Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
කුඩා ව්‍යාපාරයක් සදහා ණයක් ලබාගැනීමට ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුඩා ව්‍යාපාරයක් සදහා ණයක් ලබාගැනීමට ?

කුඩා වයාපාරයකට ණයක් ගන්න නම් හොදම බැන්කුව ප්‍රාදේශීය සන්වර්ධන බැන්කුව. ඒ බැන්කුවෙන් ණයක් ගන්න ඕන කරන දේවල් හා ක්‍රමය පහතතින්.

ඔයා මුලින්ම ඔයා පටන් ගන්න ඉන්න වයාපාරය ලියාපදින්චි කරන්න ඔනේ. ඊට පස්සේ ඔයා කරන්න ඔනේ ඔයා පදින්චි දිස්ත්‍රික්කයට අයිති බැන්කු ශාකාවට ගිහින් ඉතිරි කිරීමේ හා ධන යෝජන කියල ගිණුම් දෙකක් පටන් ගන්න ඔනේ රු.1000 ගනේ දාලා. ඊට පස්සේ ඔයා ඔයා හදන්න ඔනේ ආදායම් වාර්තවක්. ඔයා 50000ක් හෝ ඊට වඩා වැඩි ගානක් ගන්නවනම් මාසික ආදායම රු.15000ට වඩා වැඩි වෙන්න ඔනේ. එකෙන් පස්සේ ඔයා හදන්න ඔනේ ඇස්තුමේන්තුවක් ඔයා ණය අරගෙන ඒ ණය මුදල කොහොමද ඔයාගේ ව්‍යාපාරයේ යොදවන්නේ කියලා. ඊට පස්සේ ඔයා ග්රාමසෙවකගෙන් ඔයාගේ පදින්චිය තහවුරු කරගන්න ඔනේ. ඒ වගේම ඔයා 50000ට වඩා වැඩි ණයක් ගන්න නිසා ඔයාගෙම දිස්ත්‍රික්කයේ පදින්චි ස්තීර ආදායමක් ඇති දෙන්නෙක් ඕනේ ඇපකරුවන් විදියට. ඊට පස්සේ ඔයගේ ව්‍යාපාර ලියාපදින්චි සහතිකයේ පිටපතක්, හැදුනුම් පතේ පිටපතක් අරගෙන යන්න.(මුල් පිටපතුත් අවශයයි.) ඇපකරුවන්ගෙත් අදායම් වාර්තා(ජොබ් කරන අය නම් වැටුප් සහතික.), පදින්චිය තහවුරු කරන්න පුලුවන් ලේකනයකුත් ඔනේ. මේ ඔක්කෝම හරියට භාරදීලා ණය අයදුම්පතත් සම්පුර්න කරල දීලා සති 3ක් හෝ 4ක් යනකොට ඔයාට ණය ලබාගන්න පුලුවන්.

සාමාන්‍යයෙන් පොළිය ගණනය වෙන ක්‍රම දෙකක් තියෙන්වා. ඔයාගේ ව්‍යාපාරය සේවා සපයන එකක් නම් වාර්ෂික පොළිය 13%ක් හෝ අඩු ගානක් තමයි වෙන්නේ. ඔයාගේ ව්‍යාපාරය භාන්ඩ හා සේවා නොවන එකක් නම් වාර්ශික පොළිය 12%ක් හෝ ඊට වඩා අඩු වෙනවා. කොහොම නමුත් ඔයාට පොළිය හැදෙන්නේ හීනවන් ශේෂ ක්‍රමයටයි.

මම හිතනවා ඔයාට අවශ්‍ය උත්තර ටික මෙතන ඇති කියල. මේ මොනව උනත් ණයක් ගන්න කලින් හොදට හිතල බලලා ප්ලැන් එකක් ඇතුව තීරන ගන්න.

[QUOTE="Ruma2015, post: 18930296, member: 526924"] [b]කුඩා ව්‍යාපාරයක් සදහා ණයක් ලබාගැනීමට ?[/b] [SIZE="7"][SIZE="6"]කුඩා වයාපාරයකට ණයක් ගන්න නම් හොදම බැන්කුව ප්‍රාදේශීය සන්වර්ධන බැන්කුව. ඒ බැන්කුවෙන් ණයක් ගන්න ඕන කරන දේවල් හා ක්‍රමය පහතතින්. ඔයා මුලින්ම ඔයා පටන් ගන්න ඉන්න වයාපාරය ලියාපදින්චි කරන්න ඔනේ. ඊට පස්සේ ඔයා කරන්න ඔනේ ඔයා පදින්චි දිස්ත්‍රික්කයට අයිති බැන්කු ශාකාවට ගිහින් ඉතිරි කිරීමේ හා ධන යෝජන කියල ගිණුම් දෙකක් පටන් ගන්න ඔනේ රු.1000 ගනේ දාලා. ඊට පස්සේ ඔයා ඔයා හදන්න ඔනේ ආදායම් වාර්තවක්. ඔයා 50000ක් හෝ ඊට වඩා වැඩි ගානක් ගන්නවනම් මාසික ආදායම රු.15000ට වඩා වැඩි වෙන්න ඔනේ. එකෙන් පස්සේ ඔයා හදන්න ඔනේ ඇස්තුමේන්තුවක් ඔයා ණය අරගෙන ඒ ණය මුදල කොහොමද ඔයාගේ ව්‍යාපාරයේ යොදවන්නේ කියලා. ඊට පස්සේ ඔයා ග්රාමසෙවකගෙන් ඔයාගේ පදින්චිය තහවුරු කරගන්න ඔනේ. ඒ වගේම ඔයා 50000ට වඩා වැඩි ණයක් ගන්න නිසා ඔයාගෙම දිස්ත්‍රික්කයේ පදින්චි ස්තීර ආදායමක් ඇති දෙන්නෙක් ඕනේ ඇපකරුවන් විදියට. ඊට පස්සේ ඔයගේ ව්‍යාපාර ලියාපදින්චි සහතිකයේ පිටපතක්, හැදුනුම් පතේ පිටපතක් අරගෙන යන්න.(මුල් පිටපතුත් අවශයයි.) ඇපකරුවන්ගෙත් අදායම් වාර්තා(ජොබ් කරන අය නම් වැටුප් සහතික.), පදින්චිය තහවුරු කරන්න පුලුවන් ලේකනයකුත් ඔනේ. මේ ඔක්කෝම හරියට භාරදීලා ණය අයදුම්පතත් සම්පුර්න කරල දීලා සති 3ක් හෝ 4ක් යනකොට ඔයාට ණය ලබාගන්න පුලුවන්. සාමාන්‍යයෙන් පොළිය ගණනය වෙන ක්‍රම දෙකක් තියෙන්වා. ඔයාගේ ව්‍යාපාරය සේවා සපයන එකක් නම් වාර්ෂික පොළිය 13%ක් හෝ අඩු ගානක් තමයි වෙන්නේ. ඔයාගේ ව්‍යාපාරය භාන්ඩ හා සේවා නොවන එකක් නම් වාර්ශික පොළිය 12%ක් හෝ ඊට වඩා අඩු වෙනවා. කොහොම නමුත් ඔයාට පොළිය හැදෙන්නේ හීනවන් ශේෂ ක්‍රමයටයි. මම හිතනවා ඔයාට අවශ්‍ය උත්තර ටික මෙතන ඇති කියල. මේ මොනව උනත් ණයක් ගන්න කලින් හොදට හිතල බලලා ප්ලැන් එකක් ඇතුව තීරන ගන්න. [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom