Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
කුඩු නම් ගහන්න එපා බලපන් විදින දුක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="cmtwap" data-source="post: 22089870" data-attributes="member: 7404"><p><span style="color: DarkRed"><span style="font-size: 18px">ඔව්. ඌත් දුක් විඳිනව. අනිත් මිනිස්සුත් දුක් විඳිනව. ඒත් කුඩු ගහන එකා දුක් විඳින්නෙ උගේ වටේ ඉන්න මිනිස්සුත් දුකට පත් කරගෙන. ඌ කුඩු ගහල ආතල් එකක් ගන්නව ඇති විනාඩි කීපයක. ඒත් ඌ කුඩු ගහන්න සල්ලි හොයන්නෙ උගේ දෑතෙ මහන්සියෙන්නම් කමක් නෑ. ඕවට ඇබ්බැහි වෙච්ච එවුන්ට මුල් කාලෙ වැඩක් පලක් කරන්න පුළුවන් කමක් තිබුණත් පහු වෙද්දි ඌ කුසීතයෙක් වෙනව. ඌට වැඩක් පලක් කරල හම්බුකරන්න බැරි තත්වයක් ඇති වෙනව. ඊට පස්සෙ ඌ ගෙදර තියෙන දේවල් විකුණන්න පටන්ගන්නව. අම්මල, තාත්තල අඬද්දි දුක් වෙද්දි ඌට ඒව පේන්නෙ නෑ. ගෑණු දරුවො ගැන ඌ හිතන්නෙ නෑ. ඌ හිතන්නෙ උගේ ආතල් එක විතරයි.. ගෙදර තියෙන විකුණන්න පුළුවන් හැමදේම හොරකම් කරල විකුණල ඉවරවෙලා ඊට පස්සෙ ඌ සමාජෙ මිනිස්සුන්ගෙ දේවල් හොරකම් කරන්න ගන්නව. ඌ උගේ විනාඩි කීපයෙ ආතල් එක ගන්නව. ඒත් එතකොට අනිත් මිනිස්සුන්ට ප්‍රශ්ණ. සල්ලි හොයන්න කුඩු ගහන එකා නොකරන ජරාවක් නෑ අද වෙද්දි. ඌට පුළුවන් හොරකම් කරන්න. ඌට පුළුවන් බොරු කියන්න. ඌට පුළුවන් මිනිස්සු මරන්න. ඒ වගේම ඌට පුළුවන් ඕනි එකෙක් එක්ක නිදිවදින්න. කුඩු බොන ගෑණු වේසකම් කරනව. අහල ඇතිනෙ. ඒකයි කියන්නෙ මේ දේ නිසා පස් පවට බය නැතිව යොමු වෙනව. මොකද මේක ඇබ්බැහි වීමක්. මේක තාවකාලික ආතල් එකක් විතරයි. සදාකාලික වශයෙන් ගත්තම පට්ටම දුකක්. ඒ නිසා මචන්... ප්ලීස්.. උඹල දන්න කවුරුහරි මේ දේ යෙදිල ඉන්නවනම් උඹට පුළුවන් එක දෙයක් හරි කරපන් ඌව මේකෙන් මුදවන්න. ඒක ලොකු පිනක්. ජාති ජාතිත් උඹට ඒ පින පලදේවි. ඒ වගේම උඹේ දරුවන්ටත්.</span></span></p></blockquote><p></p>
[QUOTE="cmtwap, post: 22089870, member: 7404"] [COLOR="DarkRed"][SIZE="5"]ඔව්. ඌත් දුක් විඳිනව. අනිත් මිනිස්සුත් දුක් විඳිනව. ඒත් කුඩු ගහන එකා දුක් විඳින්නෙ උගේ වටේ ඉන්න මිනිස්සුත් දුකට පත් කරගෙන. ඌ කුඩු ගහල ආතල් එකක් ගන්නව ඇති විනාඩි කීපයක. ඒත් ඌ කුඩු ගහන්න සල්ලි හොයන්නෙ උගේ දෑතෙ මහන්සියෙන්නම් කමක් නෑ. ඕවට ඇබ්බැහි වෙච්ච එවුන්ට මුල් කාලෙ වැඩක් පලක් කරන්න පුළුවන් කමක් තිබුණත් පහු වෙද්දි ඌ කුසීතයෙක් වෙනව. ඌට වැඩක් පලක් කරල හම්බුකරන්න බැරි තත්වයක් ඇති වෙනව. ඊට පස්සෙ ඌ ගෙදර තියෙන දේවල් විකුණන්න පටන්ගන්නව. අම්මල, තාත්තල අඬද්දි දුක් වෙද්දි ඌට ඒව පේන්නෙ නෑ. ගෑණු දරුවො ගැන ඌ හිතන්නෙ නෑ. ඌ හිතන්නෙ උගේ ආතල් එක විතරයි.. ගෙදර තියෙන විකුණන්න පුළුවන් හැමදේම හොරකම් කරල විකුණල ඉවරවෙලා ඊට පස්සෙ ඌ සමාජෙ මිනිස්සුන්ගෙ දේවල් හොරකම් කරන්න ගන්නව. ඌ උගේ විනාඩි කීපයෙ ආතල් එක ගන්නව. ඒත් එතකොට අනිත් මිනිස්සුන්ට ප්‍රශ්ණ. සල්ලි හොයන්න කුඩු ගහන එකා නොකරන ජරාවක් නෑ අද වෙද්දි. ඌට පුළුවන් හොරකම් කරන්න. ඌට පුළුවන් බොරු කියන්න. ඌට පුළුවන් මිනිස්සු මරන්න. ඒ වගේම ඌට පුළුවන් ඕනි එකෙක් එක්ක නිදිවදින්න. කුඩු බොන ගෑණු වේසකම් කරනව. අහල ඇතිනෙ. ඒකයි කියන්නෙ මේ දේ නිසා පස් පවට බය නැතිව යොමු වෙනව. මොකද මේක ඇබ්බැහි වීමක්. මේක තාවකාලික ආතල් එකක් විතරයි. සදාකාලික වශයෙන් ගත්තම පට්ටම දුකක්. ඒ නිසා මචන්... ප්ලීස්.. උඹල දන්න කවුරුහරි මේ දේ යෙදිල ඉන්නවනම් උඹට පුළුවන් එක දෙයක් හරි කරපන් ඌව මේකෙන් මුදවන්න. ඒක ලොකු පිනක්. ජාති ජාතිත් උඹට ඒ පින පලදේවි. ඒ වගේම උඹේ දරුවන්ටත්.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom