Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
කුණුවලට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පසුගිය කාලයේ කොලඹ මහනගර සභාවේ කොමසාරිස්වරයෙකු ලෙස සේවය කර දැනට බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් ලෙස සේවය කරන Champika Nirosh මහතාගේ සටහනක්...

" මම 2012දි කොළඹ නගර සභාව වෙනුවෙන් මීතොටමුල්ල කුණු කන්ද තරණය කල අවස්ථාවක්.. කුණු කන්දේ පීඩනය නිසා එදත් ගෙවල් විසිපහක් විතර ඉහලට එසවිලා තිබුනා.. අපි තාවකාලික පැලැස්තර විසඳුම් සුපුරැදු විදිහට දුන්නා.. මම කොරියාවෙ Seoul Metropolitan Government එකේ අවුරැද්දක් Urban Management ඉගෙනගෙන ඇම්ම එක්ක කොළඹ හදන්න ආව නිසා එවකට හිටිය නගරාධිපති මුසම්මිල්ට පෞද්ගලික යෝජනාවක් හදල දුන්නා.. එයා ඒක ගැන කතාකරන ගමන් කුණුකන්ද භාර ඉංජිනේරැ තංගමයිල්ගෙ පැත්ත අරගෙන මගෙත් එක්ක බහින්බස් වෙලා මාව නගරසභාවෙන් අනුප්රාප්තිකයෙකුත් නොගෙන නිදහස් කලා යන අතක යන්න කියල..

අදටත් මගෙ විසඳුම වලංගු නිසා සරලව ඒ ගැන කියන්න හිතුවා.. මේක සරල සහ පහසු ක්‍රමයක්.. ලෝකයෙ බොහෝ රටවල් මේ ක්‍රමය අනුගමනය කරනවා..

ඝන අපද්‍රව්‍ය වලින් දල වශයෙන් පරිමාවෙන් සියයට හැටත් හැත්තෑවත් අතර ප්‍රමාණයක් ආහාර හෝ ඒ හා සම්භන්ධ Organic ද්‍රව්‍ය.. තවත් සියයට විස්සක් විතර 7'R මගින් ඉවත්කල හැකි දේවල්..(තේරැම්ගන්න පහසුවෙන්න ප්‍රස්ථාර එකතු කලා ඔන්න..) ඉතිරි ප්‍රමාණය තමයි ඇත්තම අපද්‍රව්‍ය වෙන්නෙ..

මම මුසම්මිල්ට යෝජනා කලා අපේ ගාබේජ් කලෙක්ෂන් කෲ එක දෙකට බෙදන්න.. ඕනෑම කලෙක්ෂන් රෑට් එකක කාලසටහනට අනුව වාහන දෙකක් යන්න ඕනෙ.. ආහාර හෝ වෙනත් perishables පමණක් සෑම මාර්ගයකම සතියට දින පහක් එකතු කරන්න ඕනෙ.. එතකොට මිනිස්සු දින දෙකක් ආහාර අපද්‍රව්‍ය තියාගන්න වෙන නිසා ඒ වෙනුවෙන් මොනවහරි ක්‍රමයක් හොයන්න පටන් ගන්නවා.. (බලංගොඩ නගර සභාවෙ PHI නිමල් ප්‍රේමතිලක (ක්ෂේත්රයෙ හැමොම දන්න කෙනෙක්..) හඳුන්වා දුන් ක්‍රමයක් බලංගොඩදි අපි අත්හදා බැලුවා.. මමත් Microbiologist නිසා සහතික කරල කියන්න පුලුවන් මේ ක්‍රමය එකම කාමරයක් තියෙන මුඩුක්කුවක වුනත් කිසිම ගඳකි නොඑන්න භාවිතා කල හැකියි.. එකතු කරන ආහාරමය අපද්‍රව්‍ය කවර Garbage Bag හෝ වෙනත් භාජන සමග නොව කෙලින්ම වාහනයේ ටැංකියටඑකතු කල යුතුමයි.. මේ සියල්ල ගැටලුවකින් තොරව වේගයෙන් වියෝජනය වන නිසා කිසිදු ගැටලුවකින් තොරව අපද්‍රව්‍ය වෙන්කිරීමකින් තොරව දිනකට අපද්‍රව්‍ය ටොන් දහසක් සඳහා නිපදවූ උපකරණයකින් කාබනික පොහොර බවට පත් කල හැකියි.. https://mobile.nytimes.com/…/the-compost-king-of-new-york.h… මෙවැනි ක්‍රමවේද වලට උදාහරණ සපයනවා.. ඔබ තර්ක කරාවි වෙළඳ ආයතන හා කුඩා අවන්හල් කාබනික අපද්‍රව්‍ය දින දෙකක් තබාගන්නේ කොහොමද කියා.. කොළඹ නගරසභාවේ දිස්ත්‍රික් ඉන්ජිනේරැ ඒකක හයක් තියෙන නිසා එසේ තබාගත නොහැකි ස්ථාන කිසියම් ක්‍රමවේදයක් මගින් හඳුනාගෙන විශේෂ වැඩපිලිවෙලක් යෙදිය හැකියි.. කොම්පෝස්ට් සකසන උපකරණ සවිකරන්න තැනක් කොළඹින් හොයාගන්න අමාරැ වුනත් ආසන්න ස්ථානයක් හොයාගන්න බැරි නෑ.. නිපදවෙන කොම්පෝස්ට් කොනසට ආදායමක් උපයා දේවි..

සතියට දින තුනක රෑටින් එකකින් සියයට විස්සක් හෝ තිහක් වුනු 7'R කසල එකතු කර කෙලින්ම අදාල ආයතන වෙත යැවිය හැකියි.. පොලිමර් සඳහා දැනටමත් ආයතන ගොඩක් තියෙනවනෙ.. e-Waste වලට සහ Reuseable, Repairable උපකරණ වෙනුවෙන් Seoul Beautiful Stores වගේ ආයතනයක් නගර සභාවෙන්ම බිහිකලහැකියි.. http://eng.beautifulstore.org/what-we-do එමගින් කෙනෙකුට අනවශ්‍ය දෙයක් වෙනත් අවශ්‍ය අයෙකුට සහන ක්‍රමයකට ලබාගත හැකියි.. බංගලිදේශයෙ ඩකා නගරයෙ ලංකාව තරම් ජනගහනයක් ඉන්නවා වුනත් පොලිතීන් භාවිතයට යම් යම් සීමා පනවා තියෙනවා වගේ කොළඹටත් සීමා පැනවීම කල හැකියි..

අනිවාර්යයෙන් බැහැර කලයුතු කසල සියයට දහය මීතොටමුල්ල වගේ නොවන නියමිත තාක්ෂණයක් යොදාගෙන ලෑන්ඩ් ෆිල් කිරීමේ හැකියාව තියෙනවා.. මේ සියලු දේ අතරපClinical Waste සඳහා යොදාගත හැනි ඉන්සිනරේටරයක් කොළඹ තුලම සවි කලයුතු වෙනවා.. බලංගොඩ රෝහලේ වෛද්‍ය අධිකාරී තුමාට සාර්ථක ඉන්සිනරේටරයක් හදාදුන්Moris Kumara Lankaa මේ වෙද්දි කොළඹ ඉන්න නිසා නාගරික කොමසාරිස් තුමා (බය නැතිනම්???) එයා ලවාම අදාල ඉන්සිනරේටරය හදාගන්න..

මම හදපු යෝජනාවට ලෝකයේ මේ ක්‍රමවේද යොදාගන්නා තැන් සහ අධ්‍යයනයන්ගේ සයිටේෂන් ඇතුලත් කලා.. අන්තිමට මම නගර සභාවට සේවයට ඇවිල්ලා කවදාවත් වෙන කොහෙටවත් නොගිහින් තමතමන්ගෙ අධිරාජ්‍ය ගොඩනගාගෙන ඉන්න ඉංජිනේරැ මුදලාලිලා දෙතුන්දෙනා නිසි කාලයකින් නගර සභාවෙන් යවන්න කියලත් ලිව්වා.. හැබැයි විඝණකාධිපති තුමා මේ කතාව පහුගියදා ආයෙත් කියල තිබුනා..

මේ යොජනාව මේයර් මුසම්මිල් කොහෙ ගහගත්තද දන්නෙ නෑ.. ටික දවසකින් මාව අනුප්රාප්තිකයෙක්නැතිව නිදහස් කරන්න කැමතියි හැබැයි මම ඉල්ලන්න ඕනෙ කියල පණිවිඩයක් ආවා.. එක වරක් ඔබට මා එපානම් සියදහස් වාරයක් එපා ඔබ මට එපා කියල මම එන්න ආව.."

[QUOTE="kungpupanda, post: 21497409, member: 404084"] [SIZE=4][I]මේ පසුගිය කාලයේ කොලඹ මහනගර සභාවේ කොමසාරිස්වරයෙකු ලෙස සේවය කර දැනට බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් ලෙස සේවය කරන Champika Nirosh මහතාගේ සටහනක්...[/I] " මම 2012දි කොළඹ නගර සභාව වෙනුවෙන් මීතොටමුල්ල කුණු කන්ද තරණය කල අවස්ථාවක්.. කුණු කන්දේ පීඩනය නිසා එදත් ගෙවල් විසිපහක් විතර ඉහලට එසවිලා තිබුනා.. අපි තාවකාලික පැලැස්තර විසඳුම් සුපුරැදු විදිහට දුන්නා.. මම කොරියාවෙ Seoul Metropolitan Government එකේ අවුරැද්දක් Urban Management ඉගෙනගෙන ඇම්ම එක්ක කොළඹ හදන්න ආව නිසා එවකට හිටිය නගරාධිපති මුසම්මිල්ට පෞද්ගලික යෝජනාවක් හදල දුන්නා.. එයා ඒක ගැන කතාකරන ගමන් කුණුකන්ද භාර ඉංජිනේරැ තංගමයිල්ගෙ පැත්ත අරගෙන මගෙත් එක්ක බහින්බස් වෙලා මාව නගරසභාවෙන් අනුප්රාප්තිකයෙකුත් නොගෙන නිදහස් කලා යන අතක යන්න කියල.. අදටත් මගෙ විසඳුම වලංගු නිසා සරලව ඒ ගැන කියන්න හිතුවා.. මේක සරල සහ පහසු ක්‍රමයක්.. ලෝකයෙ බොහෝ රටවල් මේ ක්‍රමය අනුගමනය කරනවා.. ඝන අපද්‍රව්‍ය වලින් දල වශයෙන් පරිමාවෙන් සියයට හැටත් හැත්තෑවත් අතර ප්‍රමාණයක් ආහාර හෝ ඒ හා සම්භන්ධ Organic ද්‍රව්‍ය.. තවත් සියයට විස්සක් විතර 7'R මගින් ඉවත්කල හැකි දේවල්..(තේරැම්ගන්න පහසුවෙන්න ප්‍රස්ථාර එකතු කලා ඔන්න..) ඉතිරි ප්‍රමාණය තමයි ඇත්තම අපද්‍රව්‍ය වෙන්නෙ.. [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/18033414_1444047602286457_6898136883306850408_n.jpg?oh=d2976e23e10226c9aefe8ac4ceebeea5&oe=59812A03[/IMG] මම මුසම්මිල්ට යෝජනා කලා අපේ ගාබේජ් කලෙක්ෂන් කෲ එක දෙකට බෙදන්න.. ඕනෑම කලෙක්ෂන් රෑට් එකක කාලසටහනට අනුව වාහන දෙකක් යන්න ඕනෙ.. ආහාර හෝ වෙනත් perishables පමණක් සෑම මාර්ගයකම සතියට දින පහක් එකතු කරන්න ඕනෙ.. එතකොට මිනිස්සු දින දෙකක් ආහාර අපද්‍රව්‍ය තියාගන්න වෙන නිසා ඒ වෙනුවෙන් මොනවහරි ක්‍රමයක් හොයන්න පටන් ගන්නවා.. (බලංගොඩ නගර සභාවෙ PHI නිමල් ප්‍රේමතිලක (ක්ෂේත්රයෙ හැමොම දන්න කෙනෙක්..) හඳුන්වා දුන් ක්‍රමයක් බලංගොඩදි අපි අත්හදා බැලුවා.. මමත් Microbiologist නිසා සහතික කරල කියන්න පුලුවන් මේ ක්‍රමය එකම කාමරයක් තියෙන මුඩුක්කුවක වුනත් කිසිම ගඳකි නොඑන්න භාවිතා කල හැකියි.. එකතු කරන ආහාරමය අපද්‍රව්‍ය කවර Garbage Bag හෝ වෙනත් භාජන සමග නොව කෙලින්ම වාහනයේ ටැංකියටඑකතු කල යුතුමයි.. මේ සියල්ල ගැටලුවකින් තොරව වේගයෙන් වියෝජනය වන නිසා කිසිදු ගැටලුවකින් තොරව අපද්‍රව්‍ය වෙන්කිරීමකින් තොරව දිනකට අපද්‍රව්‍ය ටොන් දහසක් සඳහා නිපදවූ උපකරණයකින් කාබනික පොහොර බවට පත් කල හැකියි.. [url]https://mobile.nytimes.com/…/the-compost-king-of-new-york.h…[/url] මෙවැනි ක්‍රමවේද වලට උදාහරණ සපයනවා.. ඔබ තර්ක කරාවි වෙළඳ ආයතන හා කුඩා අවන්හල් කාබනික අපද්‍රව්‍ය දින දෙකක් තබාගන්නේ කොහොමද කියා.. කොළඹ නගරසභාවේ දිස්ත්‍රික් ඉන්ජිනේරැ ඒකක හයක් තියෙන නිසා එසේ තබාගත නොහැකි ස්ථාන කිසියම් ක්‍රමවේදයක් මගින් හඳුනාගෙන විශේෂ වැඩපිලිවෙලක් යෙදිය හැකියි.. කොම්පෝස්ට් සකසන උපකරණ සවිකරන්න තැනක් කොළඹින් හොයාගන්න අමාරැ වුනත් ආසන්න ස්ථානයක් හොයාගන්න බැරි නෑ.. නිපදවෙන කොම්පෝස්ට් කොනසට ආදායමක් උපයා දේවි.. [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/18056694_1444151368942747_789638329225635431_n.jpg?oh=d77af78690a2712abbd63d13f9ec7686&oe=598F172B[/IMG] සතියට දින තුනක රෑටින් එකකින් සියයට විස්සක් හෝ තිහක් වුනු 7'R කසල එකතු කර කෙලින්ම අදාල ආයතන වෙත යැවිය හැකියි.. පොලිමර් සඳහා දැනටමත් ආයතන ගොඩක් තියෙනවනෙ.. e-Waste වලට සහ Reuseable, Repairable උපකරණ වෙනුවෙන් Seoul Beautiful Stores වගේ ආයතනයක් නගර සභාවෙන්ම බිහිකලහැකියි.. [url]http://eng.beautifulstore.org/what-we-do[/url] එමගින් කෙනෙකුට අනවශ්‍ය දෙයක් වෙනත් අවශ්‍ය අයෙකුට සහන ක්‍රමයකට ලබාගත හැකියි.. බංගලිදේශයෙ ඩකා නගරයෙ ලංකාව තරම් ජනගහනයක් ඉන්නවා වුනත් පොලිතීන් භාවිතයට යම් යම් සීමා පනවා තියෙනවා වගේ කොළඹටත් සීමා පැනවීම කල හැකියි.. අනිවාර්යයෙන් බැහැර කලයුතු කසල සියයට දහය මීතොටමුල්ල වගේ නොවන නියමිත තාක්ෂණයක් යොදාගෙන ලෑන්ඩ් ෆිල් කිරීමේ හැකියාව තියෙනවා.. මේ සියලු දේ අතරපClinical Waste සඳහා යොදාගත හැනි ඉන්සිනරේටරයක් කොළඹ තුලම සවි කලයුතු වෙනවා.. බලංගොඩ රෝහලේ වෛද්‍ය අධිකාරී තුමාට සාර්ථක ඉන්සිනරේටරයක් හදාදුන්Moris Kumara Lankaa මේ වෙද්දි කොළඹ ඉන්න නිසා නාගරික කොමසාරිස් තුමා (බය නැතිනම්???) එයා ලවාම අදාල ඉන්සිනරේටරය හදාගන්න.. මම හදපු යෝජනාවට ලෝකයේ මේ ක්‍රමවේද යොදාගන්නා තැන් සහ අධ්‍යයනයන්ගේ සයිටේෂන් ඇතුලත් කලා.. අන්තිමට මම නගර සභාවට සේවයට ඇවිල්ලා කවදාවත් වෙන කොහෙටවත් නොගිහින් තමතමන්ගෙ අධිරාජ්‍ය ගොඩනගාගෙන ඉන්න ඉංජිනේරැ මුදලාලිලා දෙතුන්දෙනා නිසි කාලයකින් නගර සභාවෙන් යවන්න කියලත් ලිව්වා.. හැබැයි විඝණකාධිපති තුමා මේ කතාව පහුගියදා ආයෙත් කියල තිබුනා.. මේ යොජනාව මේයර් මුසම්මිල් කොහෙ ගහගත්තද දන්නෙ නෑ.. ටික දවසකින් මාව අනුප්රාප්තිකයෙක්නැතිව නිදහස් කරන්න කැමතියි හැබැයි මම ඉල්ලන්න ඕනෙ කියල පණිවිඩයක් ආවා.. එක වරක් ඔබට මා එපානම් සියදහස් වාරයක් එපා ඔබ මට එපා කියල මම එන්න ආව.." [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom