Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුමක් ද මේ ලන්ඩන් රහස් සාකච්ඡාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුමක් ද මේ ලන්ඩන් රහස් සාකච්ඡාව

ලන්ඩන් සාකච්ඡාවට දායක වූවෝ පංචකුලසිංහම් කන්දයියා, එරික් සෝල්හයිම්, සුමන්තිරන්, මාටින් ස්ටූර්සින්ජර්¨, අමාත්‍ය මංගල සමරවීර සහ සුරේන් සුරේන්ද්‍රන්

මිනිසුන් රැවටිය හැක්කේ එක් වතාවක් පමණි.

එහෙත් හැමවිටකම මිනිසුන් රැවටිය නොහැක.

- හිටපු ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්

බ්‍රිතාන්‍ය ලන්ඩන් නුවර සිට ක්‍රියාත්මක වන ගෝලීය ද්‍රවිඩ සංසදය ඇතුළු කොටි හිතවාදී සංවිධාන 16 ක් තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් වී තිබිණි. මෙම සංවිධාන පිළිබඳව තහවුරු වූයේ කොටි ජාත්‍යන්තර ජාලයේ නායක කස්ත්‍රොaගේ මුල්ලිවයික්කාල් බංකරයේ තිබී සොයාගත් රහසිගත ලියවිලිවලිනි. මේ රහස් ලියවිලිවල තවදුරටත් සඳහන් වූයේ කොටි සංවිධානයට අරමුදල් සැපයීම ඇතුළු රහස් ක්‍රියාදාමයක් සඳහා එකී කොටි හිතවාදී සංවිධාන සම්බන්ධ බවයි.

මින් ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රධානියා ලසෙ එමානුවෙල් දේවගැති ද ප්‍රකාශක ලෙස සුරේන් සුරේන්ද්‍රන් ද කටයුතු කරයි. පසුගිය මාර්තු මස ජිනීවා නුවර පැවැති මානව හිමිකම් සමුළුව තුළ ආරම්භ වූ රාජ්‍ය නොවන සංවිධානවල දේශනවලදී මොවුන් දෙදෙනාම ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරනු ලැබීය.

මෙම පසුබිම මැද ගෝලීය ද්‍රවිඩ සංසදයේ ක්‍රියාකාරිකයකු වූ මයුරන් සිවනාදන් නමැත්තා ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන නිසා ඔහු මෙරටට පැමිණියහොත් කොටුව පොලිසියට දන්වන ලෙස අධිකරණය විසින් ආගමන විගමන පාලකට නියෝග කර තිබිණි. එහෙත් මේ සතියේදී ලන්ඩන් නුවරදී රහස් සාකච්ඡාවක් ආරම්භ විය. උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීමට යෑයි දන්aවමින් පැවැත්වූ මෙම සාකච්ඡාවට විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර, ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්. සුමන්තිරන්, ස්විස් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජිත මාටින් ස්ට්රයින්ජර් , හිටපු නෝර්වේ අමාත්‍ය එරික් සෝල්හයිම්, නෝර්වේ ඊළම් කමිටුවේ ආචාර්ය රාමනාදන්, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ රජිව් වීරසිංහ, ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශක සුරේන්aa සුරේන්ද්‍රන් ඇතුළු පිරිසක් සහභාගි විය.

තහනම් කළ ගෝලීය ද්‍රවිඩ සංසදය සමග පැවැති මෙම සාකච්ඡාවේදී මතුවූ කරුණු ගැන මාධ්‍යවලට හෙළි කිරීමෙන් වළකින ලෙස ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුමන්තිරන් ඉල්ලා සිටි බව ද වාර්තා විය.

මේ තත්ත්වය මැද ද්‍රවිඩ සන්ධානය තුළ ද මේ රහස් සාකච්ඡාවට එරෙහිව විරෝධය මතු විය. ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඊට දැඩි ලෙස විරෝධය පෑවේය.

"ද්‍රවිඩයන්ට අවශ්‍ය දේ ද්‍රවිඩයන් දන්නවා. එසේනම් මෙවන් රහස් සාකච්ඡා පවත්වන්නේ කුමකටද? මේ සාකච්ඡාවල විනිවිද බවක් තිබිය යුතුයි. යෑයි ප්‍රේමචන්ද්‍රන් කියා සිටියේය.

සුරේෂ්a ප්‍රේමචන්ද්‍රන් මෙන්ම උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම්ගෙන් එල්ලවූ විරෝධතා නිසා ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුමන්කිරන් සහ ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරෙන්ද්‍රන් පසුගිය සඳුදා ඒකාබද්ධ නිවේදනයක් ප්‍රකාශයට පත් කරමින් මෙලෙස කියා සිටියේය.

"විශ්වාසය ගොඩනැඟීමේ අරමුණින් පසුගිය දෙදින තුළ අපි විවිධ පාර්ශ්ව සමඟ සාකච්ඡා කළෙමු. ත්‍රස්තවාදී මර්දන පනත යටතේ රඳවාගෙන සිssටින සිරකරුවන් මුදා ගැනීම සහ පසුගිය රජය තහනම් කළ ඩයස්පෝරා සංවිධාන තහනම ඉවත් කර ගැනීම සඳහාත් මෙහිදී අවධානය යොමු විය."

එහෙත් මේ සාකච්ඡාවේදී හිටපු නෝර්වේ අමාත්‍ය එරික් සෝල්හයිම් මතු කළ කරුණු කුමක්දැයි සුමන්තිරන් සහ සුරේන් සුරේන්ද්‍රන් හෙළිකර නැත.

ලන්ඩන් රහස් සාකච්ඡාව නමින් හඳුන්වනු ලැබූ මේ සාකච්ඡාවට අනුග්‍රහය දැක්වූයේ දකුණු අප්‍රිකාවේ අයි. ටී. අයි. නමැති රාජ්‍ය නොවන සංවිධානය සහ ස්විස් රජයයි.

දකුණු අප්‍රිකානු රජය වෙනුවෙන් හිටපු විදේශ ඇමැති ඊබ්‍රාහිම් සහ ස්විස් රජයේ නියෝජිත ලෙස මාටින් ස්ට්‍රයින්aජර් මෙක සාකච්ඡාවට දායක වී ඇත.

මෙහිදී නැගෙන බරපතළ ප්රශ්නය නම් ව්‍යාජ සටන් විරාම ගිවිසුමකට මුල් වූ එරික් සෝල්aහයිම් යළිත් මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමයි. මෙයට දෙසතියකට පෙර පැරිස් නුවරදී මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් සමඟ රහස් සාකච්ඡාවක් කළ සෝල්හයිම් ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ වාර්තාව ප්‍රකාශයට පත්වීමෙන් පසු පුදුම හිතෙන දේවල් දැන ගැනීමට ලැබෙන බව පවසා තිබුණි. එසේම තමා යුද අපරාධ පරීක්ෂණ මණ්ඩලය හමුවේ සාක්කි දුන් බවද සෝල්හයිම් පළ කළේය.

ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සාක්කි දී තිබියදී ශ්‍රී ලංකා රජය ලන්ඩන් සාකච්ඡාවට සෝල්හයිම් මැදිහත් කරගත්තේ කුමකට ද ? එසේම මේ සාකච්ඡාවට මැදිහත් වූ මාටින් ස්ට්රයින්ජර් කවුද? ඔහු කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ දේශපාලන බලධාරියා විය. තමා ද්‍රවිඩයන් කෙරේ අනුකම්පා කරන බව ඔහු වරක් ප්‍රකාශ කර තිබුණි.

වසර ගණනක් තිස්සේ කොටින්ට එරෙහි ක්‍රියාමාර්ග ගැන නිරීක්ෂණය කරන ලද්දේ එකී ස්විස් නිලධාරියාය.

ව්‍යාජ සාම සාකච්ඡා පැවැත්වීම සඳහා ස්විස් රජය පහසුකම් සලසා තිබුණා. එසේම ස්විස්ටර්ලන්ත රජය කොටි සංවිධානය තහනම් කර නැත. කොටි ත්‍රස්වාදීන්aට ජිනීවා නුවර විරෝධතා පැවැත්වීමට ඉඩ ලැබී ඇත්තේ ස්විස් රජයේ ලිහිල් පිළිවෙත නිසාය.

ලන්ඩන් සාකච්ඡාවෙන් පසු ද්‍රවිඩ රූපවාහිනි සේවාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වූ සුමන්තිරන් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවගේ හදිසි අවශ්‍යතාවලට පිළියම් යෙදීම එකී සාකච්ඡාවේ අරමුණ වූ බවයි.

එහෙත් උතුරේ ජනතාවගේ අවශ්‍යතා ගැන සාකච්ඡා කිරීමට සෝල්හයිම් සහභාගි කර ගැනීම බරපතළ සැකයකි.

මෙම සාකච්ඡාවට පෙර ශ්‍රී ලංකාවේ පදිංචි නැති බ්‍රිතාන්‍යයේ සිටින ද්‍රවිඩයන්ගේ සංවිධානය නමැති කණ්ඩායමක් ලන්ඩන් නුවරදී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා විදේශගත ශ්‍රී ලාංකික කටයුතු සඳහා අමාත්‍යාංශයක් පිහිටුවීමට රජය ක්‍රියා කළ යුතු යෑයි යෝජනා කර ඇත.

මේ මාධ්‍ය සාකච්ඡාවට ලන්ඩන් නුවර ඊළාම්වාදියකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බැරි ගාඩිනර් ද සහභාගි වී තිබේ.

මේ යෝජනාවෙන් කියා සිටින්නේ බ්‍රිතාන්‍ය පුරවැසි මණ්ඩලය ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ද ශ්‍රී ලංකා රජය වෙනම අමාත්‍යාංශයක් ස්ථාපිත කළ යුතු බවයි.

එවන් අමාත්‍යාංශයක් පිහිටුවිය යුතු යෑයි එකී කණ්aඩායම ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමේ අරමුණෙනි.

මේ අන්දමට ශ්‍රී ලංකා රජය ඩයස්පෝරා සංවිධානයත් සමග විශ්වාසය ගොඩනැගීම සඳහා යෑයි දක්වමින් සාකච්ඡා කරද්දී රටින් බැහැර ඊළාම් ආණ්ඩුව නමැති කොටි හිතවාදී සංවිධානය ශ්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යන මෙන් ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෑවීම සඳහා අත්සන් ලක්ෂ 10 ක් ලබා ගැනීමේ මෙහෙයුම දියත් කර තිබුණි. මේ සඳහා උතුරු නැගෙනහිර ඊළම්වාදීන්ගේ අත්සන් ලබා ගෙන ඇත්තේ අන්තර්ජාලය හරහායි.

මේ අතර ගෝලීය ද්‍රවිඩ සංසදයේ උපදේශක ලෙස ක්‍රියාකරන්නේ හිටපු බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයකු වූ ජෝන් රයන්a ය. ජිනීවා ආරංචි මාර්ග දක්වන අන්දමට ශ්‍රී ලංකාවට එරෙහිව නෝ µයර් සෝන් සහ කිලිං පීල්ඩ් වැනි වීඩියෝපට නිපදවීමට අධ්යක්ෂ කැලම් මැක්රේට අරමුදල් සපයා ඇත්තේ ද ගෝලීය ද්‍රවිඩ සංසදයයි.

මැක්රේ සහ ගෝලීය ද්‍රවිඩ සංසදයේ සභාපති එමානුවෙල් දේවගැති අතර ජිනීවා මානව හිමිකම් ශාලාවේදී රහස් සාකච්ඡා පැවැත්වෙන අයුරු අපි කීපවිටක් ම දුටුවේය.

මේ පසුබිම මැද මෙකී සාකච්ඡාවට සම්බන්ධ වූ නෝර්වේ ඊළම් දෙමළ කමිටුව නියෝජනය කළ රාමානන් යනු ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ බව දක්වමින් පුළුල් ප්‍රචාරයක් දියත් කළ පංචකුලසිංහම් කන්දයියා යෑයි අනාවරණය විය. එහෙත් ඊළම් දෙමළ සංසදය මෙහෙය වන්නේ නෝර්වේහි නෙදියවන් කණ්ඩායමයි.

ශ්‍රී ලංකා රජයේ විදේශ කටයුතු බලධාරීන් ද සහභාගි වූ මෙම රහස් සාකච්ඡාවට දායක වූ ගෝලීය ද්‍රවිඩ සංසදය 1973 එක්සත් ජාතීන්ගේ සම්මුතිය ප්‍රකාර තහනමට ලක්වූ සංවිධානයකි.

එසේම සාකච්ඡාවේ මූලිකයකු වූ මාටින් ස්ටුරින්ජර්ගේ කාර්යභාරය ද අතිශයින්ම සැක සහිතය.

ඔහු 1983 මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයකු ලෙසින් යෑයි හෙළි විය. 1990 දී ඔහු එකවරම මාධ්‍යවේදියකු විය. 2000 දී ඔහු ස්විස් රිµsයුජි කවුන්සිලයේ සේවය කළේය. 2003 ද කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ සාම උපදේශක ලෙස ද ඔහු කටයුතු කළේය.

මේ හැර එකී සාකච්ඡාවට සහභාගිවූ දකුණු අප්‍රිකාවේ ඊබ්‍රාහිම් වන්නි මෙහෙයුම නතර කිරීමට දැඩි ලෙස උත්සාහ ගත් අයෙකි.

මේ තත්ත්වය මත සුමන්රතිරන් සහ සුරේන් සුරේන්ද්‍රන් ලන්ඩන් සාකච්ඡාවේදී මුදා ගැනීsමට උත්සාහ කර ඇත්තේ බිහිසුණු අපරාධ සිදු කළ කොටි 200 ක පිරිසයි.

මේ අතර හිටපු හමුදා බුද්ධි සේවා ප්‍රධානියා වූ කපිල හෙන්ද්‍රdවිතාරණ සහ ඩෑන් රූපවාහිනි සේවාවේ ප්‍රධානියා වූ කුගන්දන්ට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ අරඹා ඇත.

ප්‍රංශයේ ලක්සම්බර්ග් නගරයේ මූල්‍ය ආයතනවල නීතිවිරෝධී ලෙස මුදල් තැන්පත් කර ඇති බවට මොවුන්ට චෝදනාවක් එල්ලවී තිබේ. 2002 ජනවාරි 2 දා අතුරුගිරියේ මිලේනියම් සිටි ආරක්ෂිත හමුදා නිවාසය වටලා දිගු දුර විහිදුම් කණ්ඩායම අත්අඩංගුවට ගනු ලැබුවේ සහකාර පොලිස් අධිකාරි කුලවීර උඩුගම්පොළයි. එම අවස්ථාවේ නීතිවිරෝධී ලෙස රහස් හමුදා බළකායක් පවත්වාගෙන යැමේ චෝදනාව බුද්ධි ප්‍රධානියාව සිටි කපිල හෙන්ද්‍රdවිතාරණට එල්ල විය. එහෙත් එවකට හමුදාපති ලයනල් බලගල්ල එය තම උපදෙස් මත දියත් වූ විශේෂ මෙහෙයුම් ඒකකයක් යයි කියමින් රජයේ බලධාරීන් වෙත කළ දැනුම් දීම නිසා එදා ආරක්ෂක ඇමැති වූ තිලක් මාරපන එම හමුදා කණ්ඩායම මුදා හරිනු ලැබීය. එහෙත් ඒ වනවිට මිලේනියම් සිටි රහස කොටින්ට හෙළිවී ද්‍රවිඩ චරපුරුෂයන් රැසක් ඝාතනය විය.

එහෙත් එම සිද්ධියෙන් ගැලවුණු හමුදා බුද්ධි ප්‍රධානියා 2015 දී යළිත් බරපතළ චෝදනාවකට ලක් වී ඇත.

කපිල හෙන්ද්‍රdවිතාරණට සහ ඩෑන් ටීවී ආයතනයට එරෙහිව විමර්ශන ආරම්භ වීමේ සිද්ධිය කොටි ඩයස්පෝරාවට වාර්තා වූයේ මුල්වරටය.

මෙම ඩැන් ටීවී ආයතනය ගත වූ වසර කීපය තුළ හමුදා බුද්ධි සේවාව සමග එක්වී ක්‍රියා කළ අතර එය රහසක් වී තිබුණි. එහෙත් දැන් ඒ රහස අනාවරණය වී තිබේ. පසුගිය 2014 මාර්තු මස ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත පැමිණ කොටි ක්‍රියාකාරීන් හඳුනා ගැනීමට හැකි වූයේ ඩෑන් රූපවාහිනි නියෝජිතයකු දියත් කළ අබිරහස් මෙහෙයුමකිනි.

මෙම තත්ත්වය මත හමුදා බුද්ධි ප්‍රධානියා සහ ඩැන් රූපවාහිනිය එක්වී විදේශගත සිදු කළ මෙහෙයුම් අනාවරණය වේද? මේ රාජ්‍ය රහස් නොවන්නේද? නීතිවිරෝධී මුදල් තැන්පතු ගැන සෙවීමත්a සමඟම හමුදා බුද්ධි සේවාවේ විදේශ ක්‍රියාකාරකම් ද අනාවරණය වූවොත් ඊට වග කියන්නේ කවුද?

මේ අතර විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන කොළඹ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නමැති රාජ්‍ය නොවන සංවිධානය අතුරුදන් වූවන් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසමේ කටයුතුවලට ද මැදිහත්වෙමින් එම කොමිසම ජගත් ඩයස් සහ කමල් ගුණරත්න යන මේජර් ජනරාල්වරුන්ගෙන් තොරතුරු විමසා ඇත්තේ රහසිගතව බවට චෝදනා නඟා ඇත.

මෙහිදී පිළිබිඹුවන්නේ ඩොලර්Êමත යෑපෙන මෙම රාජ්‍ය නොවන සංවිධාන මෙහෙයවන්නන් තමන්ට රටේ ඕනෑම ක්‍රියාදාමයකට මැදිහත් විය හැකි යෑයි සිතාගෙන සිටින අයුරුයි.

මේ අතර පසුගිය බදාදා වනවිට ලන්ඩන් රහස් සාකච්ඡාව සම්බන්ධයෙන් ද්‍රවිඩ සන්ධානය අතර දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුවිය. ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුරේශ් ප්‍රේමචන්ද්‍රන් පැවසුවේ ලන්ඩන් සාකච්ඡාවට ද්‍රවිඩ සන්ධානය නිල වශයෙන් සම්බන්ධ වී නැති බවත් ඊට සුමන්තිරන් සහභාගි වූයේ පෞද්ගලිකව බවයි. මේ තත්ත්වය මත දකුණු අප්‍රිකාවේ හිටපු විනිසුරුවරයකු වූ අබේ සාචා යාපනයේදී රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡාවක් පවත්වා ඇත.

උපුටාගැනීම - http://www.divaina.com/2015/06/14/defence.html

[QUOTE="jayanathek, post: 18665488, member: 153435"] [b]කුමක් ද මේ ලන්ඩන් රහස් සාකච්ඡාව[/b] [IMG]http://www.divaina.com/2015/06/14/def1.jpg[/IMG] [SIZE="4"]ලන්ඩන් සාකච්ඡාවට දායක වූවෝ පංචකුලසිංහම් කන්දයියා, එරික් සෝල්හයිම්, සුමන්තිරන්, මාටින් ස්ටූර්සින්ජර්¨, අමාත්‍ය මංගල සමරවීර සහ සුරේන් සුරේන්ද්‍රන් මිනිසුන් රැවටිය හැක්කේ එක් වතාවක් පමණි. එහෙත් හැමවිටකම මිනිසුන් රැවටිය නොහැක. - හිටපු ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් බ්‍රිතාන්‍ය ලන්ඩන් නුවර සිට ක්‍රියාත්මක වන ගෝලීය ද්‍රවිඩ සංසදය ඇතුළු කොටි හිතවාදී සංවිධාන 16 ක් තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් වී තිබිණි. මෙම සංවිධාන පිළිබඳව තහවුරු වූයේ කොටි ජාත්‍යන්තර ජාලයේ නායක කස්ත්‍රොaගේ මුල්ලිවයික්කාල් බංකරයේ තිබී සොයාගත් රහසිගත ලියවිලිවලිනි. මේ රහස් ලියවිලිවල තවදුරටත් සඳහන් වූයේ කොටි සංවිධානයට අරමුදල් සැපයීම ඇතුළු රහස් ක්‍රියාදාමයක් සඳහා එකී කොටි හිතවාදී සංවිධාන සම්බන්ධ බවයි. මින් ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රධානියා ලසෙ එමානුවෙල් දේවගැති ද ප්‍රකාශක ලෙස සුරේන් සුරේන්ද්‍රන් ද කටයුතු කරයි. පසුගිය මාර්තු මස ජිනීවා නුවර පැවැති මානව හිමිකම් සමුළුව තුළ ආරම්භ වූ රාජ්‍ය නොවන සංවිධානවල දේශනවලදී මොවුන් දෙදෙනාම ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරනු ලැබීය. මෙම පසුබිම මැද ගෝලීය ද්‍රවිඩ සංසදයේ ක්‍රියාකාරිකයකු වූ මයුරන් සිවනාදන් නමැත්තා ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන නිසා ඔහු මෙරටට පැමිණියහොත් කොටුව පොලිසියට දන්වන ලෙස අධිකරණය විසින් ආගමන විගමන පාලකට නියෝග කර තිබිණි. එහෙත් මේ සතියේදී ලන්ඩන් නුවරදී රහස් සාකච්ඡාවක් ආරම්භ විය. උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීමට යෑයි දන්aවමින් පැවැත්වූ මෙම සාකච්ඡාවට විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර, ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්. සුමන්තිරන්, ස්විස් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජිත මාටින් ස්ට්රයින්ජර් , හිටපු නෝර්වේ අමාත්‍ය එරික් සෝල්හයිම්, නෝර්වේ ඊළම් කමිටුවේ ආචාර්ය රාමනාදන්, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ රජිව් වීරසිංහ, ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශක සුරේන්aa සුරේන්ද්‍රන් ඇතුළු පිරිසක් සහභාගි විය. තහනම් කළ ගෝලීය ද්‍රවිඩ සංසදය සමග පැවැති මෙම සාකච්ඡාවේදී මතුවූ කරුණු ගැන මාධ්‍යවලට හෙළි කිරීමෙන් වළකින ලෙස ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුමන්තිරන් ඉල්ලා සිටි බව ද වාර්තා විය. මේ තත්ත්වය මැද ද්‍රවිඩ සන්ධානය තුළ ද මේ රහස් සාකච්ඡාවට එරෙහිව විරෝධය මතු විය. ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඊට දැඩි ලෙස විරෝධය පෑවේය. "ද්‍රවිඩයන්ට අවශ්‍ය දේ ද්‍රවිඩයන් දන්නවා. එසේනම් මෙවන් රහස් සාකච්ඡා පවත්වන්නේ කුමකටද? මේ සාකච්ඡාවල විනිවිද බවක් තිබිය යුතුයි. යෑයි ප්‍රේමචන්ද්‍රන් කියා සිටියේය. සුරේෂ්a ප්‍රේමචන්ද්‍රන් මෙන්ම උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම්ගෙන් එල්ලවූ විරෝධතා නිසා ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුමන්කිරන් සහ ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරෙන්ද්‍රන් පසුගිය සඳුදා ඒකාබද්ධ නිවේදනයක් ප්‍රකාශයට පත් කරමින් මෙලෙස කියා සිටියේය. "විශ්වාසය ගොඩනැඟීමේ අරමුණින් පසුගිය දෙදින තුළ අපි විවිධ පාර්ශ්ව සමඟ සාකච්ඡා කළෙමු. ත්‍රස්තවාදී මර්දන පනත යටතේ රඳවාගෙන සිssටින සිරකරුවන් මුදා ගැනීම සහ පසුගිය රජය තහනම් කළ ඩයස්පෝරා සංවිධාන තහනම ඉවත් කර ගැනීම සඳහාත් මෙහිදී අවධානය යොමු විය." එහෙත් මේ සාකච්ඡාවේදී හිටපු නෝර්වේ අමාත්‍ය එරික් සෝල්හයිම් මතු කළ කරුණු කුමක්දැයි සුමන්තිරන් සහ සුරේන් සුරේන්ද්‍රන් හෙළිකර නැත. ලන්ඩන් රහස් සාකච්ඡාව නමින් හඳුන්වනු ලැබූ මේ සාකච්ඡාවට අනුග්‍රහය දැක්වූයේ දකුණු අප්‍රිකාවේ අයි. ටී. අයි. නමැති රාජ්‍ය නොවන සංවිධානය සහ ස්විස් රජයයි. දකුණු අප්‍රිකානු රජය වෙනුවෙන් හිටපු විදේශ ඇමැති ඊබ්‍රාහිම් සහ ස්විස් රජයේ නියෝජිත ලෙස මාටින් ස්ට්‍රයින්aජර් මෙක සාකච්ඡාවට දායක වී ඇත. මෙහිදී නැගෙන බරපතළ ප්රශ්නය නම් ව්‍යාජ සටන් විරාම ගිවිසුමකට මුල් වූ එරික් සෝල්aහයිම් යළිත් මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමයි. මෙයට දෙසතියකට පෙර පැරිස් නුවරදී මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් සමඟ රහස් සාකච්ඡාවක් කළ සෝල්හයිම් ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ වාර්තාව ප්‍රකාශයට පත්වීමෙන් පසු පුදුම හිතෙන දේවල් දැන ගැනීමට ලැබෙන බව පවසා තිබුණි. එසේම තමා යුද අපරාධ පරීක්ෂණ මණ්ඩලය හමුවේ සාක්කි දුන් බවද සෝල්හයිම් පළ කළේය. ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සාක්කි දී තිබියදී ශ්‍රී ලංකා රජය ලන්ඩන් සාකච්ඡාවට සෝල්හයිම් මැදිහත් කරගත්තේ කුමකට ද ? එසේම මේ සාකච්ඡාවට මැදිහත් වූ මාටින් ස්ට්රයින්ජර් කවුද? ඔහු කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ දේශපාලන බලධාරියා විය. තමා ද්‍රවිඩයන් කෙරේ අනුකම්පා කරන බව ඔහු වරක් ප්‍රකාශ කර තිබුණි. වසර ගණනක් තිස්සේ කොටින්ට එරෙහි ක්‍රියාමාර්ග ගැන නිරීක්ෂණය කරන ලද්දේ එකී ස්විස් නිලධාරියාය. ව්‍යාජ සාම සාකච්ඡා පැවැත්වීම සඳහා ස්විස් රජය පහසුකම් සලසා තිබුණා. එසේම ස්විස්ටර්ලන්ත රජය කොටි සංවිධානය තහනම් කර නැත. කොටි ත්‍රස්වාදීන්aට ජිනීවා නුවර විරෝධතා පැවැත්වීමට ඉඩ ලැබී ඇත්තේ ස්විස් රජයේ ලිහිල් පිළිවෙත නිසාය. ලන්ඩන් සාකච්ඡාවෙන් පසු ද්‍රවිඩ රූපවාහිනි සේවාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වූ සුමන්තිරන් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවගේ හදිසි අවශ්‍යතාවලට පිළියම් යෙදීම එකී සාකච්ඡාවේ අරමුණ වූ බවයි. එහෙත් උතුරේ ජනතාවගේ අවශ්‍යතා ගැන සාකච්ඡා කිරීමට සෝල්හයිම් සහභාගි කර ගැනීම බරපතළ සැකයකි. මෙම සාකච්ඡාවට පෙර ශ්‍රී ලංකාවේ පදිංචි නැති බ්‍රිතාන්‍යයේ සිටින ද්‍රවිඩයන්ගේ සංවිධානය නමැති කණ්ඩායමක් ලන්ඩන් නුවරදී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා විදේශගත ශ්‍රී ලාංකික කටයුතු සඳහා අමාත්‍යාංශයක් පිහිටුවීමට රජය ක්‍රියා කළ යුතු යෑයි යෝජනා කර ඇත. මේ මාධ්‍ය සාකච්ඡාවට ලන්ඩන් නුවර ඊළාම්වාදියකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බැරි ගාඩිනර් ද සහභාගි වී තිබේ. මේ යෝජනාවෙන් කියා සිටින්නේ බ්‍රිතාන්‍ය පුරවැසි මණ්ඩලය ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ද ශ්‍රී ලංකා රජය වෙනම අමාත්‍යාංශයක් ස්ථාපිත කළ යුතු බවයි. එවන් අමාත්‍යාංශයක් පිහිටුවිය යුතු යෑයි එකී කණ්aඩායම ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමේ අරමුණෙනි. මේ අන්දමට ශ්‍රී ලංකා රජය ඩයස්පෝරා සංවිධානයත් සමග විශ්වාසය ගොඩනැගීම සඳහා යෑයි දක්වමින් සාකච්ඡා කරද්දී රටින් බැහැර ඊළාම් ආණ්ඩුව නමැති කොටි හිතවාදී සංවිධානය ශ්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යන මෙන් ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෑවීම සඳහා අත්සන් ලක්ෂ 10 ක් ලබා ගැනීමේ මෙහෙයුම දියත් කර තිබුණි. මේ සඳහා උතුරු නැගෙනහිර ඊළම්වාදීන්ගේ අත්සන් ලබා ගෙන ඇත්තේ අන්තර්ජාලය හරහායි. මේ අතර ගෝලීය ද්‍රවිඩ සංසදයේ උපදේශක ලෙස ක්‍රියාකරන්නේ හිටපු බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයකු වූ ජෝන් රයන්a ය. ජිනීවා ආරංචි මාර්ග දක්වන අන්දමට ශ්‍රී ලංකාවට එරෙහිව නෝ µයර් සෝන් සහ කිලිං පීල්ඩ් වැනි වීඩියෝපට නිපදවීමට අධ්යක්ෂ කැලම් මැක්රේට අරමුදල් සපයා ඇත්තේ ද ගෝලීය ද්‍රවිඩ සංසදයයි. මැක්රේ සහ ගෝලීය ද්‍රවිඩ සංසදයේ සභාපති එමානුවෙල් දේවගැති අතර ජිනීවා මානව හිමිකම් ශාලාවේදී රහස් සාකච්ඡා පැවැත්වෙන අයුරු අපි කීපවිටක් ම දුටුවේය. මේ පසුබිම මැද මෙකී සාකච්ඡාවට සම්බන්ධ වූ නෝර්වේ ඊළම් දෙමළ කමිටුව නියෝජනය කළ රාමානන් යනු ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ බව දක්වමින් පුළුල් ප්‍රචාරයක් දියත් කළ පංචකුලසිංහම් කන්දයියා යෑයි අනාවරණය විය. එහෙත් ඊළම් දෙමළ සංසදය මෙහෙය වන්නේ නෝර්වේහි නෙදියවන් කණ්ඩායමයි. ශ්‍රී ලංකා රජයේ විදේශ කටයුතු බලධාරීන් ද සහභාගි වූ මෙම රහස් සාකච්ඡාවට දායක වූ ගෝලීය ද්‍රවිඩ සංසදය 1973 එක්සත් ජාතීන්ගේ සම්මුතිය ප්‍රකාර තහනමට ලක්වූ සංවිධානයකි. එසේම සාකච්ඡාවේ මූලිකයකු වූ මාටින් ස්ටුරින්ජර්ගේ කාර්යභාරය ද අතිශයින්ම සැක සහිතය. ඔහු 1983 මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයකු ලෙසින් යෑයි හෙළි විය. 1990 දී ඔහු එකවරම මාධ්‍යවේදියකු විය. 2000 දී ඔහු ස්විස් රිµsයුජි කවුන්සිලයේ සේවය කළේය. 2003 ද කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ සාම උපදේශක ලෙස ද ඔහු කටයුතු කළේය. මේ හැර එකී සාකච්ඡාවට සහභාගිවූ දකුණු අප්‍රිකාවේ ඊබ්‍රාහිම් වන්නි මෙහෙයුම නතර කිරීමට දැඩි ලෙස උත්සාහ ගත් අයෙකි. මේ තත්ත්වය මත සුමන්රතිරන් සහ සුරේන් සුරේන්ද්‍රන් ලන්ඩන් සාකච්ඡාවේදී මුදා ගැනීsමට උත්සාහ කර ඇත්තේ බිහිසුණු අපරාධ සිදු කළ කොටි 200 ක පිරිසයි. මේ අතර හිටපු හමුදා බුද්ධි සේවා ප්‍රධානියා වූ කපිල හෙන්ද්‍රdවිතාරණ සහ ඩෑන් රූපවාහිනි සේවාවේ ප්‍රධානියා වූ කුගන්දන්ට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ අරඹා ඇත. ප්‍රංශයේ ලක්සම්බර්ග් නගරයේ මූල්‍ය ආයතනවල නීතිවිරෝධී ලෙස මුදල් තැන්පත් කර ඇති බවට මොවුන්ට චෝදනාවක් එල්ලවී තිබේ. 2002 ජනවාරි 2 දා අතුරුගිරියේ මිලේනියම් සිටි ආරක්ෂිත හමුදා නිවාසය වටලා දිගු දුර විහිදුම් කණ්ඩායම අත්අඩංගුවට ගනු ලැබුවේ සහකාර පොලිස් අධිකාරි කුලවීර උඩුගම්පොළයි. එම අවස්ථාවේ නීතිවිරෝධී ලෙස රහස් හමුදා බළකායක් පවත්වාගෙන යැමේ චෝදනාව බුද්ධි ප්‍රධානියාව සිටි කපිල හෙන්ද්‍රdවිතාරණට එල්ල විය. එහෙත් එවකට හමුදාපති ලයනල් බලගල්ල එය තම උපදෙස් මත දියත් වූ විශේෂ මෙහෙයුම් ඒකකයක් යයි කියමින් රජයේ බලධාරීන් වෙත කළ දැනුම් දීම නිසා එදා ආරක්ෂක ඇමැති වූ තිලක් මාරපන එම හමුදා කණ්ඩායම මුදා හරිනු ලැබීය. එහෙත් ඒ වනවිට මිලේනියම් සිටි රහස කොටින්ට හෙළිවී ද්‍රවිඩ චරපුරුෂයන් රැසක් ඝාතනය විය. එහෙත් එම සිද්ධියෙන් ගැලවුණු හමුදා බුද්ධි ප්‍රධානියා 2015 දී යළිත් බරපතළ චෝදනාවකට ලක් වී ඇත. කපිල හෙන්ද්‍රdවිතාරණට සහ ඩෑන් ටීවී ආයතනයට එරෙහිව විමර්ශන ආරම්භ වීමේ සිද්ධිය කොටි ඩයස්පෝරාවට වාර්තා වූයේ මුල්වරටය. මෙම ඩැන් ටීවී ආයතනය ගත වූ වසර කීපය තුළ හමුදා බුද්ධි සේවාව සමග එක්වී ක්‍රියා කළ අතර එය රහසක් වී තිබුණි. එහෙත් දැන් ඒ රහස අනාවරණය වී තිබේ. පසුගිය 2014 මාර්තු මස ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත පැමිණ කොටි ක්‍රියාකාරීන් හඳුනා ගැනීමට හැකි වූයේ ඩෑන් රූපවාහිනි නියෝජිතයකු දියත් කළ අබිරහස් මෙහෙයුමකිනි. මෙම තත්ත්වය මත හමුදා බුද්ධි ප්‍රධානියා සහ ඩැන් රූපවාහිනිය එක්වී විදේශගත සිදු කළ මෙහෙයුම් අනාවරණය වේද? මේ රාජ්‍ය රහස් නොවන්නේද? නීතිවිරෝධී මුදල් තැන්පතු ගැන සෙවීමත්a සමඟම හමුදා බුද්ධි සේවාවේ විදේශ ක්‍රියාකාරකම් ද අනාවරණය වූවොත් ඊට වග කියන්නේ කවුද? මේ අතර විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන කොළඹ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නමැති රාජ්‍ය නොවන සංවිධානය අතුරුදන් වූවන් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසමේ කටයුතුවලට ද මැදිහත්වෙමින් එම කොමිසම ජගත් ඩයස් සහ කමල් ගුණරත්න යන මේජර් ජනරාල්වරුන්ගෙන් තොරතුරු විමසා ඇත්තේ රහසිගතව බවට චෝදනා නඟා ඇත. මෙහිදී පිළිබිඹුවන්නේ ඩොලර්Êමත යෑපෙන මෙම රාජ්‍ය නොවන සංවිධාන මෙහෙයවන්නන් තමන්ට රටේ ඕනෑම ක්‍රියාදාමයකට මැදිහත් විය හැකි යෑයි සිතාගෙන සිටින අයුරුයි. මේ අතර පසුගිය බදාදා වනවිට ලන්ඩන් රහස් සාකච්ඡාව සම්බන්ධයෙන් ද්‍රවිඩ සන්ධානය අතර දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුවිය. ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුරේශ් ප්‍රේමචන්ද්‍රන් පැවසුවේ ලන්ඩන් සාකච්ඡාවට ද්‍රවිඩ සන්ධානය නිල වශයෙන් සම්බන්ධ වී නැති බවත් ඊට සුමන්තිරන් සහභාගි වූයේ පෞද්ගලිකව බවයි. මේ තත්ත්වය මත දකුණු අප්‍රිකාවේ හිටපු විනිසුරුවරයකු වූ අබේ සාචා යාපනයේදී රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡාවක් පවත්වා ඇත. [/SIZE] උපුටාගැනීම - [url]http://www.divaina.com/2015/06/14/defence.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom