Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුබියෝ ජෙහාන් වගේ plan කරලා ගහපු game ජයගත්ත හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුබියෝ ජෙහාන් වගේ plan කරලා ගහපු game ජයගත්ත හැටි

කුබියෝ ජෙහාන් වගේ plan කරලා ගහපු game ජයගත්ත හැටි

උබලා real ජිවිතේ plan එකක් ගහලා ජයගත්ත game තියනවනම් අනික් එඔඋන්ටත් එක්ක දැනගන්ඩ මේකේ කොටලා යමල්ලා . වැදගත් වෙන්නේ එක එබේ සිදුවුණ එකක් නොවී උබ මුල ඉදන්ම ප්ලාන් කරලා කරපු එකක් වෙන්ඩ ඕනෑ .

මම ඔය වගේ කරපු ප්ලාන් එකක් මම දාන්නම් . සමහර විට මේකේ ඉන්න එවුන් ඔයිට වඩා හොද ඒවා කරලා ඇති .ඒවා ඉස්සහරහට බලා ගන්ඩ පුළුවන් වෙයි .

ඔන්න මචන් මට BUSINNESS එහම සරුවෙලා සල්ලි තියන වෙලාවේ හිතුවා TOWN එකට කිටුවෙන් ඉඩමක් අරන් ගෙයක් හදන්ඩ ඕන කියලා . එක මගේ තිබුන DREAM එකක් .ඉතින් හිතුවා වගේම හොද ඉඩමකුත් හම්බ උනා . ඕකෙන් මම 12 PERCH අරගෙන ගෙයක් හදන්ඩ පටන් ගත්ට .

ඔය ඉඩන් විකුනද්දී මගේ ඉඩමට පිටිපස්සෙන් PERCH 25 විතර කෑල්ලකුත්

මගේ ඉඩමට පිටිපසෙන් තිබ්බා .ඕක ටිකක් දිග හැඩයට තිබ්බ නිසා වෙන එවුන්ට වඩා මට තමා ගොඩක් වටින්නෙ . ඕකට උන් 25 LACKS විතර කිවා . එකට මම කැමති උනේ නෑ . මම ඔය ඉඩම මට ඕන බවක්වත් උන්ට පෙන්නුවේ නෑ .හැබයි ගේ හදද්දී ඉස්සර මිදුල හොදට තියලා අර ඉඩමට උපරිම ලංකරලා හැදුවේ කවදාහරි එක ගන්න බලාපොර්රුතුවෙන්. ඔය ඉඩමට එන පාර තිබුනෙත් මගේ ගේ පිටිපස්සෙන් . ගේ ඇතුලේ බාත්රූම් තිබුනත් අර ඉඩමට එන ENTERANCE එකට මුහුණ දාල TOILET එකක් හදලා දැම්මා පලවෙනි ප්ලාන් එක විදිහට.. ඔය ඉඩම බලන්ඩ එන එවුන් පළවෙනියටම දකිනෙ ඔය TOILET එක .

තව මචන් ඔය ඉඩමට යාබදව හිටිය එක කට්ටියක් ඔය ඉඩම AITHE කාරයන්ගේ නෑයෝ . උන් දෙගොල්ලෝ හොද නෑ . මම කෝකටත් උන්ට කිව්වා ඉඩම විකුනන්ට යන්නේ කියලා . උන්ට ඕක ගන්ඩ සල්ලි නැ වගේම අරුන් උන්ට දෙන්ඩත් කැමති නැති බව මට තේරිලා තිබුණා . එකයි මම බය නැතුව උන්ට කිවේ . මම උන්ට කිව ඔය ඉඩම වටින්නේ නැ කියලා . ඔය ගෙදර ඉන්න නාකි අම්මණ්ඩි එන එඋන්ට ඕක කියලා අපහු හරවලා අරෙලා තියනවා .

ඉඩම අය්ති කාරයෝ හිටියේ දුර .

ඔය ඉඩමට අනික් පැත්තේ තිබ්බේ කුබුරක් . එකේ අය් ති කාරය මේ ඉඩමෙන් ටික ටික අල්ලන සින් එකක් තිබුන .එක මම අය්ය්තීකාරයන්ට අරන්චිවෙන්දඩ ඇරිය . පස්සේ අයිතිකාර ගනුකෙන මට කතා කරලා ඉඩම ගානක් කියලා ගන්ඩ කිව්වත් මම ඕන බවක් පෙන්නුවේ නැ . ඔය අතර මට ආරංච් උනා අයිතිකාර ගනුකෙනා ගේ දුව ටික කාලෙකින් බදින බව . එතකොට සල්ලි ගෙට යටකරල තිබ්බ නිසා අතේ සල්ලි තිබේ නැ .

FINAL GAME එකට ලෑස්ති වෙලා මම ලකස 10 LOAN එකක් දැම්මා . ඔහොම ඉන්නකොට මට ඕන උණා අයිතිකාර කෙනා එක්ක මගේ OFFER එක කියන්ඩ . නමුත් මම ඉස්සර උනොත් එකී ගණන් උස්සන නිසා මම පොඩි උපායක් දැම්මා .මම ගැනිට කතා කරලා කිව්වා අපේ ගෙදරට බර වෙලා තියන ගහක අතු කපන්ඩ කියල. ගැනී ලැබුන අවස්ථාවෙන් ප්රෙයෝජන අරන් මට කිවා ඉඩම ඔයාම ගන්ඩ කියලා . මම ඕක අහන බව දැනගෙනම තාම කතා කලේ .

කියද ගාන කියලා මම ඇහුවා . කලින් කියපු ගාන වටින්නේ නැති බවත් දෙපැතෙන් ඉඩම අල්ලාගෙන ඇති බව මම දන්නා බවත් මම කිවා . මගේ ඉඩමට ඉදිරියදී බැම්මක් දමන නිසා ඇවිත් මායිම් ලකුණු කරදෙන ලෙසත් මම ඉල්ලුවා . අදාල ඉඩම ගන්නේනම් 10 LACKS ලබාදිය හැකි බව පැවසුවා. ගැනී අකමැතෙන් උනත් මගේ ඉල්ලීමට කැමති උනා .

ලගපත එවුන් ගන්ඩ කැමති උනත් හදිසියට එකෙකුටවත් සල්ලි තිබ්බේ නැ . සැහෙන කාලයක් යනකන් ලගපත එව්න් හිල්ලුවා . ඔය මුලු GAME එකට 3YEARS වගේ ගියා .

උබලා real ජිවිතේ plan එකක් ගහලා ජයගත්ත game තියනවනම් අනික් එඔඋන්ටත් එක්ක දැනගන්ඩ මේකේ කොටලා යමල්ලා .

[QUOTE="mangoboy, post: 23168929, member: 561203"] [b]කුබියෝ ජෙහාන් වගේ plan කරලා ගහපු game ජයගත්ත හැටි[/b] [SIZE=5]කුබියෝ ජෙහාන් වගේ plan කරලා ගහපු game ජයගත්ත හැටි උබලා real ජිවිතේ plan එකක් ගහලා ජයගත්ත game තියනවනම් අනික් එඔඋන්ටත් එක්ක දැනගන්ඩ මේකේ කොටලා යමල්ලා . වැදගත් වෙන්නේ එක එබේ සිදුවුණ එකක් නොවී උබ මුල ඉදන්ම ප්ලාන් කරලා කරපු එකක් වෙන්ඩ ඕනෑ . මම ඔය වගේ කරපු ප්ලාන් එකක් මම දාන්නම් . සමහර විට මේකේ ඉන්න එවුන් ඔයිට වඩා හොද ඒවා කරලා ඇති .ඒවා ඉස්සහරහට බලා ගන්ඩ පුළුවන් වෙයි . ඔන්න මචන් මට BUSINNESS එහම සරුවෙලා සල්ලි තියන වෙලාවේ හිතුවා TOWN එකට කිටුවෙන් ඉඩමක් අරන් ගෙයක් හදන්ඩ ඕන කියලා . එක මගේ තිබුන DREAM එකක් .ඉතින් හිතුවා වගේම හොද ඉඩමකුත් හම්බ උනා . ඕකෙන් මම 12 PERCH අරගෙන ගෙයක් හදන්ඩ පටන් ගත්ට . ඔය ඉඩන් විකුනද්දී මගේ ඉඩමට පිටිපස්සෙන් PERCH 25 විතර කෑල්ලකුත් මගේ ඉඩමට පිටිපසෙන් තිබ්බා .ඕක ටිකක් දිග හැඩයට තිබ්බ නිසා වෙන එවුන්ට වඩා මට තමා ගොඩක් වටින්නෙ . ඕකට උන් 25 LACKS විතර කිවා . එකට මම කැමති උනේ නෑ . මම ඔය ඉඩම මට ඕන බවක්වත් උන්ට පෙන්නුවේ නෑ .හැබයි ගේ හදද්දී ඉස්සර මිදුල හොදට තියලා අර ඉඩමට උපරිම ලංකරලා හැදුවේ කවදාහරි එක ගන්න බලාපොර්රුතුවෙන්. ඔය ඉඩමට එන පාර තිබුනෙත් මගේ ගේ පිටිපස්සෙන් . ගේ ඇතුලේ බාත්රූම් තිබුනත් අර ඉඩමට එන ENTERANCE එකට මුහුණ දාල TOILET එකක් හදලා දැම්මා පලවෙනි ප්ලාන් එක විදිහට.. ඔය ඉඩම බලන්ඩ එන එවුන් පළවෙනියටම දකිනෙ ඔය TOILET එක . තව මචන් ඔය ඉඩමට යාබදව හිටිය එක කට්ටියක් ඔය ඉඩම AITHE කාරයන්ගේ නෑයෝ . උන් දෙගොල්ලෝ හොද නෑ . මම කෝකටත් උන්ට කිව්වා ඉඩම විකුනන්ට යන්නේ කියලා . උන්ට ඕක ගන්ඩ සල්ලි නැ වගේම අරුන් උන්ට දෙන්ඩත් කැමති නැති බව මට තේරිලා තිබුණා . එකයි මම බය නැතුව උන්ට කිවේ . මම උන්ට කිව ඔය ඉඩම වටින්නේ නැ කියලා . ඔය ගෙදර ඉන්න නාකි අම්මණ්ඩි එන එඋන්ට ඕක කියලා අපහු හරවලා අරෙලා තියනවා . ඉඩම අය්ති කාරයෝ හිටියේ දුර . ඔය ඉඩමට අනික් පැත්තේ තිබ්බේ කුබුරක් . එකේ අය් ති කාරය මේ ඉඩමෙන් ටික ටික අල්ලන සින් එකක් තිබුන .එක මම අය්ය්තීකාරයන්ට අරන්චිවෙන්ද[/SIZE][SIZE=5][SIZE=5]ඩ[/SIZE] ඇරිය . පස්සේ අයිතිකාර ගනුකෙන මට කතා කරලා ඉඩම ගානක් කියලා ගන්ඩ කිව්වත් මම ඕන බවක් පෙන්නුවේ නැ . ඔය අතර මට ආරංච් උනා අයිතිකාර ගනුකෙනා ගේ දුව ටික කාලෙකින් බදින බව . එතකොට සල්ලි ගෙට යටකරල තිබ්බ නිසා අතේ සල්ලි තිබේ නැ . FINAL GAME එකට ලෑස්ති වෙලා මම ලකස 10 LOAN එකක් දැම්මා . ඔහොම ඉන්නකොට මට ඕන උණා අයිතිකාර කෙනා එක්ක මගේ OFFER එක කියන්ඩ . නමුත් මම ඉස්සර උනොත් එකී ගණන් උස්සන නිසා මම පොඩි උපායක් දැම්මා .මම ගැනිට කතා කරලා කිව්වා අපේ ගෙදරට බර වෙලා තියන ගහක අතු කපන්ඩ කියල. ගැනී ලැබුන අවස්ථාවෙන් ප්රෙයෝජන අරන් මට කිවා ඉඩම ඔයාම ගන්ඩ කියලා . මම ඕක අහන බව දැනගෙනම තාම කතා කලේ . කියද ගාන කියලා මම ඇහුවා . කලින් කියපු ගාන වටින්නේ නැති බවත් දෙපැතෙන් ඉඩම අල්ලාගෙන ඇති බව මම දන්නා බවත් මම කිවා . මගේ ඉඩමට ඉදිරියදී බැම්මක් දමන නිසා ඇවිත් මායිම් ලකුණු කරදෙන ලෙසත් මම ඉල්ලුවා . අදාල ඉඩම ගන්නේනම් 10 LACKS ලබාදිය හැකි බව පැවසුවා. ගැනී අකමැතෙන් උනත් මගේ ඉල්ලීමට කැමති උනා . ලගපත එවුන් ගන්ඩ කැමති උනත් හදිසියට එකෙකුටවත් සල්ලි තිබ්බේ නැ . සැහෙන කාලයක් යනකන් ලගපත එව්න් හිල්ලුවා . ඔය මුලු GAME එකට 3YEARS වගේ ගියා . උබලා real ජිවිතේ plan එකක් ගහලා ජයගත්ත game තියනවනම් අනික් එඔඋන්ටත් එක්ක දැනගන්ඩ මේකේ කොටලා යමල්ලා .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom