Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
කුඩයක වැඩ...!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ටිකක් පරණ කතාවක්!

සමහරු අහලත් ඇති. එත් ආයෙත් ඇහුවට වරදක් නැහැ!

රිපෝස්ට්නම් සොරිම තමා.

ඔන්න අවුරුදු 75 ක් විතර වෙන ඉලන්දාරියෙක් (වයස උනාට සල්ලි ආකරේ) අවුරුදු 28 ක විතර ලස්සන කෙල්ලෙක් බැඳගත්තා.

මිනිහට ඒ විතරක් නෙමෙයි, ළමයෙකුත් හදන්න ඕනෑ උනා!

ආයෙත් එකඑකාගේ උපදෙස් ගන්නේ මොකටද කියලා මූ කෙලින්ම ඩොකෙක් හම්බුවෙන්න ගියා.

"ඩොක්ටර් මට දැන් 75 ක් වෙනවා, මගේ නෝනට 28යි, ඉතින් අපි දෙන්නට බබෙක් හදන්න පුළුවන්ද?" මේකා 25ක කොල්ලෙක්ගේ ටෝකක් දැම්මා!

"ඔහේට දැන් ගොඩක් වයසයිනෙ, ඔය වෙනකොට ළමයි හදන්න ශක්තියක් නැහැ. ඕනම නම් ඉතින් අරන් හදා ගන්න තමයි වෙන්නෙ!"

ඩොකා පැහැදිලි කරා.

මිනහා හෙන අප්සෙට් එකේ ගෙදරගියා.

ඔහොම මාස කීපයක් ගෙවිලා යද්දී ගෑනිට බබෙක් හම්බුවෙන්න අවා.

මූට මාර හැපී, එ එක්කම අර ඩොකා එක්කත් හෙන තරහක් ආවා!

මිනිහා ආයෙත් ඩොකා හම්බුවෙන්න ගිහිල්ලා ඌව නෝන්ඩි කරන්න පටන්ගත්තා.

"හහ්, ඔහේ දන්නේ මොනවද? මට මොකුත් බෑ කිව්වනේ. කොහොමද දැන් මගේ වැඩ! අන්න අපේ නෝනට බබෙක් ලැබෙන්නයි යන්නේ"

"හරි හරි මහත්තයා ඔහොම වාඩි වෙන්න, මං පොඩි කතාවක් කියන්නම්" ඩොකා කතාවක් කියන්න පටන් ගත්තා!

"ඔන්න එක දවසක් පිස්සු මිනිහෙක් තුවක්කුවක් වෙනුවට කුඩයක් අරන් දඩයමේ යන්න පිටත් උනා"

ඩොකා කියාගෙන යනවා. අපේ පොරත් අහගෙන ඉන්නවා.

"ඔහොම යනකොට එකපාරටම මිනිහා ඉස්සරහට සිංහයෙක් පැන්නා, පිස්සු මිනිහා පොඩ්ඩක්වත් බය උනේ නැහැ, කුඩේ උලුක් කරලා ඌට වෙඩි තිබ්බා, සිංහයා වෙඩි වැදිලා එතනම මළා."

"එක නම් වෙන්න බැහ දොස්තරමහත්තයෝ, ඒක කොහොමටවත් වෙන්න බැහැ, ෂුවර් එකටම අහල පහල හිටපු එකෙක් වෙඩි තියන්න ඇති!" මිනිහා එක පාරටම මැදට පැන්නා.

ඩොකා හීන් හිනාවක් දැම්මා!

"හරියටම හරි මහත්තයෝ, ඔහේ හරියටම හරි" ඩොකා හීන් හිනාවක් දාලා කිව්වා!

හොඳනම් ඔන්න ඔහේ පොඩි කොමෙන්ටුවකුත් දාමු...!!!

[QUOTE="JHHA, post: 9621388, member: 231232"] [COLOR=Blue][SIZE=4]මේක ටිකක් පරණ කතාවක්!:rolleyes: සමහරු අහලත් ඇති. එත් ආයෙත් ඇහුවට වරදක් නැහැ!:P රිපෝස්ට්නම් සොරිම තමා.:( ඔන්න අවුරුදු 75 ක් විතර වෙන ඉලන්දාරියෙක් (වයස උනාට සල්ලි ආකරේ) අවුරුදු 28 ක විතර ලස්සන කෙල්ලෙක් බැඳගත්තා.:baffled: මිනිහට ඒ විතරක් නෙමෙයි, ළමයෙකුත් හදන්න ඕනෑ උනා!:oo: ආයෙත් එකඑකාගේ උපදෙස් ගන්නේ මොකටද කියලා මූ කෙලින්ම ඩොකෙක් හම්බුවෙන්න ගියා.:yes: "ඩොක්ටර් මට දැන් 75 ක් වෙනවා, මගේ නෝනට 28යි, ඉතින් අපි දෙන්නට බබෙක් හදන්න පුළුවන්ද?" මේකා 25ක කොල්ලෙක්ගේ ටෝකක් දැම්මා!:P "ඔහේට දැන් ගොඩක් වයසයිනෙ, ඔය වෙනකොට ළමයි හදන්න ශක්තියක් නැහැ. ඕනම නම් ඉතින් අරන් හදා ගන්න තමයි වෙන්නෙ!" ඩොකා පැහැදිලි කරා. මිනහා හෙන අප්සෙට් එකේ ගෙදරගියා. ඔහොම මාස කීපයක් ගෙවිලා යද්දී ගෑනිට බබෙක් හම්බුවෙන්න අවා. මූට මාර හැපී, එ එක්කම අර ඩොකා එක්කත් හෙන තරහක් ආවා!:growl: මිනිහා ආයෙත් ඩොකා හම්බුවෙන්න ගිහිල්ලා ඌව නෝන්ඩි කරන්න පටන්ගත්තා. "හහ්, ඔහේ දන්නේ මොනවද? මට මොකුත් බෑ කිව්වනේ. කොහොමද දැන් මගේ වැඩ! අන්න අපේ නෝනට බබෙක් ලැබෙන්නයි යන්නේ":angry: "හරි හරි මහත්තයා ඔහොම වාඩි වෙන්න, මං පොඩි කතාවක් කියන්නම්" ඩොකා කතාවක් කියන්න පටන් ගත්තා! "ඔන්න එක දවසක් පිස්සු මිනිහෙක් තුවක්කුවක් වෙනුවට කුඩයක් අරන් දඩයමේ යන්න පිටත් උනා":baffled: ඩොකා කියාගෙන යනවා. අපේ පොරත් අහගෙන ඉන්නවා. "ඔහොම යනකොට එකපාරටම මිනිහා ඉස්සරහට සිංහයෙක් පැන්නා, පිස්සු මිනිහා පොඩ්ඩක්වත් බය උනේ නැහැ, කුඩේ උලුක් කරලා ඌට වෙඩි තිබ්බා, සිංහයා වෙඩි වැදිලා එතනම මළා.":confused: "එක නම් වෙන්න බැහ දොස්තරමහත්තයෝ, ඒක කොහොමටවත් වෙන්න බැහැ, ෂුවර් එකටම අහල පහල හිටපු එකෙක් වෙඩි තියන්න ඇති!" මිනිහා එක පාරටම මැදට පැන්නා.:no: ඩොකා හීන් හිනාවක් දැම්මා! "හරියටම හරි මහත්තයෝ, ඔහේ හරියටම හරි" [/SIZE][/COLOR][COLOR=Blue][SIZE=4]ඩොකා හීන් හිනාවක් දාලා කිව්වා!:P:P:P [COLOR=Purple]හොඳනම් ඔන්න ඔහේ පොඩි කොමෙන්ටුවකුත් දාමු...!!!:D:D:D[/COLOR] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom