Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
කුමරියගේ දෙවන වටය 18 + මන්දා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

srilankamirror Article

ගැහැනු දඩයම Episode 03

විෂේශාංග | MARCH 30, 2012 10:42 AM

Srilankamirror – බක්මාසය අත ළගය. රූපවාහිනී නාලිකා සියල්ල කොහාටත් කළින් සිටම අවුරුද්ද මිනිස් මතකයට ගෙන එන්නට තරගයක් මෙන් පෙරමුණ ගෙන සිටිති. ඒ ජනතාවට ආදරේකට නොවන බව මොන්ටිසෝරි යන පොඩි එකෙකුට වුවද තේරේ.

මේ රූපවාහිනී චැනල්වල පැය බාගෙන් බාගයට අවුරුදු ගැන මතක් කරණ අතරම මේ සිංහල අවුරුදු බව විශේෂයෙන් මතක් කරයි. මේ සිංහළ දෙමළ අවුරුද්ද බව මාධ්‍යට මතක් වන්නේ මොහොතකට පමණි.

මා මේ ප්‍රකාශ කරන්නට හදන්නේ මේ අවුරුදු දැන්වීම් තුළ කැපී පෙණෙන කාරණාව පිළිබ`දව සහ ඒ තුළ සිංහල කෙල්ලන් ට සිදුවීමට යන අපරාධය පිළිබ`දවය.

සිරස මාධ්‍ය ආයතන ජාලය හිමිකරුවා දෙමළ ජාතිකයෙකු වුවත් දෙමළ තරුණියන්ගෙන් අවුරුදු කුමාරියන් තෝරන්නට පොළඹවන්නේ නැත.

මේ සිංහළ දෙමළ ප්‍රශ්නයක් මතු කරනවා නොවේ. දෙමළ ප්‍රජාව තමන්ගේ සංස්කෘතියට සහ සමාජ පැවැත්මේ සාරධර්ම වළට ඇති ගරුත්වය සහ හැදියාව ඉන් සනාථ කරයි.

උතුරු නැගෙනහිර යුද්දෙන් අනාථ වූ සුවහසක් වැන්දඹු දෙමළ ස්ත්‍රීන් ජීවත්වන්නට ආදායම් මාර්ග නොමැති හෙයින් ඇට ලේ මස් දන් දී හෝ තම දරුවන් පෝෂණය කරන්නට පෙළඹී ඇති බව සමාජ නිරීක්ෂණයකින් තහවුරු වී ඇති බව මාධ්‍ය මගින් හෙළිදරව් කර තිබිණි.

මේ ස්ත්‍රීන් තම ශරීර විකුණන්නේ ආශාවට නොවන බව ඕනෑම අයෙකුට අවබෝධ කරගත හැකි වනවා පමණක් නොව එහි ඇති ඛේදවාචකය පිළිබ`දව ද තේරුම් ගන්නවානම් මේ සමාජයේ පැවැත්ම යහපත් වණු ඇත.

එහෙත් එය සිදු නොවේ . ඒ වැන්දඹු ගැහැනුන් පැහැදිළීවම මේ විෂම සහ අධම සමාජ යේ ලිංගික ගොදුරු බවට පත්ව තිබේ. මේ වාට වගකිවයුතු රාජ්‍යයේ බළධාරීන් ඔවුන්ව එතැනට තල්ලූ කර හැර තිබීම කොතරම් වුකති සහගතද? අප මේ ගැහැනු දඩයම පිළීබදව කතාකරන්නේ මේ රටේ ම එක් ගැහැනු පිරිසක් එලෙස සමාජ දේශපාලන ධූරාවළියේ බල දඩයමට හසුව ජීවත්වන්නට අරගල කරණ මොහොතක සිටය.

මෙවර සිරස අවුරුදු කුමරිය වෙනත් සංකල්පයක් සහ ආකෘතියක් තුළට ගොනු කර ඇත. ඒ ලක්ස් දවටනයට ය.

යුනිලීවර් ආයතනය ඉතිහාසයේ සිටම ලෝකය පුරා තරුණ ස්ත්‍රීන් වෙනුවෙන් ඔවුන්ගේ රූ සපුව වෙනුවෙන් සහ කොණ්ඩ ගසේ සිට පා ඇගිල්ල දක්වා විවිධ භාන්ඩ අලෙවි කරති.

මෙවර සිරස යුනිලීවර් ලක්ස් දවටනයේ එතී මේ ගැහැනු දඩයම ට සූදානම් වේ. කෙල්ලන් 18 – 24ත් අතර වයසේ අය විය යුතුය. මේ දඩයම ඔවුන්ට හැකිනම් ඊටත් වඩා අඩු වයසෙන් පටන් ගන්නවා නියතය. ළමා වැඩසටහන් ඉදිරිපත් කරන්න ට සිරස මාධ්‍ය ට හදුන්වා දුන් දැරියන් තරුණියක වන්නට පෙරම මහ ගෑනු බනටෙ පත්වෙති .

සිරස බොයිලර්ස් ලා හදනවා ක් මෙනි.

මෙවර නාලිකා ප්‍රධානීහු සහ අනිත් පිරිස තළු මරමින් සිරස අවුරුදු කුමරි ව්‍යපෘතිය ට වෙළද ආයතනයක් ද සම්බන්ධ කොට ගැහැනු දඩයම උදෙසා ලක්ෂ 05ක ස්වර්ණාභරණ ,ගීත වීඩියෝවල රගපෑමට ,මංගල සාරි ආදී විවිධ තෑගී බෝග ද මේ වෙනුවෙන් සපයා දෙයි.

මේ මුදල් සහ තෑගි පිළීබදව තණ්හාව ඇති කරළමින් මොවුන් සැරසෙන්නේ පැහැදිළිවම දඩයමකටය. එමෙන්ම අනෙකුත් රූපවාහිනි ආයතන ද අවුරුදු කුමරියන් තෝරන්නට ලක ලැහැස්ති ව සිටිති. කිසිදු රූපවාහිනියක මේ දඩයම ද අහිංසක එකක් නොවන බව මෙහි සදහන් කළ යුතුය.

කෙසේ වෙතත් මේ සියල්ල සිරස ට යටත්ය. සුපර්ස්ටාර්ස් ලා ,ඩාන්සින් ස්ටාර්ස්ලා, සිරස කුමරියන් සහ මොන ආකාරයේ වැඩ සටහනකින් වුව ද සිරස කරනා මේ දඩයම දැවැන්ත ලෙස කරනුයේ සිරස ම මිස වෙන කිසිවකු නොවේ.

කෙල්ලනි ,නුඹලා සූදානම් ව සිටපල්ලා, ලක්ෂ ගණනින් තෑගි රැගෙන එන මේ දඩයක්කරුවන්ගේ රස මසවුළුලට කිරුළු දරන්නට. තම ජීවිත තුළ සමාජ හරපද්ධතියේ ඇති සියළු ගුණධර්ම අකා මකා විනාශ කොට කිරුළ ට හිමිකම් කියනා තරගයේ පළමු ගොදුර මෙවර ඔබ විය හැකිය.

අපි ලෝකයක් ම දන්නේ නුඹලා සියල්ල කැප කොට ඔවුන් දෙන මුදලට ලොල් ව නුඹලාගේ කිරුළ ලබාගන්නා බවයි. ලැජ්ජා විය යුත්තේ නුඹලාද, නුඹලාගේ දෙමව්පියන් ද නැතහොත් මේ සිංහල බෞද්ධ සමාජයේ ජීවත්වන මිනිසුන්දැයි නොදනී.

අප මෙලෙස මේ හුවා දැක්වීම කරණුයේ ඇයි?

ඔබ දන්නවා ද මේ ගැහැනු දඩයමෙන් කරනා හෙළි දරව්ව නිසා මෙරට සමාජය තුළ ඇති වෙමින් තියෙන කුලප්පුව කෙබදුද කියා. ඔවුන් කොතරම් තැතිගැන්මකට ලක්ව ඇතිව තිබෙනවා ද කියා. .

මේ නිසාම සිරස 7 ප්රවෘත්ති තුළින් දිනපතා වෙබ් අඩවි වළට පහර ගසන්නේ මේ කරණා හෙළිදරව් කිරීම නිසාමය.

සිවුරු දරාගත් චීවරධාරීන් දැරියන් කෙලෙසන රටේ ස්වාමීන් වහන්සේලා රෙදි නොවේ මහා බුද්ධ පුත්‍රයාණන් දැරූ සිව්රු දරාගෙන මේ වෙබ් අඩවි වලට පහර ගසන්නේ පාට දේශපාළනය මුවා වෙමිණි.

එම ප්‍රකාශ නිකුත් කරණු ලබන ස්වාමීන් වහන්සේලා අවංකවම අපේ මේ ලිපි පළවන වෙබ් අඩවි නරඹනවානම් ඇත්ත අවබෝධ කොට ගෙන නිහඩවනවාට කිසිදු සැකයක් නැත. මුද්‍රිත මාධ්‍ය සත්‍ය සියල්ල යටපත්කොට අධිපතියන්ගේ උවමනාකම් සරිලන මොහොතක මෙරට සහ එතෙර මිනිසුන්ගේ තොරතුරු සත්‍ය ලෙසින්ම දැනගැනීමේ අයිතිය තහවුරු කරමින් සිටින්නේ මේ වෙබ්අඩවි කිහිපයක් පමණි.

මාධ්‍ය අයිතිකරුවන්ගේ සහ දේශපාලකයන්ගේ උවමනාව සහ බලපෑම මත මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරණ හාමුදුරුවරු නිසැකවම බලනවා ඇත්තේ වෙනත් වෙබ් අඩවි වනවාට කිසිම සැකයක් නැත. බුදුහාමුදුරුවන්ගේ කාලයේ මේ තරම් තාක්ෂණය දියුණු ව නොතිබූ නිසා නච්ච, ගීත වාදන, විසූක දස්සන මාලා ,ගන්ධ විලේපන ආදී වශයෙන් හාමුදුරුවරුන්ට අපැකයි කී දේ ට අමතරව වෙබ් අඩවි තිබුණානම් ඒවාට ද හාමුදුරුවරුන්ට අපැකයි යනුවෙන් දෛ්ශනා කරණු ඇත.

ඒ බුදු බණ නොසළකන මේ හාමුදුරුවරු විකාර වෙබ් අඩවි නරඹා ඔලමොට්ටල ප්‍රකාශ නිකුත් කරති.

හාමුදුරුවනේ බුදුන් වහන්සේ දැරූ, ගිහියන් ගරු කරණ සිව්රු ගලවා ඕනෑ දෙයක් කරගත්තාට අපට කමක් නැත.

කරුණාකර මෙරට වෙනත් ආගමික නිකායන් වළින් වනසනවා යැයි පවසන , අන්‍ය ආගමික කරුවන්ගෙන් ප්‍රවේශම් කරගතයුතු යැයි කියා කෑ මොරදෙන සුපිරිසුදු බෞද්ධ දර්ශණය රැක ගතයුත්තේ සිවුරු පොරවා ගත් හොර බෞද්ධ භික්ෂූන්ගෙන් මිසක් වෙන කිසිවකුගෙන් නොවේ.

සිරසට කඩේයන ස්වාමීන් වහන්සේලා මේ ලිපිය ද කියවා නැවත කෑ මොර දෙන්නේ මේ ලිපිය ලියනු ඇත්තේ කතෝලිකයෙකු බවද , මේ ලියුම් කරු ලියන ලිපිය පළවන වෙබ් අඩවියේ අයිතිකරු ද අන්යාගාමියෙකු ද විය හැකියැයි පවසා විය හැකිය.

මේ රටේ සිද්ධවන සියළුම මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ ළමා අපචාර ආදී සමාජ විරෝධී සහ දේශපාළන යහපැවැත්ම විනාශ කරණ, සුදු වෑන් වළින් උස්සාගෙන යන ඒකාධිපතියන්ගේ මිනීමරු සංකල්ප මෙරට ස්ථාපිත වෙමින් සහ සමහර දේශපාලන මිනීමරු සිල්වලා , සහ අනෙකුත් තක්කඩින් මේ රට් කුමන කෙළි නැටුවත් මේ ස්වාමීන් වහන්සේලා සිරස ට පැමිණ මේ මිනී මරුවන් වහා අල්ලා මේ සමාජයේ මේ දේශපාලන යහපැවැත්ම, සංහිදියාව ඇති කළ යුතු යැයි නොපවසන්නේ අනුන්ගේ කොන්ත්‍රාත් වළට කටවල් අරින නිසා වන්නට ඇත.

ගැහැනු දඩයම දැන් වෙනත් සමාජ කාරණා අතට හැරෙන්නේ මේ සියල්ල පිටුපස ඇත්තේ මේ තක්කඩි දේශපාලන බල පරාක්‍රමය ම වන නිසාය.

අප ඇත්ත කියන විට මේ සමාජයේ බොහෝ අයට ඒවා විස කටු වැනිය. අනේ හාමුදුරුවනේ ලැබෙන දානයක් වළදා , බණ පොතක් පතක් කියවා, පිරිතක් සජ්ජායනාකොට , සියළු සත්ත්වයන්ට සුවපත් බව ප්‍රාර්ථනා කරගෙන සිටියානම් හොද නොවේද?

අඩුම වශයෙන් කෝට්ටෙ රජමහා විහාරයේ හාමුදුරුවන් දෙපල ඝාතනය කළ මොහොතේ ඊට විරුද්ධව කට නොඇරුණ ඔබ වහන්සේලා මේ රට විනාශකරණ උන්ට සුදු හුණු ගාන්නට ඉදිරිපත්වීම අපට නම් පට්ට විහිළුවකි.

මේ රටේ ජීවත්වන මිනිස්සුන්ට කන්න බොන්න නොමැතිව , දරුවන්ව නිසි කලට වේලාවට පාසලට දාගන්නට සහ අවශ්‍ය පොත් පත් ලබාදෙන්නට නොහැකිව සහ මේ සමාජ විෂමතා නිසා සියදිවි නසා ගන්නට නොහැකිව ගනිකා වෘත්තියට පිවිස ජීවත් වන්නට , දරුවන් පෝෂණය කරන්නට වෙර දරණා සමහර මව්වරුන් පොලිස් මහත්වරුන් විසින් අල්ලා ගෙන වේස කමේ යනවාය කියා හංවඩු ගසා කූඩුකර ඒ කූඩු අස්සේ් සිටින ගැහැනු මෝස්තර තර`ග වළට ඉදිරිපත් කරණ මුවාවෙන් නිළධාරීන්ගේ ලිංගික උවමනාකම් පිරිමසා ගන්නට බලපෑම් කරනවිට අනේ හාමුදුරුවරුනේ ඔබ වහන්සේලා මේ රටේ කතාකළේ කොයි මොහොතේද?

ඔබ වහන්සේලාට දානය දෙන්නේත් මේ අහිංක ගැමියන්ම නොවේද? මේ සිරස කුමරියන් වී මාධ්‍ය ලොක්කන්ගෙන් සල්ලම් වන්නෙත් ඉන් අනතුරුව මේ රටේ සල්ලි කාරයන්ගේ ලිංගික උවමනාකම් පිරිමහන්නට සිදුවන්නේත් ඔබ වහන්සේලා වැඩ සිටින ආරාම , පන්සල් පිහිටා ඇති ගම්වල දෙමව්පියන්ගේ දරුවන්ම නොවේද?

මේ අප කියන්නේ මේ සමාජයේ ඇති විෂමතා තුළින් මේ ඇති කරමින් යන ලිංගික සමාජ බලපෑම මේ රටේ අනාගතය සහ අනාගත දේශපාලනය ස`දහා වන සහ ඇතිකරණ බලපෑම සු`ථ පටු නොවන නිසාමය. අනාගතයේදී ළමයෙකු පාසලට දාගන්නට, රැුකියාවකට දාගන්නට පමණක් නොව සිය`ථම දේ ස`දහා ගැහැනියට සිදුවන්නේ තම ලිංගිකත්වය පිරිමියාට ඕනෑ අයුරින් බාවිතා කරන්නට ඉඩ දී තම අවශ්‍යතා සපුරා ගැනීමටය.

මේ සිංහළ බෞද්ධ රටේ එලෙස සමාජ සංස්කෘතියකට තල්ලූ වෙනවාට කමක් නැද්ද හාමුදුරුවනේ.?

ඇත්ත කතාකරණ මිනිස්සුන්ව , මාධ්‍ය කරුවන්ව මරා දමන කොට ,අතුරු දහන් කරණ කොට සුදුවෑන් වළින් උස්සා ගෙන යන කොට ඔබ වහන්සේලා කතාකරනවා ද අපෙ හාමුදුරුවනේ? සිරසේ මහත්වරුන්ගේ හෝ වෙනත් දේශපාලන උවමනාකම්වලට පමණත් ඇරෙන කටවල් මේ සමාජ අසාධාරණයට එරෙහිව , මේ ගැහැනුන් දඩයම් කරණ ලිංගික දඩයක්කරුවන්ව ට එරෙහිව ඇරෙන්නෙ නැත්තෙ ඇයි අපෙ හාමුදුරුවනේ?

ඔබ වහන්සේලා සිතන්නේ සහ මේ සමාජයේ සමස්ථ සාදු චරිත සිතන්නේ මේ ගැහැනුන් මේ තත්තවයට පත්වන්නේ ඔවුන්ගේ වනචරකම් නිසා හෝ අතෘප්තිකර ලිංගික ආශවන් නිසා බවද?

මේ රටේ බලපු`ථවන්කාර පිරිමි , සල්ලි ඇති පිරිමි පමණක් නොව කොළඹ 07 සහ සල්ලිකාර පන්සල්වළ ලොකු හාමුදුරුවරු ද මේ ගැහැනු දඩයමේ යෙදෙන බව මේ කවුරුත් නොදන්නවා යැයි සිතා සිටිනවා කියා හිතනවා ද අපෙ හාමුදුරුවනේ?

මා වෙසෙනා නිවාස සංකීර්ණයේ එක්තරා නිවසකට රංගන ශිල්පිණියක් මුණ ගැහෙන්නට එක්තරා ශාන්තිමත් හාමුදුරු නමක් වඩින්නේ කුමටදැයි අප නොදන්නවා නොවේ හාමුදුරුවනේ.

මේ ගැහැනු දඩයම පිළිබදව නියමාකාරයෙන් නම් ගම් සහ සියළු තොරතුරු සමග හෙළිකළොත් අප අපායගාමී නොවේ, ඔබ වහන්සේලා අපායගාමී විය හැකි බැවින් ඒ ගැන සිතා බලන්න. ගිහියන් බොරු කිව්වත් හාමුදුරුවරුන්ට නම් බොරු කීප අපැක ය.

මේ රටේ සිල් රෙදි පොරවා ගෙන, කකුල් වළට කලිසම් අදින බොහෝ මහත්වරුන්ගේ රෙද්ද පල්ලෙන් බේරෙන කුණු සහ ලැජ්ජාව වහගන්නට මේ ලෝක ධාතුවේම තිබෙන රෙදි මදිවනු ඇත. එහෙයින් මේ අප හෙළිදරව් කරමින් සිටින සමාජ යථාර්ථය දෙස විවෘත මනසින් බලා මේ සමාජ විෂමතා අවම කිරීමේ කර්තව්‍යට සම්මාදම් වන්නයැයි අප යෝජනා කර සිටිමු.

මේ රටේ ලිංගික දුර්වලතා සවිබල ගන්වා දෙන , පෙම් පළහිලව් සකසා දෙන ,වශී ගුරුකම් කරණ සහ විධ හදි හූනියම් කරණ සංඝ පිතෘ වරුන් මේ සමාජයට කරණ හානිය පිළිබදව සහ මේ මගින් ගැහැනුන්ට කරණ අපරාධ පිළිබදව ලියන්නට ගියොත් කප්පරක් ලියන්නට හැකිය.

හාමුදුරුවනේ මේ ගැහැනු දඩයම මාධ්‍ය හිමි කරුවන් ,ඒවා මෙහෙය වන්නන් , දේශපාලකයන් මෙන්ම සල්ලිකාරයන්ගේ උවමනාකම් වළට සිදුවෙන අපරාධයක් විනා මේ ගැහැනුන්ගේ ලිංගික ආශාවන් වෙනුවෙන් සිදුවෙන ඒවා නොවන බව සමස්ථ සමාජයම අවබෝධ කරගත යුතුය.

පන්සල් වැඩි සියුණු කරන්නට ,ඔබලාගේ පන්සලට මුදල් දෙන්නට හෝ පාට ගාන්නට එන් මේ මාධ්‍ය මහත්වරු හෝ දේශපාලකයන් ඔබ වහන්සේලාට මේ සමාජ යථාර්ථයේ කරුමය ගැන පහදා නොදෙනවා වන්නට ඇත.

එහෙත් අප මේ පහදා දෙන්නට හදන සත්‍ය තේරුම් ගන්නට ඔබ සැමට බුද්ධිය පහළ වේවා !

මේ ලිපි ය කියවන පිරිමි ඔබ මොහොතක් සිතා බලන්න ඔබ නොදැණුවත්ව හෝ දැණුවත්ව ගැහැනු කීදෙනෙකු අමාරුවේ දාන්නට ඔබ උත්සාහ ගන්නට ඇති ද ? ආදරෙයි කියා රවටන්නට ඇති ද? ඔබේ ලිංගික අවශ්‍යතා වෙනුවෙන් මුදල් ගෙවා මේ ගැහැනුන් ගේ පහස ලබා ඇති ද?ඔබ දන්නා ඔබේ මිත්‍රයන් කී දෙනෙකු පාසල් දැරියන්ගේ සිට මේ සමාජයේ ජීවත්වන ගැහැනුන් දඩයම් කරන්නට කොතරම් මාන බලනවා ඇතිද? දඩයම් කර ඇති ද?

එක්තරා සිනමා අධක්ෂක වරයෙක් ලෙස සිටින ජයතුංග නැමැත්තෙකු ගැහැනුන් අලෙවි කරණ රැකියාවට පිවිස වසර 20කට ආසන්න බව අප දනිමු. පසුගිය දිනක එක්තරා වෙබ් අඩවියක මේ පිළිබදව හෙළිදරව්වක් ද කර තිබිණි.

මේවා ආණ්ඩුවේ වගකිවයුත්තන්ගේ හෝ පොලිසියේ උසස් මහත්වරුන්ගේ අවධානයට යොමු නොවන්නේ එය හිල්ටන් වැනි සුපිරි පන්තියේ හෝටල් කාමර තුළ සිදුවන නිසා වන්නට ඇත.

එමෙන්ම ඒ කෙල්ලන් අලෙවි කරණුයේ මෙරට ලොකු ලොක්කන්ට සහ දේශපාලන හයි කාරයන්ට නිසා වන්නට ඇත. ජයතුංග ගේ මේ ව්‍යපාරය තුළ අලෙවි කරණුයේ අප ස`දහන් කරණු ලබන රූප සුන්දරී තරග තුළින් සහ විවිධ මාධ්‍ය දඩයම් කරුවන්ගේ ඇම ට හසුවන කෙල්ලන් මිසක වෙන ලෝකයකින් මේ රටට ගොඩ බැසූ මිනිස් දූවරු නොවන බව ද මෙහි සදහන් කළ යුතුය.

ජායික් හිල්ටන් හොටලයේ මේ සිදුවන ගනු දෙනුව මැඩ ලන්නට මිරිහාන පොලිස් මහත්වරුන් ට හැකි නම් මරුය. අල්ලන විට ජයතුංග සමග ඒ ගැහැනුන් ගේ ලිංගික මෙවලම මිළට ගන්නා පිරිමින් ද අල්ලා කූඩු කළ යුතුය. මක්නිසා ද යත් ගනිකා වෘත්තිය තහනම් නම් ඒ තහනම් සේවය ළබා ගන්නට සහ ඊට මැදිහත්වන්නා ද වැරදි කරුවෙකු වන නිසාය.ක

හෙළිදරව්ව නතර නොවේ . මේ ගැහැනු දඩයමේ තෙවැන්නයි. ලබන සතියේ srilankamirrorත් හමුවෙමු.

[QUOTE="adaulla, post: 12425633, member: 365233"] [b]srilankamirror Article[/b] [SIZE="4"][COLOR="Navy"]ගැහැනු දඩයම Episode 03 විෂේශාංග | MARCH 30, 2012 10:42 AM Srilankamirror – බක්මාසය අත ළගය. රූපවාහිනී නාලිකා සියල්ල කොහාටත් කළින් සිටම අවුරුද්ද මිනිස් මතකයට ගෙන එන්නට තරගයක් මෙන් පෙරමුණ ගෙන සිටිති. ඒ ජනතාවට ආදරේකට නොවන බව මොන්ටිසෝරි යන පොඩි එකෙකුට වුවද තේරේ. මේ රූපවාහිනී චැනල්වල පැය බාගෙන් බාගයට අවුරුදු ගැන මතක් කරණ අතරම මේ සිංහල අවුරුදු බව විශේෂයෙන් මතක් කරයි. මේ සිංහළ දෙමළ අවුරුද්ද බව මාධ්‍යට මතක් වන්නේ මොහොතකට පමණි. මා මේ ප්‍රකාශ කරන්නට හදන්නේ මේ අවුරුදු දැන්වීම් තුළ කැපී පෙණෙන කාරණාව පිළිබ`දව සහ ඒ තුළ සිංහල කෙල්ලන් ට සිදුවීමට යන අපරාධය පිළිබ`දවය. සිරස මාධ්‍ය ආයතන ජාලය හිමිකරුවා දෙමළ ජාතිකයෙකු වුවත් දෙමළ තරුණියන්ගෙන් අවුරුදු කුමාරියන් තෝරන්නට පොළඹවන්නේ නැත. මේ සිංහළ දෙමළ ප්‍රශ්නයක් මතු කරනවා නොවේ. දෙමළ ප්‍රජාව තමන්ගේ සංස්කෘතියට සහ සමාජ පැවැත්මේ සාරධර්ම වළට ඇති ගරුත්වය සහ හැදියාව ඉන් සනාථ කරයි. උතුරු නැගෙනහිර යුද්දෙන් අනාථ වූ සුවහසක් වැන්දඹු දෙමළ ස්ත්‍රීන් ජීවත්වන්නට ආදායම් මාර්ග නොමැති හෙයින් ඇට ලේ මස් දන් දී හෝ තම දරුවන් පෝෂණය කරන්නට පෙළඹී ඇති බව සමාජ නිරීක්ෂණයකින් තහවුරු වී ඇති බව මාධ්‍ය මගින් හෙළිදරව් කර තිබිණි. මේ ස්ත්‍රීන් තම ශරීර විකුණන්නේ ආශාවට නොවන බව ඕනෑම අයෙකුට අවබෝධ කරගත හැකි වනවා පමණක් නොව එහි ඇති ඛේදවාචකය පිළිබ`දව ද තේරුම් ගන්නවානම් මේ සමාජයේ පැවැත්ම යහපත් වණු ඇත. එහෙත් එය සිදු නොවේ . ඒ වැන්දඹු ගැහැනුන් පැහැදිළීවම මේ විෂම සහ අධම සමාජ යේ ලිංගික ගොදුරු බවට පත්ව තිබේ. මේ වාට වගකිවයුතු රාජ්‍යයේ බළධාරීන් ඔවුන්ව එතැනට තල්ලූ කර හැර තිබීම කොතරම් වුකති සහගතද? අප මේ ගැහැනු දඩයම පිළීබදව කතාකරන්නේ මේ රටේ ම එක් ගැහැනු පිරිසක් එලෙස සමාජ දේශපාලන ධූරාවළියේ බල දඩයමට හසුව ජීවත්වන්නට අරගල කරණ මොහොතක සිටය. මෙවර සිරස අවුරුදු කුමරිය වෙනත් සංකල්පයක් සහ ආකෘතියක් තුළට ගොනු කර ඇත. ඒ ලක්ස් දවටනයට ය. යුනිලීවර් ආයතනය ඉතිහාසයේ සිටම ලෝකය පුරා තරුණ ස්ත්‍රීන් වෙනුවෙන් ඔවුන්ගේ රූ සපුව වෙනුවෙන් සහ කොණ්ඩ ගසේ සිට පා ඇගිල්ල දක්වා විවිධ භාන්ඩ අලෙවි කරති. මෙවර සිරස යුනිලීවර් ලක්ස් දවටනයේ එතී මේ ගැහැනු දඩයම ට සූදානම් වේ. කෙල්ලන් 18 – 24ත් අතර වයසේ අය විය යුතුය. මේ දඩයම ඔවුන්ට හැකිනම් ඊටත් වඩා අඩු වයසෙන් පටන් ගන්නවා නියතය. ළමා වැඩසටහන් ඉදිරිපත් කරන්න ට සිරස මාධ්‍ය ට හදුන්වා දුන් දැරියන් තරුණියක වන්නට පෙරම මහ ගෑනු බනටෙ පත්වෙති . සිරස බොයිලර්ස් ලා හදනවා ක් මෙනි. මෙවර නාලිකා ප්‍රධානීහු සහ අනිත් පිරිස තළු මරමින් සිරස අවුරුදු කුමරි ව්‍යපෘතිය ට වෙළද ආයතනයක් ද සම්බන්ධ කොට ගැහැනු දඩයම උදෙසා ලක්ෂ 05ක ස්වර්ණාභරණ ,ගීත වීඩියෝවල රගපෑමට ,මංගල සාරි ආදී විවිධ තෑගී බෝග ද මේ වෙනුවෙන් සපයා දෙයි. මේ මුදල් සහ තෑගි පිළීබදව තණ්හාව ඇති කරළමින් මොවුන් සැරසෙන්නේ පැහැදිළිවම දඩයමකටය. එමෙන්ම අනෙකුත් රූපවාහිනි ආයතන ද අවුරුදු කුමරියන් තෝරන්නට ලක ලැහැස්ති ව සිටිති. කිසිදු රූපවාහිනියක මේ දඩයම ද අහිංසක එකක් නොවන බව මෙහි සදහන් කළ යුතුය. කෙසේ වෙතත් මේ සියල්ල සිරස ට යටත්ය. සුපර්ස්ටාර්ස් ලා ,ඩාන්සින් ස්ටාර්ස්ලා, සිරස කුමරියන් සහ මොන ආකාරයේ වැඩ සටහනකින් වුව ද සිරස කරනා මේ දඩයම දැවැන්ත ලෙස කරනුයේ සිරස ම මිස වෙන කිසිවකු නොවේ. කෙල්ලනි ,නුඹලා සූදානම් ව සිටපල්ලා, ලක්ෂ ගණනින් තෑගි රැගෙන එන මේ දඩයක්කරුවන්ගේ රස මසවුළුලට කිරුළු දරන්නට. තම ජීවිත තුළ සමාජ හරපද්ධතියේ ඇති සියළු ගුණධර්ම අකා මකා විනාශ කොට කිරුළ ට හිමිකම් කියනා තරගයේ පළමු ගොදුර මෙවර ඔබ විය හැකිය. අපි ලෝකයක් ම දන්නේ නුඹලා සියල්ල කැප කොට ඔවුන් දෙන මුදලට ලොල් ව නුඹලාගේ කිරුළ ලබාගන්නා බවයි. ලැජ්ජා විය යුත්තේ නුඹලාද, නුඹලාගේ දෙමව්පියන් ද නැතහොත් මේ සිංහල බෞද්ධ සමාජයේ ජීවත්වන මිනිසුන්දැයි නොදනී. අප මෙලෙස මේ හුවා දැක්වීම කරණුයේ ඇයි? ඔබ දන්නවා ද මේ ගැහැනු දඩයමෙන් කරනා හෙළි දරව්ව නිසා මෙරට සමාජය තුළ ඇති වෙමින් තියෙන කුලප්පුව කෙබදුද කියා. ඔවුන් කොතරම් තැතිගැන්මකට ලක්ව ඇතිව තිබෙනවා ද කියා. . මේ නිසාම සිරස 7 ප්රවෘත්ති තුළින් දිනපතා වෙබ් අඩවි වළට පහර ගසන්නේ මේ කරණා හෙළිදරව් කිරීම නිසාමය. සිවුරු දරාගත් චීවරධාරීන් දැරියන් කෙලෙසන රටේ ස්වාමීන් වහන්සේලා රෙදි නොවේ මහා බුද්ධ පුත්‍රයාණන් දැරූ සිව්රු දරාගෙන මේ වෙබ් අඩවි වලට පහර ගසන්නේ පාට දේශපාළනය මුවා වෙමිණි. එම ප්‍රකාශ නිකුත් කරණු ලබන ස්වාමීන් වහන්සේලා අවංකවම අපේ මේ ලිපි පළවන වෙබ් අඩවි නරඹනවානම් ඇත්ත අවබෝධ කොට ගෙන නිහඩවනවාට කිසිදු සැකයක් නැත. මුද්‍රිත මාධ්‍ය සත්‍ය සියල්ල යටපත්කොට අධිපතියන්ගේ උවමනාකම් සරිලන මොහොතක මෙරට සහ එතෙර මිනිසුන්ගේ තොරතුරු සත්‍ය ලෙසින්ම දැනගැනීමේ අයිතිය තහවුරු කරමින් සිටින්නේ මේ වෙබ්අඩවි කිහිපයක් පමණි. මාධ්‍ය අයිතිකරුවන්ගේ සහ දේශපාලකයන්ගේ උවමනාව සහ බලපෑම මත මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරණ හාමුදුරුවරු නිසැකවම බලනවා ඇත්තේ වෙනත් වෙබ් අඩවි වනවාට කිසිම සැකයක් නැත. බුදුහාමුදුරුවන්ගේ කාලයේ මේ තරම් තාක්ෂණය දියුණු ව නොතිබූ නිසා නච්ච, ගීත වාදන, විසූක දස්සන මාලා ,ගන්ධ විලේපන ආදී වශයෙන් හාමුදුරුවරුන්ට අපැකයි කී දේ ට අමතරව වෙබ් අඩවි තිබුණානම් ඒවාට ද හාමුදුරුවරුන්ට අපැකයි යනුවෙන් දෛ්ශනා කරණු ඇත. ඒ බුදු බණ නොසළකන මේ හාමුදුරුවරු විකාර වෙබ් අඩවි නරඹා ඔලමොට්ටල ප්‍රකාශ නිකුත් කරති. හාමුදුරුවනේ බුදුන් වහන්සේ දැරූ, ගිහියන් ගරු කරණ සිව්රු ගලවා ඕනෑ දෙයක් කරගත්තාට අපට කමක් නැත. කරුණාකර මෙරට වෙනත් ආගමික නිකායන් වළින් වනසනවා යැයි පවසන , අන්‍ය ආගමික කරුවන්ගෙන් ප්‍රවේශම් කරගතයුතු යැයි කියා කෑ මොරදෙන සුපිරිසුදු බෞද්ධ දර්ශණය රැක ගතයුත්තේ සිවුරු පොරවා ගත් හොර බෞද්ධ භික්ෂූන්ගෙන් මිසක් වෙන කිසිවකුගෙන් නොවේ. සිරසට කඩේයන ස්වාමීන් වහන්සේලා මේ ලිපිය ද කියවා නැවත කෑ මොර දෙන්නේ මේ ලිපිය ලියනු ඇත්තේ කතෝලිකයෙකු බවද , මේ ලියුම් කරු ලියන ලිපිය පළවන වෙබ් අඩවියේ අයිතිකරු ද අන්යාගාමියෙකු ද විය හැකියැයි පවසා විය හැකිය. මේ රටේ සිද්ධවන සියළුම මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ ළමා අපචාර ආදී සමාජ විරෝධී සහ දේශපාළන යහපැවැත්ම විනාශ කරණ, සුදු වෑන් වළින් උස්සාගෙන යන ඒකාධිපතියන්ගේ මිනීමරු සංකල්ප මෙරට ස්ථාපිත වෙමින් සහ සමහර දේශපාලන මිනීමරු සිල්වලා , සහ අනෙකුත් තක්කඩින් මේ රට් කුමන කෙළි නැටුවත් මේ ස්වාමීන් වහන්සේලා සිරස ට පැමිණ මේ මිනී මරුවන් වහා අල්ලා මේ සමාජයේ මේ දේශපාලන යහපැවැත්ම, සංහිදියාව ඇති කළ යුතු යැයි නොපවසන්නේ අනුන්ගේ කොන්ත්‍රාත් වළට කටවල් අරින නිසා වන්නට ඇත. ගැහැනු දඩයම දැන් වෙනත් සමාජ කාරණා අතට හැරෙන්නේ මේ සියල්ල පිටුපස ඇත්තේ මේ තක්කඩි දේශපාලන බල පරාක්‍රමය ම වන නිසාය. අප ඇත්ත කියන විට මේ සමාජයේ බොහෝ අයට ඒවා විස කටු වැනිය. අනේ හාමුදුරුවනේ ලැබෙන දානයක් වළදා , බණ පොතක් පතක් කියවා, පිරිතක් සජ්ජායනාකොට , සියළු සත්ත්වයන්ට සුවපත් බව ප්‍රාර්ථනා කරගෙන සිටියානම් හොද නොවේද? අඩුම වශයෙන් කෝට්ටෙ රජමහා විහාරයේ හාමුදුරුවන් දෙපල ඝාතනය කළ මොහොතේ ඊට විරුද්ධව කට නොඇරුණ ඔබ වහන්සේලා මේ රට විනාශකරණ උන්ට සුදු හුණු ගාන්නට ඉදිරිපත්වීම අපට නම් පට්ට විහිළුවකි. මේ රටේ ජීවත්වන මිනිස්සුන්ට කන්න බොන්න නොමැතිව , දරුවන්ව නිසි කලට වේලාවට පාසලට දාගන්නට සහ අවශ්‍ය පොත් පත් ලබාදෙන්නට නොහැකිව සහ මේ සමාජ විෂමතා නිසා සියදිවි නසා ගන්නට නොහැකිව ගනිකා වෘත්තියට පිවිස ජීවත් වන්නට , දරුවන් පෝෂණය කරන්නට වෙර දරණා සමහර මව්වරුන් පොලිස් මහත්වරුන් විසින් අල්ලා ගෙන වේස කමේ යනවාය කියා හංවඩු ගසා කූඩුකර ඒ කූඩු අස්සේ් සිටින ගැහැනු මෝස්තර තර`ග වළට ඉදිරිපත් කරණ මුවාවෙන් නිළධාරීන්ගේ ලිංගික උවමනාකම් පිරිමසා ගන්නට බලපෑම් කරනවිට අනේ හාමුදුරුවරුනේ ඔබ වහන්සේලා මේ රටේ කතාකළේ කොයි මොහොතේද? ඔබ වහන්සේලාට දානය දෙන්නේත් මේ අහිංක ගැමියන්ම නොවේද? මේ සිරස කුමරියන් වී මාධ්‍ය ලොක්කන්ගෙන් සල්ලම් වන්නෙත් ඉන් අනතුරුව මේ රටේ සල්ලි කාරයන්ගේ ලිංගික උවමනාකම් පිරිමහන්නට සිදුවන්නේත් ඔබ වහන්සේලා වැඩ සිටින ආරාම , පන්සල් පිහිටා ඇති ගම්වල දෙමව්පියන්ගේ දරුවන්ම නොවේද? මේ අප කියන්නේ මේ සමාජයේ ඇති විෂමතා තුළින් මේ ඇති කරමින් යන ලිංගික සමාජ බලපෑම මේ රටේ අනාගතය සහ අනාගත දේශපාලනය ස`දහා වන සහ ඇතිකරණ බලපෑම සු`ථ පටු නොවන නිසාමය. අනාගතයේදී ළමයෙකු පාසලට දාගන්නට, රැුකියාවකට දාගන්නට පමණක් නොව සිය`ථම දේ ස`දහා ගැහැනියට සිදුවන්නේ තම ලිංගිකත්වය පිරිමියාට ඕනෑ අයුරින් බාවිතා කරන්නට ඉඩ දී තම අවශ්‍යතා සපුරා ගැනීමටය. මේ සිංහළ බෞද්ධ රටේ එලෙස සමාජ සංස්කෘතියකට තල්ලූ වෙනවාට කමක් නැද්ද හාමුදුරුවනේ.? ඇත්ත කතාකරණ මිනිස්සුන්ව , මාධ්‍ය කරුවන්ව මරා දමන කොට ,අතුරු දහන් කරණ කොට සුදුවෑන් වළින් උස්සා ගෙන යන කොට ඔබ වහන්සේලා කතාකරනවා ද අපෙ හාමුදුරුවනේ? සිරසේ මහත්වරුන්ගේ හෝ වෙනත් දේශපාලන උවමනාකම්වලට පමණත් ඇරෙන කටවල් මේ සමාජ අසාධාරණයට එරෙහිව , මේ ගැහැනුන් දඩයම් කරණ ලිංගික දඩයක්කරුවන්ව ට එරෙහිව ඇරෙන්නෙ නැත්තෙ ඇයි අපෙ හාමුදුරුවනේ? ඔබ වහන්සේලා සිතන්නේ සහ මේ සමාජයේ සමස්ථ සාදු චරිත සිතන්නේ මේ ගැහැනුන් මේ තත්තවයට පත්වන්නේ ඔවුන්ගේ වනචරකම් නිසා හෝ අතෘප්තිකර ලිංගික ආශවන් නිසා බවද? මේ රටේ බලපු`ථවන්කාර පිරිමි , සල්ලි ඇති පිරිමි පමණක් නොව කොළඹ 07 සහ සල්ලිකාර පන්සල්වළ ලොකු හාමුදුරුවරු ද මේ ගැහැනු දඩයමේ යෙදෙන බව මේ කවුරුත් නොදන්නවා යැයි සිතා සිටිනවා කියා හිතනවා ද අපෙ හාමුදුරුවනේ? මා වෙසෙනා නිවාස සංකීර්ණයේ එක්තරා නිවසකට රංගන ශිල්පිණියක් මුණ ගැහෙන්නට එක්තරා ශාන්තිමත් හාමුදුරු නමක් වඩින්නේ කුමටදැයි අප නොදන්නවා නොවේ හාමුදුරුවනේ. මේ ගැහැනු දඩයම පිළිබදව නියමාකාරයෙන් නම් ගම් සහ සියළු තොරතුරු සමග හෙළිකළොත් අප අපායගාමී නොවේ, ඔබ වහන්සේලා අපායගාමී විය හැකි බැවින් ඒ ගැන සිතා බලන්න. ගිහියන් බොරු කිව්වත් හාමුදුරුවරුන්ට නම් බොරු කීප අපැක ය. මේ රටේ සිල් රෙදි පොරවා ගෙන, කකුල් වළට කලිසම් අදින බොහෝ මහත්වරුන්ගේ රෙද්ද පල්ලෙන් බේරෙන කුණු සහ ලැජ්ජාව වහගන්නට මේ ලෝක ධාතුවේම තිබෙන රෙදි මදිවනු ඇත. එහෙයින් මේ අප හෙළිදරව් කරමින් සිටින සමාජ යථාර්ථය දෙස විවෘත මනසින් බලා මේ සමාජ විෂමතා අවම කිරීමේ කර්තව්‍යට සම්මාදම් වන්නයැයි අප යෝජනා කර සිටිමු. මේ රටේ ලිංගික දුර්වලතා සවිබල ගන්වා දෙන , පෙම් පළහිලව් සකසා දෙන ,වශී ගුරුකම් කරණ සහ විධ හදි හූනියම් කරණ සංඝ පිතෘ වරුන් මේ සමාජයට කරණ හානිය පිළිබදව සහ මේ මගින් ගැහැනුන්ට කරණ අපරාධ පිළිබදව ලියන්නට ගියොත් කප්පරක් ලියන්නට හැකිය. හාමුදුරුවනේ මේ ගැහැනු දඩයම මාධ්‍ය හිමි කරුවන් ,ඒවා මෙහෙය වන්නන් , දේශපාලකයන් මෙන්ම සල්ලිකාරයන්ගේ උවමනාකම් වළට සිදුවෙන අපරාධයක් විනා මේ ගැහැනුන්ගේ ලිංගික ආශාවන් වෙනුවෙන් සිදුවෙන ඒවා නොවන බව සමස්ථ සමාජයම අවබෝධ කරගත යුතුය. පන්සල් වැඩි සියුණු කරන්නට ,ඔබලාගේ පන්සලට මුදල් දෙන්නට හෝ පාට ගාන්නට එන් මේ මාධ්‍ය මහත්වරු හෝ දේශපාලකයන් ඔබ වහන්සේලාට මේ සමාජ යථාර්ථයේ කරුමය ගැන පහදා නොදෙනවා වන්නට ඇත. එහෙත් අප මේ පහදා දෙන්නට හදන සත්‍ය තේරුම් ගන්නට ඔබ සැමට බුද්ධිය පහළ වේවා ! මේ ලිපි ය කියවන පිරිමි ඔබ මොහොතක් සිතා බලන්න ඔබ නොදැණුවත්ව හෝ දැණුවත්ව ගැහැනු කීදෙනෙකු අමාරුවේ දාන්නට ඔබ උත්සාහ ගන්නට ඇති ද ? ආදරෙයි කියා රවටන්නට ඇති ද? ඔබේ ලිංගික අවශ්‍යතා වෙනුවෙන් මුදල් ගෙවා මේ ගැහැනුන් ගේ පහස ලබා ඇති ද?ඔබ දන්නා ඔබේ මිත්‍රයන් කී දෙනෙකු පාසල් දැරියන්ගේ සිට මේ සමාජයේ ජීවත්වන ගැහැනුන් දඩයම් කරන්නට කොතරම් මාන බලනවා ඇතිද? දඩයම් කර ඇති ද? එක්තරා සිනමා අධක්ෂක වරයෙක් ලෙස සිටින ජයතුංග නැමැත්තෙකු ගැහැනුන් අලෙවි කරණ රැකියාවට පිවිස වසර 20කට ආසන්න බව අප දනිමු. පසුගිය දිනක එක්තරා වෙබ් අඩවියක මේ පිළිබදව හෙළිදරව්වක් ද කර තිබිණි. මේවා ආණ්ඩුවේ වගකිවයුත්තන්ගේ හෝ පොලිසියේ උසස් මහත්වරුන්ගේ අවධානයට යොමු නොවන්නේ එය හිල්ටන් වැනි සුපිරි පන්තියේ හෝටල් කාමර තුළ සිදුවන නිසා වන්නට ඇත. එමෙන්ම ඒ කෙල්ලන් අලෙවි කරණුයේ මෙරට ලොකු ලොක්කන්ට සහ දේශපාලන හයි කාරයන්ට නිසා වන්නට ඇත. ජයතුංග ගේ මේ ව්‍යපාරය තුළ අලෙවි කරණුයේ අප ස`දහන් කරණු ලබන රූප සුන්දරී තරග තුළින් සහ විවිධ මාධ්‍ය දඩයම් කරුවන්ගේ ඇම ට හසුවන කෙල්ලන් මිසක වෙන ලෝකයකින් මේ රටට ගොඩ බැසූ මිනිස් දූවරු නොවන බව ද මෙහි සදහන් කළ යුතුය. ජායික් හිල්ටන් හොටලයේ මේ සිදුවන ගනු දෙනුව මැඩ ලන්නට මිරිහාන පොලිස් මහත්වරුන් ට හැකි නම් මරුය. අල්ලන විට ජයතුංග සමග ඒ ගැහැනුන් ගේ ලිංගික මෙවලම මිළට ගන්නා පිරිමින් ද අල්ලා කූඩු කළ යුතුය. මක්නිසා ද යත් ගනිකා වෘත්තිය තහනම් නම් ඒ තහනම් සේවය ළබා ගන්නට සහ ඊට මැදිහත්වන්නා ද වැරදි කරුවෙකු වන නිසාය.ක හෙළිදරව්ව නතර නොවේ . මේ ගැහැනු දඩයමේ තෙවැන්නයි. ලබන සතියේ srilankamirrorත් හමුවෙමු. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom