Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුමාරතුංග මුනිදාස ශූරීන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙළ හවුල

සිංහල වියත් බස් වහරට කවරකු ගෙන් හෝ හානියක් විපතක් සිදු වන බව පෙනුණු හැම විටෙක ම පාහේ හෙළ හවුලේ වියතුන් ඇදුරු මහ ඇදුරු ඈ පුද්ගලයා ගේ තරාතිරම නොතකා ඊට විවිධ මාර්ගවලින් එරෙහි ව නැඟී සිටි අවස්ථා භාෂා ඉතිහාසයේ මෑත භාගයේ තතු විමසන කවරකුට වුව ද පැහැදිලි වනු ඇත.

අද සිටින බොහෝ දෙනකුට හෙළ හවුල ගැන වත් එහි යටගියාව පිළිබඳ වත් නිසි වැටැහීමක් ඇතැ යි සිතිය නො හැකි ය. හෙළ හවුල ඇරැඹුණේ 1941 ජනවාරි මස 11 වන දා පානදුරේ ගොරකාපොළ පිහිටි කුමාරතුංග මහ පඩිවරයාණන් ගේ “හෙවණ” නම් නිවසෙහි ය.

මතු දැක්වෙන කරුණු ඇතුළු අරමුණු අටක් මුල් කොට ගත් බසට වැඩක් වන තවත් කරුණුවලට ඉඩ සැලැසෙන ඉසවු කීපයක් එහි සඳහන් විණි.

සිය බසට රුකුල් දීමට එකතුවක් පිහිටුවීම, නානා ඉසවු පිළිබඳ පොත් කිරීමට සුබැසියන් තේරීම, අවරදිගින් එන අලුත් හැඟුම් හෙළ බසින් පවසන ඉතා මැ සුදුසු මං පෑයීම, පොත් පළකිරීමට හවුලක් ඇති කිරීම, හවුරුද්දකට වරක් සෝදිසියක් කොටැ සමත් වූවාට තෑගි, දෙස් පත් දීම යන කරුණු ඒ අතර කැපී පෙනිණි.

මුනිදාස කුමාරතුංග

යට දැක්වුණු හෙළ හවුල නමින් අද දක්වා පවත්නා මේ සංවිධාන පැවැතුණ ද එහි මූලාරම්භය 1939 මාර්තු 4 වන දා පළමුවන මරදානේ නම්වර 115 දරන ස්ථානයේ “සිංහල සමාජය” නමින් පිහිටුවා ගත් සිංහල සමිතියක් බව අනාවරණය වෙයි.

කුමාරතුංග මුනිදාස පඩිවරයාණන් මුල් කොට ජයන්ත වීරසේකර, අමරසිරි ගුණවර්ධන, ඒ. ඩී. ජයසේකර, දො. දේ. මොහොට්ටි යන විද්වතුන් ඇතුළු දොළොස් දෙනකු පමණ ඊට සහභාගි වී ඇත. හෙළ හවුලේ දැක්වුණු කරුණු අටට පදනම් කොට ගත් අරමුණු හතරකට පමණක් ඒ සමිතියේ කටයුතු සීමා වූ බව පෙනේ.

ජයන්ත වීරසේකර

සිංහල සමාජය නමින් එතෙක් පැවැති ඒ සමිතියට මේ මුළුවේ දී “සිංහලාලය” යන නම සම්මත කැර ගැනීම මෙහි දී සිදු වූ විශේෂ කරුණක් හැටියට දැක්විය හැකි ය.

අනතුරු ව 1941 දී පැවැත්වුණු මුළුවේ දී ඊට සුදුසු වෙනත් නමක් සම්මත කැර ගත යුතු යයි කුමාරතුංගයන් මතු කළ අදහසක් අනු ව “හෙළ හවුල” යන්න ඊට වඩාලාත් ම සුදුසු යයි ජයන්ත වීරසේකරයන් පළ කළ අදහසින් මහත් සොම්නසට පත් කුමාරතුංගයෝ තමන් ද නමක් සිතා සිටි නමුත් මේ නම සුදුසුතම නම යයි තහවුරු කළ හ.

හෙළ හවුලට මුල් වූ සිංහලාලය පැවැති සමයේ දී ම ඇරැඹුණු “සුබස” අද දක්වාත් විටින් විට එළි දකිමින් එහි ජීවමාන සංකේතය බවට පත් ව තිබේ. මීට අමතර ව හෙළ හවුලේ වියතුන් පළ කැර ඇති පොත පත මෙන් ම ලිපි ලේඛන ද ගී පද බැඳුම් ඇතුළු “සක්විති රාවණ වැනි නළු ද හෙළ හවුලේ විශේෂත්වය කියා පාන සංකේත වශයෙන් හැඳින්විය හැකි ය.

හෙළ හවුල ඇරැඹියේ අද වැනි නො වහල් නිදහස් යුගයෙක නො ව මහ අදිරදයෙක පාලන බලයෙන් මිරිකී දෙස බස රැස පර ගැතියාවට යට වී ඉංගිරිසිය රජයු බස බවට පත් ව සිංහලය මුළුතැන් ගෙයි බසක් බවට පත් වූ අඳුරු යුගයෙක බව අමතක කළ යුතු නො වේ.

මේ හැම ගණඳුරෙන් එළියට ඒමට නන් අයුරින් පෙරමුණ ගත් හැම හටනකට ම පාහේ ඉදු මඟින් මෙන් ම වක් මඟින් ද, හෙළ හවුල ඉටු කළ මහ මෙහෙය අමතක කළ හැකි නො වේ.

හෙළ හවුලේ අනුනයු මඬුල්ලේ  අ. ආ. ගුණතිලක

උපුටා ගැනීම සිළුමිණ

[QUOTE="thilzz, post: 6861298, member: 103868"] [CENTER][SIZE=5][COLOR=Black][B]හෙළ හවුල[/B][/COLOR][/SIZE][COLOR=Black] [/COLOR] [SIZE=4]සිංහල වියත් බස් වහරට කවරකු ගෙන් හෝ හානියක් විපතක් සිදු වන බව පෙනුණු හැම විටෙක ම පාහේ හෙළ හවුලේ වියතුන් ඇදුරු මහ ඇදුරු ඈ පුද්ගලයා ගේ තරාතිරම නොතකා ඊට විවිධ මාර්ගවලින් එරෙහි ව නැඟී සිටි අවස්ථා භාෂා ඉතිහාසයේ මෑත භාගයේ තතු විමසන කවරකුට වුව ද පැහැදිලි වනු ඇත. [/SIZE][SIZE=4] අද සිටින බොහෝ දෙනකුට හෙළ හවුල ගැන වත් එහි යටගියාව පිළිබඳ වත් නිසි වැටැහීමක් ඇතැ යි සිතිය නො හැකි ය. [B]හෙළ හවුල ඇරැඹුණේ 1941 ජනවාරි මස 11 වන දා පානදුරේ ගොරකාපොළ පිහිටි කුමාරතුංග මහ පඩිවරයාණන් ගේ “හෙවණ” නම් නිවසෙහි ය.[/B][/SIZE] [SIZE=4] මතු දැක්වෙන කරුණු ඇතුළු අරමුණු අටක් මුල් කොට ගත් බසට වැඩක් වන තවත් කරුණුවලට ඉඩ සැලැසෙන ඉසවු කීපයක් එහි සඳහන් විණි.[/SIZE] [SIZE=4] [B]සිය බසට රුකුල් දීමට එකතුවක් පිහිටුවීම, නානා ඉසවු පිළිබඳ පොත් කිරීමට සුබැසියන් තේරීම, අවරදිගින් එන අලුත් හැඟුම් හෙළ බසින් පවසන ඉතා මැ සුදුසු මං පෑයීම, පොත් පළකිරීමට හවුලක් ඇති කිරීම, හවුරුද්දකට වරක් සෝදිසියක් කොටැ සමත් වූවාට තෑගි, දෙස් පත් දීම යන කරුණු ඒ අතර කැපී පෙනිණි.[/B][/SIZE] [IMG]http://www.silumina.lk/punkalasa/20080120/ar08012071-2.jpg[/IMG] [B]මුනිදාස කුමාරතුංග[/B] [SIZE=4]යට දැක්වුණු හෙළ හවුල[/SIZE] නමි[SIZE=4]න් අද දක්වා පවත්නා මේ සංවිධාන පැවැතුණ ද එහි මූලාරම්භය 1939 මාර්තු 4 වන දා පළමුවන මරදානේ නම්වර 115 දරන ස්ථානයේ “සිංහල සමාජය” නමින් පිහිටුවා ගත් සිංහල සමිතියක් බව අනාවරණය වෙයි.[/SIZE] [SIZE=4] කුමාරතුංග මුනිදාස පඩිවරයාණන් මුල් කොට ජයන්ත වීරසේකර, අමරසිරි ගුණවර්ධන, ඒ. ඩී. ජයසේකර, දො. දේ. මොහොට්ටි යන විද්වතුන් ඇතුළු දොළොස් දෙනකු පමණ ඊට සහභාගි වී ඇත. හෙළ හවුලේ දැක්වුණු කරුණු අටට පදනම් කොට ගත් අරමුණු හතරකට පමණක් ඒ සමිතියේ කටයුතු සීමා වූ බව පෙනේ.[/SIZE] [SIZE=4] [/SIZE][IMG]http://www.silumina.lk/punkalasa/20080120/ar08012071-1.jpg[/IMG] [B]ජයන්ත වීරසේකර[/B] [SIZE=4] සිංහල සමාජය නමින් එතෙක් පැවැති ඒ සමිතියට මේ මුළුවේ දී “සිංහලාලය” යන නම සම්මත කැර ගැනීම මෙහි දී සිදු වූ විශේෂ කරුණක් හැටියට දැක්විය හැකි ය.[/SIZE] [SIZE=4] අනතුරු ව 1941 දී පැවැත්වුණු මුළුවේ දී ඊට සුදුසු වෙනත් නමක් සම්මත කැර ගත යුතු යයි කුමාරතුංගයන් මතු කළ අදහසක් අනු ව “හෙළ හවුල” යන්න ඊට වඩාලාත් ම සුදුසු යයි ජයන්ත වීරසේකරයන් පළ කළ අදහසින් මහත් සොම්නසට පත් කුමාරතුංගයෝ තමන් ද නමක් සිතා සිටි නමුත් මේ නම සුදුසුතම නම යයි තහවුරු කළ හ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]හෙළ හවුලට මුල් වූ සිංහලාලය පැවැති සමයේ දී ම ඇරැඹුණු “සුබස” අද දක්වාත් විටින් විට එළි දකිමින් එහි ජීවමාන සංකේතය බවට පත් ව තිබේ. මීට අමතර ව හෙළ හවුලේ වියතුන් පළ කැර ඇති පොත පත මෙන් ම ලිපි ලේඛන ද ගී පද බැඳුම් ඇතුළු “සක්විති රාවණ වැනි නළු ද හෙළ හවුලේ විශේෂත්වය කියා පාන සංකේත වශයෙන් හැඳින්විය හැකි ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B]හෙළ හවුල ඇරැඹියේ අද වැනි නො වහල් නිදහස් යුගයෙක නො ව මහ අදිරදයෙක පාලන බලයෙන් මිරිකී දෙස බස රැස පර ගැතියාවට යට වී ඉංගිරිසිය රජයු බස බවට පත් ව සිංහලය මුළුතැන් ගෙයි බසක් බවට පත් වූ අඳුරු යුගයෙක බව අමතක කළ යුතු නො වේ.[/B][/SIZE] [B][SIZE=4] මේ හැම ගණඳුරෙන් එළියට ඒමට නන් අයුරින් පෙරමුණ ගත් හැම හටනකට ම පාහේ ඉදු මඟින් මෙන් ම වක් මඟින් ද, හෙළ හවුල ඉටු කළ මහ මෙහෙය අමතක කළ හැකි නො වේ.[/SIZE][/B] [B]හෙළ හවුලේ අනුනයු මඬුල්ලේ [/B] අ. ආ. ගුණතිලක උපුටා ගැනීම [URL="http://www.silumina.lk/punkalasa/20080120/_art.asp?fn=ar0801207"]සිළුමිණ[/URL] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom