Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
කුණු ගෙන්නන්න අවසර දුන්නේ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුණු ගෙන්නන්න අවසර දුන්නේ....

කුණු ගෙන්නන්න අවසර දුන්නේ මහින්දගේ ගැසට් එකෙන් – රේගු සේවා සංගමය කියයි

පසුගිය රජය සමයේ 2013 ජූලි 11 දින මහින්ද රාජපක්ෂ විසින් අත්සන් කළ අංක 1818-30 ගැසට් පත්‍රය හරහා බහාලූම් නිදහස් කළ හැකි වීම හේතුවෙන් විශාල වශයෙන් කුණු කඳු මෙරටට ආනයනය කරමින් සිටියි. ආනයන හා අපනයන පාලන පනතෙහි අවසරය මත මේ වන විටත් මෙරටට ගෙන්වා ඇති එක් කුණු කන්දක් වන බ්‍රිතාන්‍ය රෝහල් අපද්‍රව්‍ය තොගයක් පිළිබඳව ද රේගු පරික්ෂණයන් සිදු කළ නොහැකිව තිබේ. දැනටමත් මෙලෙස බ්‍රිතාන්‍යයෙන් ආනයනය කළ අපද්‍රව්‍ය බහාලූම් 102ක් වරාය තුළ ගොඩගසා ඇත. මේවා 2017 වසරේ සිට ආනයනය කර ඇති අතර, මීට අමතරව තවත් බහාලූම් 120ක ප්‍රමාණයක් වරායෙන් නිදහස් කර ඉන් පිටතට රැගෙන ගොස් තිබේ.

මේ බව අනාවරණය වූයේ සමස්ත ලංකා රේගු සේවා සංගමය පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් සඳහා භාණ්ඩ ගෙන්වන මුවාවෙන් බ්‍රිතාන්‍යයේ සිට මෙම කසළ බහාලූම් මෙරටට ගෙන්වා ඇතැයි සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජේ.ඒ. ගුණතිලක අදාළ මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේය.

”හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා වශයෙන් 2013-07-11 දින නිකුත් කරන ලද අංක 1818-30 දරන ගැසට් නිවේදනය මඟින් රේගු ආඥා පනත, විනිමය පාලන පනත, ආනයන අපනයන පාලන පනත ආදියෙහි පාලනයෙන් තොරව භාණ්ඩ ආනයනය හා අපනයනය කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම ලබා දී තිඛෙනවා. එමඟින් සංවර්ධිත රටවල අපද්‍රව්‍ය මෙරටට ගෙන්වීමට අවශ්‍ය නෛතික පසුබිම සැකසී තිඛෙනවා” යැයි ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

එබැවින්, වහා ම එම ගැසට් නිවේදනය අහෝසි කළ යුතු බවත්, මෙම කසළ බහාලූම් මෙරටට ගෙන් වූ සමාගම පිළිබඳව රජය මහජනතාවට නිවැරදි කරුණු පැහැදිලි කළ යුතු බවත් රේගු වෘත්තීය සමිති පවසයි.

මෙම ගැසට් පත්‍රය හරහා ලංකාවට ගෙනැවිත් තිඛෙන කුණු බහාලූම් දැනට කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ තබා තිබේ. බාර්සෙල්ස් ජාත්‍යන්තර සම්මුතිය අනුව ජාතික ඝනඅපද්‍රව්‍ය තවත් රටකට අපනයනය කිරීම තහනම් වේ. ලංකාවත් මෙම සම්මුතියට අත්සන් කර තිබිය දී මෙලෙස ගැසට් පත්‍රයක් නිකුත් කිරීම නිවැරදි නොවන බව සමස්ත ලංකා රේගු සේවා සංගමය පවසයි. මේ සම්බන්ධයෙන් තම සංගමය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත්, හිටපු පාලකයන්් සහ දැනට සිටින පාලකයන් මෙයට වගකිව යුතු බවත් මෙහි දී ඔහු පැවසීය.

මෙම ගැසට් පත්‍රය අවලංගු කිරීමේ බලයක් මුදල් ඇමතිවරයා සතුව තිඛෙන බවත්, ඒ සඳහා තම සංගමය ආණ්ඩුවට බලකර සිටින බවත් පවසන ලේකම්වරයා ආණ්ඩුව මේ ජාවාරම්කරුවන් රටට හෙළි කළ යුතු බවත්, මේ කුණු කඳු ආනයනය හරහා විශාල පරිසර හානියක් සිදුවීම අනිවාර්යය බවත් ඔවුහු පවසති.

මෙහි දී සමස්ත ලංකා රේගු සේවා සංගමයේ සභාපති ඇන්ටන් ප්‍රියශාන්ත අදහස් දක්වමින් කියා සිටියේ ඕනෑම රටක් තුළට එන භාණ්ඩ පරීක්ෂා කිරීමේ අයිතිය රේගු දෙපාර්තමේන්තුව සතු වුවත්, අප රට තුළ හැකියාව ඇත්තේ එහි සීල් එක බැලීමට පමණක් බවත්ය.

[QUOTE="supunmalkanthi, post: 24645961, member: 560852"] [b]කුණු ගෙන්නන්න අවසර දුන්නේ....[/b] [CENTER][SIZE="7"][B]කුණු ගෙන්නන්න අවසර දුන්නේ මහින්දගේ ගැසට් එකෙන් – රේගු සේවා සංගමය කියයි[/B][/SIZE][/CENTER] [SIZE="5"]පසුගිය රජය සමයේ 2013 ජූලි 11 දින මහින්ද රාජපක්ෂ විසින් අත්සන් කළ අංක 1818-30 ගැසට් පත්‍රය හරහා බහාලූම් නිදහස් කළ හැකි වීම හේතුවෙන් විශාල වශයෙන් කුණු කඳු මෙරටට ආනයනය කරමින් සිටියි. ආනයන හා අපනයන පාලන පනතෙහි අවසරය මත මේ වන විටත් මෙරටට ගෙන්වා ඇති එක් කුණු කන්දක් වන බ්‍රිතාන්‍ය රෝහල් අපද්‍රව්‍ය තොගයක් පිළිබඳව ද රේගු පරික්ෂණයන් සිදු කළ නොහැකිව තිබේ. දැනටමත් මෙලෙස බ්‍රිතාන්‍යයෙන් ආනයනය කළ අපද්‍රව්‍ය බහාලූම් 102ක් වරාය තුළ ගොඩගසා ඇත. මේවා 2017 වසරේ සිට ආනයනය කර ඇති අතර, මීට අමතරව තවත් බහාලූම් 120ක ප්‍රමාණයක් වරායෙන් නිදහස් කර ඉන් පිටතට රැගෙන ගොස් තිබේ. මේ බව අනාවරණය වූයේ සමස්ත ලංකා රේගු සේවා සංගමය පැවැත්වූ මාධ්‍ය හමුවකදීය. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් සඳහා භාණ්ඩ ගෙන්වන මුවාවෙන් බ්‍රිතාන්‍යයේ සිට මෙම කසළ බහාලූම් මෙරටට ගෙන්වා ඇතැයි සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජේ.ඒ. ගුණතිලක අදාළ මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේය. ”හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා වශයෙන් 2013-07-11 දින නිකුත් කරන ලද අංක 1818-30 දරන ගැසට් නිවේදනය මඟින් රේගු ආඥා පනත, විනිමය පාලන පනත, ආනයන අපනයන පාලන පනත ආදියෙහි පාලනයෙන් තොරව භාණ්ඩ ආනයනය හා අපනයනය කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම ලබා දී තිඛෙනවා. එමඟින් සංවර්ධිත රටවල අපද්‍රව්‍ය මෙරටට ගෙන්වීමට අවශ්‍ය නෛතික පසුබිම සැකසී තිඛෙනවා” යැයි ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය. එබැවින්, වහා ම එම ගැසට් නිවේදනය අහෝසි කළ යුතු බවත්, මෙම කසළ බහාලූම් මෙරටට ගෙන් වූ සමාගම පිළිබඳව රජය මහජනතාවට නිවැරදි කරුණු පැහැදිලි කළ යුතු බවත් රේගු වෘත්තීය සමිති පවසයි. මෙම ගැසට් පත්‍රය හරහා ලංකාවට ගෙනැවිත් තිඛෙන කුණු බහාලූම් දැනට කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ තබා තිබේ. බාර්සෙල්ස් ජාත්‍යන්තර සම්මුතිය අනුව ජාතික ඝනඅපද්‍රව්‍ය තවත් රටකට අපනයනය කිරීම තහනම් වේ. ලංකාවත් මෙම සම්මුතියට අත්සන් කර තිබිය දී මෙලෙස ගැසට් පත්‍රයක් නිකුත් කිරීම නිවැරදි නොවන බව සමස්ත ලංකා රේගු සේවා සංගමය පවසයි. මේ සම්බන්ධයෙන් තම සංගමය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත්, හිටපු පාලකයන්් සහ දැනට සිටින පාලකයන් මෙයට වගකිව යුතු බවත් මෙහි දී ඔහු පැවසීය. මෙම ගැසට් පත්‍රය අවලංගු කිරීමේ බලයක් මුදල් ඇමතිවරයා සතුව තිඛෙන බවත්, ඒ සඳහා තම සංගමය ආණ්ඩුවට බලකර සිටින බවත් පවසන ලේකම්වරයා ආණ්ඩුව මේ ජාවාරම්කරුවන් රටට හෙළි කළ යුතු බවත්, මේ කුණු කඳු ආනයනය හරහා විශාල පරිසර හානියක් සිදුවීම අනිවාර්යය බවත් ඔවුහු පවසති. මෙහි දී සමස්ත ලංකා රේගු සේවා සංගමයේ සභාපති ඇන්ටන් ප්‍රියශාන්ත අදහස් දක්වමින් කියා සිටියේ ඕනෑම රටක් තුළට එන භාණ්ඩ පරීක්ෂා කිරීමේ අයිතිය රේගු දෙපාර්තමේන්තුව සතු වුවත්, අප රට තුළ හැකියාව ඇත්තේ එහි සීල් එක බැලීමට පමණක් බවත්ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom