Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුනු කුනු කුනු කුනු කුනු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕස්ට්‍රේලියාවෙත් ඉඳ හිටලා මෙහෙම වෙනවා. 2005 පමණ මා සේවය කල (මෙල්බර්න් හි Dandenong නගරයේ) සමාගමේ අයිතිකාරයාගේ පුතා තමාගේ වාහනයෙන් එලියට සිගරැට් කොටය විසි කරලා ඩොලර් 400ක පමණ දඩයක් කෑවා .

ලස්සනම වැඩේ, මේ දඩය ලැබීම නොවෙයි.

මේ වාහනය සමාගමේ වාහනයක් වීම නිසා මේ දඩය සමාගමේ අයිතිකාරයාගේ (තාත්තා ගේ ) නමට ලැබීමයි. මේකාට සිගරට් බීම නිසා ඇති උන ලෙඩක් නිසා rehabilitation program එකකට පවා යවා සිගරට් බීම නවත්වාගත්ත (ලොක්කා එහෙම හිතුවට ඌ නැවැත්තුවේ නැති බව අපි දන්නවා) එකෙක්. ඒක නිසා තාත්තා මේකාව දරු කමෙනුත්, රස්සාවෙනුත් අයින් කරන්න ගියා.

ඊළඟ ප්රශ්නය ඇති උනේ මේ දඩ කොලයේ, මේ වරද සිදු කල ස්ථානය මේකාගේ වයිෆ්ට දැක්කාමයි. මේ කොල්ලාට තවත් කෙල්ලෙක් සමග අනියම් සබඳතාවයක් තියනවා කියලා දැනගෙන වයිෆ් ඩිවෝස් වෙන්න ගිහිල්ලා බොහොම අමාරුවෙන් පවුල රැකගෙන හිටපු කාලයකයි මේක සිද්ද උනේ. මේ සිගරට් කොටය විසිකළ ස්ථානය, වැඩ කරන තැන සිට ගෙදර යන පාරේ නොව වැඩ කරන තැන සිට ඒ අනියම් කෙල්ලගේ ගෙදර යන පාරේ තැනක තමයි සිදු වෙලා තිබුනේ. මේ නිසා මේකාට ගෙදර යන්න බැරුව සති ගානක් කාමරයක් කුලියට අරගෙන හිටියා. ඒ කාලයේ අපි හැමෝම මේ සිද්ධිය Murphy's Law එකේ හොඳම එක කියලා තේරුනා.

[QUOTE="1sam, post: 24076807, member: 557062"] ඕස්ට්‍රේලියාවෙත් ඉඳ හිටලා මෙහෙම වෙනවා. 2005 පමණ මා සේවය කල (මෙල්බර්න් හි Dandenong නගරයේ) සමාගමේ අයිතිකාරයාගේ පුතා තමාගේ වාහනයෙන් එලියට සිගරැට් කොටය විසි කරලා ඩොලර් 400ක පමණ දඩයක් කෑවා . ලස්සනම වැඩේ, මේ දඩය ලැබීම නොවෙයි. මේ වාහනය සමාගමේ වාහනයක් වීම නිසා මේ දඩය සමාගමේ අයිතිකාරයාගේ (තාත්තා ගේ ) නමට ලැබීමයි. මේකාට සිගරට් බීම නිසා ඇති උන ලෙඩක් නිසා rehabilitation program එකකට පවා යවා සිගරට් බීම නවත්වාගත්ත (ලොක්කා එහෙම හිතුවට ඌ නැවැත්තුවේ නැති බව අපි දන්නවා) එකෙක්. ඒක නිසා තාත්තා මේකාව දරු කමෙනුත්, රස්සාවෙනුත් අයින් කරන්න ගියා. ඊළඟ ප්රශ්නය ඇති උනේ මේ දඩ කොලයේ, මේ වරද සිදු කල ස්ථානය මේකාගේ වයිෆ්ට දැක්කාමයි. මේ කොල්ලාට තවත් කෙල්ලෙක් සමග අනියම් සබඳතාවයක් තියනවා කියලා දැනගෙන වයිෆ් ඩිවෝස් වෙන්න ගිහිල්ලා බොහොම අමාරුවෙන් පවුල රැකගෙන හිටපු කාලයකයි මේක සිද්ද උනේ. මේ සිගරට් කොටය විසිකළ ස්ථානය, වැඩ කරන තැන සිට ගෙදර යන පාරේ නොව වැඩ කරන තැන සිට ඒ අනියම් කෙල්ලගේ ගෙදර යන පාරේ තැනක තමයි සිදු වෙලා තිබුනේ. මේ නිසා මේකාට ගෙදර යන්න බැරුව සති ගානක් කාමරයක් කුලියට අරගෙන හිටියා. ඒ කාලයේ අපි හැමෝම මේ සිද්ධිය Murphy's Law එකේ හොඳම එක කියලා තේරුනා. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom