Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුණුහරුප වචන වල හරි තේරුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුණුහරුප වචන වල හරි තේරුම

කැරි පක පයියේ දමා ගෙන ගොස් වේසියෙකුට දීම...

වත්මනේදී අවර ගණයේ (කුණුහරුප) ලා සලකන වදන් කිහිපයක නියම හෙළ අරුත ගැන දැක්වෙන පෝස්ටුවක් පෙරදිනයක උපුටා දැක්වූ මාහට, එවැනි වූ වචන කිහිපයක නියම අරුත මෙලෙස පලකරමි.

කැරි :- හෙළ බසින් කැරි යනුවෙන් වහරන්නේ තැඹිලි, කුරුම්බා වැනි ගෙඩිවල ඇති සියුම් මදයටය. සරල බසින් කිවහොත් ලොඳ වලටය.

පක :- පක යනු හෙළ බසින් ගෙඩිය යන අරුත් දෙයි. අතීතයේදී ලියන ලැබූ ගද්‍ය වලත් ගයන ලැබූ බොහෝ පද්‍යවලත් පක යෙදී තිබෙනු දැකිය හැකිය.

පයිය :- එල්ලාගෙන යන නැතිනම් කට ගැට ගැසූ කුඩා මල්ලට අතීතයේදී කිව්වේ පයිය කියාය. නුදුරු අතීතයේ පවා ගැමියන් ගමනක් යනවිට බුලත් දුංකොල දමාගෙන ගියේ බුලත් පයියේය. කෙනෙකු කර්කශ ලෙසින් ඝෝෂා කරන විට ගැමියන් එය හැඳින්වූයේ "ඒකා බෙලිකටු පයිය පෙලොවේ ගසනවා" ලෙසිනි. එපමණක් නොව මුහුදු බඩ ගාලු මාර්ගයේ යනවිට දැකිය හැකි නූතන "පොෂ්"අපට පයාගල වූ ප්‍රදේශයේ සෑබෑ නම පයියාගල බව එහි වෙසෙන්නෝ දනිති. ඒ බව අද කියා පාන්නේ එහි ඇති දුම්රිය නැවතුම් පොළ පමණි.

වේසිය :- අද මෙන් නොව අතීතයේ (ඉතා ඈත අතීතයේ පවා) සිංහල අපට තිබුනේ මාතෘ මූලික සමාජයකි. එබැවින් රාෂ්ට්‍ර පාලනයේ පටන් සමාජයේ බොහෝ දේ සිදුකෙරුනේ, සිදු වූයේ මව නැතිනම කාන්තාව මුල්කර ගනිමිනි. එපමණක් නොව, එකල විශේෂිතවූ පුද්ගලයන් පවා හැඳින්වීම සිදුවූයේ මව මුල් කරගනිමිනි. ගෝතමියගේ පුතා ගෝතම ලෙසින්ද, සාරිගේ පුතා සාරිපුත්ථ ලෙසද, මෙගලියගේ පුතා මොග්ගල්ලාන නමින් හැඳින්වීම ඊට මනා උදාහරණ සපයයි. එකල සිටි වෙළඳ කාන්තාවන් හැඳින්වූයේ වෛශ්‍යාවන් නැතිනම් වේසාවියන් ලෙසිනි. අතීත ලංකාවේ එනමින්ම වෙන්වූ වෛශ්‍ය කුලය ගැන සහ වෙශාලිපුර පිළිබඳ ව්ස්තර සාක්ෂි ඇත්තේ එබැවිනි.

නමුත් කාලයාගේ ඇවෑමෙන් සමාජය පුරුෂ මූලික වන විට පෙර කියූ වෙළෙන්දියන්ගේ ස්ථානය සහමුළින් නැතිව ගොස් ඇත. එබැවින් තම ඇඟමස විකුණන තැනැත්තියට පමණක් අද අපි මුල් නම කරමින් සිටිමු. නිවැරදි අර්ථයෙන් ගතහොත් "ඔටාරා ගුණවර්ධන වනාහි ලංකාවේ ප්රමුඛ ගණයේ ලා සැලකිය හැකි වේසියෙකි".

මෙනයින් බලන කල ඔබ සැම දැනගත යුත්තේ කුණුහරුප ලෙසින් ගතහැකි කිසිවක් සිංහල බසේ නැතිබව පමණි. මින් මතුවටවත් මෙවදන් භාවිතයේදි අප සැම ඒ ගැන දෙවරක් සිතිය යුතු නොවේද?

ප.ලි. - මෙ වචන වලම නියම අරුත ගැන (සමහර විට මීටත් වඩා හොඳින්) ලියැවුනු පෝස්ටු බොහෝ ගණනක් දැනටත් මේ බුකියම තුළ ඇති බවත්, මා විසින්ද මෙය ලියා පළකරනුයේ එවා නොකියවූ සහ නොදකින ලද සහෘදයන්ගේ ප්‍රයෝජනය සඳහාම පමණක් බවත් සලකන්න. උපුටා පළකිරීම පිළිබඳ කිසිදු විරෝධයක් නැත. මම ඉලන්ක.

මෙන්න අනික් ත්‍රෙඩ් එක - "හුත්තිගේ පුතා" දන්නවාද?

[QUOTE="Nisal1991, post: 17847894, member: 523859"] [b]කුණුහරුප වචන වල හරි තේරුම[/b] [SIZE="3"]කැරි පක පයියේ දමා ගෙන ගොස් වේසියෙකුට දීම... වත්මනේදී අවර ගණයේ (කුණුහරුප) ලා සලකන වදන් කිහිපයක නියම හෙළ අරුත ගැන දැක්වෙන පෝස්ටුවක් පෙරදිනයක උපුටා දැක්වූ මාහට, එවැනි වූ වචන කිහිපයක නියම අරුත මෙලෙස පලකරමි. කැරි :- හෙළ බසින් කැරි යනුවෙන් වහරන්නේ තැඹිලි, කුරුම්බා වැනි ගෙඩිවල ඇති සියුම් මදයටය. සරල බසින් කිවහොත් ලොඳ වලටය. පක :- පක යනු හෙළ බසින් ගෙඩිය යන අරුත් දෙයි. අතීතයේදී ලියන ලැබූ ගද්‍ය වලත් ගයන ලැබූ බොහෝ පද්‍යවලත් පක යෙදී තිබෙනු දැකිය හැකිය. පයිය :- එල්ලාගෙන යන නැතිනම් කට ගැට ගැසූ කුඩා මල්ලට අතීතයේදී කිව්වේ පයිය කියාය. නුදුරු අතීතයේ පවා ගැමියන් ගමනක් යනවිට බුලත් දුංකොල දමාගෙන ගියේ බුලත් පයියේය. කෙනෙකු කර්කශ ලෙසින් ඝෝෂා කරන විට ගැමියන් එය හැඳින්වූයේ "ඒකා බෙලිකටු පයිය පෙලොවේ ගසනවා" ලෙසිනි. එපමණක් නොව මුහුදු බඩ ගාලු මාර්ගයේ යනවිට දැකිය හැකි නූතන "පොෂ්"අපට පයාගල වූ ප්‍රදේශයේ සෑබෑ නම පයියාගල බව එහි වෙසෙන්නෝ දනිති. ඒ බව අද කියා පාන්නේ එහි ඇති දුම්රිය නැවතුම් පොළ පමණි. වේසිය :- අද මෙන් නොව අතීතයේ (ඉතා ඈත අතීතයේ පවා) සිංහල අපට තිබුනේ මාතෘ මූලික සමාජයකි. එබැවින් රාෂ්ට්‍ර පාලනයේ පටන් සමාජයේ බොහෝ දේ සිදුකෙරුනේ, සිදු වූයේ මව නැතිනම කාන්තාව මුල්කර ගනිමිනි. එපමණක් නොව, එකල විශේෂිතවූ පුද්ගලයන් පවා හැඳින්වීම සිදුවූයේ මව මුල් කරගනිමිනි. ගෝතමියගේ පුතා ගෝතම ලෙසින්ද, සාරිගේ පුතා සාරිපුත්ථ ලෙසද, මෙගලියගේ පුතා මොග්ගල්ලාන නමින් හැඳින්වීම ඊට මනා උදාහරණ සපයයි. එකල සිටි වෙළඳ කාන්තාවන් හැඳින්වූයේ වෛශ්‍යාවන් නැතිනම් වේසාවියන් ලෙසිනි. අතීත ලංකාවේ එනමින්ම වෙන්වූ වෛශ්‍ය කුලය ගැන සහ වෙශාලිපුර පිළිබඳ ව්ස්තර සාක්ෂි ඇත්තේ එබැවිනි. නමුත් කාලයාගේ ඇවෑමෙන් සමාජය පුරුෂ මූලික වන විට පෙර කියූ වෙළෙන්දියන්ගේ ස්ථානය සහමුළින් නැතිව ගොස් ඇත. එබැවින් තම ඇඟමස විකුණන තැනැත්තියට පමණක් අද අපි මුල් නම කරමින් සිටිමු. නිවැරදි අර්ථයෙන් ගතහොත් "ඔටාරා ගුණවර්ධන වනාහි ලංකාවේ ප්රමුඛ ගණයේ ලා සැලකිය හැකි වේසියෙකි". මෙනයින් බලන කල ඔබ සැම දැනගත යුත්තේ කුණුහරුප ලෙසින් ගතහැකි කිසිවක් සිංහල බසේ නැතිබව පමණි. මින් මතුවටවත් මෙවදන් භාවිතයේදි අප සැම ඒ ගැන දෙවරක් සිතිය යුතු නොවේද? ප.ලි. - මෙ වචන වලම නියම අරුත ගැන (සමහර විට මීටත් වඩා හොඳින්) ලියැවුනු පෝස්ටු බොහෝ ගණනක් දැනටත් මේ බුකියම තුළ ඇති බවත්, මා විසින්ද මෙය ලියා පළකරනුයේ එවා නොකියවූ සහ නොදකින ලද සහෘදයන්ගේ ප්‍රයෝජනය සඳහාම පමණක් බවත් සලකන්න. උපුටා පළකිරීම පිළිබඳ කිසිදු විරෝධයක් නැත. මම ඉලන්ක. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1659953"][SIZE="4"][COLOR="Red"][B]මෙන්න අනික් ත්‍රෙඩ් එක - "හුත්තිගේ පුතා" දන්නවාද? [/B][/COLOR] [/SIZE][/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom