Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
කුණු කෑම, කුණු දොඩම්, කුණු ඇපල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුණු කෑම, කුණු දොඩම්, කුණු ඇපල්

ලස්සන නිර්මාණයක් දැක්කම ඉස්සල්ලම මතක් වෙන්න එලකිරිය. ඒ හින්දම ඔයාලත් එක්ක බෙදාගන්න හිතුන.

කලින් දැකල තියනවනම්, re post නම් තරහ අවසරයි.

දිරාපත් ලෑලි මඩුවේ අඩ නින්දෙන්

ඇඳ නම් ලෑලි මැස්සෙන්

අලුයමින් බැස යයි

තාත්තා නම් අපේ මළ හිරු

ගිවිසුම නිසා කන්න දිය යුතු

"මම උක්කුං" කිරි කඳුළක් නොදුටු

අම්මා දාල ගිය තුන් වැනියා, පරම්පරා තුනක

මම, අපේ තාත්තා, තාත්තගේ තාත්තා

මහත්වරුනි, මේ ඇත්ත "පට්ට" ඇත්ත

මේ තමයි අපි ඉපදුණ බිම මියැදෙන බිම

සහතිකයි මුඩු බිම් කෑලි රේල් පාර අයිනක

බ්ලූමැන්ඩල් මහා කුණු කඳු අපේ අස්වනු

මේ දැනුත් බලා සිටින්නේ එනතුරු හොඳම කුණු ලොරි

කුණු කෑම, කුණු දොඩම්, කුණු ඇපල් නංගිට

බෙලෙක්ක, යකඩ බෝතල්, තාත්තාට මට

ඉඩදෙන්න මොහොතකට සිහින ලෝකෙට

අම්මා ආවා වගේ දැනේවි එතකොට අපට

[අඩ පියාසැරිය | 1999]

ප්‍රේමරත්න තෙන්නකෝන්

මං නිතර කියවන බූන්දියෙන් ........

http://boondionline.blogspot.com/

කොටු 7 පැනපු සතුටටත් එක්ක

ඉක්මනට 8 ට යන්න .........

[QUOTE="sujeewahms, post: 13442816, member: 147090"] [b]කුණු කෑම, කුණු දොඩම්, කුණු ඇපල්[/b] [SIZE=3][COLOR=SeaGreen]ලස්සන නිර්මාණයක් දැක්කම ඉස්සල්ලම මතක් වෙන්න එලකිරිය. ඒ හින්දම ඔයාලත් එක්ක බෙදාගන්න හිතුන. කලින් දැකල තියනවනම්, re post නම් තරහ අවසරයි.[/COLOR][/SIZE] [CENTER][IMG]http://imageshack.us/a/img267/6753/dsc01526imgassistcustom.jpg[/IMG] [SIZE=4][COLOR=Sienna]දිරාපත් ලෑලි මඩුවේ අඩ නින්දෙන් [/COLOR][/SIZE][COLOR=Sienna] [SIZE=4] ඇඳ නම් ලෑලි මැස්සෙන් [/SIZE][/COLOR] [COLOR=Sienna] [SIZE=4] අලුයමින් බැස යයි [/SIZE][/COLOR] [COLOR=Sienna] [SIZE=4] තාත්තා නම් අපේ මළ හිරු [/SIZE][/COLOR] [COLOR=Sienna] [SIZE=4] ගිවිසුම නිසා කන්න දිය යුතු [/SIZE][/COLOR] [COLOR=Sienna] [SIZE=4] "මම උක්කුං" කිරි කඳුළක් නොදුටු [/SIZE][/COLOR] [COLOR=Sienna] [SIZE=4] අම්මා දාල ගිය තුන් වැනියා, පරම්පරා තුනක [/SIZE][/COLOR] [COLOR=Sienna] [SIZE=4] මම, අපේ තාත්තා, තාත්තගේ තාත්තා [/SIZE][/COLOR] [COLOR=Sienna] [SIZE=4] මහත්වරුනි, මේ ඇත්ත "පට්ට" ඇත්ත [/SIZE][/COLOR] [COLOR=Sienna] [SIZE=4] මේ තමයි අපි ඉපදුණ බිම මියැදෙන බිම [/SIZE][/COLOR] [COLOR=Sienna] [SIZE=4] සහතිකයි මුඩු බිම් කෑලි රේල් පාර අයිනක [/SIZE][/COLOR] [COLOR=Sienna] [SIZE=4] බ්ලූමැන්ඩල් මහා කුණු කඳු අපේ අස්වනු [/SIZE][/COLOR] [COLOR=Sienna] [SIZE=4] මේ දැනුත් බලා සිටින්නේ එනතුරු හොඳම කුණු ලොරි [/SIZE][/COLOR] [COLOR=Sienna] [SIZE=4] කුණු කෑම, කුණු දොඩම්, කුණු ඇපල් නංගිට [/SIZE][/COLOR] [COLOR=Sienna] [SIZE=4] බෙලෙක්ක, යකඩ බෝතල්, තාත්තාට මට [/SIZE][/COLOR] [COLOR=Sienna] [SIZE=4] ඉඩදෙන්න මොහොතකට සිහින ලෝකෙට [/SIZE][/COLOR] [COLOR=Sienna] [SIZE=4] අම්මා ආවා වගේ දැනේවි එතකොට අපට [/SIZE][/COLOR] [/CENTER] [B] [අඩ පියාසැරිය | 1999][/B] [IMG]http://www.boondi.lk/CTRLPannel/SupportiveImages/PenIcon.jpg[/IMG] ප්‍රේමරත්න තෙන්නකෝන් මං නිතර කියවන බූන්දියෙන් ........ [URL]http://boondionline.blogspot.com/[/URL] [CENTER][SIZE=3][COLOR=Magenta]කොටු 7 පැනපු සතුටටත් එක්ක :D:D:D ඉක්මනට 8 ට යන්න ......... ;) [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom