Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
*කුප්පාභිෂේකය රත්ගමයාගෙන්*
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

*කුප්පාභිෂේකය රත්ගමයාගෙන්*

හතර වටේම ලයිට් පත්තු වෙනවා..මම ඉදියේ ඇස් ඇර ගන්නවත් බැරුව..

කිරි අප්පට විදුලි කොටාපි...මෙන්න කමල් මාමා මට පිටිපස්සෙ ඉදලා කෑගහගෙන දුවගෙන එනවා...

''මෙන්න අදත් ඔබ පුල පුලා බලා සිටි සිරිලාංකීය කුප්පාභිශේකයේ මෞලි මංගල්ලය''

ඉකේයියා....මේ මොන කුජීත වැඩක් ද බොල මට වෙන්න යන්නේ....

" අවසාන සුපිරි තරු බබලන රාත්‍රිය..හතලිස් දහසක් කුප්පයන් අතරින් අවසන් 12 තෙක් පැමින ඔබ කුල්මත් කර..හිරි කිත වදනින් හිරි ඔතප් බිදි කුප්පයා....පිලිගන්න රත්ගමයා මහතා"

එහෙම කියාපු කමල් අයියා දැම්මේ නැතෑ මගේ කරට අත..

එහෙමනම් අපි විලි+ශ්ච මංඩලය හදුනා ගනිමු..හෙලයේ රිදී සීනුව..බෙන්තර ඇල්පිටියේ සුරූපිනිය.... නීතා සුමාරසිංහ මැතිනිය සාදරයෙන් පිලිගන්නවා...."

එහෙම කිව්වා විතරයි ලයිට් එලියක් වැට්ටා මල නාකි හෝන්තුවකගේ මූනට...දත් 32කම පෙන්නලා වැන්දා ප්‍රේක්ෂකාගාරෙට..මේ මොනවද යකෝ වෙන්නේ...මට හිතා ගන්න බෑ...

ඊලගට අසුන් ගෙන සිටින්නේ හෙලයේ කැලනි කුප්පයා...කාවන්තිස්ස රජ පරපුරෙන් පැවත ගෙන ආ.......මැරවින් සිල්වා"

ඒ පාර ලයිට් එලිය වැට්ටේ හරිම සිල්වත් මාමා කෙනෙක් ගේ මූනට...එතුමා හරිම වැදගත් විදිහටයි ඉදියේ..මගේ බය ටිකක් අඩු උනා එතුමාව දැක්කම...

"අවසාන වශයෙන් අපේ ආරාධනය පිලිගෙන පැමිනි...අරවින්ද යායේ කුමාරයා....සුදු මාධව නරවින්ද......."

ඒ පාර ලයිට් එලිය තට්ටයක් උඩට වැටුනා..තට්ටේ දිලිසෙනවා හිරි කිතේ බෑ...ඒ අස්සේ ඒ මාමා මනමාල හිනාවක් දාලා හිනාවෙනවා....

කමල් මාමා මගේ දිහාට හැරුනා...

"කුප්පයන් හතලිස් දහසක් අතරින් අවසාන කුප්පයන් දෙදෙනා අතරට පැමිනීම ගැන මොකද හිතන්නේ"

මම පොඩි වැදගත් පෙනුමක් මවා ගත්තා ඕන්...කැමරා තීයෙනව නේ හැම පැත්තෙම..

"හ්ම්ම්ම්...හිරිකිතක් දැනෙනවා..."

"ඒකත් ඉතින් කුප්ප කම තාමා.මට මතකයි මම පොඩි කාලේ ඉදලා කරන තරමක් කරේ කුප්ප වැඩ..අපේ අම්මා ඉදියප්පන් හැදුවා මටමතකයි...ගොඩක් දුක්බර අතීතයක් අපි ගත කරේ...මේ තරගෙත් එක්ක ගොඩක් දේවල් වෙනස් උනා...අම්ම දැන් ඉදි ආප්ප හදන්නේ නෑ....දැන් රුලන් විස්කෝත්තු විකුනනවා.."

පිටිපස්සෙන් ලාවට සංගීත සද්දයක් එනවා...හොදයි අපි තරගය පටන් ගමු,,,,

"ලෙස්ට් ප්ලේ ද කුප්පනයර්,,,,,"

"එහෙනම් යමු පලවෙනි ප්‍රශ්නයට..මෙන්න මේකයි ප්රශ්නය....

සිරි ලංකාවේ පවතින වැසිකිලි වර්ග කීයද? ඒ මොනවාද...."

"අපෝ....හරිම ලේසි ප්‍රශ්නයක් නේ..පොඩි කාලේ සමාජ අධ්‍යනයට අපි මෙව්ව කොච්චර නම් පාඩම් කොරාද.....පිලිතුර වැසිකිලි වර්ග තුනයි"

1.වල කකුස්සි

2.කොමඩ්

3.වැල්ල

ඔව්.....

ඔබ රුපියල් දස දහසක් දිනා ගන්නවා..මෙන්න ඔබට හිමි චෙක් පත...මම මේක තියා ගත්තට කමක් නෑ නේ....

"අනේ කමක් නෑ...තිය ගන්න"

:අපි යමු ඔබට තියෙන ඊලග ප්‍රශ්නයට...මේක බහුවරන ප්‍රශ්නයක්..කොළඹ මැජෙක්ටික් සිටි වෙලද සංකීර්ණය තෙවෙනි මහලේ දකුනු අත පැත්තට හැරුනු පසු තිබෙනා වැසිකිලි පද්දතියට ඇතුලත් වීමේ ගාස්තුව කීයද?"

a.රුපියල් 5 යි

b.රුපියල් 10යි

c.රුපියල් 8යි සත 25යි

d.රුපියල් 9යි

අම්මෝ...හරිම ලේසි නේ...මට පෑනක් දෙන්න පුලුවන්ද....

කියපු හැටියේ පෑනක් හම්බුනා...මම හදුන්වා දීපු සමීකරනෙට ආදේශ කොරලා බලමු කීයද කියලා...

මුත්‍රා බර 7ක් = පොල් ගෙඩියක්

පොල් ගෙඩියක් = රුපියල් 70යි

එම නිසා : මුත්‍රා බර 7ක් = රුපියල් 70යි

දෙපැත්තම 7න් බෙදමු

මුත්‍රා බර 1ක් = රුපියල් 10

හික්...ඒවත් ප්‍රශ්නද අයියේ අපි වගේ කුප්පයන්ට...පිලිතුර b රුපියල් 10යි

"ඔබට හොදටම විශ්වාසයි නේද පිලිතුර..එහෙනම් මම කොම්පුටරේට භාර දෙනවා...කොම්පුටර් ලොක් ආන්සර් බී රුපියල් දහයයි"

එතකොටම ලයිට් ඩිම් වෙලා ගියා බී උත්තරේ ලොක් උනා කොම්පුටරේ...ටික වෙලාවක් තටම තටම ඉදපු කමල් මාමා හයියෙන් කෑ ගැහුවා

''ඔව්...ඔව් රුපියල් ලක්ෂයක් දිනා ගන්නවා පිලිතුර රුපියල් 10ක් තමා"

ඊලග සහ අවසාන ප්‍රශ්නේ දිනා ගත්තොත් ඔබට රුපියල් මිලියනක් හම්බෙනවා..ඔබ මොකක්ද මේකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ...

මම හිතන් ඉන්නේ මේ ඔක්කොම සල්ලි කොටස් වෙලද පොලේ ආයෝජනය කරන්න"

"ඉතාමත්ම හොද අදහසක්..මොන වගේ ව්‍යාපාර වලද ආයෝජනය කරන්න හිතන් ඉන්නේ.."

"වැසිකිලි ව්‍යාපාර වල තමා..පොඩි කාලේ අපිට යන උනේ වැල්ලට...එහා ගෙදර සෝමේ මාමලට අපේ වැසිකිලිය සින්න වෙලා තිබ්බේ..ඉතින් ඒ වැසිකිලිය බේර ගන්නවා මේ මුදල ලැබුනොත්"

"හොදයි මගේ බලාපොරොත්තුවත් ඒක තමා...එහෙනම් ඊලග ප්‍රශ්නයට යමු...මෙන්න මේකයි ප්රශ්නය..හොදට හිතලා පිලිතුරු දෙන්න"

"හෙට තරගය පාවා දෙන්නේ කවුද?"

ඈ යකෝ...මේක හරි කෙලියක් නේ...දැන් තරගේ පටන් ගන්න කලින් තරගේ පාවා දෙන එකා කවුද අහනවා....නොදකින් මෙහෙම රටක්

"හ්ම්ම්ම්ම්ම්ම්........යනවා කෝල් අ ෆ්‍රෙන්ඩ් උපකාරකයට....මට අරන් දෙන්න මහින්ද අසුන්දර අයියාව"

ඔව්..අපි දැන් මලාටෙල් දුරකතනයකින් ඇමතුම ගන්නවා...

"හෙලෝ...මහින්ද අයිය..ඔබේ මිතුරෙක් අපිත් එක්ක ඉන්නවා ප්‍රශ්නයකට උත්තරයක් අහගන්න..ඔව් අහන්න ප්රශ්නය ඔබට තත්පර 30ක් හිමි වෙනවා."

"මහින්ද අයියේ....මේකයි ප්‍රශ්නේ...හෙට තරගය පාවා දෙන්නේ කවුද..."

අයියෝ...සිම්පල් ක්වෙශ්චන් නේ මල්ලි.....පොඩ්ඩක් ඉන්න පිටපත පෙරලලා බලනකල්.....හ්ම්ම්ම්....හෙට 2011.03.18...අහ්...මේ තියෙන්නේ...හෙට පාවා දෙන්න තියෙන්නේ ***** ක්‍රීඩකයට (දුම්කොල හා මධ්‍යසාර පනත නිසා කොටු කොටු දමමි )

"බොහොම ස්තූති මහින්ද අයියා...මම ඒ පිලිතුර භාරගන්නවා,,,,"

ඔව්....ඔබ මිලියනයක් ජයග්‍රහනය කරනවා.පිලිතුර නිවැරදියි..දැන් ඔබට අර වැසිකිලිය බේරා ගන්න පුලුවන්...අපි මේ ගැන විද්වත් විලි+ශ්ච මංඩලෙන් අදහස දැනගමු.....

නීතා නංගි මොකද හිතන්නේ රත්ගමයගේ හැකියාව ගැන..

මට කියාගන්න බැරි තරම් සතුටුයි...අල්ලගෙන කුචි කවන්න හිතෙනවා අනේ....අපේ පැත්තේ හැම පාරකටම කොන්ක්‍රීට් දාලා...මේක කරන්නේ තනි මගේ........."

ඇති ඇති ඔබ තුමියගේ අදහස,,,,,ඊලගට අපි යොමු වෙන්නේ කාවන්තිස්ස මහතා ලගට....

"ඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන්

අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන්"

මෙතන ඉන්න හැම එකාලම පිලි ගන්න ඕන විවාදෙකින් තොරව..මූ තමා මිනිහා..අඩෝ...උඹේ කුප්ප කම් රත්ගම තියා ගනින්..මගේ ආසනේට එක කොඩියක් දාන්න එන්න එපා උඹ...."

බොහොම ස්තූති....ඊලගටස සුදු මාධව අරවින්ද මහතා වෙත යොමු වෙමු..

මොනවා කියන්නද...ඔබ තාම පුංචි දළඹුවෙක්....මම දළඹුවෝ අල්ලන්නේ නෑ..කල් ගිහිල්ලා පිහාටු ආවම ඔබ සමනලයෙක්...අන්න එදාට මගෙන් පරිස්සම් වෙන්න..මම ඔබව අල්ලනවාමයි...අරවින්ද යායේ මල් පිපේවි එදාට..ස්තූතියි පැමිනියාට"

ඉකේයිය ...මේ මොන වලත්තයෙක් ද...මාව අල්ල ගන්න එනවා...මම අනුන්ගේ සමනලයෝ..වෙන එකෙක් අල්ල ගනින්...මගේ අල්ලන්න එන්නේ...වනචරයා...නරක සමනලයා.."

මම ඒක කිව්ව විතරයි කැලනි සිරා විලි+ශ්ච මණ්ඩලයෙන් පැනගෙන ආවා...කවුද යකෝ සද්දෙ දාන්නේ...කුඩු කරනවා ඩෝ.....අඩෝ....කුඩු ලාල්...වරෙන්...ගල් ගහපාන්......"

ඒ අස්සේ කොහේ දෝ ඉදලා ආපු තඩි ගලක් මගේ ඔලුවට වැදුනා...බුදු අම්මෝ...මම එතනම දිගා උනා..

"තෝ තාම නිදිද..නැගිටපිය ගොන් හිවලා...වෙලාව බලපන් කීයද කියලා..."

සිහිනෙන් වගේ අපේ මල්ලිගේ කට හඩ ඇහුනා...ඇස් දෙක ඇරියම ඌ ඉන්නවා කොස්සකුත් අතින් අරන් මගේ ඉස්සරහ......

[QUOTE="sahan42, post: 9660535, member: 47749"] [b]*කුප්පාභිෂේකය රත්ගමයාගෙන්*[/b] [SIZE="4"][COLOR="Red"][SIZE="5"]හතර වටේම ලයිට් පත්තු වෙනවා..මම ඉදියේ ඇස් ඇර ගන්නවත් බැරුව.. කිරි අප්පට විදුලි කොටාපි...මෙන්න කමල් මාමා මට පිටිපස්සෙ ඉදලා කෑගහගෙන දුවගෙන එනවා... ''මෙන්න අදත් ඔබ පුල පුලා බලා සිටි සිරිලාංකීය කුප්පාභිශේකයේ මෞලි මංගල්ලය'' ඉකේයියා....මේ මොන කුජීත වැඩක් ද බොල මට වෙන්න යන්නේ.... " අවසාන සුපිරි තරු බබලන රාත්‍රිය..හතලිස් දහසක් කුප්පයන් අතරින් අවසන් 12 තෙක් පැමින ඔබ කුල්මත් කර..හිරි කිත වදනින් හිරි ඔතප් බිදි කුප්පයා....පිලිගන්න රත්ගමයා මහතා" එහෙම කියාපු කමල් අයියා දැම්මේ නැතෑ මගේ කරට අත.. එහෙමනම් අපි විලි+ශ්ච මංඩලය හදුනා ගනිමු..හෙලයේ රිදී සීනුව..බෙන්තර ඇල්පිටියේ සුරූපිනිය.... නීතා සුමාරසිංහ මැතිනිය සාදරයෙන් පිලිගන්නවා...." එහෙම කිව්වා විතරයි ලයිට් එලියක් වැට්ටා මල නාකි හෝන්තුවකගේ මූනට...දත් 32කම පෙන්නලා වැන්දා ප්‍රේක්ෂකාගාරෙට..මේ මොනවද යකෝ වෙන්නේ...මට හිතා ගන්න බෑ... ඊලගට අසුන් ගෙන සිටින්නේ හෙලයේ කැලනි කුප්පයා...කාවන්තිස්ස රජ පරපුරෙන් පැවත ගෙන ආ.......මැරවින් සිල්වා" ඒ පාර ලයිට් එලිය වැට්ටේ හරිම සිල්වත් මාමා කෙනෙක් ගේ මූනට...එතුමා හරිම වැදගත් විදිහටයි ඉදියේ..මගේ බය ටිකක් අඩු උනා එතුමාව දැක්කම... "අවසාන වශයෙන් අපේ ආරාධනය පිලිගෙන පැමිනි...අරවින්ද යායේ කුමාරයා....සුදු මාධව නරවින්ද......." ඒ පාර ලයිට් එලිය තට්ටයක් උඩට වැටුනා..තට්ටේ දිලිසෙනවා හිරි කිතේ බෑ...ඒ අස්සේ ඒ මාමා මනමාල හිනාවක් දාලා හිනාවෙනවා.... කමල් මාමා මගේ දිහාට හැරුනා... "කුප්පයන් හතලිස් දහසක් අතරින් අවසාන කුප්පයන් දෙදෙනා අතරට පැමිනීම ගැන මොකද හිතන්නේ" මම පොඩි වැදගත් පෙනුමක් මවා ගත්තා ඕන්...කැමරා තීයෙනව නේ හැම පැත්තෙම.. "හ්ම්ම්ම්...හිරිකිතක් දැනෙනවා..." "ඒකත් ඉතින් කුප්ප කම තාමා.මට මතකයි මම පොඩි කාලේ ඉදලා කරන තරමක් කරේ කුප්ප වැඩ..අපේ අම්මා ඉදියප්පන් හැදුවා මටමතකයි...ගොඩක් දුක්බර අතීතයක් අපි ගත කරේ...මේ තරගෙත් එක්ක ගොඩක් දේවල් වෙනස් උනා...අම්ම දැන් ඉදි ආප්ප හදන්නේ නෑ....දැන් රුලන් විස්කෝත්තු විකුනනවා.." පිටිපස්සෙන් ලාවට සංගීත සද්දයක් එනවා...හොදයි අපි තරගය පටන් ගමු,,,, "ලෙස්ට් ප්ලේ ද කුප්පනයර්,,,,," "එහෙනම් යමු පලවෙනි ප්‍රශ්නයට..මෙන්න මේකයි ප්රශ්නය.... සිරි ලංකාවේ පවතින වැසිකිලි වර්ග කීයද? ඒ මොනවාද...." "අපෝ....හරිම ලේසි ප්‍රශ්නයක් නේ..පොඩි කාලේ සමාජ අධ්‍යනයට අපි මෙව්ව කොච්චර නම් පාඩම් කොරාද.....පිලිතුර වැසිකිලි වර්ග තුනයි" 1.වල කකුස්සි 2.කොමඩ් 3.වැල්ල ඔව්..... ඔබ රුපියල් දස දහසක් දිනා ගන්නවා..මෙන්න ඔබට හිමි චෙක් පත...මම මේක තියා ගත්තට කමක් නෑ නේ.... "අනේ කමක් නෑ...තිය ගන්න" :අපි යමු ඔබට තියෙන ඊලග ප්‍රශ්නයට...මේක බහුවරන ප්‍රශ්නයක්..කොළඹ මැජෙක්ටික් සිටි වෙලද සංකීර්ණය තෙවෙනි මහලේ දකුනු අත පැත්තට හැරුනු පසු තිබෙනා වැසිකිලි පද්දතියට ඇතුලත් වීමේ ගාස්තුව කීයද?" a.රුපියල් 5 යි b.රුපියල් 10යි c.රුපියල් 8යි සත 25යි d.රුපියල් 9යි අම්මෝ...හරිම ලේසි නේ...මට පෑනක් දෙන්න පුලුවන්ද.... කියපු හැටියේ පෑනක් හම්බුනා...මම හදුන්වා දීපු සමීකරනෙට ආදේශ කොරලා බලමු කීයද කියලා... මුත්‍රා බර 7ක් = පොල් ගෙඩියක් පොල් ගෙඩියක් = රුපියල් 70යි එම නිසා : මුත්‍රා බර 7ක් = රුපියල් 70යි දෙපැත්තම 7න් බෙදමු මුත්‍රා බර 1ක් = රුපියල් 10 හික්...ඒවත් ප්‍රශ්නද අයියේ අපි වගේ කුප්පයන්ට...පිලිතුර b රුපියල් 10යි "ඔබට හොදටම විශ්වාසයි නේද පිලිතුර..එහෙනම් මම කොම්පුටරේට භාර දෙනවා...කොම්පුටර් ලොක් ආන්සර් බී රුපියල් දහයයි" එතකොටම ලයිට් ඩිම් වෙලා ගියා බී උත්තරේ ලොක් උනා කොම්පුටරේ...ටික වෙලාවක් තටම තටම ඉදපු කමල් මාමා හයියෙන් කෑ ගැහුවා ''ඔව්...ඔව් රුපියල් ලක්ෂයක් දිනා ගන්නවා පිලිතුර රුපියල් 10ක් තමා" ඊලග සහ අවසාන ප්‍රශ්නේ දිනා ගත්තොත් ඔබට රුපියල් මිලියනක් හම්බෙනවා..ඔබ මොකක්ද මේකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ... මම හිතන් ඉන්නේ මේ ඔක්කොම සල්ලි කොටස් වෙලද පොලේ ආයෝජනය කරන්න" "ඉතාමත්ම හොද අදහසක්..මොන වගේ ව්‍යාපාර වලද ආයෝජනය කරන්න හිතන් ඉන්නේ.." "වැසිකිලි ව්‍යාපාර වල තමා..පොඩි කාලේ අපිට යන උනේ වැල්ලට...එහා ගෙදර සෝමේ මාමලට අපේ වැසිකිලිය සින්න වෙලා තිබ්බේ..ඉතින් ඒ වැසිකිලිය බේර ගන්නවා මේ මුදල ලැබුනොත්" "හොදයි මගේ බලාපොරොත්තුවත් ඒක තමා...එහෙනම් ඊලග ප්‍රශ්නයට යමු...මෙන්න මේකයි ප්රශ්නය..හොදට හිතලා පිලිතුරු දෙන්න" "හෙට තරගය පාවා දෙන්නේ කවුද?" ඈ යකෝ...මේක හරි කෙලියක් නේ...දැන් තරගේ පටන් ගන්න කලින් තරගේ පාවා දෙන එකා කවුද අහනවා....නොදකින් මෙහෙම රටක් "හ්ම්ම්ම්ම්ම්ම්........යනවා කෝල් අ ෆ්‍රෙන්ඩ් උපකාරකයට....මට අරන් දෙන්න මහින්ද අසුන්දර අයියාව" ඔව්..අපි දැන් මලාටෙල් දුරකතනයකින් ඇමතුම ගන්නවා... "හෙලෝ...මහින්ද අයිය..ඔබේ මිතුරෙක් අපිත් එක්ක ඉන්නවා ප්‍රශ්නයකට උත්තරයක් අහගන්න..ඔව් අහන්න ප්රශ්නය ඔබට තත්පර 30ක් හිමි වෙනවා." "මහින්ද අයියේ....මේකයි ප්‍රශ්නේ...හෙට තරගය පාවා දෙන්නේ කවුද..." අයියෝ...සිම්පල් ක්වෙශ්චන් නේ මල්ලි.....පොඩ්ඩක් ඉන්න පිටපත පෙරලලා බලනකල්.....හ්ම්ම්ම්....හෙට 2011.03.18...අහ්...මේ තියෙන්නේ...හෙට පාවා දෙන්න තියෙන්නේ ***** ක්‍රීඩකයට (දුම්කොල හා මධ්‍යසාර පනත නිසා කොටු කොටු දමමි ) "බොහොම ස්තූති මහින්ද අයියා...මම ඒ පිලිතුර භාරගන්නවා,,,," ඔව්....ඔබ මිලියනයක් ජයග්‍රහනය කරනවා.පිලිතුර නිවැරදියි..දැන් ඔබට අර වැසිකිලිය බේරා ගන්න පුලුවන්...අපි මේ ගැන විද්වත් විලි+ශ්ච මංඩලෙන් අදහස දැනගමු..... නීතා නංගි මොකද හිතන්නේ රත්ගමයගේ හැකියාව ගැන.. මට කියාගන්න බැරි තරම් සතුටුයි...අල්ලගෙන කුචි කවන්න හිතෙනවා අනේ....අපේ පැත්තේ හැම පාරකටම කොන්ක්‍රීට් දාලා...මේක කරන්නේ තනි මගේ........." ඇති ඇති ඔබ තුමියගේ අදහස,,,,,ඊලගට අපි යොමු වෙන්නේ කාවන්තිස්ස මහතා ලගට.... "ඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන් අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන්" මෙතන ඉන්න හැම එකාලම පිලි ගන්න ඕන විවාදෙකින් තොරව..මූ තමා මිනිහා..අඩෝ...උඹේ කුප්ප කම් රත්ගම තියා ගනින්..මගේ ආසනේට එක කොඩියක් දාන්න එන්න එපා උඹ...." බොහොම ස්තූති....ඊලගටස සුදු මාධව අරවින්ද මහතා වෙත යොමු වෙමු.. මොනවා කියන්නද...ඔබ තාම පුංචි දළඹුවෙක්....මම දළඹුවෝ අල්ලන්නේ නෑ..කල් ගිහිල්ලා පිහාටු ආවම ඔබ සමනලයෙක්...අන්න එදාට මගෙන් පරිස්සම් වෙන්න..මම ඔබව අල්ලනවාමයි...අරවින්ද යායේ මල් පිපේවි එදාට..ස්තූතියි පැමිනියාට" ඉකේයිය ...මේ මොන වලත්තයෙක් ද...මාව අල්ල ගන්න එනවා...මම අනුන්ගේ සමනලයෝ..වෙන එකෙක් අල්ල ගනින්...මගේ අල්ලන්න එන්නේ...වනචරයා...නරක සමනලයා.." මම ඒක කිව්ව විතරයි කැලනි සිරා විලි+ශ්ච මණ්ඩලයෙන් පැනගෙන ආවා...කවුද යකෝ සද්දෙ දාන්නේ...කුඩු කරනවා ඩෝ.....අඩෝ....කුඩු ලාල්...වරෙන්...ගල් ගහපාන්......" ඒ අස්සේ කොහේ දෝ ඉදලා ආපු තඩි ගලක් මගේ ඔලුවට වැදුනා...බුදු අම්මෝ...මම එතනම දිගා උනා.. "තෝ තාම නිදිද..නැගිටපිය ගොන් හිවලා...වෙලාව බලපන් කීයද කියලා..." සිහිනෙන් වගේ අපේ මල්ලිගේ කට හඩ ඇහුනා...ඇස් දෙක ඇරියම ඌ ඉන්නවා කොස්සකුත් අතින් අරන් මගේ ඉස්සරහ......[/SIZE][/COLOR] :D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom