Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුඩ හරඹය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගාලු කොටුවේ කුඩ හරඹය...

ප්‍රේමය අපේ ජීවිතවලට නැතුවම බැරි ඔසුවකි. මුළු විශ්වයේ පැවැත්මටද ප්‍රේමය අත්‍යවශ්‍ය බන්ධනයකි. ප්‍රේමණීය හැඟීම් අප කා තුළත් ඇතිවේ. විශේෂයෙන්ම සුන්දර යොවුන් වියේදී ප්‍රේමණීය හැඟීම් වඩාත් වැඩියෙන් දක්නට ලැබේ. නාඹර යොවුන් වියේ පසුවන තරුණ තරුණියන්ට ප්‍රේමය ආශිර්වාදයකි. නිසි කල වයස පිරුණු විට ප්‍රේමණීය හැඟීම් අත්විඳීමට තහනමක් නැත.

එය කොහෙත්ම තහනම් ගෙඩියක් සේ නොසැළකිය යුතුය. මිනිසා තුළ පමණක් නොව සතුන්ගේ ලෝකය තුළද ආදර සබඳතා නොඅඩුව දැකිය හැකිය. දියුණුම සත්ත්වයා වන මිනිසාටද ප්‍රේමය අත්‍යවශ්‍ය ආධ්‍යාත්මික බැඳීමකි. එහෙත් ප්‍රේමය වුවද අවස්ථාව එනතුරු දොරට පිටින් රැඳී සිටිය යුතු බැව් රබීන්ද්‍රනාත් තාගෝර් වරක් ප්‍රකාශ කළේය.

ලෝක උරුම ගාලු කොටු පවුරද සෙනසුරාදා හා ඉරිදා දිනවල වැඩි වශයෙන් තරුණ ජෝඩු වලින් පිරී යති. ටියුෂන් පංති නිමා වූ විගස පාසල් පෙම් යුවළවල් විවේකය ගත කිරීම සඳහා පැමිණෙන්නේද ගාලු කොටුපවුර තුළටය. එහිදී සිදුවන්නේ හරි හරි අපූරු දේවල් ය. කොටින්ම කිවහොත් ගාලු කොටුව වර්තමානයේ සමාජ විරෝධී ක්‍රියා සිදුවන තෝතැන්නක් බවට පත්ව තිබේ.

තරුණ පෙම් යුවළකට කොටු පවුර මතට වී නිදහසේ නම අදහස් ප්‍රකාශ කිරීමට කිසිදු බාධාවක් නැත. එම ඉඩකඩ ඔවුන්ට විවරකර දිය යුතුය. එහෙත් තරුණ පෙම්වතුන් හැසිරෙන්නේ ඉතා අවිනීත ආකාරයෙනි. ගාලු කොටුව තුළ අප කළ ගවේෂණයකදී කොටු පවුර මත සිදුවන හරි හරි අපූරු දේවල් මෙන්ම නොයෙකුත් සමාජ විරෝධී ක්‍රියා රැසක් අනාවරණය කර ගැනීමට හැකි වූහ.

කොටින්ම කිවහොත් ඇතැම් තරුණ ජෝඩු හැසිරෙන්නේ කිසිදු ලැඡ්ජාවක් බයක් නොමැති ගාණටය. සත්ත්වයන්ද මේ ආකාරයට හැසිරෙන්නේ නැත. මෙම පෙම්වතුන්ට ආරක්ෂාව සපයා දීමට කොටු පවුරට අරක්ගත් බහිරවයන් කොටසක්ද සිටිති. සැබවින්ම මේ තුළ ක්‍රියාත්මක වන්නේ අමුතුම ආකාරයේ මාෆියාවකි. කොටු පවුර මත තැන් තැන්වල පැරණි යුද කාමර දක්නට ඇත. පොඩි පොඩි ගුහාද දක්නට ලැබේ. පෙම් වතුන්ට තම අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මෙම ස්ථාන ඉතා හොඳ තිත් පොළවල්ය.

කාම ආශාවෙන් පෙළෙන තරුණ ජෝඩු කඩාවදින්නේ මෙවැනි ස්ථාන වලටය. කොටුවේ අරක්ගෙන සිටින බහිරවයන්ට ඒ සඳහා මුදලක් ලබාදිය යුතුය. එම බහිරවයන් තරුණ ජෝඩුවලට තම කාරිය කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබා දෙති. එම තරුණ ජෝඩුවලට මෙකී තිත්පොළවල් වලට යැමට පෙර අවශ්‍ය ඉටිකොළ කොන්ඩම් වැනි යටිතල පහසුකම් සැපයීමටද මෙම බහිරවයෝ වගබලා ගනිති.

කොටු පවුර මත පිහිටි ඉපැරණි යුද කාමර වර්තමානයේ ලිංගික අපචාර කටයුතු සිදුවෙන තරුණ ජෝඩු අනාචාරයේ හැසිරෙන ස්ථාන බවට පත්ව තිබේ. මේවායේ වැඩි වශයෙන් ලැගුම්ගෙන සිටින්නේ වයස අවුරුදු දාහතේ දහඅටේ තරුණ ජෝඩු බව අප කළ ගවේෂණයේදී අනාවරණය විය. උපකාරක පංති සඳහා පැමිණෙන ගැහැනු ළමුන් තම පෙම්වතුන් සමග පැමිණෙන්නේද මෙම ස්ථානවලටය. ඇතැම් ගැහැනු ළමුන් මෙකී ගුහාවලින් යළි පිටතට පැමිණෙන්නේ දෑස්වල කඳුළු පුරවා ගෙනය.

පසුගිය දින කොටු පවුර මත පිහිටි මෙවැනි ගුහාවක ලැගුම්ගෙන සිටි තරුණ යුවළකට හරි අකර තැබ්බයකට මුහුණ දීමට සිදුවූහ. මෙම යුවළ පෙම්බස් තෙපලමින් සිටියෝය. පෙම් සුව විඳිමින් සිටි මෙම යුවළට තමන් සිටි තැනද අමතක වී තිබිණි. තරුණයා හා තරුණිය අඩ නිරුවත්ව සිටියහ. කාමරස විඳිමින් සිටි මෙකී යුවළට තමන් සිටින ස්ථානය ගැන වගේ වගක් නැත. මේ අසලින් ගමන් කළ පොලිස් නිලධාරියකු මේ සිද්ධිය දුටුවේය. ප්‍රසිද්ධ ස්ථානයක තිරිසනුන් ලෙස හැසිරෙන මේ තරුණ යුවළ දැකීමෙන් පොලිස් නිලධාරියාට යකා නැග්ගේය.

තිරිසන්නු වගේ හැසිරෙන්න එපා ඇඳ ගන්නවා ඇඳුම් පොලිස් නිලධාරියා සුද්ද සිංහලෙන් තරුණ යුවළට කීවේය. තරුණ යුවළ එකවරම අන්දමන්ද වූහ. ඇඳුම් ඇඳ ගැනීමට මෙකී යුවළට ටික වේලාවක් ගත විය. මෙකී තරුණිය විශ්වවිද්‍යාල සිසුවියකි. තරුණයා විදේශගතව පැමිණි අයෙකි. මේ ආකාරයේ සිද්ධීන් ඕනෑතරම් කොටු පවුර තුළදී දැක ගත හැකිය.

අමුතුම ආකාරයේ ජෝඩුද පෙම් සුව විඳීම සඳහා කොටුපවුර මතට පැමිණෙති. කාන්තාවට අවුරුදු 48 ක් විතර ඇති තරුණයාට අවුරුදු 28 යි. මෙම යුවළ කොටුපවුර අසල පාළු ස්ථානයක අනාචාර ලෙස හැසිරෙමින් සිටියා. පසුව අපි එම යුවළ එළවා දැම්මා. නම හෙළිකිරීමට අකමැති වූ යුද හමුදා සොල්දාදුවෙකු මා සමග කීවේය. දහවක් කාලයට තරුණ පෙම්වතුන් හා පෙම්වතියන්ගේ අනඟ රැඟුම් වලින් යුත් කොටු පවුරට රාත්‍රි කාලයට අරක් ගන්නේ ගාලු නගරයේ සිටින ගණිකාවන්ය.

කොටුපවුර මත පිහිටි රහස් ගුහාවල තැන තැන කොන්ඩම් වැනි ද්‍රව්‍යයද දැකගත හැකිය. තරුණ ජෝඩුවලට අමතරව විකෘති කාම ආශාවෙන් පෙළෙන තවත් අමුතුම ජාතියේ කොටසක්ද කොටුපවුර මත නිතර ගැවසෙති. ඒ අය හඳුන්වන්නේ බැල්මට්ලා යනුවෙනි. තරුණ ජෝඩු ගුහාවලට රිංගූ විට එම ගුහාවල ඇති සිදුරු වලින් මේ අය එබී බලති. ඒ අමුතුම තරුණ ජෝඩු වල අනඟ රැඟුම් බලා සිටීමෙන් බැල්මට්ලා අමුතුම ආකාරයේ වින්දනයක් ලබති. මොවුන්ට බැල්මට්ලා යන නම පටබැඳී ඇත්තේ මේ නිසාය.

තරුණ පෙම්වතුන්ගේ අනඟ රැඟුම් නැරඹීම සඳහා කොටුවට දිනපතා පැමිණෙන පිරිසක්ද සිටිති. ඇතැම් අය මේ කාර්ය සඳහා පැමිණෙන්නේ බත්මුල්ද බැඳගෙනය. බැල්මට්ලා අතර ඇතැම් කාර්යාල සේවකයන්ද දැකිය හැකිය. සමලිංගිකයන් ද මෙහි නිතර ගැවසෙති. ඇතැම් වැඩිහිටි සමලිංගිකයන් නාඹර වියේ පසුවන කොලු ගැටයන් රැගෙන කොටුවේ රහස් ගුහාවලට පැමිණෙති. මේ අතර නානා ප්‍රකාර ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙන පිරිමින්ද මෙහි දක්නට ඇත. එවැනි විකෘති කාම ආශාවන්ට කැමති අය පැමිණෙන්නේ ඇඳිරි වැටීගෙන එනවිටය. මේ කාර්ය කරන පුද්ගලයන්ට කිසියම් මුදලක් දී එම වින්දනය ලබා ගැනීමට ඇතැම්හු පුරුදුව සිටිති.

කොටුව ආශ්‍රිතව ජංගම ලිංගික මධ්‍යස්ථානද දැකිය හැක. මේ සඳහා යොදා ගන්නේ ත්‍රිරෝද රථයන්ය. ඇතැම් ත්‍රිරෝද රථ රියෑදුරන් තරුණ ජෝඩු සඳහා ත්‍රිරෝද රථ හෝටල් කාමරයක් බවට පත්කර දී කිසියම් මුදලක් ලබා ගනිති. ඇතැම් සුපිරි පංතියේ පෙම්වතුන් කොටුවට පැමිණෙන්නේ සුපිරි පන්නයේ මෝටර් රථ වලිනි. කොටුව ආශ්‍රිතව පාළු ස්ථානයක එම මෝටර් රථය නතර කොට ඔවුහු තම අවශ්‍යතාවන් සපුරා ගනිති.

අනික් කාරණය වන්නේ මත්කුඩු කාරයන්ගේ හා බේබද්දන්ගේ රජදහනක් බවට කොටු පවුර පත්ව තිබීමයි. විනීතව හැසිරෙන පෙම්වතුන් හා පෙම්වතියන්ද මෙහි ඉඳහිට දැකිය හැක. ඒ ගැනත් සඳහන් කළ යුතුය. කොටු පවුරේ රහස් ගුහාවල අනඟ රැඟුම්වල යෙදෙන ඇතැම් තරුණ ජෝඩු මෙම මත්කුඩු කාරයන්ගේ අඩම් තේට්ටම් වලට ලක්වන අවස්ථාද නැත්තේ නොවේ. ඇතැම් ජංගම වෙළෙඳුන්ගෙන් ශාස්ත්‍ර කරුවන්ගෙන් හා ආධාර එකතුකරන්නන්ගෙන්ද මෙම ජෝඩු නොයෙකුත් හිරිහැරවලට ලක්වෙති.

තරුණ ජෝඩු කොටුවේ ඇති පැරණි යුද කාමරවල ගේට්ටු කඩලා දාලා ලිංගික කටයුතු සඳහා එම ස්ථාන යොදා ගෙන තියෙනවා. පෙම්වතුන්ට නිදහසේ කතා බස් කිරීම සඳහා ගල් බංකු ඉදිකොට තියෙනවා. එහෙත් එම ස්ථානවල තමන්ට රිසිසේ පෙමින් වෙලී සිටින්න ඒ අයට බැහැ. මෙය ප්‍රසිද්ධ ස්ථානයක්. ලෝක උරුම භූමි භාගයක් ඇතැම් අය මෙහි තිබෙන පුරාවස්තු විනාශ කරනවා. කොරල්පර කඩලා විකුණනවා. ඇත්තටම කොටුපවුර සමාජ විරෝධී ක්‍රියා සිදුවන තෝතැන්නක් බවට පත්වෙලා තියෙනවා.

ගාලු කොටුවේ භාරකරුවා වන ගාලු උරුමය පදනමේ ව්‍යාපෘති නිලධාරි හා සංස්කෘතික ප්‍රවර්ධන නිලධාරි තරංග ලියනාරච්චි මහතා එසේ කීවේය.

කොටු පවුර තුළ පමණක් නොව මෙවැනි සමාජ විරෝධී ක්‍රියා දකුණු වෙරළ තීරයේදී ඕනෑතරම් දක්නට ලැබේ. ඇතැම් සංචාරක කලාපවල මේ සියල්ල දැක ගත හැකිය. ගණිකා මඩම් මෙන්ම මසාඡ් ක්ලිනික් මුවාවෙන් පවත්වාගෙන යන ආයතනද ඕනෑතරම් තිබේ. එහෙත් ඒවා සිදුවන්නේ අප්‍රසිද්ධියේය. නමුත් කොටුපවුර තුළ මෙම සමාජ විරෝධී ක්‍රියා සිදුවන්නේ ප්රසිද්ධියේය.

මෙකී තරුණ ජෝඩුවල අනඟ රැඟුම් පිළිබඳ රුහුණ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ කථිකාචාර්ය සුරංජිත් ගුණසේන මහතාගෙන් අපි විමසීමක් කළෙමු.

ලිංගිකත්වය මානව සමාජයට පොදු කාරණයක්. විරුද්ධ ලිංගික කණ්ඩායම් සමලිංගික කණ්ඩායම් එකට එකතුවීම ස්වාභාවික තත්ත්වයක්. ඒ අයට නිදහසක් තිබිය යුතුයි. නමුත් එම නිදහසේ සීමාව කොතනද කියා අප සොයා බැලිය යුතුයි. පෙම්වතුන් පෙම්වතියන් හිතනවා තමන්ට එකට සිටීමට බාධාවක් නැත. නිදහසක් තිබිය යුතුයි කියලා. නමුත් සමාජයේ මූලික හර පද්ධතීන් බිඳ නොවැටෙන ආකාරයට තරුණ ජෝඩු ප්‍රසිද්ධ ස්ථානවල හැසිරිය යුතුයි. තරුණ අපේක්ෂාවන් හා සමාජ අපේක්ෂාවන් පිළිබඳ මෙහිදී සැළකිලිමත් විය යුතුයි.

ඇත්තටම අප ජීවත්වන්නේ අවදානම් සහිත සමාජයක. වත්මන් සමාජයේ තරුණ කණ්ඩායම් වලට විවිධ උපක්‍රම මගින් ලිංගිකත්වය උත්තේජනය කරලා තියෙනවා. ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේ කතා නොකරන වැසුන ක්ෂේත්රයක් බවට පත්වෙලා තියෙනවා. ඇත්තටම ලිංගික අධ්‍යාපනය පාසල් මට්ටමේ සිට අවිධිමත්. එය විධිමත් ආකාරයට පාසල් විෂය ධාරාවට එක්කළ යුතුයි. අඩුම වශයෙන් තරුණ ජෝඩු වලට කතාබස් කිරීමට අදහස් හුවමාරු කර ගැනීමට තැනක් තිබිය යුතුයි.

තරුණ පෙම්වතුන් සඳහා පෙම් උයන් නිර්මාණය කළ යුතු බව වරක් පොදු පෙරමුණු රජයේ ප්‍රබල ඇමැතිවරයෙක් ප්‍රසිද්ධියේම කීවේය. සැබවින්ම තරුණ ජෝඩු සඳහා නිදහසේ කතාබහ කිරීම සඳහා ස්ථානයක් තිබිය යුතුය. ඒ ගැන විවාදයක් නැත. නමුත් තරුණ ජෝඩු ප්‍රසිද්ධ ස්ථානවල පෙම් කළ යුත්තේ අපේ සංස්කෘතිය හර පද්ධතීන් බිඳ නොවැටෙන ආකාරයෙනි. ගාලු කොටුපවුර පෙම්වතුන්ට තහනම් කලාපයක් ද? මේ ගැන අපි ගාලු උරුමය පදනමේ සභාපති ගාල්ල නාගරික මන්ත්‍රී පරාක්‍රම දහනායක මහතාගෙන් විමසීමක් කළෙමු.

ඇත්තටම කොටුපවුර පෙම්වතුන්ට තහනම් කලාපයක් කොට නැහැ. පිට පළාත්වල අය සංචාරකයන්, පාසල් ළමුන්, විවිධ ගවේශකයන් නිරීක්ෂණ කටයුතු සඳහා කොටුපවුර වෙත පැමිණෙනවා. ඇත්තටම ඇතැම් ජෝඩු හැසිරෙන්නේ ඉතා අශෝභන ආකාරයෙන්. ඒ අයට මේ ආකාරයට හැසිරෙන්න දෙන්න බැහැ. පොලිසිය, යුද හමුදාව හා ගාලු උරුමය පදනම එක්වී අප තීන්දු කළා එවැනි ජෝඩු ඉවත් කරන්න.

සැබැවින්ම ගාලු කොටුපවුර සුන්දර ස්ථානයකි. දසත විසිරී පැතිරී ඇත්තේ නිල්වන් අහස් තලයටත් වඩා තද නිල් පැහැයෙන් යුතු මහ මුහුදය. මෙහි අසිරිය අප විඳිය යුතුය. ඒ අපේ සංස්කෘතික පරිසරයට හානි නොවන අයුරිනි. ගාලු උරුමය පදනම පොලිසිය හා හමුදාව මේ දිනවල කොටු පවුර තුළ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන යයි. ඒ කොටුපවුර තුළ සිදුවන සමාජ විරෝධී ක්‍රියා අවම කිරීම සඳහාය.

ඇත්තටම තරුණ ජෝඩු අත්අඩංගුවට ගැනීමට කිසිදු නීතිමය ප්රතිපාදනයක් නැත. ඒ අයගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. නමුත් අපේ රටට අපිටම අනන්‍ය වූ සංස්කෘතියක් තියෙනවා. තරුණ ජෝඩු ප්‍රසිද්ධ ස්ථානවල අශෝභන ලෙස හැසිරීම සදාචාරාත්මක නැත. ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයේ සමලේකම්වරයකු වන නීතිඥ ප්‍රියා මානවඩු මහත්මිය පවසන්නේ එයයි.

සංස්කෘතික කටයුතු ඇමැතිනී පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය විසින් ගාලු කොටුවේ ඉකුත්දා නිරීක්ෂණ චාරිකාවේදී ද පෙම්වතුන්ගේ ගැටලුව මතුවිය. ඇමැතිවරියගේ අදහස වූයේද අශෝභන ලෙස හැසිරෙන තරුණ ජෝඩු ඉවත් කළ යුතු බවය. කෙසේ වුවද දකුණු පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ද මෙම ප්රශ්නය සාකච්ඡාවට බඳුන්විය. ගාලු කොටුවේ කුඩ හරඹ පිළිබඳ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඡායාරූප පෙන්වමින් කතා කළේය. තරුණ ළමුන්ට නිදහසේ කතා බහ කිරීමට මල්වත්තක ඉඩකඩ විවර කරදිය යුතු බැව් ජනාධිපතිතුමාගේ අදහස විය.

ලලිත් චාමින්ද

උපුටා ගැනීම ඉරිදා දිවයින

[QUOTE="shanaka8939, post: 8541059, member: 176040"] [SIZE="6"][COLOR="Blue"]ගාලු කොටුවේ කුඩ හරඹය... [/COLOR][/SIZE] [IMG]http://www.divaina.com/2010/10/24/galle500.jpg[/IMG] [COLOR="Black"][SIZE="4"]ප්‍රේමය අපේ ජීවිතවලට නැතුවම බැරි ඔසුවකි. මුළු විශ්වයේ පැවැත්මටද ප්‍රේමය අත්‍යවශ්‍ය බන්ධනයකි. ප්‍රේමණීය හැඟීම් අප කා තුළත් ඇතිවේ. විශේෂයෙන්ම සුන්දර යොවුන් වියේදී ප්‍රේමණීය හැඟීම් වඩාත් වැඩියෙන් දක්නට ලැබේ. නාඹර යොවුන් වියේ පසුවන තරුණ තරුණියන්ට ප්‍රේමය ආශිර්වාදයකි. නිසි කල වයස පිරුණු විට ප්‍රේමණීය හැඟීම් අත්විඳීමට තහනමක් නැත. එය කොහෙත්ම තහනම් ගෙඩියක් සේ නොසැළකිය යුතුය. මිනිසා තුළ පමණක් නොව සතුන්ගේ ලෝකය තුළද ආදර සබඳතා නොඅඩුව දැකිය හැකිය. දියුණුම සත්ත්වයා වන මිනිසාටද ප්‍රේමය අත්‍යවශ්‍ය ආධ්‍යාත්මික බැඳීමකි. එහෙත් ප්‍රේමය වුවද අවස්ථාව එනතුරු දොරට පිටින් රැඳී සිටිය යුතු බැව් රබීන්ද්‍රනාත් තාගෝර් වරක් ප්‍රකාශ කළේය. ලෝක උරුම ගාලු කොටු පවුරද සෙනසුරාදා හා ඉරිදා දිනවල වැඩි වශයෙන් තරුණ ජෝඩු වලින් පිරී යති. ටියුෂන් පංති නිමා වූ විගස පාසල් පෙම් යුවළවල් විවේකය ගත කිරීම සඳහා පැමිණෙන්නේද ගාලු කොටුපවුර තුළටය. එහිදී සිදුවන්නේ හරි හරි අපූරු දේවල් ය. කොටින්ම කිවහොත් ගාලු කොටුව වර්තමානයේ සමාජ විරෝධී ක්‍රියා සිදුවන තෝතැන්නක් බවට පත්ව තිබේ. තරුණ පෙම් යුවළකට කොටු පවුර මතට වී නිදහසේ නම අදහස් ප්‍රකාශ කිරීමට කිසිදු බාධාවක් නැත. එම ඉඩකඩ ඔවුන්ට විවරකර දිය යුතුය. එහෙත් තරුණ පෙම්වතුන් හැසිරෙන්නේ ඉතා අවිනීත ආකාරයෙනි. ගාලු කොටුව තුළ අප කළ ගවේෂණයකදී කොටු පවුර මත සිදුවන හරි හරි අපූරු දේවල් මෙන්ම නොයෙකුත් සමාජ විරෝධී ක්‍රියා රැසක් අනාවරණය කර ගැනීමට හැකි වූහ. කොටින්ම කිවහොත් ඇතැම් තරුණ ජෝඩු හැසිරෙන්නේ කිසිදු ලැඡ්ජාවක් බයක් නොමැති ගාණටය. සත්ත්වයන්ද මේ ආකාරයට හැසිරෙන්නේ නැත. මෙම පෙම්වතුන්ට ආරක්ෂාව සපයා දීමට කොටු පවුරට අරක්ගත් බහිරවයන් කොටසක්ද සිටිති. සැබවින්ම මේ තුළ ක්‍රියාත්මක වන්නේ අමුතුම ආකාරයේ මාෆියාවකි. කොටු පවුර මත තැන් තැන්වල පැරණි යුද කාමර දක්නට ඇත. පොඩි පොඩි ගුහාද දක්නට ලැබේ. පෙම් වතුන්ට තම අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මෙම ස්ථාන ඉතා හොඳ තිත් පොළවල්ය. කාම ආශාවෙන් පෙළෙන තරුණ ජෝඩු කඩාවදින්නේ මෙවැනි ස්ථාන වලටය. කොටුවේ අරක්ගෙන සිටින බහිරවයන්ට ඒ සඳහා මුදලක් ලබාදිය යුතුය. එම බහිරවයන් තරුණ ජෝඩුවලට තම කාරිය කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබා දෙති. එම තරුණ ජෝඩුවලට මෙකී තිත්පොළවල් වලට යැමට පෙර අවශ්‍ය ඉටිකොළ කොන්ඩම් වැනි යටිතල පහසුකම් සැපයීමටද මෙම බහිරවයෝ වගබලා ගනිති. කොටු පවුර මත පිහිටි ඉපැරණි යුද කාමර වර්තමානයේ ලිංගික අපචාර කටයුතු සිදුවෙන තරුණ ජෝඩු අනාචාරයේ හැසිරෙන ස්ථාන බවට පත්ව තිබේ. මේවායේ වැඩි වශයෙන් ලැගුම්ගෙන සිටින්නේ වයස අවුරුදු දාහතේ දහඅටේ තරුණ ජෝඩු බව අප කළ ගවේෂණයේදී අනාවරණය විය. උපකාරක පංති සඳහා පැමිණෙන ගැහැනු ළමුන් තම පෙම්වතුන් සමග පැමිණෙන්නේද මෙම ස්ථානවලටය. ඇතැම් ගැහැනු ළමුන් මෙකී ගුහාවලින් යළි පිටතට පැමිණෙන්නේ දෑස්වල කඳුළු පුරවා ගෙනය. පසුගිය දින කොටු පවුර මත පිහිටි මෙවැනි ගුහාවක ලැගුම්ගෙන සිටි තරුණ යුවළකට හරි අකර තැබ්බයකට මුහුණ දීමට සිදුවූහ. මෙම යුවළ පෙම්බස් තෙපලමින් සිටියෝය. පෙම් සුව විඳිමින් සිටි මෙම යුවළට තමන් සිටි තැනද අමතක වී තිබිණි. තරුණයා හා තරුණිය අඩ නිරුවත්ව සිටියහ. කාමරස විඳිමින් සිටි මෙකී යුවළට තමන් සිටින ස්ථානය ගැන වගේ වගක් නැත. මේ අසලින් ගමන් කළ පොලිස් නිලධාරියකු මේ සිද්ධිය දුටුවේය. ප්‍රසිද්ධ ස්ථානයක තිරිසනුන් ලෙස හැසිරෙන මේ තරුණ යුවළ දැකීමෙන් පොලිස් නිලධාරියාට යකා නැග්ගේය. තිරිසන්නු වගේ හැසිරෙන්න එපා ඇඳ ගන්නවා ඇඳුම් පොලිස් නිලධාරියා සුද්ද සිංහලෙන් තරුණ යුවළට කීවේය. තරුණ යුවළ එකවරම අන්දමන්ද වූහ. ඇඳුම් ඇඳ ගැනීමට මෙකී යුවළට ටික වේලාවක් ගත විය. මෙකී තරුණිය විශ්වවිද්‍යාල සිසුවියකි. තරුණයා විදේශගතව පැමිණි අයෙකි. මේ ආකාරයේ සිද්ධීන් ඕනෑතරම් කොටු පවුර තුළදී දැක ගත හැකිය. අමුතුම ආකාරයේ ජෝඩුද පෙම් සුව විඳීම සඳහා කොටුපවුර මතට පැමිණෙති. කාන්තාවට අවුරුදු 48 ක් විතර ඇති තරුණයාට අවුරුදු 28 යි. මෙම යුවළ කොටුපවුර අසල පාළු ස්ථානයක අනාචාර ලෙස හැසිරෙමින් සිටියා. පසුව අපි එම යුවළ එළවා දැම්මා. නම හෙළිකිරීමට අකමැති වූ යුද හමුදා සොල්දාදුවෙකු මා සමග කීවේය. දහවක් කාලයට තරුණ පෙම්වතුන් හා පෙම්වතියන්ගේ අනඟ රැඟුම් වලින් යුත් කොටු පවුරට රාත්‍රි කාලයට අරක් ගන්නේ ගාලු නගරයේ සිටින ගණිකාවන්ය. කොටුපවුර මත පිහිටි රහස් ගුහාවල තැන තැන කොන්ඩම් වැනි ද්‍රව්‍යයද දැකගත හැකිය. තරුණ ජෝඩුවලට අමතරව විකෘති කාම ආශාවෙන් පෙළෙන තවත් අමුතුම ජාතියේ කොටසක්ද කොටුපවුර මත නිතර ගැවසෙති. ඒ අය හඳුන්වන්නේ බැල්මට්ලා යනුවෙනි. තරුණ ජෝඩු ගුහාවලට රිංගූ විට එම ගුහාවල ඇති සිදුරු වලින් මේ අය එබී බලති. ඒ අමුතුම තරුණ ජෝඩු වල අනඟ රැඟුම් බලා සිටීමෙන් බැල්මට්ලා අමුතුම ආකාරයේ වින්දනයක් ලබති. මොවුන්ට බැල්මට්ලා යන නම පටබැඳී ඇත්තේ මේ නිසාය. තරුණ පෙම්වතුන්ගේ අනඟ රැඟුම් නැරඹීම සඳහා කොටුවට දිනපතා පැමිණෙන පිරිසක්ද සිටිති. ඇතැම් අය මේ කාර්ය සඳහා පැමිණෙන්නේ බත්මුල්ද බැඳගෙනය. බැල්මට්ලා අතර ඇතැම් කාර්යාල සේවකයන්ද දැකිය හැකිය. සමලිංගිකයන් ද මෙහි නිතර ගැවසෙති. ඇතැම් වැඩිහිටි සමලිංගිකයන් නාඹර වියේ පසුවන කොලු ගැටයන් රැගෙන කොටුවේ රහස් ගුහාවලට පැමිණෙති. මේ අතර නානා ප්‍රකාර ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙන පිරිමින්ද මෙහි දක්නට ඇත. එවැනි විකෘති කාම ආශාවන්ට කැමති අය පැමිණෙන්නේ ඇඳිරි වැටීගෙන එනවිටය. මේ කාර්ය කරන පුද්ගලයන්ට කිසියම් මුදලක් දී එම වින්දනය ලබා ගැනීමට ඇතැම්හු පුරුදුව සිටිති. කොටුව ආශ්‍රිතව ජංගම ලිංගික මධ්‍යස්ථානද දැකිය හැක. මේ සඳහා යොදා ගන්නේ ත්‍රිරෝද රථයන්ය. ඇතැම් ත්‍රිරෝද රථ රියෑදුරන් තරුණ ජෝඩු සඳහා ත්‍රිරෝද රථ හෝටල් කාමරයක් බවට පත්කර දී කිසියම් මුදලක් ලබා ගනිති. ඇතැම් සුපිරි පංතියේ පෙම්වතුන් කොටුවට පැමිණෙන්නේ සුපිරි පන්නයේ මෝටර් රථ වලිනි. කොටුව ආශ්‍රිතව පාළු ස්ථානයක එම මෝටර් රථය නතර කොට ඔවුහු තම අවශ්‍යතාවන් සපුරා ගනිති. අනික් කාරණය වන්නේ මත්කුඩු කාරයන්ගේ හා බේබද්දන්ගේ රජදහනක් බවට කොටු පවුර පත්ව තිබීමයි. විනීතව හැසිරෙන පෙම්වතුන් හා පෙම්වතියන්ද මෙහි ඉඳහිට දැකිය හැක. ඒ ගැනත් සඳහන් කළ යුතුය. කොටු පවුරේ රහස් ගුහාවල අනඟ රැඟුම්වල යෙදෙන ඇතැම් තරුණ ජෝඩු මෙම මත්කුඩු කාරයන්ගේ අඩම් තේට්ටම් වලට ලක්වන අවස්ථාද නැත්තේ නොවේ. ඇතැම් ජංගම වෙළෙඳුන්ගෙන් ශාස්ත්‍ර කරුවන්ගෙන් හා ආධාර එකතුකරන්නන්ගෙන්ද මෙම ජෝඩු නොයෙකුත් හිරිහැරවලට ලක්වෙති. තරුණ ජෝඩු කොටුවේ ඇති පැරණි යුද කාමරවල ගේට්ටු කඩලා දාලා ලිංගික කටයුතු සඳහා එම ස්ථාන යොදා ගෙන තියෙනවා. පෙම්වතුන්ට නිදහසේ කතා බස් කිරීම සඳහා ගල් බංකු ඉදිකොට තියෙනවා. එහෙත් එම ස්ථානවල තමන්ට රිසිසේ පෙමින් වෙලී සිටින්න ඒ අයට බැහැ. මෙය ප්‍රසිද්ධ ස්ථානයක්. ලෝක උරුම භූමි භාගයක් ඇතැම් අය මෙහි තිබෙන පුරාවස්තු විනාශ කරනවා. කොරල්පර කඩලා විකුණනවා. ඇත්තටම කොටුපවුර සමාජ විරෝධී ක්‍රියා සිදුවන තෝතැන්නක් බවට පත්වෙලා තියෙනවා. ගාලු කොටුවේ භාරකරුවා වන ගාලු උරුමය පදනමේ ව්‍යාපෘති නිලධාරි හා සංස්කෘතික ප්‍රවර්ධන නිලධාරි තරංග ලියනාරච්චි මහතා එසේ කීවේය. කොටු පවුර තුළ පමණක් නොව මෙවැනි සමාජ විරෝධී ක්‍රියා දකුණු වෙරළ තීරයේදී ඕනෑතරම් දක්නට ලැබේ. ඇතැම් සංචාරක කලාපවල මේ සියල්ල දැක ගත හැකිය. ගණිකා මඩම් මෙන්ම මසාඡ් ක්ලිනික් මුවාවෙන් පවත්වාගෙන යන ආයතනද ඕනෑතරම් තිබේ. එහෙත් ඒවා සිදුවන්නේ අප්‍රසිද්ධියේය. නමුත් කොටුපවුර තුළ මෙම සමාජ විරෝධී ක්‍රියා සිදුවන්නේ ප්රසිද්ධියේය. මෙකී තරුණ ජෝඩුවල අනඟ රැඟුම් පිළිබඳ රුහුණ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ කථිකාචාර්ය සුරංජිත් ගුණසේන මහතාගෙන් අපි විමසීමක් කළෙමු. ලිංගිකත්වය මානව සමාජයට පොදු කාරණයක්. විරුද්ධ ලිංගික කණ්ඩායම් සමලිංගික කණ්ඩායම් එකට එකතුවීම ස්වාභාවික තත්ත්වයක්. ඒ අයට නිදහසක් තිබිය යුතුයි. නමුත් එම නිදහසේ සීමාව කොතනද කියා අප සොයා බැලිය යුතුයි. පෙම්වතුන් පෙම්වතියන් හිතනවා තමන්ට එකට සිටීමට බාධාවක් නැත. නිදහසක් තිබිය යුතුයි කියලා. නමුත් සමාජයේ මූලික හර පද්ධතීන් බිඳ නොවැටෙන ආකාරයට තරුණ ජෝඩු ප්‍රසිද්ධ ස්ථානවල හැසිරිය යුතුයි. තරුණ අපේක්ෂාවන් හා සමාජ අපේක්ෂාවන් පිළිබඳ මෙහිදී සැළකිලිමත් විය යුතුයි. ඇත්තටම අප ජීවත්වන්නේ අවදානම් සහිත සමාජයක. වත්මන් සමාජයේ තරුණ කණ්ඩායම් වලට විවිධ උපක්‍රම මගින් ලිංගිකත්වය උත්තේජනය කරලා තියෙනවා. ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේ කතා නොකරන වැසුන ක්ෂේත්රයක් බවට පත්වෙලා තියෙනවා. ඇත්තටම ලිංගික අධ්‍යාපනය පාසල් මට්ටමේ සිට අවිධිමත්. එය විධිමත් ආකාරයට පාසල් විෂය ධාරාවට එක්කළ යුතුයි. අඩුම වශයෙන් තරුණ ජෝඩු වලට කතාබස් කිරීමට අදහස් හුවමාරු කර ගැනීමට තැනක් තිබිය යුතුයි. තරුණ පෙම්වතුන් සඳහා පෙම් උයන් නිර්මාණය කළ යුතු බව වරක් පොදු පෙරමුණු රජයේ ප්‍රබල ඇමැතිවරයෙක් ප්‍රසිද්ධියේම කීවේය. සැබවින්ම තරුණ ජෝඩු සඳහා නිදහසේ කතාබහ කිරීම සඳහා ස්ථානයක් තිබිය යුතුය. ඒ ගැන විවාදයක් නැත. නමුත් තරුණ ජෝඩු ප්‍රසිද්ධ ස්ථානවල පෙම් කළ යුත්තේ අපේ සංස්කෘතිය හර පද්ධතීන් බිඳ නොවැටෙන ආකාරයෙනි. ගාලු කොටුපවුර පෙම්වතුන්ට තහනම් කලාපයක් ද? මේ ගැන අපි ගාලු උරුමය පදනමේ සභාපති ගාල්ල නාගරික මන්ත්‍රී පරාක්‍රම දහනායක මහතාගෙන් විමසීමක් කළෙමු. ඇත්තටම කොටුපවුර පෙම්වතුන්ට තහනම් කලාපයක් කොට නැහැ. පිට පළාත්වල අය සංචාරකයන්, පාසල් ළමුන්, විවිධ ගවේශකයන් නිරීක්ෂණ කටයුතු සඳහා කොටුපවුර වෙත පැමිණෙනවා. ඇත්තටම ඇතැම් ජෝඩු හැසිරෙන්නේ ඉතා අශෝභන ආකාරයෙන්. ඒ අයට මේ ආකාරයට හැසිරෙන්න දෙන්න බැහැ. පොලිසිය, යුද හමුදාව හා ගාලු උරුමය පදනම එක්වී අප තීන්දු කළා එවැනි ජෝඩු ඉවත් කරන්න. සැබැවින්ම ගාලු කොටුපවුර සුන්දර ස්ථානයකි. දසත විසිරී පැතිරී ඇත්තේ නිල්වන් අහස් තලයටත් වඩා තද නිල් පැහැයෙන් යුතු මහ මුහුදය. මෙහි අසිරිය අප විඳිය යුතුය. ඒ අපේ සංස්කෘතික පරිසරයට හානි නොවන අයුරිනි. ගාලු උරුමය පදනම පොලිසිය හා හමුදාව මේ දිනවල කොටු පවුර තුළ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන යයි. ඒ කොටුපවුර තුළ සිදුවන සමාජ විරෝධී ක්‍රියා අවම කිරීම සඳහාය. ඇත්තටම තරුණ ජෝඩු අත්අඩංගුවට ගැනීමට කිසිදු නීතිමය ප්රතිපාදනයක් නැත. ඒ අයගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. නමුත් අපේ රටට අපිටම අනන්‍ය වූ සංස්කෘතියක් තියෙනවා. තරුණ ජෝඩු ප්‍රසිද්ධ ස්ථානවල අශෝභන ලෙස හැසිරීම සදාචාරාත්මක නැත. ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයේ සමලේකම්වරයකු වන නීතිඥ ප්‍රියා මානවඩු මහත්මිය පවසන්නේ එයයි. සංස්කෘතික කටයුතු ඇමැතිනී පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය විසින් ගාලු කොටුවේ ඉකුත්දා නිරීක්ෂණ චාරිකාවේදී ද පෙම්වතුන්ගේ ගැටලුව මතුවිය. ඇමැතිවරියගේ අදහස වූයේද අශෝභන ලෙස හැසිරෙන තරුණ ජෝඩු ඉවත් කළ යුතු බවය. කෙසේ වුවද දකුණු පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ද මෙම ප්රශ්නය සාකච්ඡාවට බඳුන්විය. ගාලු කොටුවේ කුඩ හරඹ පිළිබඳ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඡායාරූප පෙන්වමින් කතා කළේය. තරුණ ළමුන්ට නිදහසේ කතා බහ කිරීමට මල්වත්තක ඉඩකඩ විවර කරදිය යුතු බැව් ජනාධිපතිතුමාගේ අදහස විය. ලලිත් චාමින්ද[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"]උපුටා ගැනීම ඉරිදා දිවයින[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom