Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුජ තවත් ග්රහයෙකු හා එක්වුනොත් ප්‍රතිඵල මෙහෙමයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]257026[/ATTACH]

කුජ හෙවත් අඟහරු සෞග්‍රහ මණ්ඩලයේ සෙන්පති ග්‍රහයා වශයෙන්ද ජ්‍යෙdතිෂ්‍යයේ හඳුන්වනු ලබන අතර මෙම ග්‍රහයාගේ මහදසා කාලය වසර 7 ක් වන බැවින්ද මුවසිරස, සිත, දෙනට යන නැකැත් කුජ ග්‍රහයාට හිමිවේ. මෙම ග්‍රහයා සමග වෙනත් ග්‍රහයෙක් සංයෝග වූ විට එම ග්‍රහයාගේ ප්‍රතිඵල වෙනස් ස්වභාවයක් ගන්නා බව හැඳින්වේ.

කුජ රවි සංයෝගය :

මෙම යෝගයෙන් උපන් අය රජකුට සමාන බවක් පෙන්නුම් කෙරේ. කිසිවෙකුටත් දෙවෙනි නොවන අන්දමේ දැඩි ආත්මවිශ්වාසයකින් යුතුව වැඩකටයුතු කරන අයවන අතර රාජ්‍ය තන්ත්රයේ උසස් නිලතල හිමිවීමේ භාග්‍යද මේ අය සතුවේ.

කුජ සඳු යෝගය :

මෙම යෝගය චන්ද්‍ර මංගල යෝගය වශයෙන්ද හඳුන්වනු ලබන අතර පුරසඳුනම් යහපත් ක්‍රියාවන්වල යෙදෙන සමාජය තුළ ගෞරවාදයරට හිමිකම් කීමේ භාග්‍යයද මේ අය තුළ සතුවේ. ඇතැම් විට අවසඳුගේ බලපෑමක් ඇතිවුවහොත් නින්දා අපහාසවලට ලක්වීමට ඉඩකඩ වැඩි බවත් පෙන්නුම් කෙරේ. කාමුක ගතිපැතුම් මේ අය තුළ නැතුවාම නොවේ.

කුජ බුධ සංයෝගය :

මෙම සංයෝගය තරගකාරී වැඩකටයුතු වලදී හා තම කථිකත්වයෙන් ඉතා දක්ෂතා පෙන්නුම් කරන අයවන අතර විවිධ ශාස්ත්‍රඥයන්ගේ නිපුනතාවයන්ට පැමිණීමේ වාසනා ගුණයක් ඇතිමුත් අයහපත්ව පිහිටියොත් කපටිකමින් ජීවන රටාවක් ගෙන යන අයකුවේ.

කුජ සිකුරු යෝගය :

මෙම සංයෝගය යෙදී ඇති අය විනෝදකාමී ජීවන රටාවකට නැඹුරුවක් දක්වන මුත් පුරුෂයකු නම් ස්ත්‍රී පක්ෂය තුළ බොහෝ ජනප්‍රියවේ. ස්ත්‍රියකට මෙම යෝගය යෙදී ඇති නම් පිරිමින් කෙරෙහි දැඩි ඇල්මක් බැඳීමක් දක්වන නමුත් මෙම යෝගය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම අයහපත ගෙනදියහැකි අධිකාම ධාවන යෝගයක් වශයෙන් හැඳින්විය හැකිය.

කුජ ගුරු සංයෝගය :

මෙම පිහිටීම සමාජයේ වැඩදායී ගුණගරුක කෙනෙකු බිහි කිරිමට ඉවහල් වන අතර විවිධ තරාතිරම්වල දක්ෂතා ඇති ජනතා මෙහෙවරකට කැපවූ උසස් පුද්ගලයන්ට මෙම යෝගය පිහිටන අතර යම් විදියකින් මෙම යෝගය දුර්වල වූ විට තම ලෞකික දියුණුවට ආත්මාත්තකාමී පුද්ගලයකු වේ.

කුජ ශනි යෝගය :

මෙම යෝගයෙන් උපන් අයට තමන් මොනයම් බාරදූර වැඩකටයුත්තක් භාරගත්තත් එය අවසානය දක්වාම ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතී. මෙය අයහපත් ලෙස පිහිටීමෙන් සමාජයට ඉතාම පිළිකුල් සහගත පුද්ගලයකු වේ.

කුජ රාහු යෝගය :

මෙම යෝගය හිමි අය ප්‍රවේගකාරී වැඩකටයුතු වලදී ජය ගැනීමට ආත්ම ශක්තිය හා කායික ශක්තිය උපයෝගී කරගන්නාමුත් එකතැනක සිට වැඩකටයුතු කිරීමට මැලිකමක් දක්වයි. කෙසේ වෙතත් මෙම අය හොඳ හෝ නරක දෙකටම දක්ෂයෝ වන අතර විවිධ නීතිමය ගැටලු වලටද මුහුණපෑමට ඇති ඉඩකඩ වැඩි වේ.

කුජ කේතු සංයෝගය :

මෙම සංයෝගයෙන් කුජගේ වේගවත් ක්‍රියාශීලී ගතිය මන්දගාමී තත්ත්වයට පත්වේ. නමුත් කරන කියන වැඩකටයුතුවලදී කපටි කයිරාටික කුමන්ත්රණකාරී වැඩකටයුතු වලට මැදිහත්වීමේ ප්රවනතාවය වැඩිබවක් පෙන්නුම් කෙරේ. මෙම අය දීර්ඝ කාලයක් සිරදඬුවම් වලටද ලක්වීමට ඉඩ ඇත.

මෙම කුජ සමග සංයෝගය මෙසේ සඳහන් කළද එම ග්රහයින්ගේ බල දුබලතා මත හා පිහිටීම් අනුව මෙහි ශුභ අසුභද ඉහත සඳහන් ප්රතිඵලයන් වෙනස් විය හැකිය.

[QUOTE="muditha-85, post: 30980291, member: 559106"] [ATTACH type="full" alt="1758702195284.png"]257026[/ATTACH] කුජ හෙවත් අඟහරු සෞග්‍රහ මණ්ඩලයේ සෙන්පති ග්‍රහයා වශයෙන්ද ජ්‍යෙdතිෂ්‍යයේ හඳුන්වනු ලබන අතර මෙම ග්‍රහයාගේ මහදසා කාලය වසර 7 ක් වන බැවින්ද මුවසිරස, සිත, දෙනට යන නැකැත් කුජ ග්‍රහයාට හිමිවේ. මෙම ග්‍රහයා සමග වෙනත් ග්‍රහයෙක් සංයෝග වූ විට එම ග්‍රහයාගේ ප්‍රතිඵල වෙනස් ස්වභාවයක් ගන්නා බව හැඳින්වේ. [URL='https://www.sithmalyaya.com/article/astrology/horoscope/565'][B]කුජ රවි සංයෝගය :[/B][/URL] මෙම යෝගයෙන් උපන් අය රජකුට සමාන බවක් පෙන්නුම් කෙරේ. කිසිවෙකුටත් දෙවෙනි නොවන අන්දමේ දැඩි ආත්මවිශ්වාසයකින් යුතුව වැඩකටයුතු කරන අයවන අතර රාජ්‍ය තන්ත්රයේ උසස් නිලතල හිමිවීමේ භාග්‍යද මේ අය සතුවේ. [URL='https://www.sithmalyaya.com/article/astrology/horoscope/565'][B]කුජ සඳු යෝගය :[/B][/URL] මෙම යෝගය චන්ද්‍ර මංගල යෝගය වශයෙන්ද හඳුන්වනු ලබන අතර පුරසඳුනම් යහපත් ක්‍රියාවන්වල යෙදෙන සමාජය තුළ ගෞරවාදයරට හිමිකම් කීමේ භාග්‍යයද මේ අය තුළ සතුවේ. ඇතැම් විට අවසඳුගේ බලපෑමක් ඇතිවුවහොත් නින්දා අපහාසවලට ලක්වීමට ඉඩකඩ වැඩි බවත් පෙන්නුම් කෙරේ. කාමුක ගතිපැතුම් මේ අය තුළ නැතුවාම නොවේ. [URL='https://www.sithmalyaya.com/article/astrology/horoscope/565'][B]කුජ බුධ සංයෝගය :[/B][/URL] මෙම සංයෝගය තරගකාරී වැඩකටයුතු වලදී හා තම කථිකත්වයෙන් ඉතා දක්ෂතා පෙන්නුම් කරන අයවන අතර විවිධ ශාස්ත්‍රඥයන්ගේ නිපුනතාවයන්ට පැමිණීමේ වාසනා ගුණයක් ඇතිමුත් අයහපත්ව පිහිටියොත් කපටිකමින් ජීවන රටාවක් ගෙන යන අයකුවේ. [URL='https://www.sithmalyaya.com/article/astrology/horoscope/565'][B]කුජ සිකුරු යෝගය :[/B][/URL] මෙම සංයෝගය යෙදී ඇති අය විනෝදකාමී ජීවන රටාවකට නැඹුරුවක් දක්වන මුත් පුරුෂයකු නම් ස්ත්‍රී පක්ෂය තුළ බොහෝ ජනප්‍රියවේ. ස්ත්‍රියකට මෙම යෝගය යෙදී ඇති නම් පිරිමින් කෙරෙහි දැඩි ඇල්මක් බැඳීමක් දක්වන නමුත් මෙම යෝගය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම අයහපත ගෙනදියහැකි අධිකාම ධාවන යෝගයක් වශයෙන් හැඳින්විය හැකිය. [URL='https://www.sithmalyaya.com/article/astrology/horoscope/565'][B]කුජ ගුරු සංයෝගය :[/B][/URL] මෙම පිහිටීම සමාජයේ වැඩදායී ගුණගරුක කෙනෙකු බිහි කිරිමට ඉවහල් වන අතර විවිධ තරාතිරම්වල දක්ෂතා ඇති ජනතා මෙහෙවරකට කැපවූ උසස් පුද්ගලයන්ට මෙම යෝගය පිහිටන අතර යම් විදියකින් මෙම යෝගය දුර්වල වූ විට තම ලෞකික දියුණුවට ආත්මාත්තකාමී පුද්ගලයකු වේ. [URL='https://www.sithmalyaya.com/article/astrology/horoscope/565'][B]කුජ ශනි යෝගය :[/B][/URL] මෙම යෝගයෙන් උපන් අයට තමන් මොනයම් බාරදූර වැඩකටයුත්තක් භාරගත්තත් එය අවසානය දක්වාම ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතී. මෙය අයහපත් ලෙස පිහිටීමෙන් සමාජයට ඉතාම පිළිකුල් සහගත පුද්ගලයකු වේ. [URL='https://www.sithmalyaya.com/article/astrology/horoscope/565'][B]කුජ රාහු යෝගය :[/B][/URL] මෙම යෝගය හිමි අය ප්‍රවේගකාරී වැඩකටයුතු වලදී ජය ගැනීමට ආත්ම ශක්තිය හා කායික ශක්තිය උපයෝගී කරගන්නාමුත් එකතැනක සිට වැඩකටයුතු කිරීමට මැලිකමක් දක්වයි. කෙසේ වෙතත් මෙම අය හොඳ හෝ නරක දෙකටම දක්ෂයෝ වන අතර විවිධ නීතිමය ගැටලු වලටද මුහුණපෑමට ඇති ඉඩකඩ වැඩි වේ. [URL='https://www.sithmalyaya.com/article/astrology/horoscope/565'][B]කුජ කේතු සංයෝගය :[/B][/URL] මෙම සංයෝගයෙන් කුජගේ වේගවත් ක්‍රියාශීලී ගතිය මන්දගාමී තත්ත්වයට පත්වේ. නමුත් කරන කියන වැඩකටයුතුවලදී කපටි කයිරාටික කුමන්ත්රණකාරී වැඩකටයුතු වලට මැදිහත්වීමේ ප්රවනතාවය වැඩිබවක් පෙන්නුම් කෙරේ. මෙම අය දීර්ඝ කාලයක් සිරදඬුවම් වලටද ලක්වීමට ඉඩ ඇත. මෙම කුජ සමග සංයෝගය මෙසේ සඳහන් කළද එම ග්රහයින්ගේ බල දුබලතා මත හා පිහිටීම් අනුව මෙහි ශුභ අසුභද ඉහත සඳහන් ප්රතිඵලයන් වෙනස් විය හැකිය. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom