Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
කුකුළු සහ කළුකුම් ගොවිපලක් (FREE-RANGE)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් දවස් 48 කෑලි කරන්නෙ, ලොකුවට ටයිප් කරන්න අමාරු නිසා මම උබට කෙටියෙන් කියන්නම්

පළවෙනි දවසේ පැටව් ගන්නවා එකෙක් 12 - 15 ගානේ

පොඩි කෑම ගෝනි ගනින් තොග මිලට, ඒවා දානවා වතුර මාරු කරනවා

දවස් 1 - 14 අතරේ කන්න දෙනවා, වතුර දෙනවා විතරයි

දවස් 3න් 3නට කූඩුවල අලුතෙන් ලී කුඩු දානවා, කලින් ඒවා උඩටමයි දාන්නෙ අස් කරන්නෙ නැහැ මුල් ඒවා

දවස් 14න් පස්සෙ ලොකු කෑම එකට මාරු වෙනවා

පස්සෙ හෝමෝන් එක වතුරට දාලා දෙනවා

සත්තු ටික හොඳට මහත් වෙලා එනවා

ඊට පස්සෙ කොල්ලෙක් එක්කන් ඇවිත් සත්තුන්ගේ හොට කපනව

ඔහොම දවස් 40ක් ගියාම කූඩුවෙ බෙදන කෑලි දාලා සත්තු හිර කරනවා

ඊට පස්සෙ තමා සැර හෝමෝන් එකක් ගහන්නෙ එක එකාට වෙන වෙනම අල්ලලා

ඒක ගැහුවම ඇඟ එනවා බෝලේ වගේ, ඇවිදින්න බැරි නිසා ඇඟ තව ලොකු වෙනවා

පස්සෙ දවස් 48ක් උනාම මරන කෙනා ඇවිත් සත්තු සෙට් එකම මරලා පිහාටු එයාම ගෙනියනවා

දවල්ට කූඩුව මිනිහෙක් දාලා සුද්ද කරලා ඒවා ගෝනි වලට පැක් කරනවා, බිම හෝදනවා

හවසට බුලත් කොටුකාරයෝ ඇවිත් අර ගෝනි සල්ලි දීලා අරන් යනවා

ඒ වෙන කොට මස් ගන්න ලොරියේ එකා ඇවිත් ඉවරයි

ඌ මට කිලෝ එකට 280ක් දෙනවා, සේරම වියදම බැලුවම එක කිලෝ එකට මට වියදම් වෙන්නෙ රුපියල් 90ක් විතර

මම නම් මේක ජොබ් එකටමයි කරන්නේ ඒක නිසා නවත්තන්න අදහසක් නැහැ

ඔය ජරාව තෙමුනොත් විතරයි ගඳ, වියලිම තිබ්බම ගෝනියක් 700 - 900ට විකුණන්න පුළුවන්

පෝර විකුණන ආදායම මම නම් කූඩුව සුද්ද කරන්න එන කෙනාට ගන්න කියලා තියෙන්නෙ

[QUOTE="SkullCrusher, post: 22586476, member: 565008"] [B][SIZE=3]මම නම් දවස් 48 කෑලි කරන්නෙ, ලොකුවට ටයිප් කරන්න අමාරු නිසා මම උබට කෙටියෙන් කියන්නම් පළවෙනි දවසේ පැටව් ගන්නවා එකෙක් 12 - 15 ගානේ පොඩි කෑම ගෝනි ගනින් තොග මිලට, ඒවා දානවා වතුර මාරු කරනවා දවස් 1 - 14 අතරේ කන්න දෙනවා, වතුර දෙනවා විතරයි දවස් 3න් 3නට කූඩුවල අලුතෙන් ලී කුඩු දානවා, කලින් ඒවා උඩටමයි දාන්නෙ අස් කරන්නෙ නැහැ මුල් ඒවා දවස් 14න් පස්සෙ ලොකු කෑම එකට මාරු වෙනවා පස්සෙ හෝමෝන් එක වතුරට දාලා දෙනවා සත්තු ටික හොඳට මහත් වෙලා එනවා ඊට පස්සෙ කොල්ලෙක් එක්කන් ඇවිත් සත්තුන්ගේ හොට කපනව ඔහොම දවස් 40ක් ගියාම කූඩුවෙ බෙදන කෑලි දාලා සත්තු හිර කරනවා ඊට පස්සෙ තමා සැර හෝමෝන් එකක් ගහන්නෙ එක එකාට වෙන වෙනම අල්ලලා ඒක ගැහුවම ඇඟ එනවා බෝලේ වගේ, ඇවිදින්න බැරි නිසා ඇඟ තව ලොකු වෙනවා පස්සෙ දවස් 48ක් උනාම මරන කෙනා ඇවිත් සත්තු සෙට් එකම මරලා පිහාටු එයාම ගෙනියනවා දවල්ට කූඩුව මිනිහෙක් දාලා සුද්ද කරලා ඒවා ගෝනි වලට පැක් කරනවා, බිම හෝදනවා හවසට බුලත් කොටුකාරයෝ ඇවිත් අර ගෝනි සල්ලි දීලා අරන් යනවා ඒ වෙන කොට මස් ගන්න ලොරියේ එකා ඇවිත් ඉවරයි ඌ මට කිලෝ එකට 280ක් දෙනවා, සේරම වියදම බැලුවම එක කිලෝ එකට මට වියදම් වෙන්නෙ රුපියල් 90ක් විතර මම නම් මේක ජොබ් එකටමයි කරන්නේ ඒක නිසා නවත්තන්න අදහසක් නැහැ ඔය ජරාව තෙමුනොත් විතරයි ගඳ, වියලිම තිබ්බම ගෝනියක් 700 - 900ට විකුණන්න පුළුවන් පෝර විකුණන ආදායම මම නම් කූඩුව සුද්ද කරන්න එන කෙනාට ගන්න කියලා තියෙන්නෙ[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom