Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
32 minutes ago
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුප්පයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජොබකුත් නැති එකේ එකේ මේ දවස් වල උදෙන්ම නැගිටලා වැඩක් නෑ . උදෙන්ම නැගිට්ටොත් මම යාළුවොත් එක්ක අයිලේ යාවි කියලා බය හිතිලාද මන්දා අම්මා වුණත් මම දවස පුරාම නිදාගන්නවාටයි කැමති . ඉතින් කාගේවත් හිරිහැරයක් නැතුව මද්දහනේ ඉර එළිය ඇඳට වැටෙනකම් මම නිදියෑවා .

පහුගිය සතියේ මැද දවසක නම් මම උදෙන්ම ඇහැරුණේ ගෙවල් දෙකකට එහෑ කළු මාමා මොර දීලා කාටදෝ බනින හඬක් ඇහිලයි . අමාරුවෙන් නැගිටගත්ත මම මූණ කට පොඩ්ඩක් හෝදගෙන ඒ පැත්තට ගියේ කේස් එක මොකක්ද කියලා හොයා නොබැලුවොතින් මට රෑ නින්දක් නැති වෙයි කියලා හිතේ උපන්න බයට .

"ඕකගේ අම්මට #$@, අහගෙන ඉන්නවා නම් කියන්නේ තෝව මරනවා යකෝ මං"

කලු මාමා සරම හීනි පටියක් තරමටම නවලා ඇඳගෙන ඉදලක් අතේ අරන් කාටදෝ හතර අතේ ඉස්ම යන්ඩ බනිනවා .සරම අස්සෙන් එබෙන්න උත්සහ කරන කළු මාමගේ අහවල් එක කළු මාමගේ කන් කළු වචන වලට සමගාමීව ඒ මේ අත පැද්දෙමින් කළු මාමගේ කතාවට අත්පොළසන් දෙනවා . මදෑ මම උදේ පාන්දරම දැක්ක දේ !

"කලු මාමේ මොකෝ මේ ? "

"නෑ මා පුතා මේ අමණයෙකුගේ වැඩක්. දැනගන්න මා පුතා. මා පුතා මං ඕකව තියන්නෑ මා පුතා"

"මොකදෑ මේ ලෝකයා හිනස්සන වැඩ කරන්නේ ?. ඔයි සරම පහතට දාගන්න කෝ මුලින්ම. අර ගෙදර ඉන්න පොඩි එවුන්ටයි ලැජ්ජ කළු මාමේ . "

මම කීව දේ ඇහුණ නෑහුණ ගානට උන්නු කළු මාමා නෙවෙයී සරම පහතට දැම්මේ . සරම පහත දානවා වෙනුවට තව ටිකක් සරම උඩට අරගෙන උන්දැ මට තමන්ට වෙච්ච සිද්ධිය කියන්න තැතනුවා ..

"උඹට කියන්ඩ මා පුතා .! මේ ගමේ කොල්ලොන්ට විලි ලැජ්ජාව කියනදේ ගෑවිලාවත් නෑ"

"හ්ම්ම්. හ්ම්ම්" කළු මාමගේ කතාවට මම හූමිටි තීවේ අහක බලාගෙන

"බලහං පුතා. අපෙ කෙල්ල ඊයෙ රෑ ටැංකිය ගාව නානකොට ආං අර කොස් ගහ මුදුනේ ඉඳන් කොල්ලෙක් හොරෙන් ඒකි නාන දැහෑ බලාන ඉඳලා . "

ඒ පෙන්නවුව මහ කොස් ගහ තිබුණේ කළු මාමලාගේ අල්ලපු වත්තේ. හොඳටම මෝල් අමාරු කාරයෙක් මිසක්ක සාමාන්‍ය එකෙක් නම් කළු මාමාගේ දුව වගේ කෙනෙක් නානවා බලන්න ඒ වගේ ගහකට නගින්නේ නෑ .

"ඉතින් කළු මාමේ ඌ යන්න කලියෙන් අල්ලගෙන දෙන්න තිවුණානේ හතර අතේ . ?"

"කොහෙද මේ කෙල්ල ඊයෙ රෑ ඕක කීවෙ නෑනේ උදේ නැගිට්ට ගමන් තමා මට කීවේ . කෙල්ල මේ දවස් වල ඒකිගේ බහිරව උපාධියේ අන්තිම විභාගෙට පාඩම් කරනවා ඉතින් ඒකිට අපි එක්ක කතා කරන්නවත් වෙලාවක් නෑ නොවැ . හැබැයි මා පුතා මං නොහිටි එක ඒකගේ වාසනාව මං උන්නා නම් මං අරිනවා ඕකගේ පු#@ .

"කළු මාමෙ දැං වත් ඔයි සරම පහතට දාගන්ඩකෝ .." මම කොච්චර කීවත් කළු මාමා නෙවේ සරම පාත දාගන්නේ

" සඳරු පුතේ ඔයි මිනිහා ඔහොම තමා උදේට ඉස්කෝලේ ටීචරලා වැඩට යන වෙලාවට ඔය අහවල් කුට්ටම පෙන්න පෙන්න නටන පුරුද්ද ඔයි මිනිහට ඒ කාලේ ඉඳන්ම තියනවා ."

කොහෙන්දෝ ඉඳන් ආපු කළු මාමගේ නෝනා වෙච්ච කළු නැන්දා එහෙම කීවා විතරයි කළු මාමා සරම සුරුස් ගාල පාතට දාගත්තා . ඒත් මම දන්නවා කළු මාමා සරම පහළට දැම්මේ හිතකින් නෙවෙයි කියලා. කාට හරි බනින වෙලාවට අංග ප්‍රදර්ශනය කරමින් බනින එකයි කළු මාමාගේ පුරුද්ද .

කළු මාමා වගේ අංග ප්‍රදර්ශනය කරන්න කැමති උදවිය නම් අපේ ගමේ ඕනෑ තරම් . සෝමේ මාමට අමුඩෙ ගහං නාන්න ඕනෑ වෙන්නේ නාන තොටේ ගෑනු පිරිලා ඉන්න වෙලාවට විතරයි ,ලොරි ඩ්‍රයිවර් තිලකේ අයියට ගෑනු කෙනෙක් පේන මානෙක හිටියෝතින් මුත්‍රා බර වීම සාමාන්‍ය දෙයක් . ඔය වගේ අංග ප්‍රදර්ශනයට කැමති උදවියගේ නම් ලැයිස්තුව මාගලක් විතර දිගට ලීව හැකි .

එදා හවස් වරුවේ මම ඕමි ගහන්න සිසිර අයියාගේ ටේලර් ෂොප් එකට ගියේ මගේ හොඳම මිතුරෙක් වෙච්ච රිපිටා එක්ක . අපි දෙන්නා එහේ යනකොට ඇල මායිමේ කට්ටිය වට වෙලා කලබලෙන් එහෙ මෙහෙ දුවමින් උන්නා. කචල් එකක සලකුණු අපිට ඉවෙන් වගේ දැනුණු නිසාම අපි දෙන්නත් බයික් එක පොඩිත්තක් එහාට වෙන්න නතර කරලා හොට දාලා බැලුවේ පුරුද්දට වගෙයි .

"මොකෝ බං වෙලා තියෙන්නේ ?" අපි පොඩි කොල්ලෙකුගෙන් එහෙම ඇහුවා .

"තිලකසිරි මහත්තයාගේ නෝනා නානකොට කවුද දිය රෙද්ද කඩලා " පොඩි එකා හති දම දමා කියන්න වුණා

"හුටා. .! කෝ කෝ කෝ දැං උන්දැ ?"

"රෙද්ද කඩපු එකාද ?" පොඩි එකා අඳබාල ප්‍රශ්නයක් ඇහැවුවා .

"නෑ බොල හරකෝ තිලකෙ මහත්තයාගේ නෝනා"

"ඒ ඇන්ටි ගෙදර දීවා .අයියලා තව ජුංඩක් කලින් ආවා නම් බලන්ඩ තිබ්බා ."

"තෝ හිතුවෙ මේ අපිත්. . . ? දුවපිය ගෙදර වනචරයා" මම පොඩි එකාට ගහන්න වගේ අත උස්සනකොට ඌ මට විරිත්තලා පැනලා දීවා .

එතකොටම ඇලේ හබරල ගාල අස්සෙ හැංඟිලා හිටි කලු එකෙක් දඩි බිඩි ගාලා නිදි කුම්බා කටු ගාලක් උඩින් පැනලා කැලේ පැත්තට දුවන්න වුණා . ගමේ ඉස්සර චණ්ඩි වෙච්ච නීල් අයියලා . උපාලි මාමලා ගෑනුන්ට ළමයි හම්බුවෙන තරම් දරුණු කුණුහරප කියමින් උගේ පස්සෙ පන්නන්න වුණා . ඒත් අපි බලාන ඉන්දෙද්දිම කැලේට පැනගත්ත ඌ අතුරුදහන් වුණා . මොහොතකින් උගේ පස්සේ පන්නපු ගමේ ඉස්සර චණ්ඩි ටික මූණවල් බෙරි කරගෙන කකුල් වල ඇනුණු නිඳිකුම්බා කටු ගලවමින් ආයෙමත් අපි ඉන්න දිහාට එන බව දැක්ක අපි හනි හනිකට යන්න ගියා .

ඊට පස්සේ ගෙවුණු සතිය පුරාවටම ගමේ හැම තැනකින්ම ඒ ගෑනුන්ට කරදර කරන කොල්ලා ගැන අහන්න ලැබුණා . සමහරු කීවේ ඌට පිස්සු කියලයි . ගමේ වයසක සමහරු කීවේ ඒ කළු කුමාර දිෂ්ටිය කියලයි . උගේ වගතුග, නම් ගම් නොදන්න නිසාම ගමේ කවුරුත් ඌව හැඳින්නුවේ "කුප්පයා" කියලයි . දවසක් මමත් මගේ යාළුවෝ කීප දෙනෙකුත් අප්පු මාමාගේ පරණ තේ කඩේ ඉඳන් තේ බොමින් දුම් උරමින් උන්නා . ඔය අතරේ කඩේට ආපු සාගර අයියා අලුත් කතාවක් කීවා .

"අන්න කුප්පයා මාටින් මුදලාලිගේ ගෙදෙට්ට පැනලා මුදලාලිට ගහලා මුදාලි හාමිනේව ඉඹලා උන්දැගෙ යට ඇඳුම් වගයක් අරගෙන දුවලා ."

"නෑ .. !" අපි කට්ටියම එක පාර නෑ කියද්දී ආපු හඬ නිකම් නවීන සෙටප් එකක ඉස්ටීරියෝ හඬ වගෙයි .

"මේ වැඩේ නම් හරියන්නෑ. ගම පුරාම දැන් කුප්පයා බැල්ම දානවා කෙල්ලෙකුට ඇලේ නාණ්ඩවත් බැරි තත්වයක් තමා දැන් උදාවෙලා තියෙන්නේ මෙවුවා කාගෙ කාගෙත් වැරදි . ජාතික ආරක්ෂාවේ දුර්වලතා තමා මෙවුවා .

ඕනැම දේකට ආණ්ඩුවට බනින්න බලාගෙන ඉන්න ගාමිණී මාමා එහෙම කියද්දී කොල්ලෝ ඇහෙන නෑහෙන ගානට "ජයවේවා !!" කීවා

"කාගෙවත් පිට වැරදි පටවලා හරියන්නෑ ගාමිණි අපි ඕකව අල්ල ගන්න ඕනෑ ඒක ගමේ අපේ වගකීමක් . එහෙම කීවේ අප්පු මාමා"

"කොහෙද මුදලාලි මේ ගමේ කොල්ලෝ කියල ජාතියක් නෑනේ ඉන්නේ කෙල්ලෝ විතරනේ . මුන්ටත් ඔය කුප්පයා ඇරලා ගිය දාට මුනුත් ඉඳියි කඳුළු හල හලා .. අනෙ අම්මපල්ල මට ඕකව මූණට මුණ ගැහුණා නම් දනී මම ඕකව එලෝලා අල්ල ගන්න හැටි ." ගාමිණී මාමා එහෙම කියලා අපේ කකුල් කිට්ටුවටම බුලත් කෙළ පාරක් ගැහුවා

"ගාමිණී මාමා ඕකගේ පස්සේ දුවන්ඩ ගිහිං ඔය අර්ශස් අමාරුව වැඩි කරගෙන අපිට එහෙම කරදර කරන්ඩෙපා ඕං ඉස්පිරිතාලේ ගෙණියන්ඩය කියලා ." රිපිටා ඉඳලා ඉඳලා කීව කතාව ගාමිණී මාමට තදින් වැදුණා උන්දැ අපිට ඉස්ම යන්ඩ බනින්න ගත්තාම අපි එතනින් නැගිටලා යන්න ගියා .

කුපාඩි කොල්ලෙක් නිසා ගමම ගිණිගත්තා වුණත් අපිට නම් ගාණක් වත් තිබුණේ නෑ . අපි වෙනදටත් වඩා හොඳට හිනා වෙවී කකා බිබී මැදියම් රෑ වෙනකම් රෝන්දෙ ගහමින් උන්නා.

ඔය විදිහට මෙලෝ රහක් නැතුව ගෙවුණ ඒ සතියේ එක ඉරිදා දවසක බිං කළුවර වැටෙන ජාමෙට මමත් රිපිටත් උපුල් අයියා, සමීර සහ ජයතිලක කියන අපේ අතිජාත මිත්‍රයෝ සෙට් එක එක්ක ගල්බෝතල් දෙකකට සෙට් වුණා . හිඟුරාණ ලේබලේ සහිත ගල් බෝතල දෙකකුත් බයිට් එකට කොහෙත්ම නොගැලපෙන වට්ටක්කා කෑලි දෙක තුනකුත් බාල දුම් වැටි කීපයකුත් බිම එලා තිබුණ කෙහෙල් කොළයක් උඩ වඩම්මලා තිබුණා . අම්මපා ඒ දර්සනේ දැක්කම ඇති වෙරි වෙන්න .

"ඒ වට්ටක්කා එක්ක බොන්ඩ බෑ බං ." සමීර එහෙම කියලා කෙඳිරි ගෑවා.

"බයිට් ගන්ඩ තිබ්බ සල්ලි වලට තමා බොල තීරෝස් ගෙනාවේ කෑ නොගා බීපං ." උපුල් අයියා එහෙම කියලා සද්දයක් දැම්මා විතරයි අපි කවුරුත් හිඟුරානේ ලෝදිය "චියර්ස්" කියලා කටේ හලා ගත්තා .

බොකු බඩ වැල් ඇඹරිලා යන හිඟුරාණ අරක්කුවල සැර තියෙන්නේ පළවෙනි සොට් එකේ විතරයි. පළවෙනි සොට් එකෙන් පස්සේ බොන හෑම සොට් එකක්ම මට දැනුණේ නිකං ඔරෙංජූස් බොනවා වගෙයි . අපි බීව තැනින් නැගිටිනකොට වෙලාව මැදියම් රෑ දොළහ පහුවෙලා විනාඩි පාළොහක් විතර ඇති . මට දැනුණේ පුදුම බඩගින්නක් . වටපිට බැලුවාම මට තේරුම් ගියා ඒ බඩගින්න කියන ලෙඩේ වැලඳිලා තිබුණේ මට විතරක් නොවෙන වග .

"ඒ බඩගිනියි බං යමුද ඉබ්බෙක් දෙන්නෙක් අල්ලගන්න ."රිපිටා කරපු යෝජනාව කවුරුත් ඉස් මුදුනින් අනුමත කළා . මන්න පිහෑ දෙකකුත්, ජයතිලකගේ ගෙදරින් ගත්ත ලොකු ටෝච් එකත්, පොහොර මල්ලකුත්, ඇතිලියකුත්, අලි වෙඩ් දෙකකුත් කියන අවි ආවුද වලින් හොඳ හැටි සන්නද්ධ වෙලා අපි පස් දෙනා ඉබි දඩයමේ ගියා .

ජයතිලකත් උපුල් අයියත් ටෝච් එක අරගෙන කුණු ඇල දිගේ ඇවිදං එන අතරේ පෝර මල්ල අතින් ගත්ත මමත් සමීරත් රිපිටත් දෙන්නා ඉවුර දිගේ ඉදිරියට ගියා . ගමන පටන් අරන් විනාඩි දෙකක් යනකොටම අපිට හැඩි දැඩි ගල් ඉබ්බෝ හතර දෙනෙක්ම හමුවුන නිසා අපි බොහෝම සතුටෙන් ජයතිලකලාගෙ ගෙදර ගියේ මංඤොක්කා අල ටිකක් තම්බලා ඉබ්බෝ කීපදෙනා උයලා බඩට දාගන්නම් කියලා හිතලයි . ඉබ්බෝ හතර දෙනා දාපු පොහොර මල්ල කිලෝ දහයකට වඩා බරයි ඒක නිසාම මමත් රිපිටත් දෙන්නා ඒ මල්ල දෙපැත්තෙන් අල්ලගෙන මුලින්ම ඉදිරියට ගියා . ඔහෝම ඉදිරිය යන අතරේ අපේ පිටිපස්සෙන් ආපු උපුල් අයියා අඩියකට දෙකට ඉදිරියට අවුදින් මාව නතර කළා .

"ඇයි බං උපුලේ අලියද ? "

"ආං බලහං අර මොකෙද්ද බං ?" උපුලා පෙන්නපු දිහාව බලද්දී මම දැක්කේ අපෙ ගමේ කුමාරි අක්කාගේ ගෙයි බගෙට අරුණු ජනේලෙකින් එබීගෙන ගෙයි ඇතුළ බලාගෙන ඉන්න උස කොල්ලෙක් ඒකාගේ ඇඟේ කිසිම ඇඳුමක් තිබුණේ නෑ .හඳ එළියට උගේ තට්ටම කළුපාටින් දිලිසුණා !

"අම්මට සිරි කුප්පයා නේ ? මට නිකම්ම කියවුණා ." අපි කට්ටියම ඉබ්බන් සහිත මල්ල පඳුරක් අස්සේ හංඟලා උන්ට එළියට එන්න බැරිවෙන්න තඩි ගලකුත් පෝර උරේ කටට තියලා මන්න පිහි දෙක විතරක් අරගෙන හෙමිහිට කුප්පයා ගාවට කිට්ටු කරා .

අපි උගේ ළඟටම නොගිහින් ලොකු වෑවරන ගහක් පිටිපස්සේ මුවාවෙලා ඌ මොනවා කරනවද කියලා කුතුහලෙන් බලාන උන්නා . මගේ ෆෝන් එකෙන් ඌ කරන කාරිය මම වීඩියෝ ගතකරගන්න උත්සහ කළත් කළුවර වැඩි නිසාම මට ඒක කරගන්න බැරි වුණා . අම්මපා ගමේ කාටවත් අල්ලන්න බැරි වෙච්ච කුප්පයා අද අපිට මීටර් කීපයක් දුරින් ඉන්නවා. මගේ පපුව ඩිග් ඩිග් ගාලා ගැහෙන්න වුණා .කුමාරි අක්කගේ ජනේලෙන් එබිලා කොල්ලෙක් කරන අත් වැඩක් කරපු කුප්පයා ගෙයි දොරකොඩටම ගිහින් මළපහ කළා .

"යකෝ මූ ජාත්‍යන්තර කුපාඩියෙක් නේ ! මූ හැරෙනකොටම අල්ලගමු . උපුලා මගේ කනට කරලා කීවා ."

මොහොතකින් මළපහ කිරීම අවසන් කල කුප්පයා අපි හැංඟිලා උන්නු දිහෑවට එන්න පටන් ගත්තා . ඌ අපිව පහුකරලා එක අඩියක් තිබ්බා විතරයි රිපිටා පැන්න ගමන් උගෙ බෙල්ලෙන් අල්ලා ගත්තේ අපි කාටත් කලියෙනුයි .

"හූ හූ !!" ඇඟ හීතල වෙලා යන සද්දෙට මර ලතෝනි දුන්න කුප්පයා රිපිටාව උස්සලා වීසි කරලා කඟවේනෙක් වගේ දුවන්න ගත්තා . අපිත් උගේ පස්සෙන් නොනැවතීම එළෙවුවා .

මුලින්ම කුප්පයාට කිට්ටු කළේ මම . ඒකට හේතුව වුණේ මට වඩා වේගෙන් දුවන්න හැකි උපුල් අයියාගේ ෆෝන් එක බිම වැටුණු නිසා ඌ ඒක ඇහිඳ ගන්න මොහොතක් නතර වීම . බොහොම වේගෙන් දුවපු මම ලං වෙනකොටම කුප්පයාගෙ කොණ්ඩෙන් අල්ලා ගත්තා . මායි ඌයි දෙන්නාම කකුල් පැටලිලා එක ගොඩේ පෙරෙළෙද්දී බිම තිබුණු ගැඩවිලි පස් තැම්බක්ම මගේ කටේ පිරුණා . මම නැගිටින්න හිතන්නත් කලින් නැගිටපු කුප්පයා මට හයියෙන් පයින් ගැහුවත් ඌ කලබල වෙලා හිටි නිසාම මට ඒක හරියට වැදුනේ නෑ . ඌ මට දෙවනි පාරට පයින් එකක් ගහලා දුවන්න හදනකොටම එක හුස්මට ආපු උපුල් අයියා ඌව බිම පෙරළාගත්තා . උපුල් අයියට පිටුපසින් ආපු රිපිටා කුප්පයව බිමටම ඔබලා තද කර ගත්තා . ජයතිලක කුප්පයාගේ පිට උඩටම නැගත්තා . සමීර අපිට උපදෙස් දෙන්න පටන් ගත්තා

කුප්පයා යකෙක් වගේ හයියක් තිබුණු එකෙක් අපි තුන් හතර දෙනාම ඌව බදාගෙන පෙරලගෙන උන්නත් ඌ දුන්නක් වගේ නැගිටලා හැරෙන හැරෙන අතෙන් අපිට ගහන්න පටන් ගත්තා . ඒත් අපි පස් දෙනෙකුගෙන් විනාඩි හතරක් පහක්ම එක දිගට ගුටි කාපු කුප්පයා අන්තිමේදී උපුලාගෙන් වැදුණු හොඳ බුස්නාම්බු පාරක් කාගෙන මළා වගේ බිම වැතිරුණා . ඉබ්බෝ හතර දෙනා දාලා තිබුණු පොහොර උරේ වාටිය කඩලා අරගෙන අපි කුප්පයාගේ අත් දෙක ගැට ගහලා ඉවර වුණාට පස්සෙයි අපි කවුරුත් හුස්මක් කටක් ගත්තේ .

"වන් වන් නයින් ගහලා මේ යෝදයාව බාරදෙමු " මම එහෙම කීවත් ජයතිලක ඒකට විරුද්ධ වුණා .

"එතකොට බොල ඉබ්බො ටික කන්නේ හෙටද ? මම කියන්නම් මමයි උපුලයි ඉබ්බො ටික අපේ ගෙදර ගිහින් උයන්නම් උඹලා ගමේ කීප දෙනෙක්ට කතා කරලා මූව ගස් බැඳලා පස්සේ පොලීසියට කියාපල්ලා ."

අම්මපා ඒ මොහොතේ අපි කාටත් නොදැනී තිබුණු බඩ ගින්න ආයෙමත් මතු වුණා . උපුලයි ජයතිලකයි දෙන්නා උයන්න ගිය අතරේ ගමේ වැඩිහිටියෝ කීප දෙනෙක්වත් ගෙන්වාගත්ත අපි තුන් දෙනා මොහොතකට ගමේ වීරයෝ වුණා .

"උඹලා තමයි ගමේ කොල්ලෝ ! , උඹලයි වැඩකාරයෝ . උඹලා නැත්තං අපෙ කෙල්ලෝ ටික. . අනේ අනිච්චං ." ඔයි වගේ හිත් හැදෙන වදන් කියමින් ගමේ උන් අපට නොසෑහෙන්න ප්‍රශංසා කළා .

"හ්ම් ගනිල්ලා මේකට අන්දවන්න දෙයක් . මූ මෙහෙම හෙළුවැලෙන් තියාගෙන පොලීසියට දෙන එක හරි නෑ නෙව . අපි කේක් ගෙඩියක් ගෙනියනකොටත් ඒක හොඳට පාර්සල් කරලා නොවැ දෙන්නේ . ජගත් මාමා පණ්ඩිත කතාවක් කීවා ."

"කෝ උඹගේ ඇඳුම් කුප්පයෝ ?" මම කුප්පයා එක්ක කතා කළා

"මගෙ නම වීරතුංග හු #@නෝ ! " කුප්පයා මට කුණුහරුපෙන් බැන්නා .

"තෝ කොහෙ එකෙක්ද කුප්පයෝ ? " මම ඌව අවුස්සන්නත් ඒක්ක ආයෙමත් කතා කළා

"මමත් මේ ගමේ කොල්ලෙක් තමා හෙට බලාපල්ලා උඹලට වෙන දේ"

"නෑ. . ! උඹ ගමේ කොල්ලෙක්ද ? අපි හිතුවේ උඹ රාජ කුමාරයෙක් කියලා ". මෙච්චර වෙලා කට පියාගෙන හිටි සිමියොං ආතා දෑත බදලා තඩි පාරක් කුප්පයාගේ පිට මැදට දුන්නා . පවු කුප්පයාට ඉක්කා වැටුණා ."

"මගෙ රෙදි අර ජම්සන් ගහේ වනලා තීවා ." අන්තිමේදී කුප්පයා කතා කළා

ජැම්සන් ගහ උඩ වනලා තිබුණු කොළ පාට සෝටකුත්, යට ඇඳුමකුත්, ඩයලොග් කියලා ගහලා තිබුණු රතු සහ සුදු මිශ්‍ර ටීෂර්ට් එකකුත් මට හමු වුණා යට ඇඳුම තියෙන්න ඇරලා කලිසමත් ටීෂර්ට් එකත් අරගෙන ගිය මම ඌට කලිසම අන්දන්න හදනකොට ඒ කලිසමේ සාක්කුවේ තිබිලා කඩදාසි බටයක් වගේ දෙයක් බිමට වැටුණා .

"මොකද්දෑ මේ ?" සිමියොං ආතා පැන්න ගමන් ඒක ඩැහැගෙන ගෙන නාහෙට තියලා සුවඳ බැලුවා .

"හුහ් බොල මේ කංසා නෙව ." සිමියොං ආතට මල් හිනාවක් ගියා

"ඔන්න ඕක මට දෙන්න සිමියොං අත්තේ ඕව ළඟ තියාන තියාන ඉඳලා අත්තව පොලීසියෙන් අල්ලං ගියොතින් හෙම. මම ඕක ගෙදර අරගෙන ගිහින් වීසි කරලා දාන්නම් ." එහෙම කියපු මම විජහට ඒ කංසා මුල අරගෙන අඩි කීපයක් ඈතට ගිහින් ගලක් අස්සේ හැංඟුවා .

වෙලාව පාන්දර තුනට විතර ඇති ගමෙන් බාගයක්ම අපි අල්ලා ගනිපු කුප්පයා බලන්න ආවා . නයිටි පිටින් දුවගෙන ආපු කෙල්ලෝ සහ සරම් උස්සගෙන අංග ප්‍රදර්ශනය කරමින් පැමිණි අපේ ගමේ අයියලා කුප්පයාට එක පාරක් හරි ගහන්න අමතක කළේ නෑ . කුප්පයාව පොලීසි ගියාට පස්සේ අපි ජයතිලකගේ ගෙදර ගියා. ජයතිලකගේ කුස්සියේ මේසේ උඩ දුම් දාන ඉබි මස් සමග තම්බපු මංඤොක්කා හැළියක් සුවඳ දිදී අපි එනකම් මග බලන් උන්නා . යකෙක් කන්න බඩගින්නේ උන්නු මම බඩ පිරෙනකම් තුන් වතාවක්ම බෙදාගෙන කෑවා .

වෙලාව උදේ හතට විතරැති . බඩ පිරුණාට පස්සේ අපි කුප්පයා ගැන කතා කළා . කුප්පයාව මානසික රෝහලකට ඇතුල් කරාවි කියලා අපි කවුරුත් බලාපොරොත්තු වුණා .ඒවගේම අපි හැමෝම කතා වුණා අපේ ගමේ ඉන්න සමහරක් දෙනා වුණත් කුප්පයා වගේ කුප්ප ගති ලක්ෂණ තියන උදවිය බව .

"කුප්පයා වැරදි තමා බං කුප්පයා කරපු දේට ඌට දඬුවම් ලැබුණා අපි කරන පවු වලට අපිට ගෙවන්ඩ වෙයි . අපි ඉබ්බෙක් දෙන්නෙක් අල්ලගෙන කන එක පවක් නෙවෙයි බං . ඒක ලෝක ධර්මය. මස් මාළු ගස් වල හැදුණා නම් අපි සත්තු මරන්නේ නෑ නේ බං . ඉතින් අපි මේ කරන්නේ වරදක් නෙවෙයි බං" මම එහෙම කීවම කවුරුත් ඔළුව වැනුවා . . !

ගත්තේ මෙතනින් : http://hisahasa.blogspot.com/

[QUOTE="JesonRulez, post: 15559251, member: 482203"] [SIZE="3"][COLOR="DarkGreen"]ජොබකුත් නැති එකේ එකේ මේ දවස් වල උදෙන්ම නැගිටලා වැඩක් නෑ . උදෙන්ම නැගිට්ටොත් මම යාළුවොත් එක්ක අයිලේ යාවි කියලා බය හිතිලාද මන්දා අම්මා වුණත් මම දවස පුරාම නිදාගන්නවාටයි කැමති . ඉතින් කාගේවත් හිරිහැරයක් නැතුව මද්දහනේ ඉර එළිය ඇඳට වැටෙනකම් මම නිදියෑවා . පහුගිය සතියේ මැද දවසක නම් මම උදෙන්ම ඇහැරුණේ ගෙවල් දෙකකට එහෑ කළු මාමා මොර දීලා කාටදෝ බනින හඬක් ඇහිලයි . අමාරුවෙන් නැගිටගත්ත මම මූණ කට පොඩ්ඩක් හෝදගෙන ඒ පැත්තට ගියේ කේස් එක මොකක්ද කියලා හොයා නොබැලුවොතින් මට රෑ නින්දක් නැති වෙයි කියලා හිතේ උපන්න බයට . "ඕකගේ අම්මට #$@, අහගෙන ඉන්නවා නම් කියන්නේ තෝව මරනවා යකෝ මං" කලු මාමා සරම හීනි පටියක් තරමටම නවලා ඇඳගෙන ඉදලක් අතේ අරන් කාටදෝ හතර අතේ ඉස්ම යන්ඩ බනිනවා .සරම අස්සෙන් එබෙන්න උත්සහ කරන කළු මාමගේ අහවල් එක කළු මාමගේ කන් කළු වචන වලට සමගාමීව ඒ මේ අත පැද්දෙමින් කළු මාමගේ කතාවට අත්පොළසන් දෙනවා . මදෑ මම උදේ පාන්දරම දැක්ක දේ ! "කලු මාමේ මොකෝ මේ ? " "නෑ මා පුතා මේ අමණයෙකුගේ වැඩක්. දැනගන්න මා පුතා. මා පුතා මං ඕකව තියන්නෑ මා පුතා" "මොකදෑ මේ ලෝකයා හිනස්සන වැඩ කරන්නේ ?. ඔයි සරම පහතට දාගන්න කෝ මුලින්ම. අර ගෙදර ඉන්න පොඩි එවුන්ටයි ලැජ්ජ කළු මාමේ . " මම කීව දේ ඇහුණ නෑහුණ ගානට උන්නු කළු මාමා නෙවෙයී සරම පහතට දැම්මේ . සරම පහත දානවා වෙනුවට තව ටිකක් සරම උඩට අරගෙන උන්දැ මට තමන්ට වෙච්ච සිද්ධිය කියන්න තැතනුවා .. "උඹට කියන්ඩ මා පුතා .! මේ ගමේ කොල්ලොන්ට විලි ලැජ්ජාව කියනදේ ගෑවිලාවත් නෑ" "හ්ම්ම්. හ්ම්ම්" කළු මාමගේ කතාවට මම හූමිටි තීවේ අහක බලාගෙන "බලහං පුතා. අපෙ කෙල්ල ඊයෙ රෑ ටැංකිය ගාව නානකොට ආං අර කොස් ගහ මුදුනේ ඉඳන් කොල්ලෙක් හොරෙන් ඒකි නාන දැහෑ බලාන ඉඳලා . " ඒ පෙන්නවුව මහ කොස් ගහ තිබුණේ කළු මාමලාගේ අල්ලපු වත්තේ. හොඳටම මෝල් අමාරු කාරයෙක් මිසක්ක සාමාන්‍ය එකෙක් නම් කළු මාමාගේ දුව වගේ කෙනෙක් නානවා බලන්න ඒ වගේ ගහකට නගින්නේ නෑ . "ඉතින් කළු මාමේ ඌ යන්න කලියෙන් අල්ලගෙන දෙන්න තිවුණානේ හතර අතේ . ?" "කොහෙද මේ කෙල්ල ඊයෙ රෑ ඕක කීවෙ නෑනේ උදේ නැගිට්ට ගමන් තමා මට කීවේ . කෙල්ල මේ දවස් වල ඒකිගේ බහිරව උපාධියේ අන්තිම විභාගෙට පාඩම් කරනවා ඉතින් ඒකිට අපි එක්ක කතා කරන්නවත් වෙලාවක් නෑ නොවැ . හැබැයි මා පුතා මං නොහිටි එක ඒකගේ වාසනාව මං උන්නා නම් මං අරිනවා ඕකගේ පු#@ . "කළු මාමෙ දැං වත් ඔයි සරම පහතට දාගන්ඩකෝ .." මම කොච්චර කීවත් කළු මාමා නෙවේ සරම පාත දාගන්නේ " සඳරු පුතේ ඔයි මිනිහා ඔහොම තමා උදේට ඉස්කෝලේ ටීචරලා වැඩට යන වෙලාවට ඔය අහවල් කුට්ටම පෙන්න පෙන්න නටන පුරුද්ද ඔයි මිනිහට ඒ කාලේ ඉඳන්ම තියනවා ." කොහෙන්දෝ ඉඳන් ආපු කළු මාමගේ නෝනා වෙච්ච කළු නැන්දා එහෙම කීවා විතරයි කළු මාමා සරම සුරුස් ගාල පාතට දාගත්තා . ඒත් මම දන්නවා කළු මාමා සරම පහළට දැම්මේ හිතකින් නෙවෙයි කියලා. කාට හරි බනින වෙලාවට අංග ප්‍රදර්ශනය කරමින් බනින එකයි කළු මාමාගේ පුරුද්ද . කළු මාමා වගේ අංග ප්‍රදර්ශනය කරන්න කැමති උදවිය නම් අපේ ගමේ ඕනෑ තරම් . සෝමේ මාමට අමුඩෙ ගහං නාන්න ඕනෑ වෙන්නේ නාන තොටේ ගෑනු පිරිලා ඉන්න වෙලාවට විතරයි ,ලොරි ඩ්‍රයිවර් තිලකේ අයියට ගෑනු කෙනෙක් පේන මානෙක හිටියෝතින් මුත්‍රා බර වීම සාමාන්‍ය දෙයක් . ඔය වගේ අංග ප්‍රදර්ශනයට කැමති උදවියගේ නම් ලැයිස්තුව මාගලක් විතර දිගට ලීව හැකි . එදා හවස් වරුවේ මම ඕමි ගහන්න සිසිර අයියාගේ ටේලර් ෂොප් එකට ගියේ මගේ හොඳම මිතුරෙක් වෙච්ච රිපිටා එක්ක . අපි දෙන්නා එහේ යනකොට ඇල මායිමේ කට්ටිය වට වෙලා කලබලෙන් එහෙ මෙහෙ දුවමින් උන්නා. කචල් එකක සලකුණු අපිට ඉවෙන් වගේ දැනුණු නිසාම අපි දෙන්නත් බයික් එක පොඩිත්තක් එහාට වෙන්න නතර කරලා හොට දාලා බැලුවේ පුරුද්දට වගෙයි . "මොකෝ බං වෙලා තියෙන්නේ ?" අපි පොඩි කොල්ලෙකුගෙන් එහෙම ඇහුවා . "තිලකසිරි මහත්තයාගේ නෝනා නානකොට කවුද දිය රෙද්ද කඩලා " පොඩි එකා හති දම දමා කියන්න වුණා "හුටා. .! කෝ කෝ කෝ දැං උන්දැ ?" "රෙද්ද කඩපු එකාද ?" පොඩි එකා අඳබාල ප්‍රශ්නයක් ඇහැවුවා . "නෑ බොල හරකෝ තිලකෙ මහත්තයාගේ නෝනා" "ඒ ඇන්ටි ගෙදර දීවා .අයියලා තව ජුංඩක් කලින් ආවා නම් බලන්ඩ තිබ්බා ." "තෝ හිතුවෙ මේ අපිත්. . . ? දුවපිය ගෙදර වනචරයා" මම පොඩි එකාට ගහන්න වගේ අත උස්සනකොට ඌ මට විරිත්තලා පැනලා දීවා . එතකොටම ඇලේ හබරල ගාල අස්සෙ හැංඟිලා හිටි කලු එකෙක් දඩි බිඩි ගාලා නිදි කුම්බා කටු ගාලක් උඩින් පැනලා කැලේ පැත්තට දුවන්න වුණා . ගමේ ඉස්සර චණ්ඩි වෙච්ච නීල් අයියලා . උපාලි මාමලා ගෑනුන්ට ළමයි හම්බුවෙන තරම් දරුණු කුණුහරප කියමින් උගේ පස්සෙ පන්නන්න වුණා . ඒත් අපි බලාන ඉන්දෙද්දිම කැලේට පැනගත්ත ඌ අතුරුදහන් වුණා . මොහොතකින් උගේ පස්සේ පන්නපු ගමේ ඉස්සර චණ්ඩි ටික මූණවල් බෙරි කරගෙන කකුල් වල ඇනුණු නිඳිකුම්බා කටු ගලවමින් ආයෙමත් අපි ඉන්න දිහාට එන බව දැක්ක අපි හනි හනිකට යන්න ගියා . ඊට පස්සේ ගෙවුණු සතිය පුරාවටම ගමේ හැම තැනකින්ම ඒ ගෑනුන්ට කරදර කරන කොල්ලා ගැන අහන්න ලැබුණා . සමහරු කීවේ ඌට පිස්සු කියලයි . ගමේ වයසක සමහරු කීවේ ඒ කළු කුමාර දිෂ්ටිය කියලයි . උගේ වගතුග, නම් ගම් නොදන්න නිසාම ගමේ කවුරුත් ඌව හැඳින්නුවේ "කුප්පයා" කියලයි . දවසක් මමත් මගේ යාළුවෝ කීප දෙනෙකුත් අප්පු මාමාගේ පරණ තේ කඩේ ඉඳන් තේ බොමින් දුම් උරමින් උන්නා . ඔය අතරේ කඩේට ආපු සාගර අයියා අලුත් කතාවක් කීවා . "අන්න කුප්පයා මාටින් මුදලාලිගේ ගෙදෙට්ට පැනලා මුදලාලිට ගහලා මුදාලි හාමිනේව ඉඹලා උන්දැගෙ යට ඇඳුම් වගයක් අරගෙන දුවලා ." "නෑ .. !" අපි කට්ටියම එක පාර නෑ කියද්දී ආපු හඬ නිකම් නවීන සෙටප් එකක ඉස්ටීරියෝ හඬ වගෙයි . "මේ වැඩේ නම් හරියන්නෑ. ගම පුරාම දැන් කුප්පයා බැල්ම දානවා කෙල්ලෙකුට ඇලේ නාණ්ඩවත් බැරි තත්වයක් තමා දැන් උදාවෙලා තියෙන්නේ මෙවුවා කාගෙ කාගෙත් වැරදි . ජාතික ආරක්ෂාවේ දුර්වලතා තමා මෙවුවා . ඕනැම දේකට ආණ්ඩුවට බනින්න බලාගෙන ඉන්න ගාමිණී මාමා එහෙම කියද්දී කොල්ලෝ ඇහෙන නෑහෙන ගානට "ජයවේවා !!" කීවා "කාගෙවත් පිට වැරදි පටවලා හරියන්නෑ ගාමිණි අපි ඕකව අල්ල ගන්න ඕනෑ ඒක ගමේ අපේ වගකීමක් . එහෙම කීවේ අප්පු මාමා" "කොහෙද මුදලාලි මේ ගමේ කොල්ලෝ කියල ජාතියක් නෑනේ ඉන්නේ කෙල්ලෝ විතරනේ . මුන්ටත් ඔය කුප්පයා ඇරලා ගිය දාට මුනුත් ඉඳියි කඳුළු හල හලා .. අනෙ අම්මපල්ල මට ඕකව මූණට මුණ ගැහුණා නම් දනී මම ඕකව එලෝලා අල්ල ගන්න හැටි ." ගාමිණී මාමා එහෙම කියලා අපේ කකුල් කිට්ටුවටම බුලත් කෙළ පාරක් ගැහුවා "ගාමිණී මාමා ඕකගේ පස්සේ දුවන්ඩ ගිහිං ඔය අර්ශස් අමාරුව වැඩි කරගෙන අපිට එහෙම කරදර කරන්ඩෙපා ඕං ඉස්පිරිතාලේ ගෙණියන්ඩය කියලා ." රිපිටා ඉඳලා ඉඳලා කීව කතාව ගාමිණී මාමට තදින් වැදුණා උන්දැ අපිට ඉස්ම යන්ඩ බනින්න ගත්තාම අපි එතනින් නැගිටලා යන්න ගියා . කුපාඩි කොල්ලෙක් නිසා ගමම ගිණිගත්තා වුණත් අපිට නම් ගාණක් වත් තිබුණේ නෑ . අපි වෙනදටත් වඩා හොඳට හිනා වෙවී කකා බිබී මැදියම් රෑ වෙනකම් රෝන්දෙ ගහමින් උන්නා. ඔය විදිහට මෙලෝ රහක් නැතුව ගෙවුණ ඒ සතියේ එක ඉරිදා දවසක බිං කළුවර වැටෙන ජාමෙට මමත් රිපිටත් උපුල් අයියා, සමීර සහ ජයතිලක කියන අපේ අතිජාත මිත්‍රයෝ සෙට් එක එක්ක ගල්බෝතල් දෙකකට සෙට් වුණා . හිඟුරාණ ලේබලේ සහිත ගල් බෝතල දෙකකුත් බයිට් එකට කොහෙත්ම නොගැලපෙන වට්ටක්කා කෑලි දෙක තුනකුත් බාල දුම් වැටි කීපයකුත් බිම එලා තිබුණ කෙහෙල් කොළයක් උඩ වඩම්මලා තිබුණා . අම්මපා ඒ දර්සනේ දැක්කම ඇති වෙරි වෙන්න . "ඒ වට්ටක්කා එක්ක බොන්ඩ බෑ බං ." සමීර එහෙම කියලා කෙඳිරි ගෑවා. "බයිට් ගන්ඩ තිබ්බ සල්ලි වලට තමා බොල තීරෝස් ගෙනාවේ කෑ නොගා බීපං ." උපුල් අයියා එහෙම කියලා සද්දයක් දැම්මා විතරයි අපි කවුරුත් හිඟුරානේ ලෝදිය "චියර්ස්" කියලා කටේ හලා ගත්තා . බොකු බඩ වැල් ඇඹරිලා යන හිඟුරාණ අරක්කුවල සැර තියෙන්නේ පළවෙනි සොට් එකේ විතරයි. පළවෙනි සොට් එකෙන් පස්සේ බොන හෑම සොට් එකක්ම මට දැනුණේ නිකං ඔරෙංජූස් බොනවා වගෙයි . අපි බීව තැනින් නැගිටිනකොට වෙලාව මැදියම් රෑ දොළහ පහුවෙලා විනාඩි පාළොහක් විතර ඇති . මට දැනුණේ පුදුම බඩගින්නක් . වටපිට බැලුවාම මට තේරුම් ගියා ඒ බඩගින්න කියන ලෙඩේ වැලඳිලා තිබුණේ මට විතරක් නොවෙන වග . "ඒ බඩගිනියි බං යමුද ඉබ්බෙක් දෙන්නෙක් අල්ලගන්න ."රිපිටා කරපු යෝජනාව කවුරුත් ඉස් මුදුනින් අනුමත කළා . මන්න පිහෑ දෙකකුත්, ජයතිලකගේ ගෙදරින් ගත්ත ලොකු ටෝච් එකත්, පොහොර මල්ලකුත්, ඇතිලියකුත්, අලි වෙඩ් දෙකකුත් කියන අවි ආවුද වලින් හොඳ හැටි සන්නද්ධ වෙලා අපි පස් දෙනා ඉබි දඩයමේ ගියා . ජයතිලකත් උපුල් අයියත් ටෝච් එක අරගෙන කුණු ඇල දිගේ ඇවිදං එන අතරේ පෝර මල්ල අතින් ගත්ත මමත් සමීරත් රිපිටත් දෙන්නා ඉවුර දිගේ ඉදිරියට ගියා . ගමන පටන් අරන් විනාඩි දෙකක් යනකොටම අපිට හැඩි දැඩි ගල් ඉබ්බෝ හතර දෙනෙක්ම හමුවුන නිසා අපි බොහෝම සතුටෙන් ජයතිලකලාගෙ ගෙදර ගියේ මංඤොක්කා අල ටිකක් තම්බලා ඉබ්බෝ කීපදෙනා උයලා බඩට දාගන්නම් කියලා හිතලයි . ඉබ්බෝ හතර දෙනා දාපු පොහොර මල්ල කිලෝ දහයකට වඩා බරයි ඒක නිසාම මමත් රිපිටත් දෙන්නා ඒ මල්ල දෙපැත්තෙන් අල්ලගෙන මුලින්ම ඉදිරියට ගියා . ඔහෝම ඉදිරිය යන අතරේ අපේ පිටිපස්සෙන් ආපු උපුල් අයියා අඩියකට දෙකට ඉදිරියට අවුදින් මාව නතර කළා . "ඇයි බං උපුලේ අලියද ? " "ආං බලහං අර මොකෙද්ද බං ?" උපුලා පෙන්නපු දිහාව බලද්දී මම දැක්කේ අපෙ ගමේ කුමාරි අක්කාගේ ගෙයි බගෙට අරුණු ජනේලෙකින් එබීගෙන ගෙයි ඇතුළ බලාගෙන ඉන්න උස කොල්ලෙක් ඒකාගේ ඇඟේ කිසිම ඇඳුමක් තිබුණේ නෑ .හඳ එළියට උගේ තට්ටම කළුපාටින් දිලිසුණා ! "අම්මට සිරි කුප්පයා නේ ? මට නිකම්ම කියවුණා ." අපි කට්ටියම ඉබ්බන් සහිත මල්ල පඳුරක් අස්සේ හංඟලා උන්ට එළියට එන්න බැරිවෙන්න තඩි ගලකුත් පෝර උරේ කටට තියලා මන්න පිහි දෙක විතරක් අරගෙන හෙමිහිට කුප්පයා ගාවට කිට්ටු කරා . අපි උගේ ළඟටම නොගිහින් ලොකු වෑවරන ගහක් පිටිපස්සේ මුවාවෙලා ඌ මොනවා කරනවද කියලා කුතුහලෙන් බලාන උන්නා . මගේ ෆෝන් එකෙන් ඌ කරන කාරිය මම වීඩියෝ ගතකරගන්න උත්සහ කළත් කළුවර වැඩි නිසාම මට ඒක කරගන්න බැරි වුණා . අම්මපා ගමේ කාටවත් අල්ලන්න බැරි වෙච්ච කුප්පයා අද අපිට මීටර් කීපයක් දුරින් ඉන්නවා. මගේ පපුව ඩිග් ඩිග් ගාලා ගැහෙන්න වුණා .කුමාරි අක්කගේ ජනේලෙන් එබිලා කොල්ලෙක් කරන අත් වැඩක් කරපු කුප්පයා ගෙයි දොරකොඩටම ගිහින් මළපහ කළා . "යකෝ මූ ජාත්‍යන්තර කුපාඩියෙක් නේ ! මූ හැරෙනකොටම අල්ලගමු . උපුලා මගේ කනට කරලා කීවා ." මොහොතකින් මළපහ කිරීම අවසන් කල කුප්පයා අපි හැංඟිලා උන්නු දිහෑවට එන්න පටන් ගත්තා . ඌ අපිව පහුකරලා එක අඩියක් තිබ්බා විතරයි රිපිටා පැන්න ගමන් උගෙ බෙල්ලෙන් අල්ලා ගත්තේ අපි කාටත් කලියෙනුයි . "හූ හූ !!" ඇඟ හීතල වෙලා යන සද්දෙට මර ලතෝනි දුන්න කුප්පයා රිපිටාව උස්සලා වීසි කරලා කඟවේනෙක් වගේ දුවන්න ගත්තා . අපිත් උගේ පස්සෙන් නොනැවතීම එළෙවුවා . මුලින්ම කුප්පයාට කිට්ටු කළේ මම . ඒකට හේතුව වුණේ මට වඩා වේගෙන් දුවන්න හැකි උපුල් අයියාගේ ෆෝන් එක බිම වැටුණු නිසා ඌ ඒක ඇහිඳ ගන්න මොහොතක් නතර වීම . බොහොම වේගෙන් දුවපු මම ලං වෙනකොටම කුප්පයාගෙ කොණ්ඩෙන් අල්ලා ගත්තා . මායි ඌයි දෙන්නාම කකුල් පැටලිලා එක ගොඩේ පෙරෙළෙද්දී බිම තිබුණු ගැඩවිලි පස් තැම්බක්ම මගේ කටේ පිරුණා . මම නැගිටින්න හිතන්නත් කලින් නැගිටපු කුප්පයා මට හයියෙන් පයින් ගැහුවත් ඌ කලබල වෙලා හිටි නිසාම මට ඒක හරියට වැදුනේ නෑ . ඌ මට දෙවනි පාරට පයින් එකක් ගහලා දුවන්න හදනකොටම එක හුස්මට ආපු උපුල් අයියා ඌව බිම පෙරළාගත්තා . උපුල් අයියට පිටුපසින් ආපු රිපිටා කුප්පයව බිමටම ඔබලා තද කර ගත්තා . ජයතිලක කුප්පයාගේ පිට උඩටම නැගත්තා . සමීර අපිට උපදෙස් දෙන්න පටන් ගත්තා කුප්පයා යකෙක් වගේ හයියක් තිබුණු එකෙක් අපි තුන් හතර දෙනාම ඌව බදාගෙන පෙරලගෙන උන්නත් ඌ දුන්නක් වගේ නැගිටලා හැරෙන හැරෙන අතෙන් අපිට ගහන්න පටන් ගත්තා . ඒත් අපි පස් දෙනෙකුගෙන් විනාඩි හතරක් පහක්ම එක දිගට ගුටි කාපු කුප්පයා අන්තිමේදී උපුලාගෙන් වැදුණු හොඳ බුස්නාම්බු පාරක් කාගෙන මළා වගේ බිම වැතිරුණා . ඉබ්බෝ හතර දෙනා දාලා තිබුණු පොහොර උරේ වාටිය කඩලා අරගෙන අපි කුප්පයාගේ අත් දෙක ගැට ගහලා ඉවර වුණාට පස්සෙයි අපි කවුරුත් හුස්මක් කටක් ගත්තේ . "වන් වන් නයින් ගහලා මේ යෝදයාව බාරදෙමු " මම එහෙම කීවත් ජයතිලක ඒකට විරුද්ධ වුණා . "එතකොට බොල ඉබ්බො ටික කන්නේ හෙටද ? මම කියන්නම් මමයි උපුලයි ඉබ්බො ටික අපේ ගෙදර ගිහින් උයන්නම් උඹලා ගමේ කීප දෙනෙක්ට කතා කරලා මූව ගස් බැඳලා පස්සේ පොලීසියට කියාපල්ලා ." අම්මපා ඒ මොහොතේ අපි කාටත් නොදැනී තිබුණු බඩ ගින්න ආයෙමත් මතු වුණා . උපුලයි ජයතිලකයි දෙන්නා උයන්න ගිය අතරේ ගමේ වැඩිහිටියෝ කීප දෙනෙක්වත් ගෙන්වාගත්ත අපි තුන් දෙනා මොහොතකට ගමේ වීරයෝ වුණා . "උඹලා තමයි ගමේ කොල්ලෝ ! , උඹලයි වැඩකාරයෝ . උඹලා නැත්තං අපෙ කෙල්ලෝ ටික. . අනේ අනිච්චං ." ඔයි වගේ හිත් හැදෙන වදන් කියමින් ගමේ උන් අපට නොසෑහෙන්න ප්‍රශංසා කළා . "හ්ම් ගනිල්ලා මේකට අන්දවන්න දෙයක් . මූ මෙහෙම හෙළුවැලෙන් තියාගෙන පොලීසියට දෙන එක හරි නෑ නෙව . අපි කේක් ගෙඩියක් ගෙනියනකොටත් ඒක හොඳට පාර්සල් කරලා නොවැ දෙන්නේ . ජගත් මාමා පණ්ඩිත කතාවක් කීවා ." "කෝ උඹගේ ඇඳුම් කුප්පයෝ ?" මම කුප්පයා එක්ක කතා කළා "මගෙ නම වීරතුංග හු #@නෝ ! " කුප්පයා මට කුණුහරුපෙන් බැන්නා . "තෝ කොහෙ එකෙක්ද කුප්පයෝ ? " මම ඌව අවුස්සන්නත් ඒක්ක ආයෙමත් කතා කළා "මමත් මේ ගමේ කොල්ලෙක් තමා හෙට බලාපල්ලා උඹලට වෙන දේ" "නෑ. . ! උඹ ගමේ කොල්ලෙක්ද ? අපි හිතුවේ උඹ රාජ කුමාරයෙක් කියලා ". මෙච්චර වෙලා කට පියාගෙන හිටි සිමියොං ආතා දෑත බදලා තඩි පාරක් කුප්පයාගේ පිට මැදට දුන්නා . පවු කුප්පයාට ඉක්කා වැටුණා ." "මගෙ රෙදි අර ජම්සන් ගහේ වනලා තීවා ." අන්තිමේදී කුප්පයා කතා කළා ජැම්සන් ගහ උඩ වනලා තිබුණු කොළ පාට සෝටකුත්, යට ඇඳුමකුත්, ඩයලොග් කියලා ගහලා තිබුණු රතු සහ සුදු මිශ්‍ර ටීෂර්ට් එකකුත් මට හමු වුණා යට ඇඳුම තියෙන්න ඇරලා කලිසමත් ටීෂර්ට් එකත් අරගෙන ගිය මම ඌට කලිසම අන්දන්න හදනකොට ඒ කලිසමේ සාක්කුවේ තිබිලා කඩදාසි බටයක් වගේ දෙයක් බිමට වැටුණා . "මොකද්දෑ මේ ?" සිමියොං ආතා පැන්න ගමන් ඒක ඩැහැගෙන ගෙන නාහෙට තියලා සුවඳ බැලුවා . "හුහ් බොල මේ කංසා නෙව ." සිමියොං ආතට මල් හිනාවක් ගියා "ඔන්න ඕක මට දෙන්න සිමියොං අත්තේ ඕව ළඟ තියාන තියාන ඉඳලා අත්තව පොලීසියෙන් අල්ලං ගියොතින් හෙම. මම ඕක ගෙදර අරගෙන ගිහින් වීසි කරලා දාන්නම් ." එහෙම කියපු මම විජහට ඒ කංසා මුල අරගෙන අඩි කීපයක් ඈතට ගිහින් ගලක් අස්සේ හැංඟුවා . වෙලාව පාන්දර තුනට විතර ඇති ගමෙන් බාගයක්ම අපි අල්ලා ගනිපු කුප්පයා බලන්න ආවා . නයිටි පිටින් දුවගෙන ආපු කෙල්ලෝ සහ සරම් උස්සගෙන අංග ප්‍රදර්ශනය කරමින් පැමිණි අපේ ගමේ අයියලා කුප්පයාට එක පාරක් හරි ගහන්න අමතක කළේ නෑ . කුප්පයාව පොලීසි ගියාට පස්සේ අපි ජයතිලකගේ ගෙදර ගියා. ජයතිලකගේ කුස්සියේ මේසේ උඩ දුම් දාන ඉබි මස් සමග තම්බපු මංඤොක්කා හැළියක් සුවඳ දිදී අපි එනකම් මග බලන් උන්නා . යකෙක් කන්න බඩගින්නේ උන්නු මම බඩ පිරෙනකම් තුන් වතාවක්ම බෙදාගෙන කෑවා . වෙලාව උදේ හතට විතරැති . බඩ පිරුණාට පස්සේ අපි කුප්පයා ගැන කතා කළා . කුප්පයාව මානසික රෝහලකට ඇතුල් කරාවි කියලා අපි කවුරුත් බලාපොරොත්තු වුණා .ඒවගේම අපි හැමෝම කතා වුණා අපේ ගමේ ඉන්න සමහරක් දෙනා වුණත් කුප්පයා වගේ කුප්ප ගති ලක්ෂණ තියන උදවිය බව . "කුප්පයා වැරදි තමා බං කුප්පයා කරපු දේට ඌට දඬුවම් ලැබුණා අපි කරන පවු වලට අපිට ගෙවන්ඩ වෙයි . අපි ඉබ්බෙක් දෙන්නෙක් අල්ලගෙන කන එක පවක් නෙවෙයි බං . ඒක ලෝක ධර්මය. මස් මාළු ගස් වල හැදුණා නම් අපි සත්තු මරන්නේ නෑ නේ බං . ඉතින් අපි මේ කරන්නේ වරදක් නෙවෙයි බං" මම එහෙම කීවම කවුරුත් ඔළුව වැනුවා . . ! [/COLOR][/SIZE] ගත්තේ මෙතනින් : [url]http://hisahasa.blogspot.com/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom