කුනාටුවට පසුව නෝර්ටන් …නගරයට චාරිකාවක් …..
අපගේ ඉඩමත් නෝර්ටනුත් වෙන්කෙරෙන මායිමේ වැට අද්දර සිටගෙන ප්රධාන මාර්ගය දෙස බලාගෙන
“ජී ..පර්ස්ස්ස් ….” යැයි බිලී කෑ ගැසීය . ප්රධාන මාර්ගය හැතැම්ම කාලක් ගිය තැන කඳවුරු මාර්ගය හමුවන අතර එය දෙසට හැරී තවත් හැතැම්ම තුන්කාලක් ගිය තැන කන්සාස් මාර්ගයයි . කන්සාස් මාර්ගය ඔස්සේ ඔබට බ්රිග්ටන් දක්වා වූ ඕනෑම ස්ථානයට ගමන් කල හැකිය. බිලී බලාගෙන සිටි දෙය දුටු මාගේ හදවත සිසිල් වී ගියේය .
“බබා ත්වත් ලඟට යන්න එපා.. ඔය ඉන්න කිට්ටුව හොඳටම ඇති ..” බිලී විවාදයක් නොකලේය .
උදෑසන ඉතා දීප්තිමත් හා සුපැහැදිලි එකක් විය . උනුසුම් තරන්ගයන් නිසා මීදුම බැඳි නොපැහැදිලිව තිබූ ආකාසය වසන්තකාලයේ දක්නට ලැබෙන ගැඹුරු නිල් පැහැය නැවත ලබාගෙන තිබුනේ ය . හමාගිය හීන් සුලන් රැල්ලට මර්ගයේ වූ පිරිපුන් සන් ඩැපල් පඳුරු ඉදිරියට හා පිටුපසට වැනෙන්නට විය . බිලී සිටගෙන සිටි ස්ථානයේ සිට මදක් එහායින් සිසීම හඬක් නැගුනු අතර තණකොළ අතර වූයේ ඔබ ප්රථම වරට දැක ගත හැකි වේදනාවෙන් මිරිකෙන සර්පයන් ගොඩකි . අප නිවසට ඇද තුබූ විදුලි රැහැන් අපිරිසිදු පටලැවිලි ස්වරූපයෙන් බිමට කඩාවැටී හිබුනේ අඩි විස්සක් පමන ඈතින් වූ පිලිස්සුනු තණ බිස්සක් මතටය . ඒවා කම්මැලි ස්වරූපයෙන් ඇඹරී කෑලි වලට වෙන්ව තිබිණි. මේ අයුරින් ගස් හා තනකොල ආපදාවට ලක් නොවීනම් අද නිවස කෑලි වලට කැඩී තිබෙන්නට ඉඩ තිබින . එය එසේ සිදු වූ නිසා ආපදාවක් ලෙස සිeදුවූ කම දෙය නම් විදුලි රැහැන් වැදීමෙන් ඇති වූ කාල වර්න අණ්ඩය පමනකි …..