Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුමරි බඹසර 01
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආපු චාන්ස් එක නිකම්ම අතහරින්නත් බෑනේ කියලා

පොඩි ටච් සිස්ටම් එකකට ගිහින් පැයක් විතර ගෙවුනා

දැන් ඉතිං මූට යන්න වේලාවත් හරි

"අපි යමු නේද නංගි දැන්"

කියලා මූ නැගිට්ටා

"මට ක්ලාස් ඉවර වෙන්නේ තව පැයක් තියෙනවනේ"

දැන් මොනා කරන්නද මෙතන ඉන්නත් බෑ

"හරි මම ටයිම් එකට බස් එකට දාන්නම් දැන් යමු අපි"

වේලාව 10ට ඇති එතකොට

දැන් අයේමත් වීල් එකට නැගලා ගමේ තියෙන

රක්ෂිතයට ගෑටුවා වේලාව එනකම්

දැන් ඉති වේලාව එනකම් ඉන්නවා

මූට දැන් යන්න ඕනි

වේලාවත් හරි දැන්

"යමු නේද නංගි"

"අනේ අයියා ඔයා වගේ එක්කෙනෙක් ලග ඉදලා මට යන්න බෑ හිතෙනවා"

මොන මාරාලයක් යකෝ මේ පාත් වෙන්නේ

"එහෙනම් ඔයාට යන්න හිතුන වේලාවක කියන්නකෝ"

කියලා මූ වීල් එකට ගිහින්

සිගරට් පැකට් එක්ක අරන් බොන්න ගත්තා

හොද නින්දකුත් අර කෑලේ මැද දැම්මා

වේලාව හවස 4යි මාරාලයට තාම යන හිතක් නෑ

"මේක හරි යන් නෑ මගෙන් ගුටි නොකා යමු"

මළම පැනලා මූ මේක ඇදගෙන ගිහින් බස් එකට බලෙන්ම පටවලා පිටත් කරා

[QUOTE="laksiri_abe, post: 19177229, member: 4758"] [IMG]http://2.bp.blogspot.com/-8D1yhci3Zck/VhHYQzG99uI/AAAAAAAABCI/QphJD8pBNJI/s1600/breaking-up-with-someone-you-love-e1367362652831.jpg[/IMG] [SIZE="5"]ආපු චාන්ස් එක නිකම්ම අතහරින්නත් බෑනේ කියලා පොඩි ටච් සිස්ටම් එකකට ගිහින් පැයක් විතර ගෙවුනා දැන් ඉතිං මූට යන්න වේලාවත් හරි "අපි යමු නේද නංගි දැන්" කියලා මූ නැගිට්ටා "මට ක්ලාස් ඉවර වෙන්නේ තව පැයක් තියෙනවනේ" දැන් මොනා කරන්නද මෙතන ඉන්නත් බෑ "හරි මම ටයිම් එකට බස් එකට දාන්නම් දැන් යමු අපි" වේලාව 10ට ඇති එතකොට දැන් අයේමත් වීල් එකට නැගලා ගමේ තියෙන රක්ෂිතයට ගෑටුවා වේලාව එනකම් දැන් ඉති වේලාව එනකම් ඉන්නවා මූට දැන් යන්න ඕනි වේලාවත් හරි දැන් "යමු නේද නංගි" "අනේ අයියා ඔයා වගේ එක්කෙනෙක් ලග ඉදලා මට යන්න බෑ හිතෙනවා" මොන මාරාලයක් යකෝ මේ පාත් වෙන්නේ "එහෙනම් ඔයාට යන්න හිතුන වේලාවක කියන්නකෝ" කියලා මූ වීල් එකට ගිහින් සිගරට් පැකට් එක්ක අරන් බොන්න ගත්තා හොද නින්දකුත් අර කෑලේ මැද දැම්මා වේලාව හවස 4යි මාරාලයට තාම යන හිතක් නෑ "මේක හරි යන් නෑ මගෙන් ගුටි නොකා යමු" මළම පැනලා මූ මේක ඇදගෙන ගිහින් බස් එකට බලෙන්ම පටවලා පිටත් කරා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom