Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
කුමක්ද? ඊ 296 (E 296) හෙවත් මැලික් අම්ලය (Malice Acid)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුමක්ද? ඊ 296 (E 296) හෙවත් මැලික් අම්ලය (Malice Acid)

කුමක්ද? ඊ 296 (E 296) හෙවත් මැලික් අම්ලය (Malice Acid)

පසුගිය දින වල නෝලිමිට් වෙලඳ ආයතනයෙන් සිංහල කාන්තාවන් ඉලක්ක කරගෙන ජාතිය වඳ කිරීමට ටොෆි වර්ගයක් නොමිලේ ලබා දෙන කුමන්ත්ර ණයක් ඇති බවට අන්තර් ජාලයේ නොයෙක් වෙබ් අඩවි වල පුවත් පලවුණා. මේවා මුස්ලිම් වෙලඳ ආයතනයන් ඉලක්ක කරගෙන ජාතිවාදී සහ ආගම්වාදීන් විසින් ද්වේෂ සහගතව කරන චෝදනා බව අප හෙළි කළා. LINK බලන්න. නමුත් ඔවුන් විසින් තවදුරටත් ජාතිවාදී මඩ ප්‍රaහාර අත් නොහරියි. ඔවුන්ට අවශ්‍ය උත්සව සමයේ එම ආයතනයේ වෙලඳාම කඩා කප්පල් කිරීමයි. ඔවුන් විසින් ඊ 296 හෙවත් මැලික් අම්ලය ගැන කරන චෝදනාව ගැන අපගේ සහෝදර ලේඛකයෙක් වන ඉබ්නු මන්සුර්ගේ අදහස මෙසේයි.

ඉහත උපුටා ගැනීම අනුව මලික් අම්ලය යුරෝපීය සංගමයේ රටවල්වල හා ඇමරිකානු එක්සත් ජනපදයේ අනුමත රසකාරකයකි. එය ආරක්ෂා සහිතව යෙදිය හැකි ප්ර්මාණයන්ද මෙහි විස්තර කොට ඇත. විශේෂයෙන්ම මලික් අම්ලය යෙදිය හැකි ප්රරරමාණයන් පහත සඳහන් අයුරිනි.

ඝන පැණි රස කෑම hard candy 6.9%

පිරිසැකසු පලතුරු හා පලතුරු යුෂ processed fruits and fruit juices 3.5%

මද්යසසාර රහිත සුමුදු පානයන් non-alcoholic beverages 3.4%

මෘදු පැණි රස කෑම Soft candy 3.0%

ජෑම් සහ ජෙලි වර්ග Jams and Jellies 2.6%

අන් සියලු ආහාර වර්ග යහ නිෂ්පාදන පිළිවෙත් අනුගමනය කරමින් All other foods with good manufacturing practice 0.7%

ඉහත තොරතුරු අනුව අපේ කාඩ්බෝඩ් ජාති හිතෛෂීන් කෙන්දක් අල්ලාගෙන කන්දක් මවා ජාතිවාදය ඇතිකොට කොටි ඩයස්පෝරාවේ අපේක්ෂාවන් මුදුන්පත් කරන්නට වලිකමින් සිටින බව ඕනෑම අයෙකුට පැහැදිලි කරුණකි. බැටළු හම් පොරවාගත් කොටි ඒජන්තවරුන්ව හඳුන්වාගෙන බුද්ධිමත්ව කටයුතු කරන්නට අධිෂ්ඨාන කරගනිමු. මෙම රසකාරකය ලංකාවේ නිෂ්පාදිත බොහෝ ආහාර වර්ග වල යොදා ඇති බව මෙම කාඩ්බෝඩ් වීරයෝ නොදන්නවා යැයි අපි නොසිතන්නෙමු. ඔවුන්ට අවශ්‍ය. වන්නේ රටේ ජනයා මුලා කොට ජාති වාදය ඇතිකරවන්නටය. තමන් කන්නාවූ ජාත්යොන්තරයෙන් ලැබෙන ඩොලරයට යුතුකම් ඉටුකරන්නට ඔවුන් බැදී ඇති බව හොඳා කාරව දන්නෙමු. අපගේ කනගාටුව බුදු දහම හා සිංහල ජාතිය මේ සඳහා යොදාගැනීම පිළිබඳවයි.

ඇස්පිරීන් සරල හොඳ බෙහෙතකි. නමුත් එහි මාත්රාගව ඉක්මවා ගතහොත් මැරෙන්නට ඉඩ තිබෙනවා. කරුණාකර ඇස්පිරින් විකුණන හැම ෆාමසි යක්ම වසාදමන්නට කතා නොකරන්නේ මන්ද?

ඉබ්නු මන්සූර්

source:-LINK

[QUOTE="M.RIZ, post: 12443985, member: 185640"] [b]කුමක්ද? ඊ 296 (E 296) හෙවත් මැලික් අම්ලය (Malice Acid)[/b] [FONT="Trebuchet MS"][SIZE="4"][CENTER][SIZE="5"][U]කුමක්ද? ඊ 296 (E 296) හෙවත් මැලික් අම්ලය (Malice Acid)[/U][/SIZE] [IMG]http://www.anvermanatunga.com/wp-content/uploads/2012/04/no-limit-300x2252-150x150.jpg[/IMG][/CENTER] පසුගිය දින වල නෝලිමිට් වෙලඳ ආයතනයෙන් සිංහල කාන්තාවන් ඉලක්ක කරගෙන ජාතිය වඳ කිරීමට ටොෆි වර්ගයක් නොමිලේ ලබා දෙන කුමන්ත්ර ණයක් ඇති බවට අන්තර් ජාලයේ නොයෙක් වෙබ් අඩවි වල පුවත් පලවුණා. මේවා මුස්ලිම් වෙලඳ ආයතනයන් ඉලක්ක කරගෙන ජාතිවාදී සහ ආගම්වාදීන් විසින් ද්වේෂ සහගතව කරන චෝදනා බව අප හෙළි කළා. [URL="http://www.anvermanatunga.com/2012/04/03/sinhalaravaya/"]LINK[/URL] බලන්න. නමුත් ඔවුන් විසින් තවදුරටත් ජාතිවාදී මඩ ප්‍රaහාර අත් නොහරියි. ඔවුන්ට අවශ්‍ය උත්සව සමයේ එම ආයතනයේ වෙලඳාම කඩා කප්පල් කිරීමයි. ඔවුන් විසින් ඊ 296 හෙවත් මැලික් අම්ලය ගැන කරන චෝදනාව ගැන අපගේ සහෝදර ලේඛකයෙක් වන ඉබ්නු මන්සුර්ගේ අදහස මෙසේයි. ඉහත උපුටා ගැනීම අනුව මලික් අම්ලය යුරෝපීය සංගමයේ රටවල්වල හා ඇමරිකානු එක්සත් ජනපදයේ අනුමත රසකාරකයකි. එය ආරක්ෂා සහිතව යෙදිය හැකි ප්ර්මාණයන්ද මෙහි විස්තර කොට ඇත. විශේෂයෙන්ම මලික් අම්ලය යෙදිය හැකි ප්රරරමාණයන් පහත සඳහන් අයුරිනි. :love: [COLOR="Navy"]ඝන පැණි රස කෑම hard candy 6.9% පිරිසැකසු පලතුරු හා පලතුරු යුෂ processed fruits and fruit juices 3.5% මද්යසසාර රහිත සුමුදු පානයන් non-alcoholic beverages 3.4% මෘදු පැණි රස කෑම Soft candy 3.0% ජෑම් සහ ජෙලි වර්ග Jams and Jellies 2.6% අන් සියලු ආහාර වර්ග යහ නිෂ්පාදන පිළිවෙත් අනුගමනය කරමින් All other foods with good manufacturing practice 0.7%[/COLOR] :love: ඉහත තොරතුරු අනුව අපේ කාඩ්බෝඩ් ජාති හිතෛෂීන් කෙන්දක් අල්ලාගෙන කන්දක් මවා ජාතිවාදය ඇතිකොට කොටි ඩයස්පෝරාවේ අපේක්ෂාවන් මුදුන්පත් කරන්නට වලිකමින් සිටින බව ඕනෑම අයෙකුට පැහැදිලි කරුණකි. බැටළු හම් පොරවාගත් කොටි ඒජන්තවරුන්ව හඳුන්වාගෙන බුද්ධිමත්ව කටයුතු කරන්නට අධිෂ්ඨාන කරගනිමු. මෙම රසකාරකය ලංකාවේ නිෂ්පාදිත බොහෝ ආහාර වර්ග වල යොදා ඇති බව මෙම කාඩ්බෝඩ් වීරයෝ නොදන්නවා යැයි අපි නොසිතන්නෙමු. ඔවුන්ට අවශ්‍ය. වන්නේ රටේ ජනයා මුලා කොට ජාති වාදය ඇතිකරවන්නටය. තමන් කන්නාවූ ජාත්යොන්තරයෙන් ලැබෙන ඩොලරයට යුතුකම් ඉටුකරන්නට ඔවුන් බැදී ඇති බව හොඳා කාරව දන්නෙමු. අපගේ කනගාටුව බුදු දහම හා සිංහල ජාතිය මේ සඳහා යොදාගැනීම පිළිබඳවයි. ඇස්පිරීන් සරල හොඳ බෙහෙතකි. නමුත් එහි මාත්රාගව ඉක්මවා ගතහොත් මැරෙන්නට ඉඩ තිබෙනවා. කරුණාකර ඇස්පිරින් විකුණන හැම ෆාමසි යක්ම වසාදමන්නට කතා නොකරන්නේ මන්ද? ඉබ්නු මන්සූර්[/SIZE] source:-[URL="http://www.anvermanatunga.com/2012/04/04/malic-acid/#more-617"]LINK[/URL][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom