Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුඩ්ඩා අත් අඩංගුවට ගැනීමට හැකි මට්ටමක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුඩ්ඩා අත් අඩංගුවට ගැනීමට හැකි මට්ටමක

දුමින්දගේ තත්ත්වය යහපත් මට්ටමක

සමන් ගමගේ

හිස අභ්‍යන්තරයේ ශල්‍යකර්මයකට භාජන කිරීමෙන් පසු මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ තත්ත්වය යහපත් මට්ටමකට පත්ව ඇතැයි වාර්තා වේ.

මේ වන විට දුමින්ද සිල්වා මහතාට සම්බන්ධ කර තිබූ ජීවීය ආධාරක යන්ත්‍ර ඉවත් කර ඇති අතර ඒ මහතා තනිව ශ්වසනය කරමින් සිටින බවද සඳහන් වේ.

එසේ ශ්වසනයේ යෙදෙමින් සිටි දුමින්ද සිල්වා මහතා ඊයේ පෙරවරුවේ දෙනෙත් විවර කර පියවි සිහි තත්ත්වයට පත්වෙමින් සිය නම ආමන්ත්‍රණය කරන විට ඊට ප්‍රතිචාර දැක්වීමට උත්සාහ දැරූ බවද රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් දුමින්ද සිල්වා මහතාට සිදුකළ ශල්‍යකර්මයේ බරපතළ බව හමුවේ පවතින තත්ත්වය ක්ෂණයකින් වෙනස් වීමේ අවදානමක් පවතින බව වෛද්‍ය මතය වී තිබේ.

[QUOTE="srilanka., post: 11124206, member: 364871"] [b]කුඩ්ඩා අත් අඩංගුවට ගැනීමට හැකි මට්ටමක[/b] [COLOR=#003300]දුමින්දගේ තත්ත්වය යහපත් මට්ටමක [/COLOR][FONT=Times New Roman] [IMG]http://www.divaina.com/2011/10/13/1-3.jpg[/IMG][SIZE=3]සමන් ගමගේ[/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4] හිස අභ්‍යන්තරයේ ශල්‍යකර්මයකට භාජන කිරීමෙන් පසු මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ තත්ත්වය යහපත් මට්ටමකට පත්ව ඇතැයි වාර්තා වේ. මේ වන විට දුමින්ද සිල්වා මහතාට සම්බන්ධ කර තිබූ ජීවීය ආධාරක යන්ත්‍ර ඉවත් කර ඇති අතර ඒ මහතා තනිව ශ්වසනය කරමින් සිටින බවද සඳහන් වේ. එසේ ශ්වසනයේ යෙදෙමින් සිටි දුමින්ද සිල්වා මහතා ඊයේ පෙරවරුවේ දෙනෙත් විවර කර පියවි සිහි තත්ත්වයට පත්වෙමින් සිය නම ආමන්ත්‍රණය කරන විට ඊට ප්‍රතිචාර දැක්වීමට උත්සාහ දැරූ බවද රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් දුමින්ද සිල්වා මහතාට සිදුකළ ශල්‍යකර්මයේ බරපතළ බව හමුවේ පවතින තත්ත්වය ක්ෂණයකින් වෙනස් වීමේ අවදානමක් පවතින බව වෛද්‍ය මතය වී තිබේ. [/SIZE] [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom