Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුඩා කාලයේ සිටම මහින්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුඩා කාලයේ සිටම මහින්ද

විශ්වාසභංගයෙන් පරාජය වූ අගමැතිලා ඇමැතිලා කතානායක පිළිනොගනී; ඡන්දයකට බිය මරා-සිරා ජුන්ටාව පාර්ලිමේන්තුව තුල යකා නටයි; කතානායක අසුනට වතුර දමයි (Video-10mts docu)

පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති නමුත් ඒ බව පිළිගැනීමද නොකර චන්ඩි කමින් පාර්ලිමේන්තුව තුල කටයුතු කරන මරා-සිරා ජුන්ටාවේ කෙරුවාව අද මුළු ලෝකයාටම හෙළිදරව් විය.

අද පාර්ලිමේන්තුව ආරම්භයේ දීම ඊයේ විශ්වාසභංග යෝජනාවෙන් පරාජය වූ බැවින් මරා-සිරා ජුන්ටා ආණ්ඩුවේ කිසිදු අගමැතිවරයෙකු ඇමැතිවරයෙකු රාජ්‍ය ඇමැතිවරයෙකු සභා නායකවරයෙකු ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 (2) වගන්තිය යටතේ තමන් පිළිනොගන්නා බව කතානායකතුමා නිවේදනය කෙළේය. පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් කතානායක ලෙස තමාගේ අවසන් තීන්දුවට පිටතින් වෙනත් කිසිවෙකුගේ තීන්දුවක් තමන් පිළිනොගන්නා බවද සභාවට දැනුම් දුන්නේ ව්‍යවස්ථාදායකට ඉහළින් විධායකයට තීන්දු තීරණ ගැනීමට ඉඩ නොදී ව්‍යවස්ථාදායකයේ අයිතිවාසිකම් ආරක්ෂා කරමිනි.

ඉන්පසුව මහින්ද රාජපක්ෂට අගමැතිවරයා ලෙස නොව මන්ත්‍රීවරයෙකු ලෙස සභාව ඇමැතීමට කතානායකතුමා ආරාධනා කෙළේය.

මහින්ද රාජපක්ෂගේ කතාවේ දී තමා කුඩා කාලයේ සිට පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් අත්දැකීම් ඇත්තෙකු බවත්, මේ අගමැතිකම තමාට කජ්ජක් නොවන බවත් කීවේය. කතානායකවරයා ඊයේ විශ්වාස භංග යෝජනාවේ දී කටහඬින් ඡන්දය විමසීමට විරුද්ධව නමින් ඡන්ද විමසීමක් කළ යුතුව තිබුනා යැයි පැවසීය.

මහින්ද රාජපක්ෂගේ කතාව අවසානයේ දී එම කතාවට විශ්වාසයක් නොමැති බව පල කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යෝජනාවක් ගෙන ආ අතර ඊට නමින් ඡන්දය විමසීමට කතානායකතුමා තීරණය කෙළේය.

ඊට මොහොතකට පෙර නමින් ඡන්දයක් ඉල්ලූ කුඩා කාලයේ සිටම පාර්ලිමේන්තු අත්දැකීම් තිබෙනවා යයි කී මහින්ද රාජපක්ෂ තම මැරයන් කතානායකතුමාට විරුද්ධය මෙහෙයවා නමින් ඡන්දයක් විමසීම කඩා කප්පල් කෙළේය. ඒ අන්කිසිවක් නිසා නොව ඔහුට බහුතරයක් නොමැති බව දන්නා නිසාය.

කතානායකතුමා ඉදිරියට කඩා පිනූ මැරයෝ ඔහුට කුණුහරුපයෙන් බැන වදිමින් පහර දීමට ගියහ. වහා ඉදිරිපත් වූ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු කතානායකතුමා වටා වළල්ලක් සේ හිඳිමින් එතුමා ආරක්ෂා කළහ. කතානායකතුමාට විවිධ භාණ්ඩ වලින් පහර එල්ල කළ අතර මන්ත්‍රීවරු ඒ පහරවල් අල්ලා ගනිමින් කතානායකතුමා ආරක්ෂා කිරීම විශේෂය.

කතානායකතුමා අසුනින් ඉවත් වූ පසු කුඩා කාලයේ සිටම පාර්ලිමේන්තු අත්දැකීම් ඇති මහින්ද රාජපක්ෂගේ සට්ටැඹියන් වූ සනත් නිශාන්ත සහ ප්‍රසන්න රණවීර හොර රහසේ ගොස් කතානායකතුමාගේ අසුනට වතුර වත් කළහ. ඒවා කැමරා වල සටහන් වී ඇති අන්දම පහත වීඩියෝවේ දැක්වේ. කතානායකතුමාගේ මයික්‍රෆෝනය කඩා දැමීමට ගිය දිලුම් අමුණුගමට එවෙලේම පව් පටිසන් දෙමින් මයික්රෆෝනයට අත කැපී ගියේය.

අවසානයේ කුඩා කාලයේ සිටම පාර්ලිමේන්තුව පිළිබඳ අත්දැකීම් ඇතැයි කී මහින්ද රාජපක්ෂ මුළු ලෝකයා ඉදිරියේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නින්දාවට පත් කරමින් සභාගර්භයෙන් ඉවතට ගියේය.

පාර්ලිමේන්තුව හෙට(16) දහවල් 1.00 ට යළි රැස්වේ.

අද දවසේ පාර්ලිමේන්තුවේ සිදුවීම් වල වැදගත් අවස්ථා අලලා විනාඩි 10 කට සංස්කරණය කළ වීඩියෝවක් පහතින් දැක්වේ. ඒ සඳහා වීඩියෝ මූලාශ්‍ර ලබා දුන් සියලු ආයතනයන්ට ස්තූතිය

[YOUTUBE]yr4ByoiHZ_A[/YOUTUBE]

[QUOTE="Harvard-Bio, post: 23897359, member: 556707"] [b]කුඩා කාලයේ සිටම මහින්ද[/b] [B][SIZE="5"][COLOR="DarkGreen"]විශ්වාසභංගයෙන් පරාජය වූ අගමැතිලා ඇමැතිලා කතානායක පිළිනොගනී; ඡන්දයකට බිය මරා-සිරා ජුන්ටාව පාර්ලිමේන්තුව තුල යකා නටයි; කතානායක අසුනට වතුර දමයි (Video-10mts docu)[/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="DarkRed"]පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති නමුත් ඒ බව පිළිගැනීමද නොකර චන්ඩි කමින් පාර්ලිමේන්තුව තුල කටයුතු කරන මරා-සිරා ජුන්ටාවේ කෙරුවාව අද මුළු ලෝකයාටම හෙළිදරව් විය. අද පාර්ලිමේන්තුව ආරම්භයේ දීම ඊයේ විශ්වාසභංග යෝජනාවෙන් පරාජය වූ බැවින් මරා-සිරා ජුන්ටා ආණ්ඩුවේ කිසිදු අගමැතිවරයෙකු ඇමැතිවරයෙකු රාජ්‍ය ඇමැතිවරයෙකු සභා නායකවරයෙකු ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 (2) වගන්තිය යටතේ තමන් පිළිනොගන්නා බව කතානායකතුමා නිවේදනය කෙළේය. පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් කතානායක ලෙස තමාගේ අවසන් තීන්දුවට පිටතින් වෙනත් කිසිවෙකුගේ තීන්දුවක් තමන් පිළිනොගන්නා බවද සභාවට දැනුම් දුන්නේ ව්‍යවස්ථාදායකට ඉහළින් විධායකයට තීන්දු තීරණ ගැනීමට ඉඩ නොදී ව්‍යවස්ථාදායකයේ අයිතිවාසිකම් ආරක්ෂා කරමිනි. ඉන්පසුව මහින්ද රාජපක්ෂට අගමැතිවරයා ලෙස නොව මන්ත්‍රීවරයෙකු ලෙස සභාව ඇමැතීමට කතානායකතුමා ආරාධනා කෙළේය. මහින්ද රාජපක්ෂගේ කතාවේ දී තමා කුඩා කාලයේ සිට පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් අත්දැකීම් ඇත්තෙකු බවත්, මේ අගමැතිකම තමාට කජ්ජක් නොවන බවත් කීවේය. කතානායකවරයා ඊයේ විශ්වාස භංග යෝජනාවේ දී කටහඬින් ඡන්දය විමසීමට විරුද්ධව නමින් ඡන්ද විමසීමක් කළ යුතුව තිබුනා යැයි පැවසීය. මහින්ද රාජපක්ෂගේ කතාව අවසානයේ දී එම කතාවට විශ්වාසයක් නොමැති බව පල කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යෝජනාවක් ගෙන ආ අතර ඊට නමින් ඡන්දය විමසීමට කතානායකතුමා තීරණය කෙළේය. ඊට මොහොතකට පෙර නමින් ඡන්දයක් ඉල්ලූ කුඩා කාලයේ සිටම පාර්ලිමේන්තු අත්දැකීම් තිබෙනවා යයි කී මහින්ද රාජපක්ෂ තම මැරයන් කතානායකතුමාට විරුද්ධය මෙහෙයවා නමින් ඡන්දයක් විමසීම කඩා කප්පල් කෙළේය. ඒ අන්කිසිවක් නිසා නොව ඔහුට බහුතරයක් නොමැති බව දන්නා නිසාය. කතානායකතුමා ඉදිරියට කඩා පිනූ මැරයෝ ඔහුට කුණුහරුපයෙන් බැන වදිමින් පහර දීමට ගියහ. වහා ඉදිරිපත් වූ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු කතානායකතුමා වටා වළල්ලක් සේ හිඳිමින් එතුමා ආරක්ෂා කළහ. කතානායකතුමාට විවිධ භාණ්ඩ වලින් පහර එල්ල කළ අතර මන්ත්‍රීවරු ඒ පහරවල් අල්ලා ගනිමින් කතානායකතුමා ආරක්ෂා කිරීම විශේෂය. කතානායකතුමා අසුනින් ඉවත් වූ පසු කුඩා කාලයේ සිටම පාර්ලිමේන්තු අත්දැකීම් ඇති මහින්ද රාජපක්ෂගේ සට්ටැඹියන් වූ සනත් නිශාන්ත සහ ප්‍රසන්න රණවීර හොර රහසේ ගොස් කතානායකතුමාගේ අසුනට වතුර වත් කළහ. ඒවා කැමරා වල සටහන් වී ඇති අන්දම පහත වීඩියෝවේ දැක්වේ. කතානායකතුමාගේ මයික්‍රෆෝනය කඩා දැමීමට ගිය දිලුම් අමුණුගමට එවෙලේම පව් පටිසන් දෙමින් මයික්රෆෝනයට අත කැපී ගියේය. අවසානයේ කුඩා කාලයේ සිටම පාර්ලිමේන්තුව පිළිබඳ අත්දැකීම් ඇතැයි කී මහින්ද රාජපක්ෂ මුළු ලෝකයා ඉදිරියේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නින්දාවට පත් කරමින් සභාගර්භයෙන් ඉවතට ගියේය. පාර්ලිමේන්තුව හෙට(16) දහවල් 1.00 ට යළි රැස්වේ. අද දවසේ පාර්ලිමේන්තුවේ සිදුවීම් වල වැදගත් අවස්ථා අලලා විනාඩි 10 කට සංස්කරණය කළ වීඩියෝවක් පහතින් දැක්වේ. ඒ සඳහා වීඩියෝ මූලාශ්‍ර ලබා දුන් සියලු ආයතනයන්ට ස්තූතිය [/COLOR][/SIZE][/B] [YOUTUBE]yr4ByoiHZ_A[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom