කුණු මිලදී ගනී..
හොරණ ඩෙංගු මර්දන ඒකකය විසින් සංවිධානය කරන නිවෙස්වල හා ගෙවතුවල එකතු වන ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි අබලි ද්‍රව්‍ය ජනතාවගෙන් මිල දී ගැනීමේ වෙළඳපළක් මෙම මස 20 වැනිදා උදේ 9.00 සිට හොරණ නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ප්ලාස්ටික්, ගෘහ භාණ්ඩ, රූපවාහිනී හා පරිගණක කැබලි, වීදුරු කටු, පොල් කටු, ලෝහමය කැබලි හා පොලිතීන් වැනි අබලි ද්‍රව්‍යන් මෙම පොළට රැගෙන ආ විට ඒවා මිල දී ගැනීමට නැවත ප‍්‍රතිචක‍්‍රියකරණය කර එම අබලි ද්‍රව්‍යයන් ප‍්‍රයෝජනයට ගන්නා ව්‍යාපාරික කර්මාන්ත ආයතන 25 ක් පමණ ඉදිරිපත් වීමට නියමිතය.
වෙන් වෙන් වශයෙන් මේ අබලි ද්‍රව්‍යයන් ගෙනවිත් මේ වෙළඳපොළට පැමිණෙන අදාළ ආයතනයන්ට අලෙවි කර මුදල් ලබා ගැනීමට පහසුකම් මෙහි දී උදා වේ.
ලංකා සී නිව්ස්.කොම්