කුජීත දේශපාලුවන්ට ලංකාවේ තියන කබ්බ රුපියල්

pradeepw

Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    කුජීත දේශපාලුවන්ට ලංකාවේ තියන කබ්බ රුපියල් පිටරට දහදුක් විඳලා හම්බ කරන උන්ගේ

    සල්ලි වලින් චුන් කරන්න රනිලය ගහන ගුන්ඩුවක් මේක ( 5000 කොළ උන් ගාව වැහි වහල )

    උදාහරණයක් හැටියට පිට රට පටවල ඉන්න උන්ගේ පවුල් හොටෙල් බිල ඩොලර් 10000ක් ගෙව්වම එහෙ HNB credit card එකේන් බිල ගෙවන්නේ රුපියල් ඩොලර් වලට හරවල

    ඒ හරවන්නේ කුලී කරලා පිට රට දුක් විඳින මිනිස්සුන්ගේ සල්ලි 300ට අරගෙන ඇත්ත වටිනාකම 500යි මෙහෙ අච්චු ගහල තියන සල්ල කන්දරාව බැලුවම


    ගෝට උන් අච්චු ගහපු සල්ලි dolar කරපු නිසා dollar නැති උනේ දැන් රනිල් මහබැංකු අදිපති එක්ක දෙවෙනි

    යකෝ ලංකාවේ අනිත් උන් sustagen ලෙඩෙකුට පොවන්නේ 6500ක් දීල

    2000ට තිබ්බ sustagen එක ඩොලරේ 210ය ඒකාලේ දැන් 310 යි ඩොලරේ 50% වැඩිවුණාම බඩුව 200% වලින් වැඩිවෙලා


    ගේම ගහන්නේ කළු සල්ලි ඩොලර් කරන්න

    ටික කලයි පවතින්නේ

    නවතින්නේ 500න්
     
    Last edited: