Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කුණුහරුප කියද්දි මේ ටිකත් දැන ගෙනම ඉන්න.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීට පෙර අපි තරහ පාලනය කිරීම සම්බන්ධයෙන් වීඩියෝවක් එකතු කලා. මේ එම වීඩියෝවේ දෙවන යොමුව. අද මේ මේ තුළින් අපි කථා කරන්න හිතුවෙ තරහ පාලනයටත් වඩා තරහ නිසා අපි අපිටම කරගන්න තවත් නරකක් ගැන. ඒකත් තරහ පාලනය කර ගැනීමේ නැත්නම් තරහ නැති කර ගැනීමේ එක ක්‍රමයක් වෙනවා. අපි කවුරුවත් කැමැති නෑ නේ අපිට හානියක් වෙන දෙයක් කර ගන්න.

ඉතින් අපි කතා කරන්න හිතුවෙ පරුෂ වචන භාවිතාව ගැන. පරුෂ වචන කිව්ව ගමන් ඔළුවට එන්නෙ කුණුහරුප කියලා. නෑ පරුෂ වචන කියන්නෙ කුණුහරුප ම නෙමෙයි. පරුෂ වචන කියන්නේ තරහව, කේන්තිය මුල් කර ගෙන භාවිතා කරන වචන. බුදු දහමට අනුව දස අකුසල් කියලා වර්ගීකරණයක් තියෙනවා. මේ දස අකුසල් සිද්ධ වෙන්නේ සිතෙන් කයින් සහ වචනයෙන්. ඒ වචනයෙන් වෙන අකුසල් 4 ක් තියෙනවා. ඒ 4 න් එකක තමයි පරුෂ වචන කියන්නේ. අනෙක් අතට පොහොය අටසිල් සමාදන්වෙද්දි සමාදන්වෙන එක සිල්පදයක් තමයි පරුෂ වචනවලින් වැලකීම කියන්නේ. ඔබ අහලා ඇති බුදු දහමට අනුව මනුෂ්‍යයකුට අකුසල් කර ගන්න පුළුවන් ක්‍රම තුනයි තියෙන්නේ. ඒ සිත, කය සහ වචනය පාවිච්චි කරලා. ඒ වගේම සිත, කය සහ වචනය පාවිච්චි කරලා කරන හැර ක්‍රියාවකින්ම අකුසල් වෙන්නේ නැහැ. අකුසල් වෙන්නේ ලෝභ, ද්වේශ සහ මෝහ සිතෙන් ඒ ක්‍රියාව කළොත් විතරයි. අපි කලින් කිව්වනෙ පරුෂ වචන කියන්නේ තරහව කේන්තිය මුල් කර ගෙන භාවිතා කරන වචන කියලා. ඒ අනුව ද්වේශය මුල් කර ගෙන පාව්ච්චි කරන වචන නිසා මේ පරුෂ වචන භාවිතය නිසා අකුසල් සිද්ධ වෙනවා.

දැන් ඔබට තේරෙනවානේ කුණුහරුප කීම ම පරුෂ වචන නෙමෙයි කියලා. කුණුහරුප වුනත් ද්වේශයෙන් තරහෙන් කිව්වොත් තමයි පරුෂ වචන වෙන්නේ. හැබැයි කුණුහරුප කියන මනුස්සයාගෙ තියෙන අප්‍රසන්න වචන නිසා ඒ මනුස්සයව කොන්වෙනවා. අමිහිරි වචන කථා කරන අයව මිනිස්සු යාළුවෝ කර ගන්න දෙපාරක් හිතනවා.

විනය පිටකයේ පාචිත්තිය පාළියේ පරුෂ වචන භාවිතා කරන ආකාර 10 ක් ගැන කියනවා. ඒ මෙහෙමෙ. ජාතියෙන් ආක්‍රෝශ කිරීම, නාමයෙන් ආක්‍රෝශ කිරීම, ගෝත්‍රයෙන් ආක්‍රෝශ කිරීම, ශිල්පයෙන් ආක්‍රෝශ කිරීම, කර්මයෙන් ආක්‍රෝශ කිරීම, ආබාධයෙන් ආක්‍රෝශ කිරීම, ලිංගයෙන් ආක්‍රෝශ කිරීම, ක්ලේශයෙන් ආක්‍රෝශ කිරීම, ආපත්තියෙන් ආක්‍රෝශ කිරීම සහ ආක්‍රෝශයෙන් ආක්‍රෝශ කිරීම. දැන් අපි මේවා ටිකක් සරලව හඳුනා ගනිමු.

ජාතියෙන් ආක්‍රෝශ කිරීම කියන්නේ සමාජයේ පහත් කියලා සම්මත ජාතියක කෙනෙක්ට ඒ නම අරන් කථා කරන එක. අපි ඔය සමහර වෙලාවට කියන්නෙ ‘ඕකා හාලියානෙ, රොඩියානෙ‘ නැත්නම් ‘පදු වැඩ කරන්නෙපා‘ වගේ. ඒ කියන්නේ ජාතිය මුල් කර ගෙන අවමන් කරන වචන පාවිච්චි කරන එක. මේක අඩු ජාතිය විතරක් නෙමෙයි වැඩි ජාතිය නිසාත් වෙන්න පුළුවන්.

නාමයෙන් ආක්‍රෝශ කරනවා කියන්නේ සමහර පළාත්වල නැත්නම් ගම්වල තියෙනවා අහවල් නම පහත්ය අහවල් නම උසස් ය කියලා පිළිගැනීම්. අන්න ඒ වගේ පහත් නම් අරන් ඒවා කියලා අවමන් වෙන විදියට වචන පාවිච්චි කරන එක තමයි මේ කියන්නේ. උසස් කෙනෙක්ට නිග්‍රහ කරන්න මේ පහත් නම පාවිච්චි කරන එක වගේම පහත් කෙනෙක්ට නිග්‍රහ කරන්න උසස් කියලා සලකන නම් පාවිච්චි කිරීමත් මේ ඇතුලෙ තියෙනවා.

ගෝත්‍රයෙන් ආක්‍රෝශ කිරීමත් මේ වගේ තමයි. එක එක ග්රෝත්ර තියෙනවා. සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ පරම්පරාවේ අ මේක තමයි කරන්නෙ කියලා. ඉතින් ඒවයිත් තියෙනවා උසස් පහත් කියලා සම්මත ගෝත්‍ර. ඔන්න ඔය ගෝත්‍රවලින් පහත් අයට නිග්‍රහ කරන්න ඒ නම් භාවිතා කරලා කථා කරන එක තමයි මෙතනදි කියන්නේ.

ශිල්පයෙන් ආක්‍රෝශ කිරීම කියලා කියන්නේ ඔය ගම්වල තියෙනවා උසස් පහත් කියලා සලකන ශිල්ප. පහත් ශිල්ප කරන අයට නිග්‍රහ කරන්න ඒ පහත් ශිල්පවල නම් කියලා භාවිතා කරන එක තමයි මෙතනදි කියන්නේ.

කර්මාන්තයෙන් ආක්‍රෝශ කිරීමත් ඒ වගේ. මිනිස්සු අතරෙ තියෙනවා විවිධ කර්මාන්ත. සමහර කර්මාන්ත උසස් කියලා පිළිගන්නවා. සමහරක් ඒවා පහත් කියලා පිළිගන්නවා. අර පහත් කර්මාන්තවල යෙදෙන මිනිස්සුන්ව අපහාස කරන්න ඒ කර්මාන්තයේ නම කියලා වචන භාවිතා කිරීම තමයි මෙතන තියෙන්නෙ.

ආබාධයක් තියෙන කෙනෙක්ට අපහාස කරන්න ඒ ආබාධය මුල් කර ගෙන වචන භාවිතා කිරීම තමයි ආබාධයෙන් ආක්‍රෝශ කිරීම කියන්නෙ. සමහර මිනිස්සුන්ට කේන්තියෙන් කොරා, පොට්ටයා, ගොළුවා, බීරා කියලා කියන්නෙ.

ලිංගයෙන් අපහාස කිරීමත් මේ වගේ දෙයක්. තඩියා, කලුවා, නංගි මල්ලි වගේ නම් භාවිතා කරලා කරන අපහාස තමයි මේකට වැටෙන්නෙ.

ක්ලේශයෙන් අපහාස කරන එක විස්තර කරනවා නම් ඒකට වැටෙන්නෙ ක්ලේශවලට කියන නම් අරන් මිනිස්සුන්ට කරන අපහාස. ඔය කියන්නෙ ඕකා මහ කුණා, පෙරේතයා, සල්ලාලයා වගේ කථා. අන්න ඒවා.

එතකොට කරපු හරි නොකරපු හරි වරදක් මුල් කර ගෙන දොස් කියන එක තමයි ආපත්තියෙන් ආක්‍රෝශ කරනවා කියන්නේ.

ආක්‍රෝශ ආක්‍රෝශ කියන්නේ මෙන්න මේ වචනෙ කිව්වොත් මේ කෙනාට රිදෙයි කියලා දැනගෙන පාවිච්චි කරන වචන. හුඟක් වෙලාවට ගෑණු අයට වේසි කියලා බණින්නෙ නැත්නම් පිරිමින්ට පොන්නයා කියලා බනින්නෙ ඕක දැනන් තමයි.

ඉතින් මේ කලින් කිව්ව විදියෙ ආකාර 10 කින් කෙනෙක්ට පුළුවන් ආක්‍රෝශ කරන්න. ඒ කියන්නේ පරුෂ වචන පාවිච්චි කරන්න. එතකොට ඒ 10 න් කොයි විදියෙ වචන පාවිච්චි කළත් ඒ තුළින් කරගන්නෙ අකුසලයක්.

අපි කථා කරන්නෙ තරහ පාලනය කර ගැනීම ගැනනෙ. තරහ පාලනය කරන්න නැත්නම් තරහ නැති කරගන්න තියෙන එක විදියක් තමයි කරන දෙයින් ලැබෙන ප්‍රතිඵලය ගැන හිතන එක. නිකමට හිතන්න අකුසල් කලාම ලැබෙන්නෙ මොනාද ප්‍රතිඵලය විදියට කියලා. ඒකෙන් ලැබෙන්නෙ විඳවීම. එතකොට ඔබ පරුෂ වචන භාවිතා කරනවා නම් ඔබට මේ වෙලාවේ නැතත් ඒකෙ ප්‍රතිඵලය ලැබෙනවා පසුවට හරි. ප්‍රතිඵලය තමයි විඳවීම. කියද්දි සතුටු වුනාට විඳිද්දි නම් ඒකෙ සතුටක් ලැබෙන්නෙ නැහැ. අන්න ඒ ප්‍රතිඵලය ගැන හිතලා කෙනෙක්ට පුළුවන් තරහ පාලනය කරන්න නැත්නම් තරහ ගන්න එක අතාරින්න. එතකොට කුණුහරුප කියන්න වුනත් බැරිකමක් නැහැ. එතකොට වෙන්නේ කුණුහරුප කියන කෙනා මිනිස්සුන්ට එපා වෙනවා නැත්නම් පිළිකුල් වෙනවා විතරයි. හැබැයි අකුසල් වෙන්නෙ නැහැ. යාළුවො නැති වුනත් අපායෙ යන්නෙ නැත්නම් හොඳයිනෙ නේද?

මේ ටිකට ඇහුම්කන්න දෙන්න පුළුවන් කුණුහරුප කියද්දි මේ ටික දැන ගෙනම ඉන්න ලින්කුවෙන්.

[QUOTE="hpalpola, post: 29349471, member: 321413"] [SIZE=5]මීට පෙර අපි තරහ පාලනය කිරීම සම්බන්ධයෙන් වීඩියෝවක් එකතු කලා. මේ එම වීඩියෝවේ දෙවන යොමුව. අද මේ මේ තුළින් අපි කථා කරන්න හිතුවෙ තරහ පාලනයටත් වඩා තරහ නිසා අපි අපිටම කරගන්න තවත් නරකක් ගැන. ඒකත් තරහ පාලනය කර ගැනීමේ නැත්නම් තරහ නැති කර ගැනීමේ එක ක්‍රමයක් වෙනවා. අපි කවුරුවත් කැමැති නෑ නේ අපිට හානියක් වෙන දෙයක් කර ගන්න. ඉතින් අපි කතා කරන්න හිතුවෙ පරුෂ වචන භාවිතාව ගැන. පරුෂ වචන කිව්ව ගමන් ඔළුවට එන්නෙ කුණුහරුප කියලා. නෑ පරුෂ වචන කියන්නෙ කුණුහරුප ම නෙමෙයි. පරුෂ වචන කියන්නේ තරහව, කේන්තිය මුල් කර ගෙන භාවිතා කරන වචන. බුදු දහමට අනුව දස අකුසල් කියලා වර්ගීකරණයක් තියෙනවා. මේ දස අකුසල් සිද්ධ වෙන්නේ සිතෙන් කයින් සහ වචනයෙන්. ඒ වචනයෙන් වෙන අකුසල් 4 ක් තියෙනවා. ඒ 4 න් එකක තමයි පරුෂ වචන කියන්නේ. අනෙක් අතට පොහොය අටසිල් සමාදන්වෙද්දි සමාදන්වෙන එක සිල්පදයක් තමයි පරුෂ වචනවලින් වැලකීම කියන්නේ. ඔබ අහලා ඇති බුදු දහමට අනුව මනුෂ්‍යයකුට අකුසල් කර ගන්න පුළුවන් ක්‍රම තුනයි තියෙන්නේ. ඒ සිත, කය සහ වචනය පාවිච්චි කරලා. ඒ වගේම සිත, කය සහ වචනය පාවිච්චි කරලා කරන හැර ක්‍රියාවකින්ම අකුසල් වෙන්නේ නැහැ. අකුසල් වෙන්නේ ලෝභ, ද්වේශ සහ මෝහ සිතෙන් ඒ ක්‍රියාව කළොත් විතරයි. අපි කලින් කිව්වනෙ පරුෂ වචන කියන්නේ තරහව කේන්තිය මුල් කර ගෙන භාවිතා කරන වචන කියලා. ඒ අනුව ද්වේශය මුල් කර ගෙන පාව්ච්චි කරන වචන නිසා මේ පරුෂ වචන භාවිතය නිසා අකුසල් සිද්ධ වෙනවා. දැන් ඔබට තේරෙනවානේ කුණුහරුප කීම ම පරුෂ වචන නෙමෙයි කියලා. කුණුහරුප වුනත් ද්වේශයෙන් තරහෙන් කිව්වොත් තමයි පරුෂ වචන වෙන්නේ. හැබැයි කුණුහරුප කියන මනුස්සයාගෙ තියෙන අප්‍රසන්න වචන නිසා ඒ මනුස්සයව කොන්වෙනවා. අමිහිරි වචන කථා කරන අයව මිනිස්සු යාළුවෝ කර ගන්න දෙපාරක් හිතනවා. විනය පිටකයේ පාචිත්තිය පාළියේ පරුෂ වචන භාවිතා කරන ආකාර 10 ක් ගැන කියනවා. ඒ මෙහෙමෙ. [B]ජාතියෙන් ආක්‍රෝශ කිරීම, නාමයෙන් ආක්‍රෝශ කිරීම, ගෝත්‍රයෙන් ආක්‍රෝශ කිරීම, ශිල්පයෙන් ආක්‍රෝශ කිරීම, කර්මයෙන් ආක්‍රෝශ කිරීම, ආබාධයෙන් ආක්‍රෝශ කිරීම, ලිංගයෙන් ආක්‍රෝශ කිරීම, ක්ලේශයෙන් ආක්‍රෝශ කිරීම, ආපත්තියෙන් ආක්‍රෝශ කිරීම සහ ආක්‍රෝශයෙන් ආක්‍රෝශ කිරීම[/B]. දැන් අපි මේවා ටිකක් සරලව හඳුනා ගනිමු. ජාතියෙන් ආක්‍රෝශ කිරීම කියන්නේ සමාජයේ පහත් කියලා සම්මත ජාතියක කෙනෙක්ට ඒ නම අරන් කථා කරන එක. අපි ඔය සමහර වෙලාවට කියන්නෙ ‘ඕකා හාලියානෙ, රොඩියානෙ‘ නැත්නම් ‘පදු වැඩ කරන්නෙපා‘ වගේ. ඒ කියන්නේ ජාතිය මුල් කර ගෙන අවමන් කරන වචන පාවිච්චි කරන එක. මේක අඩු ජාතිය විතරක් නෙමෙයි වැඩි ජාතිය නිසාත් වෙන්න පුළුවන්. නාමයෙන් ආක්‍රෝශ කරනවා කියන්නේ සමහර පළාත්වල නැත්නම් ගම්වල තියෙනවා අහවල් නම පහත්ය අහවල් නම උසස් ය කියලා පිළිගැනීම්. අන්න ඒ වගේ පහත් නම් අරන් ඒවා කියලා අවමන් වෙන විදියට වචන පාවිච්චි කරන එක තමයි මේ කියන්නේ. උසස් කෙනෙක්ට නිග්‍රහ කරන්න මේ පහත් නම පාවිච්චි කරන එක වගේම පහත් කෙනෙක්ට නිග්‍රහ කරන්න උසස් කියලා සලකන නම් පාවිච්චි කිරීමත් මේ ඇතුලෙ තියෙනවා. ගෝත්‍රයෙන් ආක්‍රෝශ කිරීමත් මේ වගේ තමයි. එක එක ග්රෝත්ර තියෙනවා. සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ පරම්පරාවේ අ මේක තමයි කරන්නෙ කියලා. ඉතින් ඒවයිත් තියෙනවා උසස් පහත් කියලා සම්මත ගෝත්‍ර. ඔන්න ඔය ගෝත්‍රවලින් පහත් අයට නිග්‍රහ කරන්න ඒ නම් භාවිතා කරලා කථා කරන එක තමයි මෙතනදි කියන්නේ. ශිල්පයෙන් ආක්‍රෝශ කිරීම කියලා කියන්නේ ඔය ගම්වල තියෙනවා උසස් පහත් කියලා සලකන ශිල්ප. පහත් ශිල්ප කරන අයට නිග්‍රහ කරන්න ඒ පහත් ශිල්පවල නම් කියලා භාවිතා කරන එක තමයි මෙතනදි කියන්නේ. කර්මාන්තයෙන් ආක්‍රෝශ කිරීමත් ඒ වගේ. මිනිස්සු අතරෙ තියෙනවා විවිධ කර්මාන්ත. සමහර කර්මාන්ත උසස් කියලා පිළිගන්නවා. සමහරක් ඒවා පහත් කියලා පිළිගන්නවා. අර පහත් කර්මාන්තවල යෙදෙන මිනිස්සුන්ව අපහාස කරන්න ඒ කර්මාන්තයේ නම කියලා වචන භාවිතා කිරීම තමයි මෙතන තියෙන්නෙ. ආබාධයක් තියෙන කෙනෙක්ට අපහාස කරන්න ඒ ආබාධය මුල් කර ගෙන වචන භාවිතා කිරීම තමයි ආබාධයෙන් ආක්‍රෝශ කිරීම කියන්නෙ. සමහර මිනිස්සුන්ට කේන්තියෙන් කොරා, පොට්ටයා, ගොළුවා, බීරා කියලා කියන්නෙ. ලිංගයෙන් අපහාස කිරීමත් මේ වගේ දෙයක්. තඩියා, කලුවා, නංගි මල්ලි වගේ නම් භාවිතා කරලා කරන අපහාස තමයි මේකට වැටෙන්නෙ. ක්ලේශයෙන් අපහාස කරන එක විස්තර කරනවා නම් ඒකට වැටෙන්නෙ ක්ලේශවලට කියන නම් අරන් මිනිස්සුන්ට කරන අපහාස. ඔය කියන්නෙ ඕකා මහ කුණා, පෙරේතයා, සල්ලාලයා වගේ කථා. අන්න ඒවා. එතකොට කරපු හරි නොකරපු හරි වරදක් මුල් කර ගෙන දොස් කියන එක තමයි ආපත්තියෙන් ආක්‍රෝශ කරනවා කියන්නේ. ආක්‍රෝශ ආක්‍රෝශ කියන්නේ මෙන්න මේ වචනෙ කිව්වොත් මේ කෙනාට රිදෙයි කියලා දැනගෙන පාවිච්චි කරන වචන. හුඟක් වෙලාවට ගෑණු අයට වේසි කියලා බණින්නෙ නැත්නම් පිරිමින්ට පොන්නයා කියලා බනින්නෙ ඕක දැනන් තමයි. ඉතින් මේ කලින් කිව්ව විදියෙ ආකාර 10 කින් කෙනෙක්ට පුළුවන් ආක්‍රෝශ කරන්න. ඒ කියන්නේ පරුෂ වචන පාවිච්චි කරන්න. එතකොට ඒ 10 න් කොයි විදියෙ වචන පාවිච්චි කළත් ඒ තුළින් කරගන්නෙ අකුසලයක්. අපි කථා කරන්නෙ තරහ පාලනය කර ගැනීම ගැනනෙ. තරහ පාලනය කරන්න නැත්නම් තරහ නැති කරගන්න තියෙන එක විදියක් තමයි කරන දෙයින් ලැබෙන ප්‍රතිඵලය ගැන හිතන එක. නිකමට හිතන්න අකුසල් කලාම ලැබෙන්නෙ මොනාද ප්‍රතිඵලය විදියට කියලා. ඒකෙන් ලැබෙන්නෙ විඳවීම. එතකොට ඔබ පරුෂ වචන භාවිතා කරනවා නම් ඔබට මේ වෙලාවේ නැතත් ඒකෙ ප්‍රතිඵලය ලැබෙනවා පසුවට හරි. ප්‍රතිඵලය තමයි විඳවීම. කියද්දි සතුටු වුනාට විඳිද්දි නම් ඒකෙ සතුටක් ලැබෙන්නෙ නැහැ. අන්න ඒ ප්‍රතිඵලය ගැන හිතලා කෙනෙක්ට පුළුවන් තරහ පාලනය කරන්න නැත්නම් තරහ ගන්න එක අතාරින්න. එතකොට කුණුහරුප කියන්න වුනත් බැරිකමක් නැහැ. එතකොට වෙන්නේ කුණුහරුප කියන කෙනා මිනිස්සුන්ට එපා වෙනවා නැත්නම් පිළිකුල් වෙනවා විතරයි. හැබැයි අකුසල් වෙන්නෙ නැහැ. යාළුවො නැති වුනත් අපායෙ යන්නෙ නැත්නම් හොඳයිනෙ නේද? මේ ටිකට ඇහුම්කන්න දෙන්න පුළුවන් [URL='https://www.youtube.com/watch?v=WXZtxFkD3OY']කුණුහරුප කියද්දි මේ ටික දැන ගෙනම ඉන්න[/URL] ලින්කුවෙන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom