමා අමතක කළේ නැහැ.

මහනුවර නගරයට කඩා වැදුණු ලංදේසීන් දළදා මාලිගය විනාශ කර ගිනිබත් කළා. ඉන්පසුව සේනා සංවිධානය කර යළි රාජධානිය අත්පත් කරගත් රජතුමාට දැකගැනීමට හැකිවුණේ දළදා මාලිගය විනාශ කර තිබුණු ආකාරය යි. එම විනාශය දැක මහත් සංවේගයට පත්වුණු රජතුමා දළදා මාලිගාව යළි ගොඩනැගූ බව ඉතිහාස කතාවල සඳහන් වනවා.

ලංකා ඉතිහාසය තුළ දක්නට ලැබුණු රජවරුන් අතුරින් බුද්ධ ශාසනයට සේවයක් කළ අවසන් රජතුමා ලෙස ඉතිහාසගත වුණේ කීර්ති ශ්‍රී රජසිංහ රජතුමා යි. 1747- 1782 කාල සමය තුළ රජකම් කළ එම රජතුමා මිය ගියේ අසු පිටින් වැටී සිදුවුණු තුවාල හේතුවෙන්. මිය යනවැටී සිදුවුණු තුවාල හේතුවෙන්. මිය යන විට 48 වැනි වියේ පසුවුණු මෙම රජතුමා නායක්කර් වංශිකයෙකු වුණත් බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා විශාල සේවයක් ඉටු කළා. එම නිසා ඔහුගේ නම ලක් ඉතිහාසය තුළ රන් අකුරින් ලියැවී පවතිනු ඇති බවට සැකයක් නැහැ.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා කෙස් වැටියෙන් කොස්සක් හදා දළදා වහන්සේගේ දුවිලි පිහින්න පුජාකරයි.

මව්බිසවගේ කෙස්වලින් රන් ගෙඩි දමා මාලයක් හදා දළදා වහන්සේට පුජාකරලා.

රජතුමාගේ කෙස් කොස්ස හා මව්බිසව පිදු මාලය තවමත් මාලිගාවේ.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සාහිත්‍ය හා ආගමික වැඩවලට මුල්තැන දුන්නා.4 වෙනි වික්‍රමබාහු රජතුමාගේ සිට සිය රාජ්‍ය යුගය දක්වා මහාවංශය ලියවන්නත් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ක්‍රියාකළා .

මෙතුමා උපන්නේ මදුරෙයි නගරයේ.ලංකා සිහසුනට හිමිකම් කියු දකුණු ඉන්දිය රජ පෙළපතේ දෙවැනියා මෙතුමා .

මෙතුමාගේ බිසව වුණේ නාඩුකට්ටු සාමි නානායක්කාර් ගේ දියණියයි.බුදුදහම වැළදගත්තාට පස්සේ මෙතුමා සුවිශාල සේවාවක් බුදුදහම වෙනුවෙන් කළා.

1753 දි තායිලන්තයෙන් උපසම්පදාව ගෙනත් මෙරට උපසම්පදාව පිහිටුවිමට මුල්වුණේත් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමායි.සියම් නිකාය ඇරඹෙන්නෙත් එතැන් සිටයි.

ලන්දේසින් දළදා මාලිගාව විනාශ කර දැම්මා.නැවත මහනුවරට පැමිණි රජතුමා මාලිගාව යළි ගොඩනංවා දළදා වහන්සේ උදෙසා අපුරු පුජාවක් කළා.

ඒ පුජාව ගැන කියන්නයි මේ හදන්නේ.කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දළදා වහන්සේට දැක්වුයේ අසිමිත ගෞරවයක්.මේ නිසා රජතුමා කල්පනා කළා දළදා වහන්සේ උදෙසා කළ හැකි උපරිම පුජාවක් කරන්න.රජතුමා සිය කරණවෑමියා කැඳෙව්වා.දිගුවට තිබු රජතුමාගේ කෙස් වැටිය කරණවෑමියාට කියා කපාගත්තා.

ඒ කෙස් ටික අතට ගත්ත රජතුමා තමන්ගේ කෙස් වැටිය දළදා වහන්සේ වැඩසිටින කරඬුවේ දූවිලි පිහින්න පුජාකරන්න හිතුවා.එතුමා ඒ කෙස් රොදෙන් රාජකීය ශිල්පින්ට කියලා පොඩි මුස්නක් හැදෙව්වා.ඒ කියන්නේ කොස්සක් හැදෙව්වා.ඒ රජතුමාගේ කෙස්වලින් හදාපු කොස්ස රජතුමාම දළදා වහන්සේ ළගට ගිහින් පුජාකළා.ඒ මුස්නෙන් තමයි එදා සිට දළදා කරඩුව අවට දුවිලි පිහින්න භාවිතා කළේ.

ඉතින් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ මව් බිසවත් ඒ වගේ පුජාවක් කළා.ඒ කියන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ අම්මා.එතුමියගේ කෙස් වලින් මාලයක් ගෙතුවා.ඒ ගෙතුව මාලේට රත්තරන් ගෙඩි ඇල්ලුවා.ඒ රන් ගෙඩි සහිත මව්බිසවගේ කෙස්වලින් සැකසු මාලයත් දළදා වහන්සේ උදෙසා රජතුමයි මව්බිසවයි දළදා මාලිගාවට ගිහින් පුජාකළා.

දැන් මේ රජතුමාගේ කෙස්වලින් සකසා පුජාකළ මුස්සනයි, මව්බිසවගේ කෙස්වලින් රන්ගෙඩි වලින් තැනු මාලයයි නැතිවත් ඇති කියලා ඔබට සිතේවි.නැහැ ඒ මුස්නයි,මාලයයි දෙකම තවම මහනුවර දළදා මාලිගාවේ තියෙනවා.රජතුමා මියයයන්නේ අවුරුදු 48දි.ඒ මියයන්නේ අසුන් පිට යද්දි වැටිලා කියල සදහන් වෙනවා.එතුමා මියගියේ 1782 ජනවාරි 2 වෙනිදා..

ඉතින් රජතුමා කරපු පුජාව ගැන අපේ හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතා මෙලෙස සදහන් කරනවා...

" කීර්ති ශ්‍රී රජතුමා බුදුදහම වෙනුවෙන් විශාල සේවාවක් කරපු රජ කෙනෙක්.මෙතුමාගේ හිසකෙස්වලින් හැදු කොස්ස තවමත් මාලිගාවේ තියෙනවා.ඒක පුජාකරල තියෙන්නේ දළදා කරඩුව ළග දුවිලි පිහින්න.නමුත් දැන් ඒ කොස්සෙන් එහෙම දුවිලි පිහින්නේ නැහැ.නමුත් එය තිබෙනවා.ඒ වගේම මව්බිසවගේ කෙස්වලින් රන්ගෙඩ් එල්ලා සකස්කළ මාලය අදත් මහ කරඬුවේ තියෙනවා.මාලිගාවේ තේවාව මාරුවෙන අවස්ථාවලදි කියවන භාණ්ඩ ලැයිස්තුවට මේ භාණ්ඩත් අයත් වෙනවා.රජතුමා දළදා වහන්සේ ගැන අසිමිත ශ්‍රද්ධාවකින් පසුවු බව මෙයින්ම පේනවා."

රජුන්ට යුධ වැදීමට ලැබුන උපදෙස

පෘතුගීසීන් ලංකාවේ හැම තැනම කුළු බඩු එකතු කරමින් හා විශාල වශයෙන් රටේ සම්පත් විනාශ කරන විට රජතුමා ලන්දේසීන්ගේ සහාය පැතීය. ඔවුහු ද පහතරට බලය සම්පූර්ණයෙන් ම අල්ලා ගෙන පාලනය කළහ. පෘතුගීසීන් පලවා හැරීමට ලන්දේසීන්ගේ සහාය ගැනීම ඉඟුරු දී මිරිස් ගත්තා වැනි යැයි කීවේ ඒ නිසාය. අනතුරුව රජු අල්ලා ගැනීමට ලන්දේසීන් පැමිණීමත් සමඟ එතුමා හඟුරන්කෙත රජ වාසලට වැඩම කළහ.

හඟුරන්කෙත වැඩ වාසය කරන කාලයේ දිනක් වෙස්වළාගෙන රජතුමා තොරතුරු සොයන කැමැත්තෙන් ඇතුළු නුවරට ගියේය. තැන් තැන්වල ආරක්ෂා සංවිධාන තරයේ ශක්තිමත්ය. රජුට ඉතාම සතුටුයි. ඒ නිසා ආපසු හැරී රජවාසලට එමින් සිටියේය. ඒත් මොන ඒමක්ද? මගියාට හරිම බඩගිනියි. දොර වහල තිබුණු ගෙදරකට තට්ටු කළේය. දොර පියන ඇරුණි. මැහැලි කාන්තාවක් එළියට ආවාය.

ළඟට ගිය මගී වෙස් ගත් රජතුමා අම්මේ! මට හරිම බඩගිනියි. කෑමට මොනවා හරි දෙන්නයි ඉල්ලා සිටියේය. “පුතේ ඔහොම ඉඳගනින්. ඉක්මනට කිරිබත් ටිකක් හදලා ගෙන එන්නම්.” ඇය මුළුතැන් ගෙට ගියාය. මොහොතින් තැටියක දමාගෙන ආ කිරිබත මගියාට පිළිගැන්වූවාය. උණු කිරිබත් කන්ට ගොස් රජු අමාරුවේ වැටුණේය. තැටියට එබු එබු හැම පැත්තෙන් ම කිරිබතින් රජුගේ අත පිච්චුණේය. කටට ගත් විගස කටද පිළිස්සුණේ ය.

උපුටා ගැනීම(නුවර අපි-Nuwara Api)

Krishani Udayangi

[QUOTE="reuse, post: 30511505, member: 200727"] කීර්ති ශ්‍රී රාජසිංහට රජකම හිමිවීම ලංකාව පාලනය කළ පළමු නායක්කර් වංශික පාලකයා බවට පත්වුණු ශ්‍රී විජය රාජසිංහ වසර 8ක් උඩරට රාජධානිය පාලනය කළා. නරේන්ද්‍රසිංහ රජතුමාට මෙන්ම මෙම රජතුමාටත් දරුවන් සිටියේ නැහැ. එම නිසා 1747 වසරේ දී ශ්‍රී විජය රාජසිංහ රජතුමා මරණයට පත්වීමෙන් පසුව උඩරට රාජධානියේ රජකම භාරගැනීමට කෙනෙකු සිටියේ නැහැ. නමුත් ශ්‍රී විජය රාජසිංහ රජතුමාගේ බිසවට සහෝදරයෙකු සිටි නිසා ඔහුට රජකම ලබාදීමට තීරණය කෙරුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එවකට 13 හැවිරිදි වියේ පසුවුණු කීර්ති ශ්‍රී රාජසිංහ කුමරු රාජ්‍යත්වය ලබාගත්තා. [URL='https://imgbb.com/'][IMG]https://i.ibb.co/WKLhCN7/IMG-1864.jpg[/IMG][/URL] රජ වාසලේ බලය ලබාගැනීමට පැවති සටන කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට උඩරට රාජධානියේ රජකම හිමිවන විට රජ වාසල තුළ සිංහල රදළයන් සහ නායක්කර් වංශික රදළයන් රාජකාරිවල නිරතව සිටියා. එකල එම දෙපාර්ශවය අතර නිතරම ගැටුම් ඇතිවුණේ රජවාසලේ බලය ලබාගැනීම සඳහා යි. රජතුමා එවකට 13 වැනි වියේ පසුවුණු නිසා ඔහුව පාලනය කිරීමට නායක්කර් වංශික රදළයන් උත්සාහ කළා. නමුත් කිසිවෙකුට යටත් නොවුණු රජතුමා බුදු දහම ද වැළඳගත්තා. උපසම්පදාව යළි ආරම්භ වෙයි. කිර්ති ශ්‍රී රාජසිංහ යුගය වන විට මෙරට බුද්ධ ශාසනය පිරිහීමකට ලක්ව තිබුණා. එකල ලාංකීය බුද්ධ ශාසනය සිල්වත් භික්ෂූන්වහන්සේ වැඩි වශයෙන් දක්නට ලැබුණේ නැහැ. එම නිසා මෙරට බුද්ධ ශාසනය යළි නගා සිටුවීමට අවශ්‍ය වුණා. ඒ සඳහා මූලිකත්වය ගත්තේ වැලිවිට ශ්‍රී සරණංකර ස්වාමීන් වහන්සේ යි. [URL='https://imgbb.com/'][IMG]https://i.ibb.co/kQBy170/IMG-1865.jpg[/IMG][/URL] මෙකල බුද්ධ ශාසනයට රාජ්‍ය අනුග්‍රහය ද නොඅඩුව ලැබුණු නිසා අප රට තුළ උපසම්පදාව යළි ආරම්භ කිරීමට හැකිවුණා. 1753 වසරේ දී සියමෙන් (අද තායිලන්තය) වැඩම කළ උපාලි හිමියන් ඇතුළු තවත් භික්ෂූන්වහන්සේ 18 නමක් උපසම්පදා කර්මය සිදුකරනු ලැබුවා. උපසම්පදා කර්මය සිදුකිරීමෙන් පසුව "සියම් නිකාය" ලෙසින් නව නිකායක් ආරම්භ කළා. එලෙස සියම් රටෙන් මෙරටට වැඩම කළ භික්ෂූන් වහන්සේලා මාස කිහිපයක් මෙහි ගතකරමින් ලක්දිව භික්ෂු ශාසනය හොඳින් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වටපිටාව සකස්කර දුන්නා. වැලිවිට හිමියන්ට පිරිනැමුණු විශේෂ තනතුර කෝට්ටේ යුගයේ වැඩ විසූ වීදාගම මෛත්‍රී හිමියන්ට "සංඝරාජ" නම් තනතුරක් හිමිව තිබුණා. උන්වහන්සේගෙන් පසුව අභාවයට ගිය එම තනතුර යළි ඇතිකරනු ලැබුවේ කීර්ති ශ්‍රී රාජසිංහ යුගයේ දී යි. වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ට සංඝරාජ තනතුර හිමිවුණා. සරණංකර හිමියන් එම තනතුර ලැබීමෙන් පසුව භික්ෂු පරපුරට නායකත්වය ලබාදීම ඇරඹුවා. එසේම භික්ෂු ශාසනය තුළ විනය පවත්වා ගනිමින් එය ආරක්ෂා කිරීමේ වගකීම ද පැවරුණේ උන්වහන්සේට යි. ඊට අමතරව බෞද්ධ පිරිවෙන් දියුණු කිරීමට මූලිකත්වය ගත් වැලිවිට හිමියන් අප රට තුළ බෞද්ධ ආගමික ප්රබෝධයක් ඇති කිරීම සඳහා විශාල මෙහෙයක් ඉටුකළා. වෙහෙර විහාර රැසක් ප්‍රතිසංස්කරණය වෙයි කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේ දී මල්වතු විහාරය, දෙගල්දොරුව විහාරය වැනි විහාරස්ථාන ඉදිවුණා. එසේම රිදී විහාරය, දඹුලු විහාරය, කැළණි විහාරය, වාකිරිගල, මැදවල යන විහාරස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවුණේ මෙම යුගයේ දී යි. ලක්වාසී බෞද්ධ ජනතාව වන්දනාමාන කරන ප්‍රධාන සිද්ධස්ථාන අතරට ශ්‍රී පාදය අයත් වනවා. කීර්ති ශ්‍රී රාජසිංහ යුගය වන විට ශ්‍රී පාදස්ථානයේ අයිතිව හිමිව තිබුණේ ශිව භක්තිකයන් වුණු ආඬි ගුරන් සතුව යි. ආඬි ගුරන්ගෙන් ශ්‍රී පාදය මුදවාගැනීමට කටයුතු කළ රජතුමා එය බෞද්ධ භික්ෂූන්වහන්සේට භාර කළා. රජතුමා විසින් කළ එවැනි සේවාවන් නිසා බෞද්ධ ජනතාව ඔහු කෙරෙහි පැහැදීමක් ඇතිකර ගත්තා. දළදා මාලිගාවේ දියුණුව වෙනුවෙන් සිදුකළ සේවය 1687-1707 කාල සමය තුළ මහනුවර රජකම් කළ දෙවන විමලධර්මසූරිය රජතුමා විසින් මහනුවර දළදා මාලිගාව ඉදිකරවනු ලැබුවා. ඉන් අනතුරුව මහනුවර රජකම් කළ නරේන්ද්‍රසිංහ රජතුමා එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළා. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ද දළදා මාලිගාව හොඳින් නඩත්තු කරමින් පුද පූජා පවත්වනු ලැබුවා. එසේම මාළිගයේ පාලන කටයුතු, ආරක්ෂක කටයුතු සහ ආවතේව කටයුතු සිදුකිරීම සඳහා දියවඩන නිලමේවරයෙකු පත්කරනු ලැබුවා. තව ද ඒ වන විට දෙවියන් වෙනුවෙන් පැවති මහනුවර ඇසළ පෙරහැරට දළදා පෙරහැර සම්බන්ධ වුණේ මෙම යුගයේ දී යි. ඒ වැලිවිට සරණංකර හිමියන්ගේ මඟපෙන්වීම යටතේ යි. 1761 වසරේ දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් පහතරට තිබුණු ලංදේසි බලකොටුවලට පහර දී ඒවා විනාශ කළා. එම පහරදීම නිසා සිදුවුණු අවමානය මකා ගැනීම සඳහා මහනුවර රාජධානිය ආක්‍රමණය කිරීමට තීරණය කළේ වෑන් එක් නම් ලංදේසි ආණ්ඩුකාරවරයා යි. 1765 වසරේ දී ලංදේසීන් විසින් එල්ල කළ ප්‍රහාරය හමුවේ උඩරට රජතුමා නගරය අතහැර පළා ගියා. එලෙස පළා යාමට පෙර දන්ත ධාතූන් වහන්සේ මාළිගයෙන් පිටතට ගෙන ආරක්ෂිත ස්ථානයක සඟවා තැබීමට රජතුමා අමතක කළේ නැහැ. මහනුවර නගරයට කඩා වැදුණු ලංදේසීන් දළදා මාලිගය විනාශ කර ගිනිබත් කළා. ඉන්පසුව සේනා සංවිධානය කර යළි රාජධානිය අත්පත් කරගත් රජතුමාට දැකගැනීමට හැකිවුණේ දළදා මාලිගය විනාශ කර තිබුණු ආකාරය යි. එම විනාශය දැක මහත් සංවේගයට පත්වුණු රජතුමා දළදා මාලිගාව යළි ගොඩනැගූ බව ඉතිහාස කතාවල සඳහන් වනවා. ලංකා ඉතිහාසය තුළ දක්නට ලැබුණු රජවරුන් අතුරින් බුද්ධ ශාසනයට සේවයක් කළ අවසන් රජතුමා ලෙස ඉතිහාසගත වුණේ කීර්ති ශ්‍රී රජසිංහ රජතුමා යි. 1747- 1782 කාල සමය තුළ රජකම් කළ එම රජතුමා මිය ගියේ අසු පිටින් වැටී සිදුවුණු තුවාල හේතුවෙන්. මිය යනවැටී සිදුවුණු තුවාල හේතුවෙන්. මිය යන විට 48 වැනි වියේ පසුවුණු මෙම රජතුමා නායක්කර් වංශිකයෙකු වුණත් බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා විශාල සේවයක් ඉටු කළා. එම නිසා ඔහුගේ නම ලක් ඉතිහාසය තුළ රන් අකුරින් ලියැවී පවතිනු ඇති බවට සැකයක් නැහැ. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා කෙස් වැටියෙන් කොස්සක් හදා දළදා වහන්සේගේ දුවිලි පිහින්න පුජාකරයි. මව්බිසවගේ කෙස්වලින් රන් ගෙඩි දමා මාලයක් හදා දළදා වහන්සේට පුජාකරලා. රජතුමාගේ කෙස් කොස්ස හා මව්බිසව පිදු මාලය තවමත් මාලිගාවේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සාහිත්‍ය හා ආගමික වැඩවලට මුල්තැන දුන්නා.4 වෙනි වික්‍රමබාහු රජතුමාගේ සිට සිය රාජ්‍ය යුගය දක්වා මහාවංශය ලියවන්නත් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ක්‍රියාකළා . මෙතුමා උපන්නේ මදුරෙයි නගරයේ.ලංකා සිහසුනට හිමිකම් කියු දකුණු ඉන්දිය රජ පෙළපතේ දෙවැනියා මෙතුමා . මෙතුමාගේ බිසව වුණේ නාඩුකට්ටු සාමි නානායක්කාර් ගේ දියණියයි.බුදුදහම වැළදගත්තාට පස්සේ මෙතුමා සුවිශාල සේවාවක් බුදුදහම වෙනුවෙන් කළා. 1753 දි තායිලන්තයෙන් උපසම්පදාව ගෙනත් මෙරට උපසම්පදාව පිහිටුවිමට මුල්වුණේත් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමායි.සියම් නිකාය ඇරඹෙන්නෙත් එතැන් සිටයි. ලන්දේසින් දළදා මාලිගාව විනාශ කර දැම්මා.නැවත මහනුවරට පැමිණි රජතුමා මාලිගාව යළි ගොඩනංවා දළදා වහන්සේ උදෙසා අපුරු පුජාවක් කළා. ඒ පුජාව ගැන කියන්නයි මේ හදන්නේ.කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දළදා වහන්සේට දැක්වුයේ අසිමිත ගෞරවයක්.මේ නිසා රජතුමා කල්පනා කළා දළදා වහන්සේ උදෙසා කළ හැකි උපරිම පුජාවක් කරන්න.රජතුමා සිය කරණවෑමියා කැඳෙව්වා.දිගුවට තිබු රජතුමාගේ කෙස් වැටිය කරණවෑමියාට කියා කපාගත්තා. ඒ කෙස් ටික අතට ගත්ත රජතුමා තමන්ගේ කෙස් වැටිය දළදා වහන්සේ වැඩසිටින කරඬුවේ දූවිලි පිහින්න පුජාකරන්න හිතුවා.එතුමා ඒ කෙස් රොදෙන් රාජකීය ශිල්පින්ට කියලා පොඩි මුස්නක් හැදෙව්වා.ඒ කියන්නේ කොස්සක් හැදෙව්වා.ඒ රජතුමාගේ කෙස්වලින් හදාපු කොස්ස රජතුමාම දළදා වහන්සේ ළගට ගිහින් පුජාකළා.ඒ මුස්නෙන් තමයි එදා සිට දළදා කරඩුව අවට දුවිලි පිහින්න භාවිතා කළේ. ඉතින් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ මව් බිසවත් ඒ වගේ පුජාවක් කළා.ඒ කියන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ අම්මා.එතුමියගේ කෙස් වලින් මාලයක් ගෙතුවා.ඒ ගෙතුව මාලේට රත්තරන් ගෙඩි ඇල්ලුවා.ඒ රන් ගෙඩි සහිත මව්බිසවගේ කෙස්වලින් සැකසු මාලයත් දළදා වහන්සේ උදෙසා රජතුමයි මව්බිසවයි දළදා මාලිගාවට ගිහින් පුජාකළා. දැන් මේ රජතුමාගේ කෙස්වලින් සකසා පුජාකළ මුස්සනයි, මව්බිසවගේ කෙස්වලින් රන්ගෙඩි වලින් තැනු මාලයයි නැතිවත් ඇති කියලා ඔබට සිතේවි.නැහැ ඒ මුස්නයි,මාලයයි දෙකම තවම මහනුවර දළදා මාලිගාවේ තියෙනවා.රජතුමා මියයයන්නේ අවුරුදු 48දි.ඒ මියයන්නේ අසුන් පිට යද්දි වැටිලා කියල සදහන් වෙනවා.එතුමා මියගියේ 1782 ජනවාරි 2 වෙනිදා.. ඉතින් රජතුමා කරපු පුජාව ගැන අපේ හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතා මෙලෙස සදහන් කරනවා... " කීර්ති ශ්‍රී රජතුමා බුදුදහම වෙනුවෙන් විශාල සේවාවක් කරපු රජ කෙනෙක්.මෙතුමාගේ හිසකෙස්වලින් හැදු කොස්ස තවමත් මාලිගාවේ තියෙනවා.ඒක පුජාකරල තියෙන්නේ දළදා කරඩුව ළග දුවිලි පිහින්න.නමුත් දැන් ඒ කොස්සෙන් එහෙම දුවිලි පිහින්නේ නැහැ.නමුත් එය තිබෙනවා.ඒ වගේම මව්බිසවගේ කෙස්වලින් රන්ගෙඩ් එල්ලා සකස්කළ මාලය අදත් මහ කරඬුවේ තියෙනවා.මාලිගාවේ තේවාව මාරුවෙන අවස්ථාවලදි කියවන භාණ්ඩ ලැයිස්තුවට මේ භාණ්ඩත් අයත් වෙනවා.රජතුමා දළදා වහන්සේ ගැන අසිමිත ශ්‍රද්ධාවකින් පසුවු බව මෙයින්ම පේනවා." රජුන්ට යුධ වැදීමට ලැබුන උපදෙස පෘතුගීසීන් ලංකාවේ හැම තැනම කුළු බඩු එකතු කරමින් හා විශාල වශයෙන් රටේ සම්පත් විනාශ කරන විට රජතුමා ලන්දේසීන්ගේ සහාය පැතීය. ඔවුහු ද පහතරට බලය සම්පූර්ණයෙන් ම අල්ලා ගෙන පාලනය කළහ. පෘතුගීසීන් පලවා හැරීමට ලන්දේසීන්ගේ සහාය ගැනීම ඉඟුරු දී මිරිස් ගත්තා වැනි යැයි කීවේ ඒ නිසාය. අනතුරුව රජු අල්ලා ගැනීමට ලන්දේසීන් පැමිණීමත් සමඟ එතුමා හඟුරන්කෙත රජ වාසලට වැඩම කළහ. හඟුරන්කෙත වැඩ වාසය කරන කාලයේ දිනක් වෙස්වළාගෙන රජතුමා තොරතුරු සොයන කැමැත්තෙන් ඇතුළු නුවරට ගියේය. තැන් තැන්වල ආරක්ෂා සංවිධාන තරයේ ශක්තිමත්ය. රජුට ඉතාම සතුටුයි. ඒ නිසා ආපසු හැරී රජවාසලට එමින් සිටියේය. ඒත් මොන ඒමක්ද? මගියාට හරිම බඩගිනියි. දොර වහල තිබුණු ගෙදරකට තට්ටු කළේය. දොර පියන ඇරුණි. මැහැලි කාන්තාවක් එළියට ආවාය. ළඟට ගිය මගී වෙස් ගත් රජතුමා අම්මේ! මට හරිම බඩගිනියි. කෑමට මොනවා හරි දෙන්නයි ඉල්ලා සිටියේය. “පුතේ ඔහොම ඉඳගනින්. ඉක්මනට කිරිබත් ටිකක් හදලා ගෙන එන්නම්.” ඇය මුළුතැන් ගෙට ගියාය. මොහොතින් තැටියක දමාගෙන ආ කිරිබත මගියාට පිළිගැන්වූවාය. උණු කිරිබත් කන්ට ගොස් රජු අමාරුවේ වැටුණේය. තැටියට එබු එබු හැම පැත්තෙන් ම කිරිබතින් රජුගේ අත පිච්චුණේය. කටට ගත් විගස කටද පිළිස්සුණේ ය. උපුටා ගැනීම(නුවර අපි-Nuwara Api) Krishani Udayangi [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom