Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුණාටු සඳහා යෙදීමට නම් ඉල්ලයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුණාටු සඳහා යෙදීමට නම් ඉල්ලයි

(ඩයනා උදයංගනී)

උතුරු ඉන්දීය සාගරයේ හට ගන්නා සුළි කුණාටුවලට නම් යෙදීම සඳහා මහජනතාවගෙන් නම් යෝජනා කැඳවීමට

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මේ සඳහා නම් යෝජනා කිරීමේදී යම් දේශපලාන, දේශපාලන චරිත, ආගමික විශ්වාස, සංස්කෘතිකමය කරුණු වැනි දෑ

ඉලක්ක නොකළ යුතු අතර ඒවාට හානි කර නොවිය යුතු බවත්, ස්ත්‍රී/පුරුෂ විශේෂත්වයක් නොමැතිව නම් ඉදිරිපත් කළ

හැකි බවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට අමතරව ඉදිරිපත් කරන නම් ලෝකයේ ඇති කුමන හෝ ජන කොටසකගේ මනෝභාවයන්ට හානි නොවිය යුත වන

අතර රළු හෝ කෘර හෝ ස්වභාවයක් නොගත යුතු බවත්, උච්චාරණයේ දී පහසු විය යුතු අතර, එම නම් ඉංග්‍රීසි බසින්

ලිවීමේ දී උපරිම අකුරු 8 කට සීමා විය යුතු බවත් එම නිවේදනයේ දැක්වේ.

යෝජිත නම් අධ්යක්ෂ ජනරාල් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, බෞද්ධාලෝක මාවත, කොළඹ 7 යන ලිපිනයට

මෙම මස 15 වන දිනට පෙර යොමු කළ යුතු බවද එහි දැක්වේ.

ලංකාදීප

[QUOTE="thinking_guy, post: 24543042, member: 351690"] [b]කුණාටු සඳහා යෙදීමට නම් ඉල්ලයි[/b] [SIZE="3"](ඩයනා උදයංගනී) උතුරු ඉන්දීය සාගරයේ හට ගන්නා සුළි කුණාටුවලට නම් යෙදීම සඳහා මහජනතාවගෙන් නම් යෝජනා කැඳවීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මේ සඳහා නම් යෝජනා කිරීමේදී යම් දේශපලාන, දේශපාලන චරිත, ආගමික විශ්වාස, සංස්කෘතිකමය කරුණු වැනි දෑ ඉලක්ක නොකළ යුතු අතර ඒවාට හානි කර නොවිය යුතු බවත්, ස්ත්‍රී/පුරුෂ විශේෂත්වයක් නොමැතිව නම් ඉදිරිපත් කළ හැකි බවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ඊට අමතරව ඉදිරිපත් කරන නම් ලෝකයේ ඇති කුමන හෝ ජන කොටසකගේ මනෝභාවයන්ට හානි නොවිය යුත වන අතර රළු හෝ කෘර හෝ ස්වභාවයක් නොගත යුතු බවත්, උච්චාරණයේ දී පහසු විය යුතු අතර, එම නම් ඉංග්‍රීසි බසින් ලිවීමේ දී උපරිම අකුරු 8 කට සීමා විය යුතු බවත් එම නිවේදනයේ දැක්වේ. යෝජිත නම් අධ්යක්ෂ ජනරාල් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, බෞද්ධාලෝක මාවත, කොළඹ 7 යන ලිපිනයට මෙම මස 15 වන දිනට පෙර යොමු කළ යුතු බවද එහි දැක්වේ.[/SIZE] [URL="http://www.lankadeepa.lk/latest_news/%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94-%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F-%E0%B6%BA%E0%B7%99%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92/1-551522"][SIZE="3"]ලංකාදීප[/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom