Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
කුකුළු සහ කළුකුම් ගොවිපලක් (FREE-RANGE)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්‍රොයිලර් කුකුලන් සදහා

1. පැටව්ට වියදම කොහොම වෙයිද? - පැටියෙක් සාමාන්‍යයෙන් රු 38-45ත් අතර වෙනවා.

2. පැටව් ගන්නේ කොහෙන්ද? පැටවූ ගන්න පුළුවන් NLDB farm වලින් රාගම , නාරන්ගල්ල ,පොලොන්නරුව .......තව විකුණන තැන ගොඩක් තියෙනවා

3. Labour හඳහා මිනිසුන් කීයක් අවශ්‍ය වේවිද? -පැටවූ ගණන මත වෙනස් වෙනවා පැටවු කුඩා කාලයේදී නම් එක්සේවකයෙන් ඇති (පැටවූ 200කට පමණ ) මහන්සි වෙන්න පුලුවන්නම් තනියෙන් කරන්න පුළුවන්

4. කූඩු සැදීමට ලාභම විදිහ සහ වියදම කොහොම වේවිද?- කුඩුවක් කිව්වට මේකෙදි අපි දැල් ගහපු ගෙයක් වගේ තමයි හදන්නේ. පහලින් අඩි 2ක් විතර බිත්තියක් උස්සන්න ඕනේ.තහඩු හරි ඇස්බැස්ටෝස් හරි දන්නා පුළුවන් .බිත්ති වලට සුදු හුණු ගනවානම් හොදයි. උඩ ටික කුකුල් දැල්. මුලික වියදම ටිකක් යනවා. පොඩියට කුඩු හදන්නත් පුළුවන් එත් සෙල්ලම් ගෙයක් දාන්න නෙවේ නේ උබට ඕනේ.

5. Poultry equipment ගැනීමට හොඳ කොහෙන්ද? - broodarayak,දහයිය, කෑම භාජන සහ වතුර භාජන තමා ඕනේ. 75w 100 w බල්බ් කීපයක් ,කුකුල් කෑම කඩේ තියෙනවා. පැටවුන්ට, වැඩෙන උන්ට, වෙදිච්ච උන්ට වෙනම කෑම hardwarer walath ganna thiyenawa.

6. මෙම සඳහා කොපමණද ඉඩමක් අවශ්‍ය වේවිද? - සාමාන්යෙන් පැටියෙක්ට වර්ග අඩියක් තමා. පැටවූ 1000ක් නම් වර්ග අඩි 1000ක ඉඩක් ඕනේ

හෝර්මෝන කතාව - උබට හෝර්මෝන ඕන වෙන්නේ. මොකද කුකුල්ලුන්ට හෝර්මෝන ගහන්නැති හින්ද. විද්‍යාගාර පර්යේෂණ තත්වයන් යටතේ GH හෝර්මෝන ලබාදී කුකුලන් විශාල කරත් වානිජ වගාවන් තුලදී හෝර්මෝන භාවිත නොකරයි. හෝර්මෝන ගැහුවොත් උබට කුකුල් මස් රු 480ට ව්කුනන්න වෙන්නෑ . කුකුල්මස් කිලෝ එකක් දෙන්න වෙන්නේ රු 2500 කට විතර තම. ඔව් හොර්මොනේ මාර ගණන්. මිත්‍ය වලට රැවටෙන්න එපා.

[QUOTE="Haramanis1, post: 22752013, member: 564929"] [COLOR="DarkRed"]බ්‍රොයිලර් කුකුලන් සදහා [/COLOR] [COLOR="Navy"]1. පැටව්ට වියදම කොහොම වෙයිද? - පැටියෙක් සාමාන්‍යයෙන් රු 38-45ත් අතර වෙනවා. 2. පැටව් ගන්නේ කොහෙන්ද? පැටවූ ගන්න පුළුවන් NLDB farm වලින් රාගම , නාරන්ගල්ල ,පොලොන්නරුව .......තව විකුණන තැන ගොඩක් තියෙනවා 3. Labour හඳහා මිනිසුන් කීයක් අවශ්‍ය වේවිද? -පැටවූ ගණන මත වෙනස් වෙනවා පැටවු කුඩා කාලයේදී නම් එක්සේවකයෙන් ඇති (පැටවූ 200කට පමණ ) මහන්සි වෙන්න පුලුවන්නම් තනියෙන් කරන්න පුළුවන් 4. කූඩු සැදීමට ලාභම විදිහ සහ වියදම කොහොම වේවිද?- කුඩුවක් කිව්වට මේකෙදි අපි දැල් ගහපු ගෙයක් වගේ තමයි හදන්නේ. පහලින් අඩි 2ක් විතර බිත්තියක් උස්සන්න ඕනේ.තහඩු හරි ඇස්බැස්ටෝස් හරි දන්නා පුළුවන් .බිත්ති වලට සුදු හුණු ගනවානම් හොදයි. උඩ ටික කුකුල් දැල්. මුලික වියදම ටිකක් යනවා. පොඩියට කුඩු හදන්නත් පුළුවන් එත් සෙල්ලම් ගෙයක් දාන්න නෙවේ නේ උබට ඕනේ. 5. Poultry equipment ගැනීමට හොඳ කොහෙන්ද? - broodarayak,දහයිය, කෑම භාජන සහ වතුර භාජන තමා ඕනේ. 75w 100 w බල්බ් කීපයක් ,කුකුල් කෑම කඩේ තියෙනවා. පැටවුන්ට, වැඩෙන උන්ට, වෙදිච්ච උන්ට වෙනම කෑම hardwarer walath ganna thiyenawa. 6. මෙම සඳහා කොපමණද ඉඩමක් අවශ්‍ය වේවිද? - සාමාන්යෙන් පැටියෙක්ට වර්ග අඩියක් තමා. පැටවූ 1000ක් නම් වර්ග අඩි 1000ක ඉඩක් ඕනේ [/COLOR] හෝර්මෝන කතාව - උබට හෝර්මෝන ඕන වෙන්නේ. මොකද කුකුල්ලුන්ට හෝර්මෝන ගහන්නැති හින්ද. විද්‍යාගාර පර්යේෂණ තත්වයන් යටතේ GH හෝර්මෝන ලබාදී කුකුලන් විශාල කරත් වානිජ වගාවන් තුලදී හෝර්මෝන භාවිත නොකරයි. හෝර්මෝන ගැහුවොත් උබට කුකුල් මස් රු 480ට ව්කුනන්න වෙන්නෑ . කුකුල්මස් කිලෝ එකක් දෙන්න වෙන්නේ රු 2500 කට විතර තම.:shocked: ඔව් හොර්මොනේ මාර ගණන්. මිත්‍ය වලට රැවටෙන්න එපා. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom