Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුඩා ඉඩම් හා නිවාස විකිණීම හා මිලදී ගැනීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. ඔය add වල දාලා තියන පර්චෙස් 6 කට වඩා අඩු ගෙවල් ඉඩම් විකුණන්න නීතිමය අවසරය තියනවද ?

ඕනෙම ප්‍රමාණයක ඉඩමක් ගන්න පුලුවන්.නීතියෙන් බාදාවක් නෑ.කැමතිනම් පර්චස් 1,2ක් උනත් ගන්න පුලුවන්

2. අපි එහෙම ඉඩමක් හෝ ගෙයක් මිලදී ගැනීමේදී එම ඉඩමේ අයතිය අපිට නීතිමය පැත්තෙන් ලැබෙනවද ?

ඔව්

3. එහෙම ඉඩමක් හෝ ගෙයක් මිලදී ගැනීමේදී ඕනි කරන ලියකියවිලි මොනාද ?

සමාන්‍යයෙන් ඉඩමක් ගන්න ඕනි කරන ලියවිලිම තමයි.

4.එවැනි මිලදී ගැනීමකට බැංකු ණය සපයනවද ?

නැහැ.සාමාන්‍යයෙන් ඕනෙම පලාතක තියෙනවා ගොඩනැගිල්ලක් ඉදිකරන්න් අදාල පලාත් පාලන ආයතනයෙන් නියම කල භූමි ප්‍රමාණයක්.ඒ ප්‍රමාණයට වඩා උඹ මිලදී ගන්න ඉඩම කුඩා එකක් නම් මූල්‍ය ආයතනයකින් ණය මුදලක් ලබාදෙන්නේ නෑ

5.අයතිය අපේ නමටම ගන්න පුලුවන්ද ?

පුලුවන්

6. තවත් සමහරු building එකකින් කොටසක් ගේකින් කොටසක් විකුණන වෙලාවල් තියනවා නේද ? එහෙම වෙලාවට අයතිය පවරනවාද අපේ නමට ?

නොදනී

8. බැරි වෙලාවත් building එක repair කරන්න හරි වෙනස් කරන්න හරි ඕනි උනොත් එක කරන්න පුලුවන්ද ?

ඉඩම අදාල පලාත් පාලන ආයතනය නියම කල භූමි ප්‍රමාණයට වඩා තියෙනවනම්,කලින් අනුමත කල සැලසුමක් තියෙනවනම් නීත්‍යානුකූලව ගොඩනැගිල්ල වෙනස් කරන්න පුලුවන්.හැහැබැයි අලුතින් සැලසුමක් නිර්මානය කර අනුමැතිය ගතයුතු වෙනවා.කලින් අනුමත කල සැලසුමක් නැතිනම් පවතින ගොඩනැගිල්ල මැන අලුතින් සැලසුමක් නිර්මානය කර අනුමැතිය ගතයුතු වෙනවා

[QUOTE="shaminda peiris, post: 20794428, member: 500621"] [SIZE="3"]1. ඔය add වල දාලා තියන පර්චෙස් 6 කට වඩා අඩු ගෙවල් ඉඩම් විකුණන්න නීතිමය අවසරය තියනවද ?[/SIZE] [SIZE="3"][COLOR="Red"]ඕනෙම ප්‍රමාණයක ඉඩමක් ගන්න පුලුවන්.නීතියෙන් බාදාවක් නෑ.කැමතිනම් පර්චස් 1,2ක් උනත් ගන්න පුලුවන්[/COLOR][/SIZE] [SIZE="3"]2. අපි එහෙම ඉඩමක් හෝ ගෙයක් මිලදී ගැනීමේදී එම ඉඩමේ අයතිය අපිට නීතිමය පැත්තෙන් ලැබෙනවද ?[/SIZE] [COLOR="red"][SIZE="3"]ඔව්[/SIZE][/COLOR] [SIZE="3"]3. එහෙම ඉඩමක් හෝ ගෙයක් මිලදී ගැනීමේදී ඕනි කරන ලියකියවිලි මොනාද ?[/SIZE] [COLOR="red"][SIZE="3"]සමාන්‍යයෙන් ඉඩමක් ගන්න ඕනි කරන ලියවිලිම තමයි.[/SIZE][/COLOR] [SIZE="3"]4.එවැනි මිලදී ගැනීමකට බැංකු ණය සපයනවද ?[/SIZE] [COLOR="red"][SIZE="3"]නැහැ.සාමාන්‍යයෙන් ඕනෙම පලාතක තියෙනවා ගොඩනැගිල්ලක් ඉදිකරන්න් අදාල පලාත් පාලන ආයතනයෙන් නියම කල භූමි ප්‍රමාණයක්.ඒ ප්‍රමාණයට වඩා උඹ මිලදී ගන්න ඉඩම කුඩා එකක් නම් මූල්‍ය ආයතනයකින් ණය මුදලක් ලබාදෙන්නේ නෑ[/SIZE][/COLOR] [SIZE="3"] 5.අයතිය අපේ නමටම ගන්න පුලුවන්ද ?[/SIZE] [COLOR="red"][SIZE="3"]පුලුවන්[/SIZE][/COLOR] [SIZE="3"]6. තවත් සමහරු building එකකින් කොටසක් ගේකින් කොටසක් විකුණන වෙලාවල් තියනවා නේද ? එහෙම වෙලාවට අයතිය පවරනවාද අපේ නමට ?[/SIZE] [SIZE="3"][COLOR="red"]නොදනී[/COLOR][/SIZE] [SIZE="3"] 8. බැරි වෙලාවත් building එක repair කරන්න හරි වෙනස් කරන්න හරි ඕනි උනොත් එක කරන්න පුලුවන්ද ?[/SIZE] [COLOR="Red"][SIZE="3"]ඉඩම අදාල පලාත් පාලන ආයතනය නියම කල භූමි ප්‍රමාණයට වඩා තියෙනවනම්,කලින් අනුමත කල සැලසුමක් තියෙනවනම් නීත්‍යානුකූලව ගොඩනැගිල්ල වෙනස් කරන්න පුලුවන්.හැහැබැයි අලුතින් සැලසුමක් නිර්මානය කර අනුමැතිය ගතයුතු වෙනවා.කලින් අනුමත කල සැලසුමක් නැතිනම් පවතින ගොඩනැගිල්ල මැන අලුතින් සැලසුමක් නිර්මානය කර අනුමැතිය ගතයුතු වෙනවා[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom