Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුජ දෝශ තිබිලත් බැන්දපු අය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුජ දෝෂය ඔබගේ විවාහයට බලපාන හැටි

තනිව ඉපදී තනිව මියයන ලෝකයේ ජීවත්වන කාලය සැපදායක කරගැනීමට සහකරුවකු හෝ සහකාරියක ජීවන ගමනට හවුල්කර ගැනීම විවාහය ලෙස හඳුන්වමු. විවාහයට අධිපති අනංගයාය. ඔහුගේ වරම ලැබීමට නම් විවාහ දිවියට ඇතුළත් විය යුතුමය. එහෙත් අද සමාජයේ නීත්‍යානුකූලව විවාහ නොවී අනඟ රැඟුම් පාන අය බොහෝ සිටිති. ජ්‍යෙdතිෂ්‍ය විද්‍යාවේදී එය ගාන්ධර්ව විවාහය නමින් හැඳින්වේ. එනම් දෙදෙනකු හදිසියේ හමුවී රාගයෙන් මත්වී අන් කිසිදු කරුණක් නොතකා රාගයටම මුල්තැන දෙමින් එක්වීම සහ එකට ජීවත් වීම ගාන්ධර්ව විවාහයයි.

සාමාන්‍යයෙන් කේන්ද්‍රයක හත්වැනි කොටුව (7) විවාහය නියෝජනය කරයි. එම ස්ථානයේ කුජ සිටීමෙන් සමහර අවස්ථාවන්හි විවාහ දිවියේ ගැටලු පැනනැගීමට හැකිය. යුග දිවියේ සතුට සාමය, දියුණුව ආදිය පෙන්වන වෙනත් භාව කීපයක්ද ඇත. ඒවා 1,2,4,7,8,12 ලෙස දැක්විය හැකි අතර මෙකී භාවයන් තුළ කුජ සිටීම කුජ භෞම දෝෂය ලෙස හැඳින්වේ. මෙම පිහිටීමට බොහෝ දෙනෙක් උවමනාවට වඩා සිතන්නට ගොස් අනවශ්‍ය සිත් තැවුලක් බවට පත්කරගෙන ඇති බව පෙනේ.

කුජ 7 සිටින තම පුතාට, දුවට විවාහයක් සිදුකර ගැනීමට නොහැකි වේ යෑයි බියෙන් පසුවන සමහර දෙමව්පියෝ මංගල දැන්වීම්වල පවා කුජ හත යෑයි විශේෂයෙන්ම සඳහන් කරයි.

කුජ හතට එවැනිම කුජ හත කේන්දරයක් ගැලපීම යහපත්ය. එසේ නොමැති වූ විට එම දෝෂ භංග වන ආකාරයට වෙනත් කේන්දර ද ගලපා ගත හැකි අවස්ථා ඇත. බුද්ධිමත්ව එය තේරුම්ගෙන අනිසි බියෙන් තොරව පිළිගත හැකි දෛවඥයකුගේ උපදෙස් මත එම කටයුත්ත කරගත හැක. කුජ හතේ ඉන්නා පිරිමි සහ ගැහැනු යුගදිවි අරඹා කුජ දෝෂයේ අයහපත් ප්‍රථිඵල වලින් තොරව කල්ගෙවන අයුරුද දැකගත හැකි අවස්ථා ඇති බැවින් පදනම් විරහිතව බියෙන් කල්ගෙවීම අනුවණකමකි.

ලග්නය සහ සත්වැන්න විවාහය සම්බන්ධයෙන් ඉතා වැදගත් තැනක් ගනී. තම චරිතය සෞඛ්‍ය, සැපත හා සතුට, ගුණ අගුණ එයින් පෙන්වා දේ.

පාපී ග්‍රහයකු වන්නේ කුජ ග්‍රහයා පමණක් නොවේ. රවි, චන්ද්‍ර, ශනි, රාහු හා කේතු යන ග්‍රහයෝද පාපියෝ වෙති. මෙම භාවවල මොවුන් තැන්පත් වීමෙන් රවි දෝෂය, ශනි දෝෂය, රාහු දෝෂය ඇති වන බව බොහෝ අය නොසිතයි. 3,6,10,11 යන උපචය රාශිවල පාපීන් සිටින විට ශුභ ඵල ගෙන දෙන බැවින් එම භාවවලදී කුජ දෝෂය ඇති නොවේ.

කුජ ඉතා බලවත්ව යහපත් ලෙස පිහිටියේනම් ජන්ම හිමියා ධෛර්ය, නිර්භීත, ප්රගතිශීලී ශරීර සෞඛ්‍යයට හිතකර, පරසතුරන්ගෙන් ජයලබන ඉඩකඩම් භූමි ලාභ ගෙවල් දොරවල් ලබන තත්ත්වයන් උදාකෙරේ. එහෙත් කුජ අශුභ ලෙස පිහිටියේනම් හෝ එම ස්ථානවල තැන්පත් වූයේ නම් අහංකාරකම, දාමරික බව, ඇති කරන අතර එකී පුද්ගලයාගේ විනාශය ළඟාකරයි. ගෞරවය ආර්ථිකය සහ තත්ත්වය සුන්කර දමයි. තවද කුජ අශුභ වූ විට අඬදබර, අසමගිය, හදිසි අනතුරු ගිනි බය, ආදිය පමණක් නොව මරණය ද ළඟා විය හැක. එබැවින් විශේෂයෙන්ම ස්ත්රීන්ට කුජ ශුභදායක ලෙස සිටීම ඉතා වැදගත්ය. 1,2,4,7,8,12 භාවයන්හි වෙනත් පාපයින් සිටියද අශුභ ඵල ඇති කරයි. එහෙත් එම අශුභඵල භංගවන ක්‍රමද දක්වා ඇත. විවාහ පරීක්ෂා කිරීමේදී කුජ දෝෂය ඵල දෙන්නේ ඉතා කලාතුරකිනි. එම නිසා කුජ පිළිබඳ අනිසි බියක් ඇතිකරගත යුතු නැත.

කුජ දෝෂය භංගවන්නේ කෙසේද? කුජ ගුරු හා සම්බන්ධවීමෙන් හෝ දෘෂ්ටි ගතවීමෙන් කුජ දෝෂය භංගවේ. කුජ යම් කේන්ද්‍රයක 4,7 භාවවල ස්වක්ෂේත්රව මේෂ වෘශ්චික මකරයේ උච්චයි, කටකයේ නීචයි යන රාශිවල ලග්නයෙන් චන්ද්‍රයාගෙන් සිකුරුගේ 7 වන්නේ කුජ සිටින විට දෝෂය භංගවේ. මේෂ, කටක, තුලා, මකර යන චර රාශියක් වී ලග්න, චන්ද්‍ර ශ්‍රක්‍ර යන තිදෙනාගෙන් 1,2,4,8,12 යන භාවයක් වී නම් එහි කුජ සිටින අවස්ථාවලදී භෞම දොaෂ නැත.

කුජ 1,2,4,7,8,12 භාවවලදී බුධ සමග සංයෝගවී හෝ දෘෂ්ටි ලැබීම නිසාද කුජ දෝෂය මැකේ.

තමාගේ මිත්‍ර රවි, චන්ද්‍ර, ගුරු යන ග්‍රහයන්ගේ රාශිවලදී ද කුජ දෝෂය නැත. කුජ දෙවැන්නේද බුධගේ රාශියක්නම් එවිටද දෝෂ නොමැත. දෙදෙනාගේම කේන්ද්‍රවල කුජ දෝෂය ඇතිවිට කුජ දෝෂය භංගවේ.

ලේ ධාතුවට අධිපති ලෙස ගැනෙන්නේ කුජය, දෙදෙනකුගේ ලේ ධාතුව සමාන වීම විවාහ කටයුතුවලදී හොඳ ගැලපීමකි.

කුජ දෝෂය ලග්නයේ චන්ද්‍රයාගේ හෝ සිකුරුගේ යම් කේන්ද්‍රයක නොවේනම් එම කේන්ද්‍රය ගැලපෙන්නේ එවැනිම කුජ දෝෂ සහිත කේන්ද්‍රයක් සමගම පමණි.

[QUOTE="senehasa sss, post: 21065630, member: 456498"] [FONT=Times New Roman][SIZE=5][COLOR=#003300]කුජ දෝෂය ඔබගේ විවාහයට බලපාන හැටි[/COLOR][SIZE=4] තනිව ඉපදී තනිව මියයන ලෝකයේ ජීවත්වන කාලය සැපදායක කරගැනීමට සහකරුවකු හෝ සහකාරියක ජීවන ගමනට හවුල්කර ගැනීම විවාහය ලෙස හඳුන්වමු. විවාහයට අධිපති අනංගයාය. ඔහුගේ වරම ලැබීමට නම් විවාහ දිවියට ඇතුළත් විය යුතුමය. එහෙත් අද සමාජයේ නීත්‍යානුකූලව විවාහ නොවී අනඟ රැඟුම් පාන අය බොහෝ සිටිති. ජ්‍යෙdතිෂ්‍ය විද්‍යාවේදී එය ගාන්ධර්ව විවාහය නමින් හැඳින්වේ. එනම් දෙදෙනකු හදිසියේ හමුවී රාගයෙන් මත්වී අන් කිසිදු කරුණක් නොතකා රාගයටම මුල්තැන දෙමින් එක්වීම සහ එකට ජීවත් වීම ගාන්ධර්ව විවාහයයි. සාමාන්‍යයෙන් කේන්ද්‍රයක හත්වැනි කොටුව (7) විවාහය නියෝජනය කරයි. එම ස්ථානයේ කුජ සිටීමෙන් සමහර අවස්ථාවන්හි විවාහ දිවියේ ගැටලු පැනනැගීමට හැකිය. යුග දිවියේ සතුට සාමය, දියුණුව ආදිය පෙන්වන වෙනත් භාව කීපයක්ද ඇත. ඒවා 1,2,4,7,8,12 ලෙස දැක්විය හැකි අතර මෙකී භාවයන් තුළ කුජ සිටීම කුජ භෞම දෝෂය ලෙස හැඳින්වේ. මෙම පිහිටීමට බොහෝ දෙනෙක් උවමනාවට වඩා සිතන්නට ගොස් අනවශ්‍ය සිත් තැවුලක් බවට පත්කරගෙන ඇති බව පෙනේ. කුජ 7 සිටින තම පුතාට, දුවට විවාහයක් සිදුකර ගැනීමට නොහැකි වේ යෑයි බියෙන් පසුවන සමහර දෙමව්පියෝ මංගල දැන්වීම්වල පවා කුජ හත යෑයි විශේෂයෙන්ම සඳහන් කරයි. කුජ හතට එවැනිම කුජ හත කේන්දරයක් ගැලපීම යහපත්ය. එසේ නොමැති වූ විට එම දෝෂ භංග වන ආකාරයට වෙනත් කේන්දර ද ගලපා ගත හැකි අවස්ථා ඇත. බුද්ධිමත්ව එය තේරුම්ගෙන අනිසි බියෙන් තොරව පිළිගත හැකි දෛවඥයකුගේ උපදෙස් මත එම කටයුත්ත කරගත හැක. කුජ හතේ ඉන්නා පිරිමි සහ ගැහැනු යුගදිවි අරඹා කුජ දෝෂයේ අයහපත් ප්‍රථිඵල වලින් තොරව කල්ගෙවන අයුරුද දැකගත හැකි අවස්ථා ඇති බැවින් පදනම් විරහිතව බියෙන් කල්ගෙවීම අනුවණකමකි. ලග්නය සහ සත්වැන්න විවාහය සම්බන්ධයෙන් ඉතා වැදගත් තැනක් ගනී. තම චරිතය සෞඛ්‍ය, සැපත හා සතුට, ගුණ අගුණ එයින් පෙන්වා දේ. පාපී ග්‍රහයකු වන්නේ කුජ ග්‍රහයා පමණක් නොවේ. රවි, චන්ද්‍ර, ශනි, රාහු හා කේතු යන ග්‍රහයෝද පාපියෝ වෙති. මෙම භාවවල මොවුන් තැන්පත් වීමෙන් රවි දෝෂය, ශනි දෝෂය, රාහු දෝෂය ඇති වන බව බොහෝ අය නොසිතයි. 3,6,10,11 යන උපචය රාශිවල පාපීන් සිටින විට ශුභ ඵල ගෙන දෙන බැවින් එම භාවවලදී කුජ දෝෂය ඇති නොවේ. කුජ ඉතා බලවත්ව යහපත් ලෙස පිහිටියේනම් ජන්ම හිමියා ධෛර්ය, නිර්භීත, ප්රගතිශීලී ශරීර සෞඛ්‍යයට හිතකර, පරසතුරන්ගෙන් ජයලබන ඉඩකඩම් භූමි ලාභ ගෙවල් දොරවල් ලබන තත්ත්වයන් උදාකෙරේ. එහෙත් කුජ අශුභ ලෙස පිහිටියේනම් හෝ එම ස්ථානවල තැන්පත් වූයේ නම් අහංකාරකම, දාමරික බව, ඇති කරන අතර එකී පුද්ගලයාගේ විනාශය ළඟාකරයි. ගෞරවය ආර්ථිකය සහ තත්ත්වය සුන්කර දමයි. තවද කුජ අශුභ වූ විට අඬදබර, අසමගිය, හදිසි අනතුරු ගිනි බය, ආදිය පමණක් නොව මරණය ද ළඟා විය හැක. එබැවින් විශේෂයෙන්ම ස්ත්රීන්ට කුජ ශුභදායක ලෙස සිටීම ඉතා වැදගත්ය. 1,2,4,7,8,12 භාවයන්හි වෙනත් පාපයින් සිටියද අශුභ ඵල ඇති කරයි. එහෙත් එම අශුභඵල භංගවන ක්‍රමද දක්වා ඇත. විවාහ පරීක්ෂා කිරීමේදී කුජ දෝෂය ඵල දෙන්නේ ඉතා කලාතුරකිනි. එම නිසා කුජ පිළිබඳ අනිසි බියක් ඇතිකරගත යුතු නැත. කුජ දෝෂය භංගවන්නේ කෙසේද? කුජ ගුරු හා සම්බන්ධවීමෙන් හෝ දෘෂ්ටි ගතවීමෙන් කුජ දෝෂය භංගවේ. කුජ යම් කේන්ද්‍රයක 4,7 භාවවල ස්වක්ෂේත්රව මේෂ වෘශ්චික මකරයේ උච්චයි, කටකයේ නීචයි යන රාශිවල ලග්නයෙන් චන්ද්‍රයාගෙන් සිකුරුගේ 7 වන්නේ කුජ සිටින විට දෝෂය භංගවේ. මේෂ, කටක, තුලා, මකර යන චර රාශියක් වී ලග්න, චන්ද්‍ර ශ්‍රක්‍ර යන තිදෙනාගෙන් 1,2,4,8,12 යන භාවයක් වී නම් එහි කුජ සිටින අවස්ථාවලදී භෞම දොaෂ නැත. කුජ 1,2,4,7,8,12 භාවවලදී බුධ සමග සංයෝගවී හෝ දෘෂ්ටි ලැබීම නිසාද කුජ දෝෂය මැකේ. තමාගේ මිත්‍ර රවි, චන්ද්‍ර, ගුරු යන ග්‍රහයන්ගේ රාශිවලදී ද කුජ දෝෂය නැත. කුජ දෙවැන්නේද බුධගේ රාශියක්නම් එවිටද දෝෂ නොමැත. දෙදෙනාගේම කේන්ද්‍රවල කුජ දෝෂය ඇතිවිට කුජ දෝෂය භංගවේ. ලේ ධාතුවට අධිපති ලෙස ගැනෙන්නේ කුජය, දෙදෙනකුගේ ලේ ධාතුව සමාන වීම විවාහ කටයුතුවලදී හොඳ ගැලපීමකි. කුජ දෝෂය ලග්නයේ චන්ද්‍රයාගේ හෝ සිකුරුගේ යම් කේන්ද්‍රයක නොවේනම් එම කේන්ද්‍රය ගැලපෙන්නේ එවැනිම කුජ දෝෂ සහිත කේන්ද්‍රයක් සමගම පමණි.[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom