Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුජ දෝශ තිබිලත් බැන්දපු අය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුජ දෝෂය භංග කරමු

ඩී. ඩග්ලස් නිමලවංශ ගුණවර්ධන

කුජ හෙවත් අඟහරුගෙන් යෙදෙන දෝෂය හඳුන්වන්නේ "කුජ භෞම" දෝෂය නමිනි. කුජ ග්‍රහයා ලග්නය, දෙවැන්න, හතරවැන්න, හත්වැන්න, අටවැන්න සහ දොළොස්වැන්න යන ස්ථානයක පිහිටීමෙන් කුජ භෞම දෝෂය යෙදෙන බව ජ්‍යෙdතිෂයේ සඳහන් වේ.

පොරොන්දම් පරීක්ෂණයේදී කුජ භෞම දෝෂ පිළිබඳව විශේෂයෙන් සොයා බැලීම දෛවඥයාගේ ප්‍රධාන යුතුකම වන අතර කුජ භෞම දෝෂයක් දුටු පමණින් ඒ පිළිබඳව ඉක්මන් තීරණයන්ට අවතීර්ණ නොවී, දෝෂ භංග වන ආකාරය පිළිබඳව ද සොයා බැලිය යුතුය.

කේන්දරයක කුජ දෝෂය භංග වන ආකාර රැසක්ම ජ්‍යෙdතිෂයේ පෙන්වා දී ඇති අතර විශේෂ දෝෂ භංගවීම් අටක් පිළිබඳව සෘෂිවරු මෙලෙස සඳහන් කර ඇත.

1. මේෂ ලග්නයෙන් උපත ලබා ලග්නාධිපති කුජ ග්‍රහයා හෙවත් අඟහරු ලග්න භාවයේ සිටීම.

2. ධනුවෙන් ඉපිද, කුජ ග්‍රහයා දොළොස්වැන්න වූ වෘශ්චිකයේ තැන්පත් වීම.

3. තුලා ලග්නයෙන් ඉපිද කුජ හතරවැන්න වූ මකර රාශිගතවීම.

4. වෘෂභයෙන් ඉපිද වෘශ්චිකය වූ හත්වැන්නේ කුජ පිහිටීම.

5. කුම්භ ලග්නය වී කුජ ග්‍රහයා අටේ තැන්පත්වීම.

6. ගුරු, සිකුරු දෙදෙනා ලග්නයෙන් හෝ කුජගෙන් හතේ සිටීම.

7. සත්වැන්නාධිපතියා හතේ පිහිටා සිටීම.

8. කුජ, ගුරු සමග යෝගවීම හෝ ගුරු දැකීම වේ.

ඕනෑම කේන්දරයක 1, 2, 4, 7, 8 සහ 12 යන ස්ථානයන්හි කුජ ග්‍රහයා උපතින් පිහිටා තිබීම හේතුකොටගෙන ඇති වන කුජ භෞම දෝෂයේ පල විපාක පිළිබඳව සෘෂීන් දක්වා ඇති අදහස් වලින් බිඳක් අපගේ "නැකත" පාඨක සහෘදයන්ගේ දැන ගැනීම සඳහා පහතින් සටහන් කරන්නෙමි. එමෙන්ම මගේ පරීක්ෂණයෙන් ද ඒ බව මනා ලෙස සනාථ වී ඇත.

ලග්නභාවයේ කුජ තැන්පත්වීම

මෙම පිහිටීම ප්‍රබල කුජ දෝෂයකි. තම විවාහක සහකරු හෝ සහකාරිය යටත් කර ගැනීමේ බලයක් කුජ ලග්නයේ පිහිටා ඇති ජන්මීන් කෙරෙන් නිබඳව දැකගත හැකි ප්‍රබල ලක්ෂණයකි. මොවුන් දැඩි මතධාරීන් මෙන්ම ඒකාධිපතියන් ලෙස කටයුතු කරන අතර එම ක්‍රියාවන් හේතුවෙන් විවාහ සහකාර හෝ සහකාරිය දැඩි මානසික පීඩනයකට ගොදුරු වනු ඇත. විවාහ රසය නීරස කරමින් දැඩි චිත්ත පීඩාවන් ඇති කර යුග දිවිය ව්‍යාකූල කරවීමට තරම් සමත් වන පිහිටීමක් ලෙස ලග්නගත කුජගේ භූමිකාව පෙන්වා දිය හැකිය.

දෙවැනි භාවගත කුජගේ භූමිකාව

"දෙවැන්න" යනු කේන්දරයක ධනස්ථානයයි. දෙවැන්නේ කුජ පිහිටා තිබීමෙන් සිදුවන්නේ විවාහයෙන් පසුව හිමිවිය යුතු භාග්‍ය හීන කරවීමකි. කුටුම්භ ස්ථානය ලෙස සැලකෙන දෙවැන්නේ කුජ තැන්පත් වීම නිසා විවාහ ජීවිතයේ බලාපොරොත්තු නොවූ, පරිවර්තනයන්ට මුහුණපෑමට ජන්මියාට සිදුවන බව සෘෂීන් පවසා තිබේ.

විවාහ දිවියේ අනාගතය තීරණය කෙරෙන ප්‍රබල සන්ධිස්ථානයක් ලෙස දෙවැන්න සැලකිය හැකිය. කුජ තමා සිටින භාවයේ නිසඟ ගතිගුණයට හානි කරන ග්‍රහයකු බව අපි අමතක නොකළ යුතුය. එබැවින් දෙවැන්නෙන් ප්‍රකාශ වන විවාහ දිවියේ අනාගත ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් කිරීමට දෙවැන්නේ පිහිටන ලද කුජට හැකි වෙතැයි පරීක්ෂණවලින් තහවුරු වී ඇත. ජන්මියාගේ විවාහ දිවියේ භාග්‍ය හීන කරවන කාරණා රැසක් අතරින් සොර සතුරු පීඩා, නඩු හබ වැනි පරිබාහිර කරුණු සම්බන්ධ කරවීමෙන් දෙවැන්නේ වූ කුජ, විවාහය අවුල් ජාලාවක් බවට පත්කරවීමට උත්සාහ කරන බව වැඩිදුරටත් සොයාගෙන තිබේ.

හතර වැන්නේ සිටින කුජගේ බලපෑම

"හතරවැන්න" යනු හිත පිළිබඳව කියෑවෙන චෛතිසික ස්ථානයයි. එමෙන්ම මාතෘ ස්ථානය වන්නේ ද හතරවැන්නයි. මෙහිදී විවාහයෙන් පසු බිඳ වැටෙන ඥති සබඳතා පිළිබඳව කියෑවෙන අතර විශේෂයෙන් හතරේ සිටි කුජ, ජන්මියාගේ ඉවසීම නැති කිරීමට වැඩි දායකත්වයක් සපයනු ඇත. කරුණාව, මෛත්‍රිය නැති කර කුරිරු අදහස් හිත තුළට මෝදු කරවන හතරවැන්නේ පිහිටි කුජ හෙවත් අඟහරු, ජන්මියා තුළ ඊර්ෂ්‍යාව හා කුහකත්වය වර්ධනය කරවන බව සොයාගෙන තිබේ. එහිදී සිදුවන්නේ ජන්මියාගේ ගුණධර්ම විනාශවීම හේතුවෙන් ඥති සබඳතා පළුදුවීමයි. එම තත්ත්වය විවාහ දිවියට කණකොකා හැඬවීමට තරම් සමහර අවස්ථාවලදී ප්‍රබල වනු ඇත. නැන්දම්මා හා ලේලිය අතර ගිනි ඇවිලවීමට තරම් හතරේ කුජ සමත් වන බව පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

හත්වැන්නේ පිහිටි කුජගේ ක්‍රියාදාමය

හත්වැන්න මනුෂ්‍යයාගේ විවාහය හා විවාහ සැපත පිළිබඳව හෙළිදරව් කරන ස්ථානයයි. තම කලත්‍රයා පිළිබඳව මෙම ස්ථානයෙන් බොහෝ කරුණු කාරණා දැනගත හැකි බව සනාථ වී තිබේ. හත්වැන්නේ පිහිටි කුජ දෙදෙනා අතර පැවතිය යුතු කාමයට හා සමගියට බාධා පමුණුවන බව පුරාණ සෘෂීන් සොයාගෙන ඇත්තේ වසර දස දහස් ගණකටත් පෙර සිටය.

මෙම භාවය ජන්මියාගේ විවාහය පිළිබඳව කියෑවෙන ස්ථානය බැවින්, එහිදී කුජ විනාශ කරනුයේ භාවයේ කාරකත්වය වන විවාහ සැපතයි. කුජ තමා සිටින ස්ථානයේ නිසඟත්වයට හානි කරන බව අපි මින් පෙරද කතා කර ඇති සේ, මෙහිදී කුජ විනාශ කිරීමට උත්සාහ කරනුයේ විවාහක යුවළකගේ සහකරු හෝ සහකාරියයි. සහකරුට හෝ සහකාරියට අනියම් අන්දමින් මාරක උදාකරවීමට හතේ කුජ බොහෝ විට උත්සාහ කරන බව අත්දැක තිබේ.

දෙදෙනාගේ සමගියට බාධා පමුණුවන හතේ කුජ, සැකය, නොසන්සුන්තාවය විවාහ ජීවිතය තුළ වපුරුවන අතර මොනයම් ක්‍රමයකින් හෝ දෙදෙනා වෙන් කර තැබීමට උත්සාහ කරන බව හෙළිවී තිබේ. අඩුම තරමින් දෙදෙනාගෙන් එක් අයකු මරා දැමීමට නොහැකි වුවහොත්, දෙමහල්ලන් ස්ථාන දෙකකට හෝ රටවල් දෙකකට කොටු කර තැබීම හතේ කුජගේ ස්වභාවයයි.

අටවැන්නේ තැන්පත් කුජ

අටවැන්න ලිංගික සම්බන්ධතා හා උත්පාදන ශක්තිය පිළිබඳව කියෑවෙන ස්ථානයයි. මෙහි තැන්පත් කුජ ජන්මියාගේ ලිංගික සම්බන්ධතාවලට අපල උදා කරවන අතර ලිංගේන්ද්‍රීයන් හි දුබලතා ද ඇති කරවන බව සොයාගෙන තිබේ.

උත්පාදන ශක්තිය හීනවීම නිසා දරුඵලවලට ද බාධා පැමිණෙන අතර දෙදෙනා අතර කායික හා මානසික ප්‍රීතියට ද එයින් අවහිරතා ඇතිවේ. අට වැන්නේ කුජ තැන්පත්ව ඇති ජන්මපත්ර පුරාණ ඇඳුරන් විසින් විවාහය සඳහා නුදුසුදු බව කියා ඇත්තේ හේතු සාධක ඇතිව බව මෙයින් වැටහේ.

දොළොස්වැන්නේ කුජ

දොළොස්වැන්නේ කුජ නරක යෑයි සම්මතයට ආවේ කුමන හේතුවක් නිසා දැයි අවසන් වශයෙන් සොයා බලමු. දොළොස්වැන්න මෝක්ෂ ස්ථානය හා වැය ස්ථානය වශයෙන් හඳුන්වනු ලැබේ. විවාහය මගින් මතු ආත්මය ද සකස් කරගත යුතු යෑයි සෘෂි මතයක් ඇත. විවාහය ලෞකික අංශයෙන් පමණක් නොව, ලෝකෝත්තර වශයෙන් ද ප්‍රබල විය යුතු බව පුරාණාචාර්යවරුන් කියා තිබෙන බැවින් දොළොස්වැන්න සෘෂි කුජගෙන් සීමාවීම මෙම භවයට පමණක් නොව මතු භවයට ද අනිටු පල උදාකරවීමකි. සුගතිගාමී ජීවිතයක් ලබාගැනීමට මහත් බාධාවක් ලෙස දොළොස්වැන්නේ කුජ පෙන්වා දිය හැක.

වැය ස්ථානය ලෙස ද හැඳින්වෙන දොළහේ කුජ පිහිටා තිබීම විවාහයෙන් පසු ජීවිතයේ ආර්ථිකයට පීඩා ඇති කරවන්නකි. ආදායම හා වියදම පිළිබඳව නිසි ලෙස සොයා නොබලා කටයුතු කිරීමෙන් ණයගැති භාවයට පත්වීම මෙහි ඇති දුඃක්ඛදායක තත්ත්වයයි. ස්ථිර පදිංචියට ද දොළහේ කුජ හානි කරන බව පරීක්ෂණවලින් පෙනී ගොස් ඇත.

[QUOTE="senehasa sss, post: 21065661, member: 456498"] [FONT=Times New Roman][SIZE=5][SIZE=5][COLOR=#336600]කුජ දෝෂය භංග කරමු[/COLOR][/SIZE][SIZE=4] ඩී. ඩග්ලස් නිමලවංශ ගුණවර්ධන කුජ හෙවත් අඟහරුගෙන් යෙදෙන දෝෂය හඳුන්වන්නේ "කුජ භෞම" දෝෂය නමිනි. කුජ ග්‍රහයා ලග්නය, දෙවැන්න, හතරවැන්න, හත්වැන්න, අටවැන්න සහ දොළොස්වැන්න යන ස්ථානයක පිහිටීමෙන් කුජ භෞම දෝෂය යෙදෙන බව ජ්‍යෙdතිෂයේ සඳහන් වේ. පොරොන්දම් පරීක්ෂණයේදී කුජ භෞම දෝෂ පිළිබඳව විශේෂයෙන් සොයා බැලීම දෛවඥයාගේ ප්‍රධාන යුතුකම වන අතර කුජ භෞම දෝෂයක් දුටු පමණින් ඒ පිළිබඳව ඉක්මන් තීරණයන්ට අවතීර්ණ නොවී, දෝෂ භංග වන ආකාරය පිළිබඳව ද සොයා බැලිය යුතුය. කේන්දරයක කුජ දෝෂය භංග වන ආකාර රැසක්ම ජ්‍යෙdතිෂයේ පෙන්වා දී ඇති අතර විශේෂ දෝෂ භංගවීම් අටක් පිළිබඳව සෘෂිවරු මෙලෙස සඳහන් කර ඇත. 1. මේෂ ලග්නයෙන් උපත ලබා ලග්නාධිපති කුජ ග්‍රහයා හෙවත් අඟහරු ලග්න භාවයේ සිටීම. 2. ධනුවෙන් ඉපිද, කුජ ග්‍රහයා දොළොස්වැන්න වූ වෘශ්චිකයේ තැන්පත් වීම. 3. තුලා ලග්නයෙන් ඉපිද කුජ හතරවැන්න වූ මකර රාශිගතවීම. 4. වෘෂභයෙන් ඉපිද වෘශ්චිකය වූ හත්වැන්නේ කුජ පිහිටීම. 5. කුම්භ ලග්නය වී කුජ ග්‍රහයා අටේ තැන්පත්වීම. 6. ගුරු, සිකුරු දෙදෙනා ලග්නයෙන් හෝ කුජගෙන් හතේ සිටීම. 7. සත්වැන්නාධිපතියා හතේ පිහිටා සිටීම. 8. කුජ, ගුරු සමග යෝගවීම හෝ ගුරු දැකීම වේ. ඕනෑම කේන්දරයක 1, 2, 4, 7, 8 සහ 12 යන ස්ථානයන්හි කුජ ග්‍රහයා උපතින් පිහිටා තිබීම හේතුකොටගෙන ඇති වන කුජ භෞම දෝෂයේ පල විපාක පිළිබඳව සෘෂීන් දක්වා ඇති අදහස් වලින් බිඳක් අපගේ "නැකත" පාඨක සහෘදයන්ගේ දැන ගැනීම සඳහා පහතින් සටහන් කරන්නෙමි. එමෙන්ම මගේ පරීක්ෂණයෙන් ද ඒ බව මනා ලෙස සනාථ වී ඇත. ලග්නභාවයේ කුජ තැන්පත්වීම මෙම පිහිටීම ප්‍රබල කුජ දෝෂයකි. තම විවාහක සහකරු හෝ සහකාරිය යටත් කර ගැනීමේ බලයක් කුජ ලග්නයේ පිහිටා ඇති ජන්මීන් කෙරෙන් නිබඳව දැකගත හැකි ප්‍රබල ලක්ෂණයකි. මොවුන් දැඩි මතධාරීන් මෙන්ම ඒකාධිපතියන් ලෙස කටයුතු කරන අතර එම ක්‍රියාවන් හේතුවෙන් විවාහ සහකාර හෝ සහකාරිය දැඩි මානසික පීඩනයකට ගොදුරු වනු ඇත. විවාහ රසය නීරස කරමින් දැඩි චිත්ත පීඩාවන් ඇති කර යුග දිවිය ව්‍යාකූල කරවීමට තරම් සමත් වන පිහිටීමක් ලෙස ලග්නගත කුජගේ භූමිකාව පෙන්වා දිය හැකිය. දෙවැනි භාවගත කුජගේ භූමිකාව "දෙවැන්න" යනු කේන්දරයක ධනස්ථානයයි. දෙවැන්නේ කුජ පිහිටා තිබීමෙන් සිදුවන්නේ විවාහයෙන් පසුව හිමිවිය යුතු භාග්‍ය හීන කරවීමකි. කුටුම්භ ස්ථානය ලෙස සැලකෙන දෙවැන්නේ කුජ තැන්පත් වීම නිසා විවාහ ජීවිතයේ බලාපොරොත්තු නොවූ, පරිවර්තනයන්ට මුහුණපෑමට ජන්මියාට සිදුවන බව සෘෂීන් පවසා තිබේ. විවාහ දිවියේ අනාගතය තීරණය කෙරෙන ප්‍රබල සන්ධිස්ථානයක් ලෙස දෙවැන්න සැලකිය හැකිය. කුජ තමා සිටින භාවයේ නිසඟ ගතිගුණයට හානි කරන ග්‍රහයකු බව අපි අමතක නොකළ යුතුය. එබැවින් දෙවැන්නෙන් ප්‍රකාශ වන විවාහ දිවියේ අනාගත ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් කිරීමට දෙවැන්නේ පිහිටන ලද කුජට හැකි වෙතැයි පරීක්ෂණවලින් තහවුරු වී ඇත. ජන්මියාගේ විවාහ දිවියේ භාග්‍ය හීන කරවන කාරණා රැසක් අතරින් සොර සතුරු පීඩා, නඩු හබ වැනි පරිබාහිර කරුණු සම්බන්ධ කරවීමෙන් දෙවැන්නේ වූ කුජ, විවාහය අවුල් ජාලාවක් බවට පත්කරවීමට උත්සාහ කරන බව වැඩිදුරටත් සොයාගෙන තිබේ. හතර වැන්නේ සිටින කුජගේ බලපෑම "හතරවැන්න" යනු හිත පිළිබඳව කියෑවෙන චෛතිසික ස්ථානයයි. එමෙන්ම මාතෘ ස්ථානය වන්නේ ද හතරවැන්නයි. මෙහිදී විවාහයෙන් පසු බිඳ වැටෙන ඥති සබඳතා පිළිබඳව කියෑවෙන අතර විශේෂයෙන් හතරේ සිටි කුජ, ජන්මියාගේ ඉවසීම නැති කිරීමට වැඩි දායකත්වයක් සපයනු ඇත. කරුණාව, මෛත්‍රිය නැති කර කුරිරු අදහස් හිත තුළට මෝදු කරවන හතරවැන්නේ පිහිටි කුජ හෙවත් අඟහරු, ජන්මියා තුළ ඊර්ෂ්‍යාව හා කුහකත්වය වර්ධනය කරවන බව සොයාගෙන තිබේ. එහිදී සිදුවන්නේ ජන්මියාගේ ගුණධර්ම විනාශවීම හේතුවෙන් ඥති සබඳතා පළුදුවීමයි. එම තත්ත්වය විවාහ දිවියට කණකොකා හැඬවීමට තරම් සමහර අවස්ථාවලදී ප්‍රබල වනු ඇත. නැන්දම්මා හා ලේලිය අතර ගිනි ඇවිලවීමට තරම් හතරේ කුජ සමත් වන බව පරීක්ෂණවලින් හෙළිවී තිබේ. හත්වැන්නේ පිහිටි කුජගේ ක්‍රියාදාමය හත්වැන්න මනුෂ්‍යයාගේ විවාහය හා විවාහ සැපත පිළිබඳව හෙළිදරව් කරන ස්ථානයයි. තම කලත්‍රයා පිළිබඳව මෙම ස්ථානයෙන් බොහෝ කරුණු කාරණා දැනගත හැකි බව සනාථ වී තිබේ. හත්වැන්නේ පිහිටි කුජ දෙදෙනා අතර පැවතිය යුතු කාමයට හා සමගියට බාධා පමුණුවන බව පුරාණ සෘෂීන් සොයාගෙන ඇත්තේ වසර දස දහස් ගණකටත් පෙර සිටය. මෙම භාවය ජන්මියාගේ විවාහය පිළිබඳව කියෑවෙන ස්ථානය බැවින්, එහිදී කුජ විනාශ කරනුයේ භාවයේ කාරකත්වය වන විවාහ සැපතයි. කුජ තමා සිටින ස්ථානයේ නිසඟත්වයට හානි කරන බව අපි මින් පෙරද කතා කර ඇති සේ, මෙහිදී කුජ විනාශ කිරීමට උත්සාහ කරනුයේ විවාහක යුවළකගේ සහකරු හෝ සහකාරියයි. සහකරුට හෝ සහකාරියට අනියම් අන්දමින් මාරක උදාකරවීමට හතේ කුජ බොහෝ විට උත්සාහ කරන බව අත්දැක තිබේ. දෙදෙනාගේ සමගියට බාධා පමුණුවන හතේ කුජ, සැකය, නොසන්සුන්තාවය විවාහ ජීවිතය තුළ වපුරුවන අතර මොනයම් ක්‍රමයකින් හෝ දෙදෙනා වෙන් කර තැබීමට උත්සාහ කරන බව හෙළිවී තිබේ. අඩුම තරමින් දෙදෙනාගෙන් එක් අයකු මරා දැමීමට නොහැකි වුවහොත්, දෙමහල්ලන් ස්ථාන දෙකකට හෝ රටවල් දෙකකට කොටු කර තැබීම හතේ කුජගේ ස්වභාවයයි. අටවැන්නේ තැන්පත් කුජ අටවැන්න ලිංගික සම්බන්ධතා හා උත්පාදන ශක්තිය පිළිබඳව කියෑවෙන ස්ථානයයි. මෙහි තැන්පත් කුජ ජන්මියාගේ ලිංගික සම්බන්ධතාවලට අපල උදා කරවන අතර ලිංගේන්ද්‍රීයන් හි දුබලතා ද ඇති කරවන බව සොයාගෙන තිබේ. උත්පාදන ශක්තිය හීනවීම නිසා දරුඵලවලට ද බාධා පැමිණෙන අතර දෙදෙනා අතර කායික හා මානසික ප්‍රීතියට ද එයින් අවහිරතා ඇතිවේ. අට වැන්නේ කුජ තැන්පත්ව ඇති ජන්මපත්ර පුරාණ ඇඳුරන් විසින් විවාහය සඳහා නුදුසුදු බව කියා ඇත්තේ හේතු සාධක ඇතිව බව මෙයින් වැටහේ. දොළොස්වැන්නේ කුජ දොළොස්වැන්නේ කුජ නරක යෑයි සම්මතයට ආවේ කුමන හේතුවක් නිසා දැයි අවසන් වශයෙන් සොයා බලමු. දොළොස්වැන්න මෝක්ෂ ස්ථානය හා වැය ස්ථානය වශයෙන් හඳුන්වනු ලැබේ. විවාහය මගින් මතු ආත්මය ද සකස් කරගත යුතු යෑයි සෘෂි මතයක් ඇත. විවාහය ලෞකික අංශයෙන් පමණක් නොව, ලෝකෝත්තර වශයෙන් ද ප්‍රබල විය යුතු බව පුරාණාචාර්යවරුන් කියා තිබෙන බැවින් දොළොස්වැන්න සෘෂි කුජගෙන් සීමාවීම මෙම භවයට පමණක් නොව මතු භවයට ද අනිටු පල උදාකරවීමකි. සුගතිගාමී ජීවිතයක් ලබාගැනීමට මහත් බාධාවක් ලෙස දොළොස්වැන්නේ කුජ පෙන්වා දිය හැක. වැය ස්ථානය ලෙස ද හැඳින්වෙන දොළහේ කුජ පිහිටා තිබීම විවාහයෙන් පසු ජීවිතයේ ආර්ථිකයට පීඩා ඇති කරවන්නකි. ආදායම හා වියදම පිළිබඳව නිසි ලෙස සොයා නොබලා කටයුතු කිරීමෙන් ණයගැති භාවයට පත්වීම මෙහි ඇති දුඃක්ඛදායක තත්ත්වයයි. ස්ථිර පදිංචියට ද දොළහේ කුජ හානි කරන බව පරීක්ෂණවලින් පෙනී ගොස් ඇත.[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom