Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුඩු ජාවාරමට ඇමති සහාය අතවශ්‍යයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුඩු ජාවාරමට ඇමති සහාය අතවශ්‍යයි

කොළඹ පාතාලය සහ කුඩු ජාවාරම් පිිළිබඳව කලක් තිස්සේම මෙරට ජනමාධ්‍යයෙහි ප්‍රධාන මාතෘකාවක් බවට පත් වී තිබේ. එහෙත් බොහෝ ජනමාධ්‍යවේදීන් ඒ පිළිබඳව වාර්තා හා ප්රවෘත්ති පළ කරනු ලබන්නේ පොලිසියෙන් ලබාදෙන තොරතුරු මත පමණක් පදනම්වය.

එම තත්ත්වය යටතේ පාතාලයේ සාමාජිකයන් ලෙස හඳුන්වන පුද්ගලයන්ගෙන්ද ඒ පිළිබඳව විමසා බැලීම සමාජ සත්කාරයක් ලෙස සැලකූ අප පොලිසිය විසින් අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු ලෙස නම් කර ඇති කාදර් මොහිඞීන් මොහොමඞ් අස්මී හෙවත් මාමස්මී හමුවී ඔහු සමග සාකච්ඡා කිරීමට තීරණය කළෙමු. බොහෝ උත්සාහයකින් පසු අපගේ විශේෂ ලියුම්කරු ශාන්ත විජේසූරිය මහතාට ඊට අවස්ථාවක් සැලසින.

පොලිස් දෙපාර්තමේන්තුවේ මීට පෙර ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර, විමුක්ති කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්රභාකරන් සහ එම සංවිධානවල ප්රමුඛ පෙළේ සාමාජිකයින් අල්ලා දෙන අයකුට විශාල මුදලක් ගෙවන බවට මාධ්‍ය නිවේනද නිකුත් කළේය.

පසුගියදා පොලිස් දෙපාර්තමේන්තුව කාදර් මොහිඞීන් මොහොමඞ් අස්මී හෙවත් මාමස්මී අල්ලා දෙන අයකුට ලක්ෂ දහයක් දෙන බවට මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට තිබේ.

අස්මී මත්ද්‍රවය ජාවාරම්කාරුවෙකු මෙන්ම දරුණු ගණයේ අපරාධකාරයකු බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

රහසිගත ස්ථානයකදී ඔහු සමග ‘ශී‍්‍ර ලංකා x නිවුස්’වෙබ් අඩවිය සිදු කරනු ලැබූ එම සාකච්ඡාවෙහි සාරාංශයක් පහත පළ වේ.

ඔබලාව ජනාමාධ්යයෙන් සහ පොලිසියෙන් හඳුන්වන්නේ මාලිගාවත්තේ මුස්ලිම් පාතාලයෝ කියලා. ඒ ඇයි? ඊට අදාළ ඉතිහාසය ගැන කථා කළොත්?

අපි පාතාලයෝ නොවෙයි. අපේ අයියලා මල්ලිලා ඔක්කොම ක්‍රීඩකයෝ. අපේ අයියාලා පැය විසිහතරේම හිටියේ ක්‍රීඩා පිටියේ. අපි සෙල්ලම් කළේ ෆුට් බෝල්, ක්‍රිකට් අපේ ගමේ අපට ජීවත්වන්න නිදහසක් නැති වුණා. බන්ටෙක ලඟ සුදා සහ ක්‍රිස්ටෝපර් අපේ අයියලාට කරදර කළා. ඒ අය ගමේ අය නොවෙයි. පිට අය. ක්‍රිස්ටෝපර් නුවර එළියේ, සුදු කොහෙද කියලා දන්නේ නැහැ.

ඇයි ඔබලාට ඔවුන් හිරිහැර කළේ?

සුදු හා ක්‍රිස්ටෝපර් අපි සෙල්ලම් කරන ක්ලබ් එකට මිනිස්සු අරගෙන ඇවිල්ලා ගහනවා. එකට අපේ අයියා ඉඩ දුන්නේ නැහැ කියලා අපේ අයියා ෆාජිට සහ ඩොන්ට ගහන්න ආවා. අපේ මන්ත්‍රී ඉමිටියාස් සූදා ගේ වැඩක් කරලා දුන්නේ නැහැ කියලා ඒයාට පාර මැද තියලා ගහනවා. එතකොට මගේ වයස අවුරුදු 16යයි. පස්සේ අපේ අයියලා තීරණයක් ගත්තා. සුදුවයි, ක්රිස්ටෝපර්වයි ගමෙන් එළවලා දාන්න. අපේ ගම චණ්ඩින්ගෙන් බේරා ගන්න කටයුතු කරපු අපේ අයියලා පොලිසිය සහ ජනමාධ්‍ය පාතාලයේ කියලා හංවඩු ගැහුව්වා.

ක්‍රිස්ටෝපර් සහ සුදා චණ්ඩිකම්වලට අමතර කුඩු බිස්නසුත් කළාද?

මුළු කොළඹම දන්නවා ඔවුන් කුඩු බිස්සන් කළා කියලා. කුඩුවලට අමතර ඔවුන් කප්පම් ගත්තා. කුලියට මිනිමැරුවා. අපේ යාළුවෝ තුන් හතර දෙනක් මරලා දාලා තියෙනවා. චණ්ඩිකම් කරනවා නම් අනිවාර්යයෙන් කුඩු බිස්නස් කරන්න වෙනවා. කොළඹ හිටිය හැම පාතාල කණ්ඩායමක් එක්කම ඔවුන් සම්බන්ධකම් තිබුණා.

ක්‍රිස්ටොපර් සහ සුදා පිටුපස දේශාපලනඥයොත් හිටියාද?

ඔව්, දේශපාලනඥයන්ගේ උදව් උපකාර නැතිව චණ්ඩිකම් වගේම කුඩු බිස්නස් කරන්න බැහැ. දේශපාලඥයන්ගේ සහයෝගය අනිවාර්යයයි.

ඔබලා ක්‍රිස්ටෝපර්ට සහ සුදාට එරෙහිව ආයුධ ගත්තේ ඔවුන් දෙමළ සහ සිංහල ජාතිකයන් වීම නිසාද?

නැහැ. ඒ වගේ ප්‍රශ්න අපි ළඟ නැහැ. අපේ ගමේ නිදහස වෙනුවෙනුයි අපි ආයුධ අතට ගත්තේ. අපි පොලිසියට කියලා බැලූවා. දේශපාලන නායකයන්ට කියලා බැලූවා. අපි සෑම උත්සාහයක්ම ගත්තා. ඉමිටියාස් මන්ත්‍රීතුමා ඉන්න කොටත්, සෑම උත්සාහයක් ගත්තා නමුත් කිසිම දෙයක් වුණේ නැහැ.

ක්‍රිස්ටෝපර් ගෙන් සුදාලාගෙන් ෆාජී අයියලාට මරණ තර්ජන එන් පටන් ගත්තා. පස්සේ ඔවුන් අයියලාව මරන්න කලින් අයියලා ක්රිස්ටෝපර්වයි සුදාවයි මාලිගාවත්තෙන් පන්නලා දැම්මා. ඊට පස්සේ මාලිගාවත්තේ මුස්ලිම් පාතාලයෝ කියලා පොලිසියත් ජනමාධ්‍යවේදීනුත් අපිව හංවඩු ගැහුව්වා. අපි ගැන බොරු ලියපු එක ජනාමාධ්යවේදීයක්වත් අපව මුණගැහිලා අපේ කතාවට සවන් දුන්නේ නැහැ. පොලිසිය කියන එක තමයි ඔවුන් ලිව්වේ. අපේ සමාජය ගැන වැරදි තොරතුරු ලියලා, අපිව මේ තත්ත්වයට ඇදලා දැම්මේ ජනමාධ්‍යවේදීන්. මාලිගාවත්තේ කිව්වොත් ගමෙන් පිට කවුරුවත් අපේ ගමේ තරුණයෙක්ට රැකියාවක් දෙනේ නැහැ. ඒ තත්ත්වය ඇති කළේ ජනමාධ්‍යවේදීන්.

ක්රිස්ටෝපර්ලාව, සුදාලාව මාලිගාවත්තෙන් එළවලා ආයුධ ගත්ත ෆාජිලාත් අවසානයේ පාතාලයෝ බවට පත් වුණා නේද?

ඔව්. ඒක ඇත්ත. ආයුධ ගත්තේ අපේ අයියලා, මම ඒකට සම්බන්ධ නැහැ. මම ඒ කාලේ ත්‍රිවිල් රෙපයාර් කරන බාස් කෙනෙක්. ගමේ ප්රශ්නවලදී පොලිසිය අයියලාව සොයන්න පටන් ගත්තා. අයියාල හැංගිලා ඉන්න කොට, මමත් මගේ මල්ලී අක්රමනුත් තමයි ඔවුන්ට කෑම අරගෙන ගියේ. අපි අයියාලාට කෑම අරගෙන ගියා කියලා පොලිසියෙන් බොරු මිනීමැරුම් චෝදනා දාලා අපි බන්ධනාගාර ගත කළා. ඊට පස්සේ අපිවත් පාතාලයෝ කියලා හැඳින්වූවා.

ඔබගේ දැන් වයස කීයක් වෙනවාද?

අවුරුදු තිස් හතරක් වෙනවා.

ඔබ විවාහකද?

ඔව්. මට දරුවෝ අට දෙනෙක් ඉන්නවා.

ඔබේ අධ්‍යාපන මට්ටම ගැන කථා කළොත්?

මම නමය වසර දක්වා ඉගෙන ගෙන තියෙනවා.

ඔබ ජීවත් වෙන්න මුදල් සොයා ගන්නේ කොහොමද?

පරණ යකඩ බිස්සන් එක ලොකුවට කරනවා. ඊට අමතරව ඉන්දියාවෙන් ත්‍රිවිල් පාට්ස් සහ හාඞ්වෙයාර් බඩු ගෙන්වනවා. පරණ යකඩවලින් මගේ අද ආදායම ලක්ෂ දහයයි. (ඔහු පොතක් පෙන්නවමින්)

ඔබ කුඩු බිස්සන් කරනවාද?

මම කවදාවත් කුඩු බිස්සන් කරලත් නැහැ. කරන්නෙත් නැහැ. අපේ අයියලා කුඩු බිස්නස් කළා.

ඔබ කියන්නේ ෆාජී අයියා කුඩු බිස්නස් කළේ ක්‍රිස්ටෝපර් සහ සුදාට මුහුණ දෙන්නද? එතකොට ජනාමාධ්යයෙන් කළ හෙළිදරව්වේ ඇත්තක් තියෙනවා නේද?

අයියලත් කුඩු බිස්නස් කළේ නැහැ කියලා මට කියන්න තිබුණා. මම බොරු කියන්නේ නැහැ. පොලිසියෙන් අපේ තරුණයන්ව අරගෙන ගිහිල්ලා බොරු නඩු දානවා. නඩුවලට වියදම් කරන්න හෝ ඔවුන්ගේ පවුල් නඩත්තු කරන්න අයියලාට සල්ලි තිබුණේ නැහැ. ඒ නිසා සල්ලි සොයන්න, ඔවුන්ට කුඩු බිස්නස් කරන්න සිද්ධ වුණා. ඒක තමා ඇත්ත කතාව. අයියලා පොලිසියේ පහළ සිට ඉහළ නිලධාරීන්ට සෑම මසකට විශාල මුදලක් දුන්නා. එහෙම දෙන්නේ නැතිව බිස්නස් කරන්න බැහැ. කුඩු කරන හැමෝම පොලිස් දෙපාර්තමේන්තුවේ ලොක්කන්ට විශාල මුදලක් මාස්පතා ගෙවනවා. අපේ අයියා කුඩු බිස්නස් කළා. නමුත් කප්පම් ගත්තේ නැහැ.

ඔබ වර්ෂ 2000දී නැවත අත්අඩංගුවට ගත්තා නේද? මොන චෝදනා යටතේද අත්අඩංගුවට ගත්තේ?

මිනීමැරුම් චෝදනා යටතේ තමයි මාව අත්අඩංගුවට ගත්තේ. සෙට්ටිවත්තේ කොල්ලෙක්ව මැරුවා කියලා. පස්සේ මම නඩුවලින් නිදහස් වෙලා 2002දී එළියට ආවා. මම එළියට එනකොට අපේ කට්ටිය තුනට බෙදිලා ගහ ගන්නවා. ආයුබ්ඛාන්ලා සහ ආනමළු ඉමිටියාස්ලා මාලිගාවත්තේ කප්පම්ගන්නවා කියලා කුඩුනූර් ඒ අයත් සමඟ ප්‍රශ්න හදාගෙන හිටියා.

ඔබ නැවතත් 2003 දී අත්අඩංගුවට ගන්නවා නේද?

ඔව්. කාටද වෙඩි තියන්න උත්සාහ කළා කියලා මාව පොලිසියෙන් සොයා ගෙන ආවා. පස්සෙ මම පොලිසියට ඉදිරිපත් වුණා. පස්සෙ කෙසේල්වත්ත පොලිසියේ නඩු දෙකක් මට දැම්මා.

මොනවාද ඒ නඩු?

අලූත් කඬේ ආජියාර් දෙන්නෙක්ව මැරුවා කියලා. මම බන්ධනාගාරයේ ඉන්න කොට අපේ ගමේ පොඩි කොල්ලන්ට වෙඩි වැදිලා බන්ධනාගාරයකට ආවා. මට ඔවුන් ගැන දුක් ඇති වුණා. මොකද අපි ගමට හොඳක් කරන්න ගිහිල්ලා අවසානයේ පොඩි එවුන්ට ඒ වෙනුවෙන් වන්දි ගෙවන්න වුණා. මම නිදහස් වෙලා ඇවිල්ලා පාසල් නොගිය ළමයි එකතු කරලා ඔවුන් ක්‍රීඩා පැත්තට යොමු කළා. ගමේ අය ඒ සඳහා ගොඩක් උදව් කළා.

ඔබ කියන්නේ පාසල් අධ්‍යාපනය නොලැබුණු විශාල පිිරිසක් මාලිගාවත්ත ප්‍රදේශයේ ඉන්නවා කියලද?

ඔව්. විශාල පිරිසක් ඉන්නවා. අපේ ගමේ අති බහුතරයක් දෙනා එදා වේල සොයා ගෙන කන අය. ස්ථිර ආදායම් මාර්ගයක් නැහැ. ඒ නිසා ගොඩක් පවුල්වල ළමයි පාසල් යවන්නේ නැහැ. අපේ ගමේ නූගත්කම වැඩියි. රැකියාවක් කරන්න අධ්‍යාපන සුදුසුකම් නැහැ වගේම මාලිගාවත්තේ කිව්වොත් රස්සාවලට ගන්නේත් නැහැ.

ඔබලා 2007 පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කළා නේද?

ඔව්. අපි 2007 පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුවට වැඩ කළා. ඒක වෙන්නේ මෙහෙමයි. අපි නාමල් රාජපක්ෂ මහතාගේ ‘තාරුණයට හෙටක්’ සංවිධානයට ලියුමක් දැම්මා, අපිට මුස්ලිම් පාතාලය කියලා කියනවා. අපිට මේ තත්ත්වයෙන් ගැලවෙන්න උදව් කරන්න කියලා. පස්සෙ පළාත් සභා මැතිවරණයත් සමඟ අපට ‘තාරුණයට හෙටක්’ සංවිධානයෙන් ලියුමක් ඇවිල්ලා තිබුණා. අරලියගහ මන්දිරයට ඇවිල්ලා හමුවෙන්න කියලා.

නාමල් රාජපක්ෂව හමුවෙන්න ගියේ කවුද?

ෆායිස් අයියා නාමල් මහත්තයාව හමුවෙලා තිබුණා.

ෆායිස් අයියා ජීවතුන් අතර ඉන්නවාද?

නැහැ ඔහුව සුදු වෑන් එකකින් පැහැර ගෙන ගියා. අද වෙනකම් ඔහුට මොනවා වුණාද කියලා අපි දන්නේ නැහැ. පස්සේ ජනාධිපතිතුමා හමුවෙන්න කියලා ලියුමක් ඇවිල්ලා තිබුණා.

ජනාධිපතිතුමා හමුවෙන්න ඔගොල්ලෝ ගියාද?

ඔව්. ෆාජි අයියා හිටියේ බන්ධනාගාරයේ. ෆාජි අයියාගේ මල්ලි බයියා හිටියේ රට, මම ගියේ නැහැ. ෆායිස් අයියා තමයි ගියේ.

ෆායිස් අයියා ජනාධිපතිතුමා හමුවෙන්න ගියහම මොනවාද කියලා තියෙන්නේ?

ඕගොල්ලන්ට පොලිසියෙන් කරදරයක් නැතිව නිදහසේ ඉන්න අවශ්‍ය පරිසරය හදලා දෙන්නම් මැද කොළඹ ආසනය දිනලා දෙන්න කියලා තියෙනවා. පස්සේ ජනාධිපති තුමා ෆායිස් අයියාට ‘අව්ජිත් මව්ජිත්්’ කියලා පුද්ගලයෙක් හඳුන්වලා දීලා තියෙනවා.

යුද්ධ කාලයේ ඔබලා ආරක්ෂක අංශ සමඟ සමීප කටයුතු කළාද?

ඇයි නැත්තේ, පොලිසිය හමුදාව අපට ඇවිල්ලා කිව්වා ඕගොල්ලන්ගේ ගම ඕගොල්ලන් බේර ගන්න ඕනේ කියලා. අපි ? දවල් නොබලා ගම ආරක්ෂා කළා. ඒ කාලේ පොලිසිය අපි සමඟ හොඳයි.

අව්ජිත් මව්ජිත් ඊට පස්සේ ඕගොල්න්ව ඇවිත් හමු වුණාද?

ඔව්. ඔහු අපට ඇවිල්ලා කිව්වා ජනාධිපතිතුමාට දෙන්න කියලා අපෙන් ලියුම් කීපයක් ඉල්ලූවා. මමත් අපේ ප්‍රශ්න කියලා ලියුමක් දුන්නා. බයියාගේ අම්මත් ලියුමක් දුන්නා. පස්සේ හමු වෙච්ච වේලාවක මව්ජිත් කිව්වා එයාගේ අතින් ජනාධිපතිතුමාට ඒ ලියුම් දුන්නා කියලා.

ෆාජීට ඇප දුන්නේ පළාත් සභා මැතිවරණය නිසාද? ඒ සඳහා ඉහළින බලපෑමක් ආවාද?

මැතිවරණය වෙලාවේ තමයි ෆාජියාට ඇප දුන්නේ. ඒකට දේශපාලන සම්බන්ධකම් නැද්ද කියන්න මම දන්නේ නැහැ. ෆාජිගේ මල්ලි බයියා රට ඉඳලා මැතිවරණයට වැඩ කරන්න ආවා.

පළාත් සභා මැතිවරණයත් සමඟ ජනාධිපතිවරයාගේ අඩි සීයයක කටවුට් එකක් මාලිගාවත්තේ හංදියේ සවි කර තිබුණා නේද?

ඔව්. අයියාගේ වියදමෙන් තමයි ජනාධිපතිතුමාගේ කටවුට් එක මාලිගාවත්ත හංදියේ සවි කළේ.

ඔබලා ආණ්ඩුවට වැඩ කරන කොට පොලිසිය හෝ පාතාල මර්දනය කිරීමට පිහිටුවලා තිබුණු විශේෂ පොලිස් කණ්ඩායම් අයියලා සොයාගෙන ආවාද?

කිසිම පොලිස් කණ්ඩායමක් අපි සොයා ගෙන ආවේ නැහැ. අපි නිදහසේ එළියට බැහැලා. ආණ්ඩුව දිනවන්න අවංකවම වැඩ කළා.

මාලිගාවත්තේ ජනාධිපතිතුමා කටවුට් අසල තිබූ රනිල් වික්‍රමසිංහ මහතාගේ කටවුට් එක ගැලෙව්වේ ඔබලා නේද?

ඔව්. අපි කියලා තමයි ගැලෙව්වේ. ජනාධිපතිතුමා මාලිගාවත්ත හංදියෙන් යන කොට ඕගොල්ලෝ ජනාධිපතිතුමාගේ සවි කරපු කටවුට් දැක තියෙනවා. ජනාධිපතිතුමාගේ කටවුට් එක අසල සවි කරලා තිබුණු වික්‍රමසිංහ මහතාගේ කටවුට් එක ගලවලා දාන්න කියලා ජනාධිපති තුමා කිව්වා කියලා අපේ අයියලාට ඇවිල්ලා කිව්වේ මව්ජිත්. ඔයත් ගමේ කෙනෙක් ගමට හොඳ වෙනවා නම්, කටවුට් එක ගලවලා දාන්න කියලා අපි නවුපර් මන්ත්‍රී තුමාගෙන් ඉල්ලා සිටියා. පස්සේ ඔහු වික්‍රමසිංහ මහතාගේ කටවුට් එක ගැලෙව්වා. අපේ අනාගතය තීරණය වන මැතිවරණයක් නිසයි අපි නවුපර් මන්ත්‍රීතුමා කටවුට් එක ගලවන්න කිව්වේ.

පළාත් සභා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාලිගාවත්තේ ප්‍රධාන කාර්යාලය දැම්මේත් ෆාජි ගෙදර නේද? මුළු ගේම නිල් පාට කරලා තිබුණා නේද?

ඔව්.

ආණ්ඩුව නියෝජනය කරමින් කව්ද ෆාජි අයියාලා ගේ ගෙදර ආවේ?

ගොඩක් අය ආවා. මර්වින් සිල්වා, හාමුදුරුගොල්ලෝ, ඩිපෙන්ඩර්වලින් ඇමතිවරුන් ආවා. ආපු ඇමතිවරු මම දන්නේ නැහැ ෆාජි අයියා තමයි දන්නේ.

මැද කොළඹ ආසනය කොහොම හරි දිනලා දෙන්න කියලා ආණ්ඩුවෙන් ඔබලාට ආයුධත් දුන්නාද?

මම දැනුවත්ව නම් කිසිම ආයුධයක් අපට දුන්නේ නැහැ. ඡන්ද දිනලා දුන්නොත් ගමේ නිදහසේ ජීවත් වෙන්න අවශ්‍ය කටයුතු කරලා දෙනවා කිව්වා.

ඔබලාට විශ්වාසයක් තිබුණාද මැද කොළඹ ආසනය දිනන්න පුළුවන් වෙයි කියලා?

ඔව්. අපට ලොකු විශ්වාසයක් තිබුණා.

මැද කොළඹ ආසනය ආණ්ඩුව පැරදුනා. මව්ජිත් පළාත් සභාවට තේරුණෙත් නැහැ. ඊට පස්සේ මොකද වුණේ?

ඊට පස්සෙ ප්‍රශ්න ගොඩකට අපට මුහුණ දෙන්න වුණා. ආසනය පැරදුණ ගමන් අපි නැවතත් මංකොල්ලකාරයෝ පාතාලයෝ වුණා.

මොනවද මුහුණ දෙන්න වුනු ප්‍රශ්න?

ආනමළු ඉමිටියාස් මාලිගාවත්තේ පල්ලිය ළඟ දී ෆාජිට වෙඩි තිබ්බා. ඊට පස්සේ පොලිසියෙන් ප්‍රශ්න ගොඩක් ආවා. විශේෂ කාර්ය බලකායෙන් අයියලාව මරන්න ඉන්නවා කියලා ආරංචි වුණා. මම ඒ වෙනකොට බිස්නස් කරලා ණය වෙලා හිටියේ. මම රට ගියා පස්සේ ‘ආමි චප්පා’ කියලා කොල්ලෙක් මාලිගාවත්ත පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. මම බැංකොක් ඉඳලා මාලිගාවත්ත පොලිසියේ නිලධාරියෙකුට කථා කළා. ඔහු සේවය කළේ පොලිස් බුද්ධි අංශයේ. ඒ මහතයාට මම දුරකථනයෙන් කථා කරලා කිව්වා චප්පා අහිංසක කොල්ලෙක් නිදහස් කරන්න කියලා.

ඔහු කිව්වා හෙට රිමාන්ඞ් කරනවා. අපි ගැනත් බලා ගන්න කියලා. පස්සේ ඒ මහත්තයාටයි එස්.අයි. (නම මතක නැහැ) මහත්තයාටයි යාළුවෙක් ලවා රුපියල් පනස්දාහක් දුන්නා. පහුවදා දැන ගන්න ලැබුණා පොලිසිය ආමි චප්පා මරලා දාලා කියලා. අවසානයේ ආමි චප්පත් නැහැ. රුපියල් පනස්දාහක් නැහැ. මට විශාල දුකක් ඇති වුණා. මම ඒ පොලිස් නිල එස්.අයි මහත්තයාටයි දුරකථනයෙන් කථා කලාට ඔවුන් කතා කළේ නැහැ. ඊට පස්සේ මැතිවරණ කාර්යාලයේ වැඩ කළ කොල්ලාව සුදු වෑන් එකක් ඇවිල්ලා පැහැරගෙන ගියා. අද වෙනකම් මොනවාද වුණේ කියලා දන්නේ නැහැ. ෆායිස් අයියාවත් පැහැර ගෙන ගිහිල්ලා තිබුණා

ෆායිස් අයියාව ජනාධිපතිතුමාව මුණ ගැස්සුවේ කවුද?

ඒක මම දන්නේ නැහැ. ජනාධිපතිතුමා ළඟට එක්කර ගෙන ගියේ කවුද කියලත්, පොරොන්දු දුන්නේ කවුද කියලත් දන්නේ ෆායිස් අයියා.

රටත් දිනපු, යුද්ධයත් දිනපු ජනාධිපතිතුමා මැද කොළඹ ආසනය දිනලා දෙන්න කියලා ෆාජිට පිංසින්ඩු වුණේ ඇයි?

ජනාධිපතිතුමා අපි මැද කොළඹ ආසනය දිනා දෙයි කියලා විශ්වාස කළා. පැරදුනා පස්සේ අපි වැරදිකාරයෝ වුණා.

ඊට පස්සේ තමයි ජනාධිපතිතුමාත් සමඟ ගනුදෙනු කළ ෆායිස් අයියාව සුදු වෑන් එකක් ඇවිල්ලා පැහැර ගෙන යන්නේ. ෆාජි අයියා ඔහුගේ දෙවන බිරිඳගේ ගෙදර ඉන්න කොට විශේෂ කාර්ය බලකායෙන් මරා දමනවා. ෆාජි අයියා සමඟ තවත් අහිංසක කොල්ලෝ තුන් දෙනෙක්ව මරලා පොලිසියෙන් බෝම්බ සහ අයුධ දානවා.

ජනාධිපතිතුමා සමඟ පවා කටයුතු කළ ෆායිස් අයියා පැහැර ගෙන යන්නේ ඇයි?

ආණ්ඩුවේ ආරක්ෂක අංශ අපට කරදර කරන කොට ෆායිස් අයියා ජනාධිපතිතුමා අපි රැවැට්ටුවා කියලා හැමතැනටම ලියුම් යැව්වා. ඔහුව පැහැරගෙන ගියේ ඊට පස්සේ. ඔහු අද වෙනකම් නැහැ. ඊට පස්සේ අද්දුල් කියලා කොල්ලෙක්ව පැහැර ගෙන ගියා. ඔහුත් අද වෙනකම් නැහැ.

මහමැතිවරණයේ ඔබලා කාටද වැඩ කළේ?

මම වැඩ කළේ ෆවුෂි මහත්තයාට, මංජල් අක්රම් වැඩ කළේ දුමින්ද සිල්වාට සහ අසාද්සාලිට. දුමින්ද සිල්වා කිව්වාලූ අපේ ප්‍රශ්න විසඳලා දෙන්නම් කියලා. ඒ නිසා අක්රම් ඔවුන්ට වැඩ කළා. මැතිවරණයෙන් පස්සේ නුවරඑළියේදී, පොලිස් නිල ඇදුමෙන්, සැරසුණු කණ්ඩායමක් අක්‍රම අත්අඩංගුවට ගන්වා. ඔහුට අත්අඩංගුවට ගන්න කොට ඔහුගේ බිරිදත් ඒ තැන ඉඳලා තියෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාත් බිස්නස් කළාද?

මම දුමින්ද සිල්වා මහතාට ළගින් ආශ්‍රය කරලා නැහැ. අක්රම් තමයි ළඟින් ආශ්‍රය කළේ.

කුඩු බිස්නස් කරන ඇමතිවරු මන්ත්‍රීවරුන් ඉන්නවාද?

මම බිස්නස් කරන්නේ නැති නිසා ඒ ගැන දන්නේ නැහැ. මැති ඇමතිවරුන්ගේ සහයෝගය නැතිව ලංකාවට කුඩු ගෙන්වන්න බැහැ. ඉන්දියාව හරහා තමයි ලංකාවට කුඩු එන්නේ.

ඔබ ෆුට් බෝල් ගැහුව්වා කිව්වා ජාතික තරගවලටත් ඉදිරිපත් වෙලා තියෙනවාද?

නැහැ. ඉන්දියාවේ ප්‍රාන්ත කණ්ඩායම් සමඟ නම් සෙල්ලම් කරලා තියෙනවා. ආයුබ්ඛාන්, ෆාජි ෆුට් බෝල ප්ලේයර්ලා.

ඔබ ඉදිරියේදීත් ගමේ නිදහස වෙනුවෙන් දේශපාලනය කරනවාද?

නැහැ. අක්රම් පැහැර ගත්තාට පස්සේ කිසිම දේශපාලඥයෙක් පස්සේ ගියේ නැහැ.

ඔබ සොයලා දුන්නොත් ලක්ෂ දහයක් දෙනවා කියලා පොලිස්පතිවරයාගේ අත්සනින් පුවත්පත් නිවේදනයක් පොලිස් දෙපාර්තමේන්තුව නිකුත් කරලා තියෙනවා. ඒ ඇයි?

ඒක මටත් ප්‍රශ්නයක්. කොළඹ නගර සභා ඡන්යේදී මම අපේ ක්‍රිකට් සංගමයේ සභාපති වන අස්වර් කොල්ලාට වැඩ කළා. ඔහු ජන්දය ඉල්ලූවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්. ඔය අතරවාරේ මහරුෆ් මහත්තායා ආණ්ඩුවට ආවා. කොළඹ නගර සභාවට තරග කරන මට උදව් කරන්න කියලා මහරුෆ් මහත්තයා මට දුරකථනයෙන් කථා කරලා කිව්වා. මම කිව්වා හරි සර් කියලා. පස්සේ මට හමුවෙන්න කිව්වා. මම ගියේ නැහැ. ඡන්දයෙන් පස්සේ විශේෂ කාර්ය බලකායේ 1500ක පමණ පිරිසක් ඇවිල්ලා මාව සොයලා තියෙනවා.

විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අපේ ගෙදරට ගිහිල්ලා මගේ මාමණ්ඩියවයි තවත් කොල්ලෙකුවයි අරගෙන ගිහිල්ලා ගහලා තියෙනවා. පස්සේ බොරු නඩු දාලා රිමාන්ඞ් කළා. පස්සේ මගේ මල්ලීව මොහොමඞ් රසුර් මාලිගාවත්තේදී පොලිසියෙන් අරගෙන ගියා. දේශපාලන පැත්තෙන් කථා කරන්න කෙනෙක් නැති නිසා මම මානව හිමිකම් කොමිෂමට ගියා. ඒ සඳහා නීතිඥ සහායක් ලබා ගත්තා. මල්ලිව පොලිසියේ දින 07ක් රඳවා ගෙන ඉඳලා පස්සේ රිමාන්ඞ් කළා.

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නගර සභාවට තරග කරලා ජයග්‍රහණය කළ නවුපර් මන්ත්‍රීවරයාවයි බාසිත් මන්ත්‍රීවරයයි ආණ්ඩුවට අරගෙන දෙන්න කියලා මහරුෆ් මහත්තයා ඔබ ගෙන් ඉල්ලීමක් කළාද?

ඔව්. මගේ මල්ලී පොලිසියේ ඉන්න කොට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ නගර සභා මන්ත්‍රී රිසා සාරුක් මට කථා කළා. ඔහු මට කතා කරලා කිව්වා ඔයා ප්‍රශ්නත් විසඳලා මල්ලිවත් බේරලා දෙන්නම් එජාපයේ නවුපර් මන්ත්‍රීවරයා ආණ්ඩුවට අරගෙන දෙන්න කියලා. සාරුක් මන්ත්‍රීවරයා කථා කළේ 06 වෙනාදා 08වෙනිදා තමයි කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරු දිව්රුම් දෙන්නේ. මම කිව්වා මේ වැඬේ එක දවසින් කරන්න බැහැ කියලා.

කලබල වෙන්න එපා. කල්පනා කරලා උත්තරයක් දෙන්න කියලා සාරුක් මන්ත්‍රීවරයා කිව්වා. ඊට පසසේ ඒ ගැන කතා කළේ නැහැ. දවසක් මහරුෆ් මහතා නවුපර් මන්ත්‍රීවරයාගේ දුරකථනයෙන් මගේ දුරකථනයට කථා කළ කිව්වා නවුපර් සහ බාසිත් මන්ත්‍රීවරු ආණ්ඩුව පැත්තට අරගෙන දුන්නොත් ලොකුම තැනට අරගෙන ගිහිල්ලා උඹේ ප්‍රශ්න විසඳලා දෙනවා කියලා. මහරුෆ් මහත්තයාගෙන් මම ඇහුව්වා ලොකුම තැන කියන්නේ කවුද කියලා. එතකොට කිව්වා ආරක්ෂක ලේකම්වරයා කියලා. මගේ අම්මව හරි ගෑණිව හරි ආරක්ෂක ලේකම් ළඟට අරගෙන ගිහිල්ලා ප්‍රශ්න ටික විසඳලා දෙනවා කිව්වා.

මට නම් කරන්න දෙයක් නැහැ. නවුපර් මන්ත්‍රීතුමා දැන් ඉන්නේ ඔබ ළඟනේ. ඔහුත් එක්ක කතා කරලා ප්රශ්නය විසඳගන්න කියලා මම මහරුෆ් මහත්තයට කිව්වා. ඊට සතියකට පස්සේ මගේ මල්ලීව වෙඩි තියලා මැරුවා. පොලිසියෙන් කිව්වේ ඔහු මැරුවේ මගේ තරහාකාරයෙක් කියලා.

ඔබ කියන්නේ ඔබේ මල්ලීව මැරුවේ මහරුෆ් මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නිසා කියලාද?

ඔව්. වෙන හේතුවක් නැහැ. මගේ මල්ලී එළවළු බිස්නස් කරගෙන හිටපු කෙනෙක්. මගේ තරහාකාරයා මාව මරනවා මිසක් මල්ලීව මැරුවේ ඇයි. මහරුප් මහත්තයා ආණ්ඩුවට ගිහිල්ලා ආරක්ෂක අමාත්‍යාංශයේ හයිය අපට පෙන්වනවා. මේ රටේ මොන තරම් අපරාධකාරයෝ කුඩු බිස්නස් කරන අය ඉන්නවාද? මාව විතරක් රූපවාහිනියෙන් පෙන්වලා කියනවා අල්ලලා දුන්නොත් ලක්ෂ 10ක් දෙනවා කියලා.

ඔබ වැරැදි කරලා නැත්නම් එළියට ඇවිල්ලා ඇත්ත කියන්න පුළුවන් නේද?

ඇත්ත කියන්නේ කාටද? උසාවිය භාරේ ඉන්න පුද්ගලයින් පවා අද පැහැරගෙන යනවා. මම උසාවියට භාර වුණොත් මට වෙන්නේ දෙමටගොඩ මර්වින්ට අත් වුණු ඉරණමයි. අද ආණ්ඩුවේ ආරක්ෂක අංශ පැහැරගෙන යන්නේ.

කුඩුකාරයෝ පාතාලකාරයෝ පමණක් නොවෙයි දේශපාලඥයන්වත් අද පැහැරගෙන යනවා. මම ඇත්ත කියන්න එළියට ආපු ගමන් මාව මරලා දානවා. උසාවිය වුණත් මගේ ජීවිතයට වගකියන්නේ නැහැ.

මහරුෆ් සහ සරුක් කතා කළ බව තව කවුද දන්නේ?

මගේ යළුවෝ දන්නවා. මහරුෆ් සහ අසරුඞීන් මන්ත්‍රීවරු අල්ලා දෙවියොත් අදහනවා. මම අදහන්නේ අල්ලා දෙවියන්. අල්ලා දෙවියන් අදහන අයට බොරු කියන්න බැහැ. මම කාටවත් බය නැහැ. මම බය මගේ සිතටයි.

ඔබ කියන්නේ දැන් මාලිගාවත්තේ කුඩු බිස්නස් කෙරෙන්නේ නැහැ කියලාද?

ඔව්. කුඩු බිස්නස් සිදු වෙන්නේ නැහැ. මම ඒක වගකීමකින් කියනවා. හැබැයි කුඩුකාරයෝ ඉන්නවා. මට ඒකට කරන්න දෙයක් නැහැ. මම කරන්නේ පරණ යකඩ බිස්නස්. මට කුඩු බිස්නස් කරන්න අවශ්‍ය නැහැ.

ඔබ මේ රටේ පොලිසිය, උසාවිය විශ්වාස කරන්නේ නැද්ද?

පොලිසිය නම් සතපහකට විශ්වාස කරන්නේ, නැහැ. උසාවිය විශ්වාස කරනවා. නමුත් උසාවියෙන් ගිහිල්ලා දාන්නේ බන්ධනාගාරයට. බන්ධනාගාර ගැන විශ්වාසයක් නැහැ.

පොලිසිවල ලොකු ලොක්කන් ඔබලා ගෙන් යැපුනා නේද?

හැමෝම එහෙම නැහැ. නම් වශයෙන් කිව්වොත් අපෙන් ගොඩක් අය යැපුනා, නමුත් මම ඒ ගැන කතා කරන්න සූදානම් නැහැ.

මෙම ලිපිය උපුටා ගනු ලැබූවේ – http://www.srilankaxnews

[QUOTE="appuva, post: 12650305, member: 332260"] [b]කුඩු ජාවාරමට ඇමති සහාය අතවශ්‍යයි[/b] [SIZE=5]කොළඹ පාතාලය සහ කුඩු ජාවාරම් පිිළිබඳව කලක් තිස්සේම මෙරට ජනමාධ්‍යයෙහි ප්‍රධාන මාතෘකාවක් බවට පත් වී තිබේ. එහෙත් බොහෝ ජනමාධ්‍යවේදීන් ඒ පිළිබඳව වාර්තා හා ප්රවෘත්ති පළ කරනු ලබන්නේ පොලිසියෙන් ලබාදෙන තොරතුරු මත පමණක් පදනම්වය. [/SIZE] [SIZE=5]එම තත්ත්වය යටතේ පාතාලයේ සාමාජිකයන් ලෙස හඳුන්වන පුද්ගලයන්ගෙන්ද ඒ පිළිබඳව විමසා බැලීම සමාජ සත්කාරයක් ලෙස සැලකූ අප පොලිසිය විසින් අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු ලෙස නම් කර ඇති කාදර් මොහිඞීන් මොහොමඞ් අස්මී හෙවත් මාමස්මී හමුවී ඔහු සමග සාකච්ඡා කිරීමට තීරණය කළෙමු. බොහෝ උත්සාහයකින් පසු අපගේ විශේෂ ලියුම්කරු ශාන්ත විජේසූරිය මහතාට ඊට අවස්ථාවක් සැලසින.[/SIZE] [SIZE=5]පොලිස් දෙපාර්තමේන්තුවේ මීට පෙර ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර, විමුක්ති කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්රභාකරන් සහ එම සංවිධානවල ප්රමුඛ පෙළේ සාමාජිකයින් අල්ලා දෙන අයකුට විශාල මුදලක් ගෙවන බවට මාධ්‍ය නිවේනද නිකුත් කළේය.[/SIZE] [SIZE=5]පසුගියදා පොලිස් දෙපාර්තමේන්තුව කාදර් මොහිඞීන් මොහොමඞ් අස්මී හෙවත් මාමස්මී අල්ලා දෙන අයකුට ලක්ෂ දහයක් දෙන බවට මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට තිබේ.[/SIZE] [SIZE=5]අස්මී මත්ද්‍රවය ජාවාරම්කාරුවෙකු මෙන්ම දරුණු ගණයේ අපරාධකාරයකු බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.[/SIZE] [SIZE=5]රහසිගත ස්ථානයකදී ඔහු සමග ‘ශී‍්‍ර ලංකා x නිවුස්’වෙබ් අඩවිය සිදු කරනු ලැබූ එම සාකච්ඡාවෙහි සාරාංශයක් පහත පළ වේ.[/SIZE] [SIZE=5][B]ඔබලාව ජනාමාධ්යයෙන් සහ පොලිසියෙන් හඳුන්වන්නේ මාලිගාවත්තේ මුස්ලිම් පාතාලයෝ කියලා. ඒ ඇයි? ඊට අදාළ ඉතිහාසය ගැන කථා කළොත්?[/B][/SIZE] [SIZE=5]අපි පාතාලයෝ නොවෙයි. අපේ අයියලා මල්ලිලා ඔක්කොම ක්‍රීඩකයෝ. අපේ අයියාලා පැය විසිහතරේම හිටියේ ක්‍රීඩා පිටියේ. අපි සෙල්ලම් කළේ ෆුට් බෝල්, ක්‍රිකට් අපේ ගමේ අපට ජීවත්වන්න නිදහසක් නැති වුණා. බන්ටෙක ලඟ සුදා සහ ක්‍රිස්ටෝපර් අපේ අයියලාට කරදර කළා. ඒ අය ගමේ අය නොවෙයි. පිට අය. ක්‍රිස්ටෝපර් නුවර එළියේ, සුදු කොහෙද කියලා දන්නේ නැහැ.[/SIZE] [SIZE=5][B]ඇයි ඔබලාට ඔවුන් හිරිහැර කළේ?[/B][/SIZE] [SIZE=5]සුදු හා ක්‍රිස්ටෝපර් අපි සෙල්ලම් කරන ක්ලබ් එකට මිනිස්සු අරගෙන ඇවිල්ලා ගහනවා. එකට අපේ අයියා ඉඩ දුන්නේ නැහැ කියලා අපේ අයියා ෆාජිට සහ ඩොන්ට ගහන්න ආවා. අපේ මන්ත්‍රී ඉමිටියාස් සූදා ගේ වැඩක් කරලා දුන්නේ නැහැ කියලා ඒයාට පාර මැද තියලා ගහනවා. එතකොට මගේ වයස අවුරුදු 16යයි. පස්සේ අපේ අයියලා තීරණයක් ගත්තා. සුදුවයි, ක්රිස්ටෝපර්වයි ගමෙන් එළවලා දාන්න. අපේ ගම චණ්ඩින්ගෙන් බේරා ගන්න කටයුතු කරපු අපේ අයියලා පොලිසිය සහ ජනමාධ්‍ය පාතාලයේ කියලා හංවඩු ගැහුව්වා.[/SIZE] [SIZE=5][B]ක්‍රිස්ටෝපර් සහ සුදා චණ්ඩිකම්වලට අමතර කුඩු බිස්නසුත් කළාද?[/B][/SIZE] [SIZE=5]මුළු කොළඹම දන්නවා ඔවුන් කුඩු බිස්සන් කළා කියලා. කුඩුවලට අමතර ඔවුන් කප්පම් ගත්තා. කුලියට මිනිමැරුවා. අපේ යාළුවෝ තුන් හතර දෙනක් මරලා දාලා තියෙනවා. චණ්ඩිකම් කරනවා නම් අනිවාර්යයෙන් කුඩු බිස්නස් කරන්න වෙනවා. කොළඹ හිටිය හැම පාතාල කණ්ඩායමක් එක්කම ඔවුන් සම්බන්ධකම් තිබුණා.[/SIZE] [SIZE=5][B]ක්‍රිස්ටොපර් සහ සුදා පිටුපස දේශාපලනඥයොත් හිටියාද?[/B][/SIZE] [SIZE=5]ඔව්, දේශපාලනඥයන්ගේ උදව් උපකාර නැතිව චණ්ඩිකම් වගේම කුඩු බිස්නස් කරන්න බැහැ. දේශපාලඥයන්ගේ සහයෝගය අනිවාර්යයයි.[/SIZE] [SIZE=5][B]ඔබලා ක්‍රිස්ටෝපර්ට සහ සුදාට එරෙහිව ආයුධ ගත්තේ ඔවුන් දෙමළ සහ සිංහල ජාතිකයන් වීම නිසාද?[/B][/SIZE] [SIZE=5]නැහැ. ඒ වගේ ප්‍රශ්න අපි ළඟ නැහැ. අපේ ගමේ නිදහස වෙනුවෙනුයි අපි ආයුධ අතට ගත්තේ. අපි පොලිසියට කියලා බැලූවා. දේශපාලන නායකයන්ට කියලා බැලූවා. අපි සෑම උත්සාහයක්ම ගත්තා. ඉමිටියාස් මන්ත්‍රීතුමා ඉන්න කොටත්, සෑම උත්සාහයක් ගත්තා නමුත් කිසිම දෙයක් වුණේ නැහැ.[/SIZE] [SIZE=5]ක්‍රිස්ටෝපර් ගෙන් සුදාලාගෙන් ෆාජී අයියලාට මරණ තර්ජන එන් පටන් ගත්තා. පස්සේ ඔවුන් අයියලාව මරන්න කලින් අයියලා ක්රිස්ටෝපර්වයි සුදාවයි මාලිගාවත්තෙන් පන්නලා දැම්මා. ඊට පස්සේ මාලිගාවත්තේ මුස්ලිම් පාතාලයෝ කියලා පොලිසියත් ජනමාධ්‍යවේදීනුත් අපිව හංවඩු ගැහුව්වා. අපි ගැන බොරු ලියපු එක ජනාමාධ්යවේදීයක්වත් අපව මුණගැහිලා අපේ කතාවට සවන් දුන්නේ නැහැ. පොලිසිය කියන එක තමයි ඔවුන් ලිව්වේ. අපේ සමාජය ගැන වැරදි තොරතුරු ලියලා, අපිව මේ තත්ත්වයට ඇදලා දැම්මේ ජනමාධ්‍යවේදීන්. මාලිගාවත්තේ කිව්වොත් ගමෙන් පිට කවුරුවත් අපේ ගමේ තරුණයෙක්ට රැකියාවක් දෙනේ නැහැ. ඒ තත්ත්වය ඇති කළේ ජනමාධ්‍යවේදීන්.[/SIZE] [SIZE=5][B]ක්රිස්ටෝපර්ලාව, සුදාලාව මාලිගාවත්තෙන් එළවලා ආයුධ ගත්ත ෆාජිලාත් අවසානයේ පාතාලයෝ බවට පත් වුණා නේද?[/B][/SIZE] [SIZE=5]ඔව්. ඒක ඇත්ත. ආයුධ ගත්තේ අපේ අයියලා, මම ඒකට සම්බන්ධ නැහැ. මම ඒ කාලේ ත්‍රිවිල් රෙපයාර් කරන බාස් කෙනෙක්. ගමේ ප්රශ්නවලදී පොලිසිය අයියලාව සොයන්න පටන් ගත්තා. අයියාල හැංගිලා ඉන්න කොට, මමත් මගේ මල්ලී අක්රමනුත් තමයි ඔවුන්ට කෑම අරගෙන ගියේ. අපි අයියාලාට කෑම අරගෙන ගියා කියලා පොලිසියෙන් බොරු මිනීමැරුම් චෝදනා දාලා අපි බන්ධනාගාර ගත කළා. ඊට පස්සේ අපිවත් පාතාලයෝ කියලා හැඳින්වූවා.[/SIZE] [SIZE=5][B]ඔබගේ දැන් වයස කීයක් වෙනවාද?[/B][/SIZE] [SIZE=5]අවුරුදු තිස් හතරක් වෙනවා.[/SIZE] [SIZE=5][B]ඔබ විවාහකද?[/B][/SIZE] [SIZE=5]ඔව්. මට දරුවෝ අට දෙනෙක් ඉන්නවා.[/SIZE] [SIZE=5][B]ඔබේ අධ්‍යාපන මට්ටම ගැන කථා කළොත්?[/B][/SIZE] [SIZE=5]මම නමය වසර දක්වා ඉගෙන ගෙන තියෙනවා.[/SIZE] [SIZE=5][B]ඔබ ජීවත් වෙන්න මුදල් සොයා ගන්නේ කොහොමද?[/B][/SIZE] [SIZE=5]පරණ යකඩ බිස්සන් එක ලොකුවට කරනවා. ඊට අමතරව ඉන්දියාවෙන් ත්‍රිවිල් පාට්ස් සහ හාඞ්වෙයාර් බඩු ගෙන්වනවා. පරණ යකඩවලින් මගේ අද ආදායම ලක්ෂ දහයයි. (ඔහු පොතක් පෙන්නවමින්)[/SIZE] [SIZE=5][B]ඔබ කුඩු බිස්සන් කරනවාද?[/B][/SIZE] [SIZE=5]මම කවදාවත් කුඩු බිස්සන් කරලත් නැහැ. කරන්නෙත් නැහැ. අපේ අයියලා කුඩු බිස්නස් කළා.[/SIZE] [SIZE=5][B]ඔබ කියන්නේ ෆාජී අයියා කුඩු බිස්නස් කළේ ක්‍රිස්ටෝපර් සහ සුදාට මුහුණ දෙන්නද? එතකොට ජනාමාධ්යයෙන් කළ හෙළිදරව්වේ ඇත්තක් තියෙනවා නේද?[/B][/SIZE] [SIZE=5]අයියලත් කුඩු බිස්නස් කළේ නැහැ කියලා මට කියන්න තිබුණා. මම බොරු කියන්නේ නැහැ. පොලිසියෙන් අපේ තරුණයන්ව අරගෙන ගිහිල්ලා බොරු නඩු දානවා. නඩුවලට වියදම් කරන්න හෝ ඔවුන්ගේ පවුල් නඩත්තු කරන්න අයියලාට සල්ලි තිබුණේ නැහැ. ඒ නිසා සල්ලි සොයන්න, ඔවුන්ට කුඩු බිස්නස් කරන්න සිද්ධ වුණා. ඒක තමා ඇත්ත කතාව. අයියලා පොලිසියේ පහළ සිට ඉහළ නිලධාරීන්ට සෑම මසකට විශාල මුදලක් දුන්නා. එහෙම දෙන්නේ නැතිව බිස්නස් කරන්න බැහැ. කුඩු කරන හැමෝම පොලිස් දෙපාර්තමේන්තුවේ ලොක්කන්ට විශාල මුදලක් මාස්පතා ගෙවනවා. අපේ අයියා කුඩු බිස්නස් කළා. නමුත් කප්පම් ගත්තේ නැහැ.[/SIZE] [SIZE=5][B]ඔබ වර්ෂ 2000දී නැවත අත්අඩංගුවට ගත්තා නේද? මොන චෝදනා යටතේද අත්අඩංගුවට ගත්තේ?[/B][/SIZE] [SIZE=5]මිනීමැරුම් චෝදනා යටතේ තමයි මාව අත්අඩංගුවට ගත්තේ. සෙට්ටිවත්තේ කොල්ලෙක්ව මැරුවා කියලා. පස්සේ මම නඩුවලින් නිදහස් වෙලා 2002දී එළියට ආවා. මම එළියට එනකොට අපේ කට්ටිය තුනට බෙදිලා ගහ ගන්නවා. ආයුබ්ඛාන්ලා සහ ආනමළු ඉමිටියාස්ලා මාලිගාවත්තේ කප්පම්ගන්නවා කියලා කුඩුනූර් ඒ අයත් සමඟ ප්‍රශ්න හදාගෙන හිටියා.[/SIZE] [SIZE=5][B]ඔබ නැවතත් 2003 දී අත්අඩංගුවට ගන්නවා නේද?[/B][/SIZE] [SIZE=5]ඔව්. කාටද වෙඩි තියන්න උත්සාහ කළා කියලා මාව පොලිසියෙන් සොයා ගෙන ආවා. පස්සෙ මම පොලිසියට ඉදිරිපත් වුණා. පස්සෙ කෙසේල්වත්ත පොලිසියේ නඩු දෙකක් මට දැම්මා.[/SIZE] [SIZE=5][B]මොනවාද ඒ නඩු?[/B][/SIZE] [SIZE=5]අලූත් කඬේ ආජියාර් දෙන්නෙක්ව මැරුවා කියලා. මම බන්ධනාගාරයේ ඉන්න කොට අපේ ගමේ පොඩි කොල්ලන්ට වෙඩි වැදිලා බන්ධනාගාරයකට ආවා. මට ඔවුන් ගැන දුක් ඇති වුණා. මොකද අපි ගමට හොඳක් කරන්න ගිහිල්ලා අවසානයේ පොඩි එවුන්ට ඒ වෙනුවෙන් වන්දි ගෙවන්න වුණා. මම නිදහස් වෙලා ඇවිල්ලා පාසල් නොගිය ළමයි එකතු කරලා ඔවුන් ක්‍රීඩා පැත්තට යොමු කළා. ගමේ අය ඒ සඳහා ගොඩක් උදව් කළා.[/SIZE] [SIZE=5][B]ඔබ කියන්නේ පාසල් අධ්‍යාපනය නොලැබුණු විශාල පිිරිසක් මාලිගාවත්ත ප්‍රදේශයේ ඉන්නවා කියලද?[/B][/SIZE] [SIZE=5]ඔව්. විශාල පිරිසක් ඉන්නවා. අපේ ගමේ අති බහුතරයක් දෙනා එදා වේල සොයා ගෙන කන අය. ස්ථිර ආදායම් මාර්ගයක් නැහැ. ඒ නිසා ගොඩක් පවුල්වල ළමයි පාසල් යවන්නේ නැහැ. අපේ ගමේ නූගත්කම වැඩියි. රැකියාවක් කරන්න අධ්‍යාපන සුදුසුකම් නැහැ වගේම මාලිගාවත්තේ කිව්වොත් රස්සාවලට ගන්නේත් නැහැ.[/SIZE] [SIZE=5][B]ඔබලා 2007 පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කළා නේද?[/B][/SIZE] [SIZE=5]ඔව්. අපි 2007 පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුවට වැඩ කළා. ඒක වෙන්නේ මෙහෙමයි. අපි නාමල් රාජපක්ෂ මහතාගේ ‘තාරුණයට හෙටක්’ සංවිධානයට ලියුමක් දැම්මා, අපිට මුස්ලිම් පාතාලය කියලා කියනවා. අපිට මේ තත්ත්වයෙන් ගැලවෙන්න උදව් කරන්න කියලා. පස්සෙ පළාත් සභා මැතිවරණයත් සමඟ අපට ‘තාරුණයට හෙටක්’ සංවිධානයෙන් ලියුමක් ඇවිල්ලා තිබුණා. අරලියගහ මන්දිරයට ඇවිල්ලා හමුවෙන්න කියලා.[/SIZE] [SIZE=5][B]නාමල් රාජපක්ෂව හමුවෙන්න ගියේ කවුද?[/B][/SIZE] [SIZE=5]ෆායිස් අයියා නාමල් මහත්තයාව හමුවෙලා තිබුණා.[/SIZE] [SIZE=5][B]ෆායිස් අයියා ජීවතුන් අතර ඉන්නවාද?[/B][/SIZE] [SIZE=5]නැහැ ඔහුව සුදු වෑන් එකකින් පැහැර ගෙන ගියා. අද වෙනකම් ඔහුට මොනවා වුණාද කියලා අපි දන්නේ නැහැ. පස්සේ ජනාධිපතිතුමා හමුවෙන්න කියලා ලියුමක් ඇවිල්ලා තිබුණා.[/SIZE] [SIZE=5][B]ජනාධිපතිතුමා හමුවෙන්න ඔගොල්ලෝ ගියාද?[/B][/SIZE] [SIZE=5]ඔව්. ෆාජි අයියා හිටියේ බන්ධනාගාරයේ. ෆාජි අයියාගේ මල්ලි බයියා හිටියේ රට, මම ගියේ නැහැ. ෆායිස් අයියා තමයි ගියේ.[/SIZE] [SIZE=5][B]ෆායිස් අයියා ජනාධිපතිතුමා හමුවෙන්න ගියහම මොනවාද කියලා තියෙන්නේ?[/B][/SIZE] [SIZE=5]ඕගොල්ලන්ට පොලිසියෙන් කරදරයක් නැතිව නිදහසේ ඉන්න අවශ්‍ය පරිසරය හදලා දෙන්නම් මැද කොළඹ ආසනය දිනලා දෙන්න කියලා තියෙනවා. පස්සේ ජනාධිපති තුමා ෆායිස් අයියාට ‘අව්ජිත් මව්ජිත්්’ කියලා පුද්ගලයෙක් හඳුන්වලා දීලා තියෙනවා.[/SIZE] [SIZE=5][B]යුද්ධ කාලයේ ඔබලා ආරක්ෂක අංශ සමඟ සමීප කටයුතු කළාද?[/B][/SIZE] [SIZE=5]ඇයි නැත්තේ, පොලිසිය හමුදාව අපට ඇවිල්ලා කිව්වා ඕගොල්ලන්ගේ ගම ඕගොල්ලන් බේර ගන්න ඕනේ කියලා. අපි ? දවල් නොබලා ගම ආරක්ෂා කළා. ඒ කාලේ පොලිසිය අපි සමඟ හොඳයි.[/SIZE] [SIZE=5][B]අව්ජිත් මව්ජිත් ඊට පස්සේ ඕගොල්න්ව ඇවිත් හමු වුණාද?[/B][/SIZE] [SIZE=5]ඔව්. ඔහු අපට ඇවිල්ලා කිව්වා ජනාධිපතිතුමාට දෙන්න කියලා අපෙන් ලියුම් කීපයක් ඉල්ලූවා. මමත් අපේ ප්‍රශ්න කියලා ලියුමක් දුන්නා. බයියාගේ අම්මත් ලියුමක් දුන්නා. පස්සේ හමු වෙච්ච වේලාවක මව්ජිත් කිව්වා එයාගේ අතින් ජනාධිපතිතුමාට ඒ ලියුම් දුන්නා කියලා.[/SIZE] [SIZE=5][B]ෆාජීට ඇප දුන්නේ පළාත් සභා මැතිවරණය නිසාද? ඒ සඳහා ඉහළින බලපෑමක් ආවාද?[/B][/SIZE] [SIZE=5]මැතිවරණය වෙලාවේ තමයි ෆාජියාට ඇප දුන්නේ. ඒකට දේශපාලන සම්බන්ධකම් නැද්ද කියන්න මම දන්නේ නැහැ. ෆාජිගේ මල්ලි බයියා රට ඉඳලා මැතිවරණයට වැඩ කරන්න ආවා.[/SIZE] [SIZE=5][B]පළාත් සභා මැතිවරණයත් සමඟ ජනාධිපතිවරයාගේ අඩි සීයයක කටවුට් එකක් මාලිගාවත්තේ හංදියේ සවි කර තිබුණා නේද?[/B][/SIZE] [SIZE=5]ඔව්. අයියාගේ වියදමෙන් තමයි ජනාධිපතිතුමාගේ කටවුට් එක මාලිගාවත්ත හංදියේ සවි කළේ.[/SIZE] [SIZE=5][B]ඔබලා ආණ්ඩුවට වැඩ කරන කොට පොලිසිය හෝ පාතාල මර්දනය කිරීමට පිහිටුවලා තිබුණු විශේෂ පොලිස් කණ්ඩායම් අයියලා සොයාගෙන ආවාද?[/B][/SIZE] [SIZE=5]කිසිම පොලිස් කණ්ඩායමක් අපි සොයා ගෙන ආවේ නැහැ. අපි නිදහසේ එළියට බැහැලා. ආණ්ඩුව දිනවන්න අවංකවම වැඩ කළා.[/SIZE] [SIZE=5][B]මාලිගාවත්තේ ජනාධිපතිතුමා කටවුට් අසල තිබූ රනිල් වික්‍රමසිංහ මහතාගේ කටවුට් එක ගැලෙව්වේ ඔබලා නේද?[/B][/SIZE] [SIZE=5]ඔව්. අපි කියලා තමයි ගැලෙව්වේ. ජනාධිපතිතුමා මාලිගාවත්ත හංදියෙන් යන කොට ඕගොල්ලෝ ජනාධිපතිතුමාගේ සවි කරපු කටවුට් දැක තියෙනවා. ජනාධිපතිතුමාගේ කටවුට් එක අසල සවි කරලා තිබුණු වික්‍රමසිංහ මහතාගේ කටවුට් එක ගලවලා දාන්න කියලා ජනාධිපති තුමා කිව්වා කියලා අපේ අයියලාට ඇවිල්ලා කිව්වේ මව්ජිත්. ඔයත් ගමේ කෙනෙක් ගමට හොඳ වෙනවා නම්, කටවුට් එක ගලවලා දාන්න කියලා අපි නවුපර් මන්ත්‍රී තුමාගෙන් ඉල්ලා සිටියා. පස්සේ ඔහු වික්‍රමසිංහ මහතාගේ කටවුට් එක ගැලෙව්වා. අපේ අනාගතය තීරණය වන මැතිවරණයක් නිසයි අපි නවුපර් මන්ත්‍රීතුමා කටවුට් එක ගලවන්න කිව්වේ.[/SIZE] [SIZE=5][B]පළාත් සභා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාලිගාවත්තේ ප්‍රධාන කාර්යාලය දැම්මේත් ෆාජි ගෙදර නේද? මුළු ගේම නිල් පාට කරලා තිබුණා නේද?[/B][/SIZE] [SIZE=5]ඔව්.[/SIZE] [SIZE=5][B]ආණ්ඩුව නියෝජනය කරමින් කව්ද ෆාජි අයියාලා ගේ ගෙදර ආවේ?[/B][/SIZE] [SIZE=5]ගොඩක් අය ආවා. මර්වින් සිල්වා, හාමුදුරුගොල්ලෝ, ඩිපෙන්ඩර්වලින් ඇමතිවරුන් ආවා. ආපු ඇමතිවරු මම දන්නේ නැහැ ෆාජි අයියා තමයි දන්නේ.[/SIZE] [SIZE=5][B]මැද කොළඹ ආසනය කොහොම හරි දිනලා දෙන්න කියලා ආණ්ඩුවෙන් ඔබලාට ආයුධත් දුන්නාද?[/B][/SIZE] [SIZE=5]මම දැනුවත්ව නම් කිසිම ආයුධයක් අපට දුන්නේ නැහැ. ඡන්ද දිනලා දුන්නොත් ගමේ නිදහසේ ජීවත් වෙන්න අවශ්‍ය කටයුතු කරලා දෙනවා කිව්වා.[/SIZE] [SIZE=5]ඔබලාට විශ්වාසයක් තිබුණාද මැද කොළඹ ආසනය දිනන්න පුළුවන් වෙයි කියලා?[/SIZE] [SIZE=5]ඔව්. අපට ලොකු විශ්වාසයක් තිබුණා.[/SIZE] [SIZE=5][B]මැද කොළඹ ආසනය ආණ්ඩුව පැරදුනා. මව්ජිත් පළාත් සභාවට තේරුණෙත් නැහැ. ඊට පස්සේ මොකද වුණේ?[/B][/SIZE] [SIZE=5]ඊට පස්සෙ ප්‍රශ්න ගොඩකට අපට මුහුණ දෙන්න වුණා. ආසනය පැරදුණ ගමන් අපි නැවතත් මංකොල්ලකාරයෝ පාතාලයෝ වුණා.[/SIZE] [SIZE=5][B]මොනවද මුහුණ දෙන්න වුනු ප්‍රශ්න?[/B][/SIZE] [SIZE=5]ආනමළු ඉමිටියාස් මාලිගාවත්තේ පල්ලිය ළඟ දී ෆාජිට වෙඩි තිබ්බා. ඊට පස්සේ පොලිසියෙන් ප්‍රශ්න ගොඩක් ආවා. විශේෂ කාර්ය බලකායෙන් අයියලාව මරන්න ඉන්නවා කියලා ආරංචි වුණා. මම ඒ වෙනකොට බිස්නස් කරලා ණය වෙලා හිටියේ. මම රට ගියා පස්සේ ‘ආමි චප්පා’ කියලා කොල්ලෙක් මාලිගාවත්ත පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. මම බැංකොක් ඉඳලා මාලිගාවත්ත පොලිසියේ නිලධාරියෙකුට කථා කළා. ඔහු සේවය කළේ පොලිස් බුද්ධි අංශයේ. ඒ මහතයාට මම දුරකථනයෙන් කථා කරලා කිව්වා චප්පා අහිංසක කොල්ලෙක් නිදහස් කරන්න කියලා.[/SIZE] [SIZE=5]ඔහු කිව්වා හෙට රිමාන්ඞ් කරනවා. අපි ගැනත් බලා ගන්න කියලා. පස්සේ ඒ මහත්තයාටයි එස්.අයි. (නම මතක නැහැ) මහත්තයාටයි යාළුවෙක් ලවා රුපියල් පනස්දාහක් දුන්නා. පහුවදා දැන ගන්න ලැබුණා පොලිසිය ආමි චප්පා මරලා දාලා කියලා. අවසානයේ ආමි චප්පත් නැහැ. රුපියල් පනස්දාහක් නැහැ. මට විශාල දුකක් ඇති වුණා. මම ඒ පොලිස් නිල එස්.අයි මහත්තයාටයි දුරකථනයෙන් කථා කලාට ඔවුන් කතා කළේ නැහැ. ඊට පස්සේ මැතිවරණ කාර්යාලයේ වැඩ කළ කොල්ලාව සුදු වෑන් එකක් ඇවිල්ලා පැහැරගෙන ගියා. අද වෙනකම් මොනවාද වුණේ කියලා දන්නේ නැහැ. ෆායිස් අයියාවත් පැහැර ගෙන ගිහිල්ලා තිබුණා[/SIZE] [SIZE=5][B]ෆායිස් අයියාව ජනාධිපතිතුමාව මුණ ගැස්සුවේ කවුද?[/B][/SIZE] [SIZE=5]ඒක මම දන්නේ නැහැ. ජනාධිපතිතුමා ළඟට එක්කර ගෙන ගියේ කවුද කියලත්, පොරොන්දු දුන්නේ කවුද කියලත් දන්නේ ෆායිස් අයියා.[/SIZE] [SIZE=5][B]රටත් දිනපු, යුද්ධයත් දිනපු ජනාධිපතිතුමා මැද කොළඹ ආසනය දිනලා දෙන්න කියලා ෆාජිට පිංසින්ඩු වුණේ ඇයි?[/B][/SIZE] [SIZE=5]ජනාධිපතිතුමා අපි මැද කොළඹ ආසනය දිනා දෙයි කියලා විශ්වාස කළා. පැරදුනා පස්සේ අපි වැරදිකාරයෝ වුණා.[/SIZE] [SIZE=5]ඊට පස්සේ තමයි ජනාධිපතිතුමාත් සමඟ ගනුදෙනු කළ ෆායිස් අයියාව සුදු වෑන් එකක් ඇවිල්ලා පැහැර ගෙන යන්නේ. ෆාජි අයියා ඔහුගේ දෙවන බිරිඳගේ ගෙදර ඉන්න කොට විශේෂ කාර්ය බලකායෙන් මරා දමනවා. ෆාජි අයියා සමඟ තවත් අහිංසක කොල්ලෝ තුන් දෙනෙක්ව මරලා පොලිසියෙන් බෝම්බ සහ අයුධ දානවා.[/SIZE] [SIZE=5][B]ජනාධිපතිතුමා සමඟ පවා කටයුතු කළ ෆායිස් අයියා පැහැර ගෙන යන්නේ ඇයි?[/B][/SIZE] [SIZE=5]ආණ්ඩුවේ ආරක්ෂක අංශ අපට කරදර කරන කොට ෆායිස් අයියා ජනාධිපතිතුමා අපි රැවැට්ටුවා කියලා හැමතැනටම ලියුම් යැව්වා. ඔහුව පැහැරගෙන ගියේ ඊට පස්සේ. ඔහු අද වෙනකම් නැහැ. ඊට පස්සේ අද්දුල් කියලා කොල්ලෙක්ව පැහැර ගෙන ගියා. ඔහුත් අද වෙනකම් නැහැ.[/SIZE] [SIZE=5][B]මහමැතිවරණයේ ඔබලා කාටද වැඩ කළේ?[/B][/SIZE] [SIZE=5]මම වැඩ කළේ ෆවුෂි මහත්තයාට, මංජල් අක්රම් වැඩ කළේ දුමින්ද සිල්වාට සහ අසාද්සාලිට. දුමින්ද සිල්වා කිව්වාලූ අපේ ප්‍රශ්න විසඳලා දෙන්නම් කියලා. ඒ නිසා අක්රම් ඔවුන්ට වැඩ කළා. මැතිවරණයෙන් පස්සේ නුවරඑළියේදී, පොලිස් නිල ඇදුමෙන්, සැරසුණු කණ්ඩායමක් අක්‍රම අත්අඩංගුවට ගන්වා. ඔහුට අත්අඩංගුවට ගන්න කොට ඔහුගේ බිරිදත් ඒ තැන ඉඳලා තියෙනවා.[/SIZE] [SIZE=5][B]පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාත් බිස්නස් කළාද?[/B][/SIZE] [SIZE=5]මම දුමින්ද සිල්වා මහතාට ළගින් ආශ්‍රය කරලා නැහැ. අක්රම් තමයි ළඟින් ආශ්‍රය කළේ.[/SIZE] [SIZE=5][B]කුඩු බිස්නස් කරන ඇමතිවරු මන්ත්‍රීවරුන් ඉන්නවාද?[/B][/SIZE] [SIZE=5]මම බිස්නස් කරන්නේ නැති නිසා ඒ ගැන දන්නේ නැහැ. මැති ඇමතිවරුන්ගේ සහයෝගය නැතිව ලංකාවට කුඩු ගෙන්වන්න බැහැ. ඉන්දියාව හරහා තමයි ලංකාවට කුඩු එන්නේ.[/SIZE] [SIZE=5][B]ඔබ ෆුට් බෝල් ගැහුව්වා කිව්වා ජාතික තරගවලටත් ඉදිරිපත් වෙලා තියෙනවාද?[/B][/SIZE] [SIZE=5]නැහැ. ඉන්දියාවේ ප්‍රාන්ත කණ්ඩායම් සමඟ නම් සෙල්ලම් කරලා තියෙනවා. ආයුබ්ඛාන්, ෆාජි ෆුට් බෝල ප්ලේයර්ලා.[/SIZE] [SIZE=5][B]ඔබ ඉදිරියේදීත් ගමේ නිදහස වෙනුවෙන් දේශපාලනය කරනවාද?[/B][/SIZE] [SIZE=5]නැහැ. අක්රම් පැහැර ගත්තාට පස්සේ කිසිම දේශපාලඥයෙක් පස්සේ ගියේ නැහැ.[/SIZE] [SIZE=5][B]ඔබ සොයලා දුන්නොත් ලක්ෂ දහයක් දෙනවා කියලා පොලිස්පතිවරයාගේ අත්සනින් පුවත්පත් නිවේදනයක් පොලිස් දෙපාර්තමේන්තුව නිකුත් කරලා තියෙනවා. ඒ ඇයි?[/B][/SIZE] [SIZE=5]ඒක මටත් ප්‍රශ්නයක්. කොළඹ නගර සභා ඡන්යේදී මම අපේ ක්‍රිකට් සංගමයේ සභාපති වන අස්වර් කොල්ලාට වැඩ කළා. ඔහු ජන්දය ඉල්ලූවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්. ඔය අතරවාරේ මහරුෆ් මහත්තායා ආණ්ඩුවට ආවා. කොළඹ නගර සභාවට තරග කරන මට උදව් කරන්න කියලා මහරුෆ් මහත්තයා මට දුරකථනයෙන් කථා කරලා කිව්වා. මම කිව්වා හරි සර් කියලා. පස්සේ මට හමුවෙන්න කිව්වා. මම ගියේ නැහැ. ඡන්දයෙන් පස්සේ විශේෂ කාර්ය බලකායේ 1500ක පමණ පිරිසක් ඇවිල්ලා මාව සොයලා තියෙනවා.[/SIZE] [SIZE=5]විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අපේ ගෙදරට ගිහිල්ලා මගේ මාමණ්ඩියවයි තවත් කොල්ලෙකුවයි අරගෙන ගිහිල්ලා ගහලා තියෙනවා. පස්සේ බොරු නඩු දාලා රිමාන්ඞ් කළා. පස්සේ මගේ මල්ලීව මොහොමඞ් රසුර් මාලිගාවත්තේදී පොලිසියෙන් අරගෙන ගියා. දේශපාලන පැත්තෙන් කථා කරන්න කෙනෙක් නැති නිසා මම මානව හිමිකම් කොමිෂමට ගියා. ඒ සඳහා නීතිඥ සහායක් ලබා ගත්තා. මල්ලිව පොලිසියේ දින 07ක් රඳවා ගෙන ඉඳලා පස්සේ රිමාන්ඞ් කළා.[/SIZE] [SIZE=5][B]එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නගර සභාවට තරග කරලා ජයග්‍රහණය කළ නවුපර් මන්ත්‍රීවරයාවයි බාසිත් මන්ත්‍රීවරයයි ආණ්ඩුවට අරගෙන දෙන්න කියලා මහරුෆ් මහත්තයා ඔබ ගෙන් ඉල්ලීමක් කළාද?[/B][/SIZE] [SIZE=5]ඔව්. මගේ මල්ලී පොලිසියේ ඉන්න කොට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ නගර සභා මන්ත්‍රී රිසා සාරුක් මට කථා කළා. ඔහු මට කතා කරලා කිව්වා ඔයා ප්‍රශ්නත් විසඳලා මල්ලිවත් බේරලා දෙන්නම් එජාපයේ නවුපර් මන්ත්‍රීවරයා ආණ්ඩුවට අරගෙන දෙන්න කියලා. සාරුක් මන්ත්‍රීවරයා කථා කළේ 06 වෙනාදා 08වෙනිදා තමයි කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරු දිව්රුම් දෙන්නේ. මම කිව්වා මේ වැඬේ එක දවසින් කරන්න බැහැ කියලා.[/SIZE] [SIZE=5]කලබල වෙන්න එපා. කල්පනා කරලා උත්තරයක් දෙන්න කියලා සාරුක් මන්ත්‍රීවරයා කිව්වා. ඊට පසසේ ඒ ගැන කතා කළේ නැහැ. දවසක් මහරුෆ් මහතා නවුපර් මන්ත්‍රීවරයාගේ දුරකථනයෙන් මගේ දුරකථනයට කථා කළ කිව්වා නවුපර් සහ බාසිත් මන්ත්‍රීවරු ආණ්ඩුව පැත්තට අරගෙන දුන්නොත් ලොකුම තැනට අරගෙන ගිහිල්ලා උඹේ ප්‍රශ්න විසඳලා දෙනවා කියලා. මහරුෆ් මහත්තයාගෙන් මම ඇහුව්වා ලොකුම තැන කියන්නේ කවුද කියලා. එතකොට කිව්වා ආරක්ෂක ලේකම්වරයා කියලා. මගේ අම්මව හරි ගෑණිව හරි ආරක්ෂක ලේකම් ළඟට අරගෙන ගිහිල්ලා ප්‍රශ්න ටික විසඳලා දෙනවා කිව්වා.[/SIZE] [SIZE=5]මට නම් කරන්න දෙයක් නැහැ. නවුපර් මන්ත්‍රීතුමා දැන් ඉන්නේ ඔබ ළඟනේ. ඔහුත් එක්ක කතා කරලා ප්රශ්නය විසඳගන්න කියලා මම මහරුෆ් මහත්තයට කිව්වා. ඊට සතියකට පස්සේ මගේ මල්ලීව වෙඩි තියලා මැරුවා. පොලිසියෙන් කිව්වේ ඔහු මැරුවේ මගේ තරහාකාරයෙක් කියලා.[/SIZE] [SIZE=5][B]ඔබ කියන්නේ ඔබේ මල්ලීව මැරුවේ මහරුෆ් මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නිසා කියලාද?[/B][/SIZE] [SIZE=5]ඔව්. වෙන හේතුවක් නැහැ. මගේ මල්ලී එළවළු බිස්නස් කරගෙන හිටපු කෙනෙක්. මගේ තරහාකාරයා මාව මරනවා මිසක් මල්ලීව මැරුවේ ඇයි. මහරුප් මහත්තයා ආණ්ඩුවට ගිහිල්ලා ආරක්ෂක අමාත්‍යාංශයේ හයිය අපට පෙන්වනවා. මේ රටේ මොන තරම් අපරාධකාරයෝ කුඩු බිස්නස් කරන අය ඉන්නවාද? මාව විතරක් රූපවාහිනියෙන් පෙන්වලා කියනවා අල්ලලා දුන්නොත් ලක්ෂ 10ක් දෙනවා කියලා.[/SIZE] [SIZE=5][B]ඔබ වැරැදි කරලා නැත්නම් එළියට ඇවිල්ලා ඇත්ත කියන්න පුළුවන් නේද?[/B][/SIZE] [SIZE=5]ඇත්ත කියන්නේ කාටද? උසාවිය භාරේ ඉන්න පුද්ගලයින් පවා අද පැහැරගෙන යනවා. මම උසාවියට භාර වුණොත් මට වෙන්නේ දෙමටගොඩ මර්වින්ට අත් වුණු ඉරණමයි. අද ආණ්ඩුවේ ආරක්ෂක අංශ පැහැරගෙන යන්නේ.[/SIZE] [SIZE=5]කුඩුකාරයෝ පාතාලකාරයෝ පමණක් නොවෙයි දේශපාලඥයන්වත් අද පැහැරගෙන යනවා. මම ඇත්ත කියන්න එළියට ආපු ගමන් මාව මරලා දානවා. උසාවිය වුණත් මගේ ජීවිතයට වගකියන්නේ නැහැ.[/SIZE] [SIZE=5][B]මහරුෆ් සහ සරුක් කතා කළ බව තව කවුද දන්නේ?[/B][/SIZE] [SIZE=5]මගේ යළුවෝ දන්නවා. මහරුෆ් සහ අසරුඞීන් මන්ත්‍රීවරු අල්ලා දෙවියොත් අදහනවා. මම අදහන්නේ අල්ලා දෙවියන්. අල්ලා දෙවියන් අදහන අයට බොරු කියන්න බැහැ. මම කාටවත් බය නැහැ. මම බය මගේ සිතටයි.[/SIZE] [SIZE=5][B]ඔබ කියන්නේ දැන් මාලිගාවත්තේ කුඩු බිස්නස් කෙරෙන්නේ නැහැ කියලාද?[/B][/SIZE] [SIZE=5]ඔව්. කුඩු බිස්නස් සිදු වෙන්නේ නැහැ. මම ඒක වගකීමකින් කියනවා. හැබැයි කුඩුකාරයෝ ඉන්නවා. මට ඒකට කරන්න දෙයක් නැහැ. මම කරන්නේ පරණ යකඩ බිස්නස්. මට කුඩු බිස්නස් කරන්න අවශ්‍ය නැහැ.[/SIZE] [SIZE=5][B]ඔබ මේ රටේ පොලිසිය, උසාවිය විශ්වාස කරන්නේ නැද්ද?[/B][/SIZE] [SIZE=5]පොලිසිය නම් සතපහකට විශ්වාස කරන්නේ, නැහැ. උසාවිය විශ්වාස කරනවා. නමුත් උසාවියෙන් ගිහිල්ලා දාන්නේ බන්ධනාගාරයට. බන්ධනාගාර ගැන විශ්වාසයක් නැහැ.[/SIZE] [SIZE=5][B]පොලිසිවල ලොකු ලොක්කන් ඔබලා ගෙන් යැපුනා නේද?[/B][/SIZE] [SIZE=5]හැමෝම එහෙම නැහැ. නම් වශයෙන් කිව්වොත් අපෙන් ගොඩක් අය යැපුනා, නමුත් මම ඒ ගැන කතා කරන්න සූදානම් නැහැ.[/SIZE] [SIZE=5][B]මෙම ලිපිය උපුටා ගනු ලැබූවේ – [URL]http://www.srilankaxnews[/URL][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom