Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
කුමන්ත්‍රණයකට නීතිපති කුමකටද ? -ගෝථා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුමන්ත්‍රණයකට නීතිපති කුමකටද ? -ගෝථා

කුමන්ත්‍රණයකට නීතිපති කුමකටද ? -ගෝථා

මේ දිනවල නැගෙන අළුයම් කුමන්ත්රන , සහ වත්කම් සහ ආයුධ ගබඩා චෝදනා පිළිබඳව කථා කරන හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටින්නේ තමන් අත් වරදක් නැති බවයි.

මේ කතාබහ සිදු කොට ඇත්තේ ඔහුගේ චරිතාපාදානය ලියු කතුවරයා වන සී. ඒ. චන්ද්‍රපේ‍්‍රම සමගයි

[ATTACH]57693[/ATTACH]

ප්රශ්නය :- ජනවාරි 09 වනදා උදෑසන හමුදා කුමන්ත්‍රණයක් මාර්ගයෙන් බලය රඳවා ගැනීමට උත්සාහයක් තිබුණු බවට නව ආණ්ඩුවේ දේශපාලනඥයන්ගෙන් ඇතැමෙක් චෝදනා කර සිටිනවා. ඇත්තටම එවැන්නක් තිබුණාද?

පිළිතුර :- මම උදේ පාන්දරින්ම අරලියගහ මන්දිරයට ගියා. ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුවත් විපක්ෂ ක්‍රියාකාරීන් එදා උදෑසන අරලියගහ මන්දිරය වට කිරීමට සැලසුම් කරමින් සිටිනවාය කියා අපට බුද්ධි අංශ වාර්තා කලින් ලැබී තිබුණා. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එයට මුහුණ දෙන්නේ කෙසේද යන්න ගැන සාකච්ඡවක් ඇති වුණා. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් පතන ගමන්ම විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාටද දුරකථනයෙන් අමතනු ලැබුවා. එවෙලේම අරලියගහ මන්දිරයට පැමිණෙන බව වික්‍රමසිංහ මහතා කියා සිටියා. ඔහු පැමිණි පසු ජනාධිපතිවරයා සමග ඒ ප්රශ්නය සාකච්ඡුා කළ අතර එහිදී තීන්දු වූයේ ජනාධිපතිවරයා අරලියගහ මන්දිරයෙන් පිටව යා යුතු බවයි. ජනාධිපතිවරයාගේත් අනෙක් අයගේත් ආරක්ෂාව පිළිබඳ වගකීම වික්‍රමසිංහ මහතා විසින් භාරගනු ලැබුවා. මේ සියල්ල සිදුවූයේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල කියා අවසන් වීමට බොහෝ වෙලාවකට කලින්. හමුදා කුමන්ත්‍රණයකට සූදානමක් තිබුණා නම් නීතිපතිවරයාගෙන් උපදෙස් පැතීමට තිබුණු අවශ්‍යතාවය කුමක්ද? නීතිපතිවරයා කරන්නේ රජයට නීති උපදෙස් ලබාදීමයි.

ප්රශ්නය :- ජනාධිපතිවරණය අවසන් වූ විගස ඔබ ගුවන් හමුදාවේ ගුවන් යානයකින් මාලදිවයින බලා පලාගිය බවට පුවත් පළවෙලා තිබුණා.

පිළිතුර :- ඒක සම්පූර්ණ අසත්‍යයක්. මං දිගටම සිටියේ මගේ නිල නිවසේ

ප්රශ්නය :- ජනාධිපතිවරණය අවසන් වූ පසු, ඔබට ගල්කිස්ස ප්‍රදේශයේ සුවිසල් නිවසක් අයිති බවට කටකතා පැතිර ගියා. එම නිවස අවට සිටින ප්‍රදේශවාසීන් දිනපතාම එම නිවසට මුහුදු ජලය බවුසර් දෙකක් ගෙන යන බවට නිරීක්ෂණය කොට ඇති බවත් පැවසුනා. ඒ එම නිවසේ ඇති කරන විශාල මෝරුන් දෙදෙනකු සඳහා යැයි ප්‍රදේශවාසීන් පවසන බවත් පැතිර ගියා. එම ප්‍රදේශයේ සුනඛයන් ද අතුරුදහන් වන බවටත් මේ සුනඛයන් අල්ලා මෝරුන්ට කෑමට දෙන බවටත් කටකතා පැතිර ගියා.

පිළිතුර :- ඒක සුරතල් මසුන් අපනයනකරුවකුගේ නිවසක් වෙන්න ඇති. මට ගල්කිස්සේ නිවසක් නැහැ. ලංකාවේ වෙන කොතැනකවත් නිවසක් නැහැ. මම දැන් ජීවත් වෙන්නේ මගේ නැන්දම්මාගේ(බිරිඳගේ මවගේ) නිවසේයි. මීට අල්ලපු ඉඩම මගේ බිරිඳට දෑවැද්දට ලැබුණා. මම යුද හමුදාවේ සිටියදී එම ඉඩමේ නිවසක් තැනුවා.

ප්රශ්නය :- නමුත් ජනතා විමුක්ති පෙරමුණ අල්ලස් කොමිසම ඉදිරියට ගොස් පවසා ඇත්තේ ඔබ ඉඩම් හා නිවාස විශාල ගණනක් මිලදී ගෙන තිබෙන බවයි.

පිළිතුර :- ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් යම්කිසි නිවසක හෝ ඉඩමක හිමිකරු කවුදැයි සොයාගැනීම ඉතා පහසු දෙයක්. මම මීට කලින්ද කියා සිටියේ කිසියම්ම හෝ කෙනෙක් ලංකාවේ කොතැනින් හරි මට අයත් ඉඩමක් හෝ නිවසක් සොයා ගනු ලැබුවහොත් එම දේපළ සොයා ගත් පුද්ගලයාට තෑගි ඔප්පුවකින් පවරා දෙන බවයි

ප්රශ්නය :- ජනාධිපතිවරණය අතරතුරදී යුද සමයේ ලංකා ලොජිස්ටික්ස් ආයතනය විසින් අවි මිලදී ගැනීම සම්බන්ධයෙන් නොයෙක් චෝදනා නැගුවා. හිටපු හමුදාපතිවරයකු එවැනි චෝදනා න`ගනවිට මහජනතාව ඒවා විශ්වාස කිරීමට ඉඩ තිබෙනවා.

පිළිතුර :- 2010 ජනාධිපතිවරණ ඡුන්ද ව්‍යාපාරයේදීත් ඔය වගේ චෝදනා අපට අසන්නට ලැබුණාා. ලංකා ලොජිස්ටික්ස් යනු ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ව්‍යාපාරයක්. මෙය පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව යටතට වැටෙන රාජ්‍ය ව්‍යාපාරයක්. මේ ආයතනය ඇති කෙරුවේ අවි මිලදී ගැනීමේදී පුද්ගලික තැරැුවුකරුවන් හරහා එම මිලදී ගැනීම් සිදු වීම වැළැක්වීමටයි. මේ නිසා රජයට විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකි වුණා. යුද හමුදාවට, නාවික හමුදාවට හෝ ගුවන් හමුදාවට යම්කිසි අවි හෝ වෙනත් සැපයුමක් අවශ්‍ය වූ විට සැපයුම්කරුවන් හමු වී මිල ගණන් සංසන්දනය කිරීම වැනි අතරමැදි කාර්යයන් සිදු කරනු ලැබුවේ මේ ලංකා ලොජිස්ටික්ස් ආයතනය විසින්. අප මිලදීගත් සියලූම අවි පාහේ ආණ්ඩු දෙකක් අතර ගනුදෙනුවක් හැටියට සිදු වූ ඒවා බව කිව හැකියි. ලොජිස්ටික්ස් ආයතනය අවි මිලදී ගැනීම කළේ නැහැ. ඔවුන් කළේ අතරමැදියාගේ කාර්යභාරය පමණයි. අවි මිලදී ගැනීමේ කාර්යය සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ටෙන්ඩර් කමිටු හා ඒ ඒ ආරක්ෂක සේවාවන්ගේ තාක්ෂණික විමර්ශන කමිටුවල අනුමැතිය යටතේ මිලදී ගැනීමේ කටයුත්ත සිදු වුණා

ප්රශ්නය :- රක්නා ලංකා ආරක්ෂක සේවය ගැනත් අපට දැන් නොයෙක් කතා ඇසෙනවා. මෙම ආයතනයට අයත් අවි ගබඩාවක් බණ්ඩාරනායක සම්මන්ත්රණශාලා පරිශ්‍රයේ තිබී පොලීසිය විසින් සීල් කරනු ලැබුවා.

පිළිතුර :- රක්නා ලංකා කියන්නේ විශාල කැපකිරීමකින් හා උත්සාහයකින් ගොඩනගපු ආයතනයක්. මෙය පෞද්ගලික ආරක්ෂක සේවාවක් නොව ආරක්ෂක අමාත්‍යාංශයට සම්පූර්ණයෙන්ම අයත් ආයතනයක්. එය කටයුතු කරන්නේ එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු යටතේයි. මේ ආයතනයත් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවේ(කෝප් කමිටුවේ) අධීක්ෂණය යටතේ පවතින රාජ්‍ය ව්‍යාපාරයක්. රක්නා ලංකා ආයතනයෙන් අපේ හමුදාවල සිට විශ්‍රාම යන සෙබලූන් විශාල පිරිසකට රැකියා සපයා තිබෙනවා. මේ ආයතනයෙන් කරන ප්‍රධානම කාර්යයක් වන්නේ ඉන්දීය සාගර හරහා ගමන් කරන නෞකාවලට මුහුදු කොල්ලකරුවන්ගෙන් ආරක්ෂාව සැපයීමයි. මෙයින් ආණ්ඩුවට විශාල ආදායමක් ලැබෙනවා. පසුගිය කාලයේ රක්නා ලංකා ආයතනය, ජාත්‍යන්තර ගනුදෙනුකරුවන් හමු වී ලංකාවට, ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව අවශ්‍ය පුද්ගලික ගැණුම්කරුවන් කැඳවාගෙන ඒමට, ඇවන්ගාඞ් නැමැති පුද්ගලික ආරක්ෂක ආයතනය සමග ගිවිසුමක් ඇති කරගත්තා. මුහුදේ ආරක්ෂාව සැපයීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධීක්ෂණයට හා ක්‍රියාපටිපාටිවලට යටත්ව සිදු කෙරෙන කාර්යයක්. ක්‍රියාපටිපාටි අතිශයින්ම වැදගත් වනවා. පුද්ගලික ආරක්ෂක සමාගමකට ගිනි අවියක් ලබාදී එය නීති විරෝධී කටයුත්තකට භාවිතා වුවහොත් ප්‍රශ්න පැනනැෙ`ගන බව කවුරුත් දන්නවා. පසුගිය කාලයේ රක්නා ලංකා සමාගම ඉන්දියන් සාගරයේ නෞකාවලට ආරක්ෂාව සපයන අංක එකේ ආයතනය බවට පත් වුණා. විශාල කැපකිරීමකින් ගොඩන`ගපු මේ ආයතනය විනාශ කිරීම මහා අපරාධයක්.

ප්රශ්නය :- ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නමට ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ රුපියල් දසලක්ෂ අටදහසක ගිණුමක් තිබෙන බව නව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කිරීමත් සමග ඒ ගැන සමාජයේ කතාබහක් ඇති වුණා.

පිළිතුර :- මම දැනටමත් ජනමාධ්‍යයට පවසා ඇති පරිදි ඒ ගිණුම පැවතුනේ ගෝඨාභය රාජපක්ෂ යන නම යටතේ නොවේ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නමටයි. දැන් එහි භාරකරු වන්නේ වත්මන් ආරක්ෂක ලේකම්වරයායි. මේ ගිණුමට බැර කරන ලද මුදල කොළඹ යුද හමුදා මූලස්ථානයේ භූමිය විකිණීමෙන් ලද මුදලයි. ඒ මුදල් මුලින්ම මහා භාණ්ඩාගාරයට ගෙවනු ලැබූ අතර මහා භාණ්ඩාරයෙන් එය ආරක්ෂක අමාත්‍යාංශයේ ගිණුමකට බැර කරන ලදී. ඒ සඳහා කැබිනට් අනුමැතියත් ලැබිලා තිබෙනවා. බත්තරමුල්ලේ ආරක්ෂක හමුදා මූලස්ථානය කඩිනමින් ඉදිකිරීමේ කටයුත්තට භාවිතා කරනු ලැබුවේ මේ මුදල්. මේ ආරක්ෂක හමුදා මූලස්ථානය ඉදිකිරීමට ඉඩම් වෙන් කොට අවුරුදු 20කටත් වඩා කල්ගත වෙලා තියෙනවා. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ සමයේ මේ සඳහා ගොඩනැ`ගිලි සැලසුම් පවා සකස් කරලා තිබුණා. නමුත් එය ඉදිකිරීමට පටන් ගැනුනේ පසුගිය ආණ්ඩුව සමයේ පමණයි. මෙකී ගිණුම පාලනය කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරීවරයායි. ඒ ගිණුමේ මුදල් ආණ්ඩුවේ වත්කම් ලේඛනයටද ඇතුළත් වෙනවා

ප්රශ්නය :- ජනාධිපතිවරණ සමයේ විපක්ෂයෙන් රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව කරපු කිසිම චෝදනාවකට පැහැදිලි පිළිතුරක් ඔවුන් ලබලා දුන්නේ නැහැ. එකී චෝදනා සත්‍ය යැයි ජනතාව සිතුවේ නම් ඔවුන්ට කිසිසේත්ම දොස් කිව නොහැකියි. ආණ්ඩුව විසින් ජනාධිපතිවරයාගේ පුතුන් තිදෙනාගේ භාවිතය සඳහා අලූත්ම හෙලිකොප්ටර් තුනක් මිලදී ගත්තාය යන කතාව අපි උදාහරණයකට ගමු. හිටපු ජනාධිපතිතුමා ඒ චෝදනාවට මැතිවරණ වේදකාවේ දුන් පිළිතුර වූයේ තම පුතුන්ට කුඩා කලදී නම් හෙලිකොප්ටර් මිලදී ගෙන දී තිබෙන බවයි. එල්ලවන ¥ෂණ චෝදනාවලට ඔවැනි විහිලූතහලූ කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඒවා සම්බන්ධයෙන් ජනතාවට පැහැදිලි පිළිතුරු ලබාදිය යුතුයි. හෙලිකොප්ටර් කතාව විහිලූවට ගණන් ගන්නේ නැතිව හිටපු ජනාධිපතිතුමා රටේ හෙලිකොප්ටර් කීයක් තිබෙනවාද? ඉන් කීයක් ගුවන් හමුදාවට අයත් ද? කීයක් පුද්ගලික සමාගම්වලට අයත් ද? යන්න පැහැදිලි කරදී තමන්ගේ පුතුන්ට හෙලිකොප්ටර් මිලදී ගෙන නැති බවත් ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් ඔවුන්ගේ භාවිතය සඳහා වෙන් කර නැති බවත් පැහැදිලිව කිව යුතුව තිබුණා.

පිළිතුර :- හෙලිකොප්ටර් සහ සැහැල්ලූ ගුවන් යානා අයත් පුද්ගලික සමාගම් කිහිපයක් තිබෙනවා. ඉන් එකක් අයත් වන්නේ සජින් වාස් ගුණවර්ධනට. එජාප දේශපාලනඥයන් වන දයා ගමගේ හා මයන්ත දිසානායකටද හෙලිකොප්ටර් අයත් සමාගම් සමග සම්බන්ධතා තිබෙනවා. නොයෙල් සෙල්වනායගම් වැනි වෙනත් හෙලිකොප්ටර් හිමියන්ද සිටිනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන්ට හෙලිකොප්ටර් තිබුණේ නැහැ. ඔහුගේ පුතුන්ට භාවිතය සඳහා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් වෙන් කර තිබුණේ නැහැ.

සී. ඒ. චන්ද්‍රපේ‍්‍රම සමග සිදු කළ සාකච්ඡවක්

The Island පුවත්පතෙන් උපුටා ගන්නා ලදී

[QUOTE="dj gamaya, post: 17792024, member: 61857"] [b]කුමන්ත්‍රණයකට නීතිපති කුමකටද ? -ගෝථා[/b] [CENTER][B][SIZE=7][COLOR=DarkGreen]කුමන්ත්‍රණයකට නීතිපති කුමකටද ? -ගෝථා[/COLOR][/SIZE][/B] [B][SIZE=4]මේ දිනවල නැගෙන අළුයම් කුමන්ත්රන , සහ වත්කම් සහ ආයුධ ගබඩා චෝදනා පිළිබඳව කථා කරන හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටින්නේ තමන් අත් වරදක් නැති බවයි. මේ කතාබහ සිදු කොට ඇත්තේ ඔහුගේ චරිතාපාදානය ලියු කතුවරයා වන සී. ඒ. චන්ද්‍රපේ‍්‍රම සමගයි[/SIZE][/B] [ATTACH]57693._xfImport[/ATTACH] [SIZE=4][B][COLOR=Blue]ප්රශ්නය :-[/COLOR][/B] ජනවාරි 09 වනදා උදෑසන හමුදා කුමන්ත්‍රණයක් මාර්ගයෙන් බලය රඳවා ගැනීමට උත්සාහයක් තිබුණු බවට නව ආණ්ඩුවේ දේශපාලනඥයන්ගෙන් ඇතැමෙක් චෝදනා කර සිටිනවා. ඇත්තටම එවැන්නක් තිබුණාද? [B][COLOR=Blue]පිළිතුර :-[/COLOR][/B] මම උදේ පාන්දරින්ම අරලියගහ මන්දිරයට ගියා. ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුවත් විපක්ෂ ක්‍රියාකාරීන් එදා උදෑසන අරලියගහ මන්දිරය වට කිරීමට සැලසුම් කරමින් සිටිනවාය කියා අපට බුද්ධි අංශ වාර්තා කලින් ලැබී තිබුණා. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එයට මුහුණ දෙන්නේ කෙසේද යන්න ගැන සාකච්ඡවක් ඇති වුණා. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් පතන ගමන්ම විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාටද දුරකථනයෙන් අමතනු ලැබුවා. එවෙලේම අරලියගහ මන්දිරයට පැමිණෙන බව වික්‍රමසිංහ මහතා කියා සිටියා. ඔහු පැමිණි පසු ජනාධිපතිවරයා සමග ඒ ප්රශ්නය සාකච්ඡුා කළ අතර එහිදී තීන්දු වූයේ ජනාධිපතිවරයා අරලියගහ මන්දිරයෙන් පිටව යා යුතු බවයි. ජනාධිපතිවරයාගේත් අනෙක් අයගේත් ආරක්ෂාව පිළිබඳ වගකීම වික්‍රමසිංහ මහතා විසින් භාරගනු ලැබුවා. මේ සියල්ල සිදුවූයේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල කියා අවසන් වීමට බොහෝ වෙලාවකට කලින්. හමුදා කුමන්ත්‍රණයකට සූදානමක් තිබුණා නම් නීතිපතිවරයාගෙන් උපදෙස් පැතීමට තිබුණු අවශ්‍යතාවය කුමක්ද? නීතිපතිවරයා කරන්නේ රජයට නීති උපදෙස් ලබාදීමයි. [B][COLOR=Blue]ප්රශ්නය :-[/COLOR][/B] ජනාධිපතිවරණය අවසන් වූ විගස ඔබ ගුවන් හමුදාවේ ගුවන් යානයකින් මාලදිවයින බලා පලාගිය බවට පුවත් පළවෙලා තිබුණා. [COLOR=Blue][B]පිළිතුර :-[/B][/COLOR] ඒක සම්පූර්ණ අසත්‍යයක්. මං දිගටම සිටියේ මගේ නිල නිවසේ ප්රශ්නය :- ජනාධිපතිවරණය අවසන් වූ පසු, ඔබට ගල්කිස්ස ප්‍රදේශයේ සුවිසල් නිවසක් අයිති බවට කටකතා පැතිර ගියා. එම නිවස අවට සිටින ප්‍රදේශවාසීන් දිනපතාම එම නිවසට මුහුදු ජලය බවුසර් දෙකක් ගෙන යන බවට නිරීක්ෂණය කොට ඇති බවත් පැවසුනා. ඒ එම නිවසේ ඇති කරන විශාල මෝරුන් දෙදෙනකු සඳහා යැයි ප්‍රදේශවාසීන් පවසන බවත් පැතිර ගියා. එම ප්‍රදේශයේ සුනඛයන් ද අතුරුදහන් වන බවටත් මේ සුනඛයන් අල්ලා මෝරුන්ට කෑමට දෙන බවටත් කටකතා පැතිර ගියා. [B][COLOR=Blue]පිළිතුර :- [/COLOR][/B]ඒක සුරතල් මසුන් අපනයනකරුවකුගේ නිවසක් වෙන්න ඇති. මට ගල්කිස්සේ නිවසක් නැහැ. ලංකාවේ වෙන කොතැනකවත් නිවසක් නැහැ. මම දැන් ජීවත් වෙන්නේ මගේ නැන්දම්මාගේ(බිරිඳගේ මවගේ) නිවසේයි. මීට අල්ලපු ඉඩම මගේ බිරිඳට දෑවැද්දට ලැබුණා. මම යුද හමුදාවේ සිටියදී එම ඉඩමේ නිවසක් තැනුවා. [B][COLOR=Blue]ප්රශ්නය :- [/COLOR][/B]නමුත් ජනතා විමුක්ති පෙරමුණ අල්ලස් කොමිසම ඉදිරියට ගොස් පවසා ඇත්තේ ඔබ ඉඩම් හා නිවාස විශාල ගණනක් මිලදී ගෙන තිබෙන බවයි. [B][COLOR=Blue]පිළිතුර :- [/COLOR][/B]ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් යම්කිසි නිවසක හෝ ඉඩමක හිමිකරු කවුදැයි සොයාගැනීම ඉතා පහසු දෙයක්. මම මීට කලින්ද කියා සිටියේ කිසියම්ම හෝ කෙනෙක් ලංකාවේ කොතැනින් හරි මට අයත් ඉඩමක් හෝ නිවසක් සොයා ගනු ලැබුවහොත් එම දේපළ සොයා ගත් පුද්ගලයාට තෑගි ඔප්පුවකින් පවරා දෙන බවයි [B][COLOR=Blue]ප්රශ්නය :-[/COLOR][/B] ජනාධිපතිවරණය අතරතුරදී යුද සමයේ ලංකා ලොජිස්ටික්ස් ආයතනය විසින් අවි මිලදී ගැනීම සම්බන්ධයෙන් නොයෙක් චෝදනා නැගුවා. හිටපු හමුදාපතිවරයකු එවැනි චෝදනා න`ගනවිට මහජනතාව ඒවා විශ්වාස කිරීමට ඉඩ තිබෙනවා. [B][COLOR=Blue]පිළිතුර :-[/COLOR][/B] 2010 ජනාධිපතිවරණ ඡුන්ද ව්‍යාපාරයේදීත් ඔය වගේ චෝදනා අපට අසන්නට ලැබුණාා. ලංකා ලොජිස්ටික්ස් යනු ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ව්‍යාපාරයක්. මෙය පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව යටතට වැටෙන රාජ්‍ය ව්‍යාපාරයක්. මේ ආයතනය ඇති කෙරුවේ අවි මිලදී ගැනීමේදී පුද්ගලික තැරැුවුකරුවන් හරහා එම මිලදී ගැනීම් සිදු වීම වැළැක්වීමටයි. මේ නිසා රජයට විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකි වුණා. යුද හමුදාවට, නාවික හමුදාවට හෝ ගුවන් හමුදාවට යම්කිසි අවි හෝ වෙනත් සැපයුමක් අවශ්‍ය වූ විට සැපයුම්කරුවන් හමු වී මිල ගණන් සංසන්දනය කිරීම වැනි අතරමැදි කාර්යයන් සිදු කරනු ලැබුවේ මේ ලංකා ලොජිස්ටික්ස් ආයතනය විසින්. අප මිලදීගත් සියලූම අවි පාහේ ආණ්ඩු දෙකක් අතර ගනුදෙනුවක් හැටියට සිදු වූ ඒවා බව කිව හැකියි. ලොජිස්ටික්ස් ආයතනය අවි මිලදී ගැනීම කළේ නැහැ. ඔවුන් කළේ අතරමැදියාගේ කාර්යභාරය පමණයි. අවි මිලදී ගැනීමේ කාර්යය සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ටෙන්ඩර් කමිටු හා ඒ ඒ ආරක්ෂක සේවාවන්ගේ තාක්ෂණික විමර්ශන කමිටුවල අනුමැතිය යටතේ මිලදී ගැනීමේ කටයුත්ත සිදු වුණා [B][COLOR=Blue]ප්රශ්නය :-[/COLOR][/B] රක්නා ලංකා ආරක්ෂක සේවය ගැනත් අපට දැන් නොයෙක් කතා ඇසෙනවා. මෙම ආයතනයට අයත් අවි ගබඩාවක් බණ්ඩාරනායක සම්මන්ත්රණශාලා පරිශ්‍රයේ තිබී පොලීසිය විසින් සීල් කරනු ලැබුවා. [COLOR=Blue][B]පිළිතුර :-[/B][/COLOR] රක්නා ලංකා කියන්නේ විශාල කැපකිරීමකින් හා උත්සාහයකින් ගොඩනගපු ආයතනයක්. මෙය පෞද්ගලික ආරක්ෂක සේවාවක් නොව ආරක්ෂක අමාත්‍යාංශයට සම්පූර්ණයෙන්ම අයත් ආයතනයක්. එය කටයුතු කරන්නේ එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු යටතේයි. මේ ආයතනයත් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවේ(කෝප් කමිටුවේ) අධීක්ෂණය යටතේ පවතින රාජ්‍ය ව්‍යාපාරයක්. රක්නා ලංකා ආයතනයෙන් අපේ හමුදාවල සිට විශ්‍රාම යන සෙබලූන් විශාල පිරිසකට රැකියා සපයා තිබෙනවා. මේ ආයතනයෙන් කරන ප්‍රධානම කාර්යයක් වන්නේ ඉන්දීය සාගර හරහා ගමන් කරන නෞකාවලට මුහුදු කොල්ලකරුවන්ගෙන් ආරක්ෂාව සැපයීමයි. මෙයින් ආණ්ඩුවට විශාල ආදායමක් ලැබෙනවා. පසුගිය කාලයේ රක්නා ලංකා ආයතනය, ජාත්‍යන්තර ගනුදෙනුකරුවන් හමු වී ලංකාවට, ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව අවශ්‍ය පුද්ගලික ගැණුම්කරුවන් කැඳවාගෙන ඒමට, ඇවන්ගාඞ් නැමැති පුද්ගලික ආරක්ෂක ආයතනය සමග ගිවිසුමක් ඇති කරගත්තා. මුහුදේ ආරක්ෂාව සැපයීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධීක්ෂණයට හා ක්‍රියාපටිපාටිවලට යටත්ව සිදු කෙරෙන කාර්යයක්. ක්‍රියාපටිපාටි අතිශයින්ම වැදගත් වනවා. පුද්ගලික ආරක්ෂක සමාගමකට ගිනි අවියක් ලබාදී එය නීති විරෝධී කටයුත්තකට භාවිතා වුවහොත් ප්‍රශ්න පැනනැෙ`ගන බව කවුරුත් දන්නවා. පසුගිය කාලයේ රක්නා ලංකා සමාගම ඉන්දියන් සාගරයේ නෞකාවලට ආරක්ෂාව සපයන අංක එකේ ආයතනය බවට පත් වුණා. විශාල කැපකිරීමකින් ගොඩන`ගපු මේ ආයතනය විනාශ කිරීම මහා අපරාධයක්. [COLOR=Blue][B]ප්රශ්නය :-[/B][/COLOR] ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නමට ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ රුපියල් දසලක්ෂ අටදහසක ගිණුමක් තිබෙන බව නව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කිරීමත් සමග ඒ ගැන සමාජයේ කතාබහක් ඇති වුණා. [COLOR=Blue][B]පිළිතුර :-[/B][/COLOR] මම දැනටමත් ජනමාධ්‍යයට පවසා ඇති පරිදි ඒ ගිණුම පැවතුනේ ගෝඨාභය රාජපක්ෂ යන නම යටතේ නොවේ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නමටයි. දැන් එහි භාරකරු වන්නේ වත්මන් ආරක්ෂක ලේකම්වරයායි. මේ ගිණුමට බැර කරන ලද මුදල කොළඹ යුද හමුදා මූලස්ථානයේ භූමිය විකිණීමෙන් ලද මුදලයි. ඒ මුදල් මුලින්ම මහා භාණ්ඩාගාරයට ගෙවනු ලැබූ අතර මහා භාණ්ඩාරයෙන් එය ආරක්ෂක අමාත්‍යාංශයේ ගිණුමකට බැර කරන ලදී. ඒ සඳහා කැබිනට් අනුමැතියත් ලැබිලා තිබෙනවා. බත්තරමුල්ලේ ආරක්ෂක හමුදා මූලස්ථානය කඩිනමින් ඉදිකිරීමේ කටයුත්තට භාවිතා කරනු ලැබුවේ මේ මුදල්. මේ ආරක්ෂක හමුදා මූලස්ථානය ඉදිකිරීමට ඉඩම් වෙන් කොට අවුරුදු 20කටත් වඩා කල්ගත වෙලා තියෙනවා. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ සමයේ මේ සඳහා ගොඩනැ`ගිලි සැලසුම් පවා සකස් කරලා තිබුණා. නමුත් එය ඉදිකිරීමට පටන් ගැනුනේ පසුගිය ආණ්ඩුව සමයේ පමණයි. මෙකී ගිණුම පාලනය කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරීවරයායි. ඒ ගිණුමේ මුදල් ආණ්ඩුවේ වත්කම් ලේඛනයටද ඇතුළත් වෙනවා [COLOR=Blue][B]ප්රශ්නය :-[/B][/COLOR] ජනාධිපතිවරණ සමයේ විපක්ෂයෙන් රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව කරපු කිසිම චෝදනාවකට පැහැදිලි පිළිතුරක් ඔවුන් ලබලා දුන්නේ නැහැ. එකී චෝදනා සත්‍ය යැයි ජනතාව සිතුවේ නම් ඔවුන්ට කිසිසේත්ම දොස් කිව නොහැකියි. ආණ්ඩුව විසින් ජනාධිපතිවරයාගේ පුතුන් තිදෙනාගේ භාවිතය සඳහා අලූත්ම හෙලිකොප්ටර් තුනක් මිලදී ගත්තාය යන කතාව අපි උදාහරණයකට ගමු. හිටපු ජනාධිපතිතුමා ඒ චෝදනාවට මැතිවරණ වේදකාවේ දුන් පිළිතුර වූයේ තම පුතුන්ට කුඩා කලදී නම් හෙලිකොප්ටර් මිලදී ගෙන දී තිබෙන බවයි. එල්ලවන ¥ෂණ චෝදනාවලට ඔවැනි විහිලූතහලූ කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඒවා සම්බන්ධයෙන් ජනතාවට පැහැදිලි පිළිතුරු ලබාදිය යුතුයි. හෙලිකොප්ටර් කතාව විහිලූවට ගණන් ගන්නේ නැතිව හිටපු ජනාධිපතිතුමා රටේ හෙලිකොප්ටර් කීයක් තිබෙනවාද? ඉන් කීයක් ගුවන් හමුදාවට අයත් ද? කීයක් පුද්ගලික සමාගම්වලට අයත් ද? යන්න පැහැදිලි කරදී තමන්ගේ පුතුන්ට හෙලිකොප්ටර් මිලදී ගෙන නැති බවත් ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් ඔවුන්ගේ භාවිතය සඳහා වෙන් කර නැති බවත් පැහැදිලිව කිව යුතුව තිබුණා. [COLOR=Blue][B]පිළිතුර :- [/B][/COLOR]හෙලිකොප්ටර් සහ සැහැල්ලූ ගුවන් යානා අයත් පුද්ගලික සමාගම් කිහිපයක් තිබෙනවා. ඉන් එකක් අයත් වන්නේ සජින් වාස් ගුණවර්ධනට. එජාප දේශපාලනඥයන් වන දයා ගමගේ හා මයන්ත දිසානායකටද හෙලිකොප්ටර් අයත් සමාගම් සමග සම්බන්ධතා තිබෙනවා. නොයෙල් සෙල්වනායගම් වැනි වෙනත් හෙලිකොප්ටර් හිමියන්ද සිටිනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන්ට හෙලිකොප්ටර් තිබුණේ නැහැ. ඔහුගේ පුතුන්ට භාවිතය සඳහා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් වෙන් කර තිබුණේ නැහැ.[/SIZE] [SIZE=3][COLOR=DarkGreen][B]සී. ඒ. චන්ද්‍රපේ‍්‍රම සමග සිදු කළ සාකච්ඡවක් The Island පුවත්පතෙන් උපුටා ගන්නා ලදී[/B][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom