Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුඩු_ගේම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දකුණු මුහුදු මැදදී අල්ලා ගත් කෝටි 100 කට අධිකව වටිනා කුඩු තොගයේ පාරිතෝෂිකය තනියම ගිල ගන්න නාකොටික් ලොක්කෝ බොරු වපුරති: ඇත්ත කතාව මෙන්න..!

පසුගියදා දකුණු මුහුදේදී රුපියල් කෝටි 100 කට අධික වටිනාකමක් සහිත හොරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 101 ක් අත් අඩංගුවට ගැනීමත් ඊට සම්බන්ධ සියලුම දේශීය විදේශීය ජාවාරම් කරුවන් අත් අඩංගුවට ගැනීමත් සම්බන්ධයෙන් ලැබිය යුතු කෝටි ගණනක පාරිතෝෂික මුදල තනියම ලබා ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රධානී කමල් සහ රංගජීව දෙදෙනා විසින් සිද්ධිය පිලිබඳ ව්‍යාජ වාර්තා පොලිස්පතිවරයාට ලබා දී ඒ පිලිබඳ ව්‍යාජ තොරුතුරු මාධ්‍ය වලට ලබාදී ඇතැයි අභ්‍යන්තර තොරතුරු සේවය‘ හෙලි කරගෙන තිබේ. මෙම සත්‍ය වාර්තා අප වෙත ලැබී දින ගණනාවක් වුවද හිටපු පොලිස්පතිවරයා විශ්‍රාම යනතුරු අප බලා සිටියේ පැමිණෙන නව පොලිස්පති වරයාගේ අවධානය සඳහා සත්‍ය හෙලිදරව් කිරීමට ය.

මේ වන විට සම්ප්‍රදායික මාධ්‍ය විසින් වාර්තා කර ඇත්තේ මෙය වීර ක්‍රියාවක් බවත් එම වීර ක්‍රියාව සිදුකෙළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රධානී කමල් සහ කලක් තිසේසේම මත්ද්‍රව්‍ය නාශක අංශයේ බින්න බැහැගෙන එය තම හොද්ද බොර කර ගැනීමට යොදාගෙන සිටින රංගජීව නමැති දූෂිත නිලධාරියා විසින් බවය.

මෙය මහා වීර ක්‍රියාවක් නොවේ. මන්ද යත් මෙහිදී මත්ද්‍රව්‍ය නාශක ලොක්කන්ට අමුතුවෙන් කරන්නට දෙයක් තිබුනේ නැත. ඒ මෙම මත්ද්‍රව්‍ය තොගය මෙහිදී බාරගන්නට සැදී පැහැදී සිටි පුද්ගලයා විසින්ම සියළු දේ මත්ද්‍රව්‍ය නාශක අංශයට ලබා දුන් නිසාය. මෙතැන් සිට එම අපූරු නියම දේශප්‍රේමී පුද්ගලයා ‘ගජධීර‘ ලෙස හඳුන්වමු..

මේ වන විට අත් අඩංගුවේ සිටින ප්‍රධාන ජාවාරම් කරුවන් සිව් දෙනෙකි.

1- පාකිස්තානයේ උපන් නමුත් දැනට සිංගප්පූරු පුරවැසියෙකු ලෙස ලියාපදිංචි වී සිටින මුසල්මානුවෙකි. ප්‍රධාන ජාවාරම් කරුවා මොහුය.

2. සිංගප්පූරුවේ ඉපිද එහි පොලිසියේ සාජනට් වරයෙකු ලෙස සේවය කළ සිංගප්පූරු ජාතිකයෙකි. ජාවාරමේදී නීතියේ ඇසට වැලි ගසන්නේ කෙසේද? සහ දියුණු සන්නිවේදනය භාවිතා කරන්නේ කෙසේද යන්න බාරව සිටියේ මොහුය.

3. ඉන්දියානු ජාතික මුසල්මානුවෙකි.

4. ලංකාවේ වැල්ලවත්තේ පදිංචි මුසල්මානුවෙකි. මත්ද්‍රව්‍ය තොගය බාරගෙන එය සිල්ලර ජාවාරමුන්ට විකිණීම බාරව සිටියේ මොහුය.

අප ඉහත සඳහන් කළ ‘ගජධීර‘ යනු පාකිස්ථානු ජාතික සිංගප්පූරු පුරවැසියාගේ උපදෙස් මත මහ මුදුදේදී මත්ද්‍රව්‍ය තොගය බාර ගැනීමට පත් කරන ලද පුද්ගලයා වේ. ඔහු හික්කඩුවේ උපන් මුහුද හුරු අයෙකි. ඔහුට එම කාර්ය සඳහා පාකිස්ථානුවා පොරොන්දු වූ මුදල රුපියල් කෝටි 3 කි.

රුපියල් කෝටි 3 ට වඩා මත්ද්‍රව්‍ය වලින් රටට සිදුවන හානිය ගැන කල්පනා කරන මොහු තම ගමේ එනම් හික්කඩුවේ උපන් දැන් පොලිසියේ සේවය කරන තමාගේ මිතුරෙකුට මේ බව දැනුම් දී වැටලීමට උදව් ඉල්ලයි. එම මිතුරා නම් දැනට උතුරේ හිලවාලි පොලිසියේ පොලිස් ස්ථානාධිපති ලෙස සේවය කරන මංජුල මෙන්ඩිස් මහතා ය. ඔහු උතුරු මුහුදේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම ගැන සෙවිල්ලෙන් සිට ජාවාරම් කරුවන් අත් අඩංගුවට ගෙන ඇති බැවින් ‘ගජධීර‘ ඔහුට මුහුදින් මත්ද්‍රව්‍ය කිලෝ 100 ක් එන බවත් තමා එය බාර ගන්නා පුද්ගලයා ලෙස පත්ව ඇති බවත් මේ විශාල තොගයම අල්ලා ගත හැකි බවත් කියයි. ඒ කෙසේදැයි මංජුල මෙන්ඩිස් විමසන ලදුව ‘ගජධීර‘ කියන්නේ අදාල පාකිස්ථාන ජාතික ජාවාරම් කරුවා තමාට එම මත්ද්‍රව්‍ය ලබා ගැනීමට අවශ්‍ය සැටලයිට් දුරකථන දෙකක් ද නැවිගේටරයක්ද ලබා දී ඇති බවයි. නමුත් මෙම ක්‍රියාවලිය තනියම පොලිසියක ස්ථානාධිපතිවරයෙකුට කළ නොහැක්කක් බව තේරුම් ගන්නා මංජුල මෙන්ඩිස් කරන්නේ මත් ද්‍රව්‍ය නාශක අංශයේ ඔහුට හිතවත් සහකාර පොලිස් අධිකාරී ජගත් රෝහණට දැනුම් දීමයි.

ඒඑස්පී ජගත් රෝහණ, මංජුල මෙන්ඩිස් සහ ‘ගජධීර‘ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රධානී කමල් වෙත ඉදිරිපත් කරයි. ඉදිරිපත් කරනවා පමණක් නොව ‘ගජධීර‘ සතුව තිබූ සැටලයිට් දුරකථන දෙකද නැවිගේටරයද කමල්ට බාර දෙයි. ඉන් පසු මෙහෙයුම බාර ගන්නා කමල් මෙය තම හිතෛෂියා වන රංගජීවට පවරයි.

මත්ද්‍රව්‍ය රැගෙන එන ජාවාරම් කරුවන් තොරතුරු හුවමාරු කරගන්නේ සැටලයිට් දුරකථනය හරහා ය. ඔවුන් ‘ගජධීර‘ පුද්ගලිකව හඳුනන්නේ නැති අතර හඳුනා ගන්නේ පෙර කී පාකිස්ථානුවා විසින් දෙපාර්ශවයට ලබා දෙන ‘රහස් වදන්‘ මගිනි. ඒ අනුව සියලුම දේ මත්ද්‍රව්‍ය නාශක අංශයට දෙවියන් දුන්නා සේ ලබා දෙන්නේ පෙර කී ‘ගජධීර‘ නමැති තොරතුරු කරුවා ය. මෙය කමල් සහ රංගජීව සිදුකළ මහා වීර ක්‍රියාවක් නොවේ යයි අප සඳහන් කෙළේ මේ හේතු මතය.

කෙසේ වෙතත් කමල් සහ රංගජීව විසින් මෙම මෙහෙයුමේ මුල් පුරුක් වූ ‘ගජධීර‘, මංජුල මෙන්ඩිස් සහ ඒ.එස්.පී. ජගත් රෝහන යන තිදෙනාම කපා දමා තමන් විසින් සිදුකරන ලද මහා ප්රාතිහාර්යයක් ලෙස මේ වන විට පොලිස්පතිවරයාටත් මාධ්‍ය වෙතත් වාර්තා කර ඇත. ඒ අන් කිසිවක් නිසා නොව මත්ද්‍රව්‍ය වැටලීම් වලින් ලැබෙන පාරිතෝෂිකය ගෙඩිය පිටින් තමා වෙත ලබා ගැනීමේ අරමුණ නිසා ය. මෙම වැටලීම රුපියල් කෝටි 100 කට අධික නිසා පාරිතෝෂිකය ද කෝටි ගණනකි.

කොටින්ම කමල් සහ රංගජීව විසින් මාධ්‍ය වෙත ලබා දුන් තොරතුරු අනුව රංගජීව පවසා ඇත්තේ තමන් මුහුදේ මාරාන්තික ගමනක් ගොසින් කුඩු තොගය අල්ලා ගත් බවකි. මෙය අමු පට්ට පල් බොරුවක් වන්නේ ඉරානයේ ලියාපදිංචි වී තිබූ එම කුඩු ප්‍රවාහනය කළ යාත්‍රාවට ඇතුළු වූයේ සහ මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගත්තේ රංගජීවලා නොව නාවික හමුදාව වීම නිසාය. රංගජීවලා දින 4 ක් තිස්සේ මුහුදේ රස්තියාදු වුවද ඔවුනට මුහුද අලුත් අත්දැකීමක් වූ බැවින් කිසිවක් කර ගත නොහැකිව නාවික හමුදා බුද්ධි අංශයේ සහාය ලබා ගත්හ. පාකිස්ථානුවා සැටලයිට් දුරකතනය හරහා ලබා දුන් ‘රහස් වදන්‘ කියා විශ්වාසය දිනාගෙන ඉරාන යාත්‍රාවට ඇතුළු වී මත්ද්‍රව්‍ය තොගය බාර ගත්තේ සහ පසුව ඉරාන ජාතික පිරිස අත් අඩංගුවට ගත්තේ ‘ගජධීර‘ සහ කණ්ඩායම සේ පෙනී සිටි නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් විසිනි.

දැන් පොලිස්පතිවරයාටත් මාධ්‍ය වලටත් කමල් සහ රංගජීව වාර්තා කර ඇත්තේ ඒ සියල්ල කෙළේ ද තමා සහ රංගජීව ඇතුළු පිරිසක් කියා ය.

මෙහිදී කමල් සහ රංගජීව විසින් පෙර කී ගජධීර නමැති විශාල සේවයක් කළ ඔත්තු කරුවාට සිදුකරන ලද බලවත් අසාධාරනයක් මෙසේය.

මුහුදේ දී මත්ද්‍රව්‍ය කිලෝ 100 ලබා ගත්තේ ආරක්ෂක අංශ විසින් බව නොදන්නා පාකිස්ථාන ජාවාම් කරුද, සිංගප්පූරු පොලිස් සාජන්ට්ද, ඉන්දියානුවාද මත්ද්‍රව්‍ය තොගය ලබා ගත්තේ ‘ගජධීර‘ යැයි සිතා ‘ගජධීරට‘ ගෙවිය යුතු රුපියල් කෝටි 3 ගෙවීමට සූදානම් කර තිබේ. ‘ගජධීර‘ කමල් සහ රංගජීවට පවසා ඇත්තේ තමා එම මුදල ලබා ගන්නා තුරු මෙය හෙලි නොකර මදක් ඉවසන ලෙසයි. නමුත් එය පසෙක දැමූ කමල් සහ රංගජීව හදිසි වීය. තිදෙනා අත් අඩංගුවට ගත්තේය.මීගමුව පිටිපන ශ්‍රමදාන මාවතේ පිහිටි විලා ලැගූන් හි මාසයක් තිස්සේ නැවතී සිටි ඔවුන් පසුපස ඇස ගසා ගෙන සිටිය බැවින් ඔවුන් අත් අඩංගුවට ගැනීම දිනකින් පසු කළ හැකිව තිබිණ. එසේ වී නම් ‘ගජධීරගේ‘ කෝටි 3 ත් ලබා ගෙන පිරිස අත් අඩංගුවට ගත හැකිව තිබිණ. නමුත් දැන් ගජධීර ට ඔත්තුව ලබා දුන්නා කියා පොලිසියෙන් ගෙවීමට යන්නේ රුපියල් ලක්ෂ 5 කි. (මීට ඉහත මත්ද්‍රව්‍ය කිලෝ 53 ක් අල්ලා ගැනීමේ සිද්ධියේ ඔත්තු කරුවාට ගෙවා ඇත්තේ රුපියල් ලක්ෂ 2 කි) කෝටි 100 කට අධික මත්ද්‍රව්‍ය තොගයක් අල්ලා ගැනීමට උදව් කළ ‘ගජධීර‘ ගැන කමල්ලාගේ තක්සේරුව රුපියල් ලක්ෂ 5 කි. මංජුල මෙන්ඩිස්ට සහ ජගත් රෝහණට සතයක් වත් නැත. ‘ගජධීර‘ පවසන්නේ නැවත නම් කිසි දිනෙක මත්ද්‍රව්‍ය නාශක අංශයට ඔත්තු නොදෙන බවයි.

මෙවැනි සට කපට ක්‍රියා නිසා කමල් සහ රංගජීව වැනි නිලධාරීන් සිටින තුරු රටේ මත්ද්‍රව්‍ය නාශනය කළ නොහැකිය. ඊට තවත් ප්‍රබල හේතුවක් නව පොලිස්පතිවරයාගේද මත්ද්‍රව්‍ය නාශනය ගැන සංවේදී ජනාධිපතිවරයාගේද දැන ගැනීම පිණිස හෙලිකරමු.

මුළු රටේම මත්ද්‍රව්‍ය ඇල්ලීමට පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක අංශයට ඇත්තේ එන්-16 කාර් රථයක්, ජී-1 ටවුන් ඒස් රථයක්, බොලෙරෝ ඉන්දියන් ජීප් රථයක් සහ මෝටර් සයිකලයක් පමණි. ඉන් එක් වාහනයක් මත්ද්‍රව්‍ය අංශයේ ඕඅයිසී ගේ ගමනාගමනයට වෙන් කර ඇත. මෙහෙයුම් සඳහා ඇත්තේ වාහන දෙකක් සහ මෝටර් සයිකලයක් පමණි. එක් වාහනයක ජැක් එකක් ද නැත. ටයරයක් ගියොත් ටයරයක් මාරු කර ගැනීමට ද නොහැකිය. අලුත් ටයර් ලබා ගැනීමට පොලිස් ගරාජයට කියා මාස 3 ක් බලා සිටිය යුතුය. ආසියාවේ කුඩු හබ් එක මර්දනය කරන්න යන්නේ එලෙසය.

එසේ නමුත් කමල් ලා ඉහල සාකච්ඡා වලදී මත්ද්‍රව්‍ය නාශක අංශයට රථ වාහන අවශ්‍ය දැයි ඇසූ විට කියන්නේ අවශ්‍ය නොවේ යනුවෙනි. එනම් ඔවුනට ඇත්ත වශයෙන්ම රටේ මත්ද්‍රව්‍ය නාශනය අවශ්‍ය නැත.

[QUOTE="Anti BBS, post: 20019873, member: 525431"] [SIZE=5]දකුණු මුහුදු මැදදී අල්ලා ගත් කෝටි 100 කට අධිකව වටිනා කුඩු තොගයේ පාරිතෝෂිකය තනියම ගිල ගන්න නාකොටික් ලොක්කෝ බොරු වපුරති: ඇත්ත කතාව මෙන්න..![/SIZE][SIZE=4] [IMG]http://s3.lankaenews.com/si_news_image/Kudu_Yot_Iran.jpg[/IMG] පසුගියදා දකුණු මුහුදේදී රුපියල් කෝටි 100 කට අධික වටිනාකමක් සහිත හොරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 101 ක් අත් අඩංගුවට ගැනීමත් ඊට සම්බන්ධ සියලුම දේශීය විදේශීය ජාවාරම් කරුවන් අත් අඩංගුවට ගැනීමත් සම්බන්ධයෙන් ලැබිය යුතු කෝටි ගණනක පාරිතෝෂික මුදල තනියම ලබා ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රධානී කමල් සහ රංගජීව දෙදෙනා විසින් සිද්ධිය පිලිබඳ ව්‍යාජ වාර්තා පොලිස්පතිවරයාට ලබා දී ඒ පිලිබඳ ව්‍යාජ තොරුතුරු මාධ්‍ය වලට ලබාදී ඇතැයි අභ්‍යන්තර තොරතුරු සේවය‘ හෙලි කරගෙන තිබේ. [/SIZE][SIZE=4][B]මෙම සත්‍ය වාර්තා අප වෙත ලැබී දින ගණනාවක් වුවද හිටපු පොලිස්පතිවරයා විශ්‍රාම යනතුරු අප බලා සිටියේ පැමිණෙන නව පොලිස්පති වරයාගේ අවධානය සඳහා සත්‍ය හෙලිදරව් කිරීමට ය.[/B][/SIZE] [SIZE=4]මේ වන විට සම්ප්‍රදායික මාධ්‍ය විසින් වාර්තා කර ඇත්තේ මෙය වීර ක්‍රියාවක් බවත් එම වීර ක්‍රියාව සිදුකෙළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රධානී කමල් සහ කලක් තිසේසේම මත්ද්‍රව්‍ය නාශක අංශයේ බින්න බැහැගෙන එය තම හොද්ද බොර කර ගැනීමට යොදාගෙන සිටින රංගජීව නමැති දූෂිත නිලධාරියා විසින් බවය. [/SIZE] [SIZE=4]මෙය මහා වීර ක්‍රියාවක් නොවේ. මන්ද යත් මෙහිදී මත්ද්‍රව්‍ය නාශක ලොක්කන්ට අමුතුවෙන් කරන්නට දෙයක් තිබුනේ නැත. ඒ මෙම මත්ද්‍රව්‍ය තොගය මෙහිදී බාරගන්නට සැදී පැහැදී සිටි පුද්ගලයා විසින්ම සියළු දේ මත්ද්‍රව්‍ය නාශක අංශයට ලබා දුන් නිසාය. මෙතැන් සිට එම අපූරු නියම දේශප්‍රේමී පුද්ගලයා ‘ගජධීර‘ ලෙස හඳුන්වමු.. [/SIZE] [SIZE=4]මේ වන විට අත් අඩංගුවේ සිටින ප්‍රධාන ජාවාරම් කරුවන් සිව් දෙනෙකි. [/SIZE] [SIZE=4][B]1- පාකිස්තානයේ උපන් නමුත් දැනට සිංගප්පූරු පුරවැසියෙකු ලෙස ලියාපදිංචි වී සිටින මුසල්මානුවෙකි. ප්‍රධාන ජාවාරම් කරුවා මොහුය. 2. සිංගප්පූරුවේ ඉපිද එහි පොලිසියේ සාජනට් වරයෙකු ලෙස සේවය කළ සිංගප්පූරු ජාතිකයෙකි. ජාවාරමේදී නීතියේ ඇසට වැලි ගසන්නේ කෙසේද? සහ දියුණු සන්නිවේදනය භාවිතා කරන්නේ කෙසේද යන්න බාරව සිටියේ මොහුය. 3. ඉන්දියානු ජාතික මුසල්මානුවෙකි. 4. ලංකාවේ වැල්ලවත්තේ පදිංචි මුසල්මානුවෙකි. මත්ද්‍රව්‍ය තොගය බාරගෙන එය සිල්ලර ජාවාරමුන්ට විකිණීම බාරව සිටියේ මොහුය.[/B][/SIZE] [SIZE=4]අප ඉහත සඳහන් කළ ‘ගජධීර‘ යනු පාකිස්ථානු ජාතික සිංගප්පූරු පුරවැසියාගේ උපදෙස් මත මහ මුදුදේදී මත්ද්‍රව්‍ය තොගය බාර ගැනීමට පත් කරන ලද පුද්ගලයා වේ. ඔහු හික්කඩුවේ උපන් මුහුද හුරු අයෙකි. ඔහුට එම කාර්ය සඳහා පාකිස්ථානුවා පොරොන්දු වූ මුදල රුපියල් කෝටි 3 කි. [/SIZE] [SIZE=4]රුපියල් කෝටි 3 ට වඩා මත්ද්‍රව්‍ය වලින් රටට සිදුවන හානිය ගැන කල්පනා කරන මොහු තම ගමේ එනම් හික්කඩුවේ උපන් දැන් පොලිසියේ සේවය කරන තමාගේ මිතුරෙකුට මේ බව දැනුම් දී වැටලීමට උදව් ඉල්ලයි. එම මිතුරා නම් දැනට උතුරේ හිලවාලි පොලිසියේ පොලිස් ස්ථානාධිපති ලෙස සේවය කරන මංජුල මෙන්ඩිස් මහතා ය. ඔහු උතුරු මුහුදේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම ගැන සෙවිල්ලෙන් සිට ජාවාරම් කරුවන් අත් අඩංගුවට ගෙන ඇති බැවින් ‘ගජධීර‘ ඔහුට මුහුදින් මත්ද්‍රව්‍ය කිලෝ 100 ක් එන බවත් තමා එය බාර ගන්නා පුද්ගලයා ලෙස පත්ව ඇති බවත් මේ විශාල තොගයම අල්ලා ගත හැකි බවත් කියයි. ඒ කෙසේදැයි මංජුල මෙන්ඩිස් විමසන ලදුව ‘ගජධීර‘ කියන්නේ අදාල පාකිස්ථාන ජාතික ජාවාරම් කරුවා තමාට එම මත්ද්‍රව්‍ය ලබා ගැනීමට අවශ්‍ය සැටලයිට් දුරකථන දෙකක් ද නැවිගේටරයක්ද ලබා දී ඇති බවයි. නමුත් මෙම ක්‍රියාවලිය තනියම පොලිසියක ස්ථානාධිපතිවරයෙකුට කළ නොහැක්කක් බව තේරුම් ගන්නා මංජුල මෙන්ඩිස් කරන්නේ මත් ද්‍රව්‍ය නාශක අංශයේ ඔහුට හිතවත් සහකාර පොලිස් අධිකාරී ජගත් රෝහණට දැනුම් දීමයි. [/SIZE] [SIZE=4]ඒඑස්පී ජගත් රෝහණ, මංජුල මෙන්ඩිස් සහ ‘ගජධීර‘ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රධානී කමල් වෙත ඉදිරිපත් කරයි. ඉදිරිපත් කරනවා පමණක් නොව ‘ගජධීර‘ සතුව තිබූ සැටලයිට් දුරකථන දෙකද නැවිගේටරයද කමල්ට බාර දෙයි. ඉන් පසු මෙහෙයුම බාර ගන්නා කමල් මෙය තම හිතෛෂියා වන රංගජීවට පවරයි.[/SIZE] [SIZE=4]මත්ද්‍රව්‍ය රැගෙන එන ජාවාරම් කරුවන් තොරතුරු හුවමාරු කරගන්නේ සැටලයිට් දුරකථනය හරහා ය. ඔවුන් ‘ගජධීර‘ පුද්ගලිකව හඳුනන්නේ නැති අතර හඳුනා ගන්නේ පෙර කී පාකිස්ථානුවා විසින් දෙපාර්ශවයට ලබා දෙන ‘රහස් වදන්‘ මගිනි. ඒ අනුව සියලුම දේ මත්ද්‍රව්‍ය නාශක අංශයට දෙවියන් දුන්නා සේ ලබා දෙන්නේ පෙර කී ‘ගජධීර‘ නමැති තොරතුරු කරුවා ය. මෙය කමල් සහ රංගජීව සිදුකළ මහා වීර ක්‍රියාවක් නොවේ යයි අප සඳහන් කෙළේ මේ හේතු මතය. [/SIZE] [SIZE=4]කෙසේ වෙතත් කමල් සහ රංගජීව විසින් මෙම මෙහෙයුමේ මුල් පුරුක් වූ ‘ගජධීර‘, මංජුල මෙන්ඩිස් සහ ඒ.එස්.පී. ජගත් රෝහන යන තිදෙනාම කපා දමා තමන් විසින් සිදුකරන ලද මහා ප්රාතිහාර්යයක් ලෙස මේ වන විට පොලිස්පතිවරයාටත් මාධ්‍ය වෙතත් වාර්තා කර ඇත. ඒ අන් කිසිවක් නිසා නොව මත්ද්‍රව්‍ය වැටලීම් වලින් ලැබෙන පාරිතෝෂිකය ගෙඩිය පිටින් තමා වෙත ලබා ගැනීමේ අරමුණ නිසා ය. මෙම වැටලීම රුපියල් කෝටි 100 කට අධික නිසා පාරිතෝෂිකය ද කෝටි ගණනකි.[/SIZE] [SIZE=4]කොටින්ම කමල් සහ රංගජීව විසින් මාධ්‍ය වෙත ලබා දුන් තොරතුරු අනුව රංගජීව පවසා ඇත්තේ තමන් මුහුදේ මාරාන්තික ගමනක් ගොසින් කුඩු තොගය අල්ලා ගත් බවකි. මෙය අමු පට්ට පල් බොරුවක් වන්නේ ඉරානයේ ලියාපදිංචි වී තිබූ එම කුඩු ප්‍රවාහනය කළ යාත්‍රාවට ඇතුළු වූයේ සහ මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගත්තේ රංගජීවලා නොව නාවික හමුදාව වීම නිසාය. රංගජීවලා දින 4 ක් තිස්සේ මුහුදේ රස්තියාදු වුවද ඔවුනට මුහුද අලුත් අත්දැකීමක් වූ බැවින් කිසිවක් කර ගත නොහැකිව නාවික හමුදා බුද්ධි අංශයේ සහාය ලබා ගත්හ. පාකිස්ථානුවා සැටලයිට් දුරකතනය හරහා ලබා දුන් ‘රහස් වදන්‘ කියා විශ්වාසය දිනාගෙන ඉරාන යාත්‍රාවට ඇතුළු වී මත්ද්‍රව්‍ය තොගය බාර ගත්තේ සහ පසුව ඉරාන ජාතික පිරිස අත් අඩංගුවට ගත්තේ ‘ගජධීර‘ සහ කණ්ඩායම සේ පෙනී සිටි නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් විසිනි. [/SIZE] [SIZE=4]දැන් පොලිස්පතිවරයාටත් මාධ්‍ය වලටත් කමල් සහ රංගජීව වාර්තා කර ඇත්තේ ඒ සියල්ල කෙළේ ද තමා සහ රංගජීව ඇතුළු පිරිසක් කියා ය.[/SIZE] [SIZE=4][B]මෙහිදී කමල් සහ රංගජීව විසින් පෙර කී ගජධීර නමැති විශාල සේවයක් කළ ඔත්තු කරුවාට සිදුකරන ලද බලවත් අසාධාරනයක් මෙසේය.[/B][/SIZE] [SIZE=4]මුහුදේ දී මත්ද්‍රව්‍ය කිලෝ 100 ලබා ගත්තේ ආරක්ෂක අංශ විසින් බව නොදන්නා පාකිස්ථාන ජාවාම් කරුද, සිංගප්පූරු පොලිස් සාජන්ට්ද, ඉන්දියානුවාද මත්ද්‍රව්‍ය තොගය ලබා ගත්තේ ‘ගජධීර‘ යැයි සිතා ‘ගජධීරට‘ ගෙවිය යුතු රුපියල් කෝටි 3 ගෙවීමට සූදානම් කර තිබේ. ‘ගජධීර‘ කමල් සහ රංගජීවට පවසා ඇත්තේ තමා එම මුදල ලබා ගන්නා තුරු මෙය හෙලි නොකර මදක් ඉවසන ලෙසයි. නමුත් එය පසෙක දැමූ කමල් සහ රංගජීව හදිසි වීය. තිදෙනා අත් අඩංගුවට ගත්තේය.මීගමුව පිටිපන ශ්‍රමදාන මාවතේ පිහිටි විලා ලැගූන් හි මාසයක් තිස්සේ නැවතී සිටි ඔවුන් පසුපස ඇස ගසා ගෙන සිටිය බැවින් ඔවුන් අත් අඩංගුවට ගැනීම දිනකින් පසු කළ හැකිව තිබිණ. එසේ වී නම් ‘ගජධීරගේ‘ කෝටි 3 ත් ලබා ගෙන පිරිස අත් අඩංගුවට ගත හැකිව තිබිණ. නමුත් දැන් ගජධීර ට ඔත්තුව ලබා දුන්නා කියා පොලිසියෙන් ගෙවීමට යන්නේ රුපියල් ලක්ෂ 5 කි. (මීට ඉහත මත්ද්‍රව්‍ය කිලෝ 53 ක් අල්ලා ගැනීමේ සිද්ධියේ ඔත්තු කරුවාට ගෙවා ඇත්තේ රුපියල් ලක්ෂ 2 කි) කෝටි 100 කට අධික මත්ද්‍රව්‍ය තොගයක් අල්ලා ගැනීමට උදව් කළ ‘ගජධීර‘ ගැන කමල්ලාගේ තක්සේරුව රුපියල් ලක්ෂ 5 කි. මංජුල මෙන්ඩිස්ට සහ ජගත් රෝහණට සතයක් වත් නැත. ‘ගජධීර‘ පවසන්නේ නැවත නම් කිසි දිනෙක මත්ද්‍රව්‍ය නාශක අංශයට ඔත්තු නොදෙන බවයි. [/SIZE] [SIZE=4]මෙවැනි සට කපට ක්‍රියා නිසා කමල් සහ රංගජීව වැනි නිලධාරීන් සිටින තුරු රටේ මත්ද්‍රව්‍ය නාශනය කළ නොහැකිය. ඊට තවත් ප්‍රබල හේතුවක් නව පොලිස්පතිවරයාගේද මත්ද්‍රව්‍ය නාශනය ගැන සංවේදී ජනාධිපතිවරයාගේද දැන ගැනීම පිණිස හෙලිකරමු.[/SIZE] [SIZE=4][B]මුළු රටේම මත්ද්‍රව්‍ය ඇල්ලීමට පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක අංශයට ඇත්තේ එන්-16 කාර් රථයක්, ජී-1 ටවුන් ඒස් රථයක්, බොලෙරෝ ඉන්දියන් ජීප් රථයක් සහ මෝටර් සයිකලයක් පමණි. ඉන් එක් වාහනයක් මත්ද්‍රව්‍ය අංශයේ ඕඅයිසී ගේ ගමනාගමනයට වෙන් කර ඇත. මෙහෙයුම් සඳහා ඇත්තේ වාහන දෙකක් සහ මෝටර් සයිකලයක් පමණි. එක් වාහනයක ජැක් එකක් ද නැත. ටයරයක් ගියොත් ටයරයක් මාරු කර ගැනීමට ද නොහැකිය. අලුත් ටයර් ලබා ගැනීමට පොලිස් ගරාජයට කියා මාස 3 ක් බලා සිටිය යුතුය. ආසියාවේ කුඩු හබ් එක මර්දනය කරන්න යන්නේ එලෙසය. [/B][/SIZE] [SIZE=4]එසේ නමුත් කමල් ලා ඉහල සාකච්ඡා වලදී මත්ද්‍රව්‍ය නාශක අංශයට රථ වාහන අවශ්‍ය දැයි ඇසූ විට කියන්නේ අවශ්‍ය නොවේ යනුවෙනි. එනම් ඔවුනට ඇත්ත වශයෙන්ම රටේ මත්ද්‍රව්‍ය නාශනය අවශ්‍ය නැත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom