Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුමාරතුංග මුනිදාස ශූරීන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුමරතුඟුන්ගේ කවි

කුමාරතුංග මුනිදාස ශූරීන් විසින් රචිත කවි පංතියක්.

පොරණ පඬින් කළ පත පොත

නුවණ ලැබෙයි කියැවුව හොත

නො දැන අකුරු කියවනු නැත

අකුරු තමා නැණ ගෙන දෙත

නුවණ ලබා දෙන දෙවියෝ

අකුරු ය ඉන් නො වනු වියෝ

එ අකුරු මැනැවින් සෙවියෝ

වෙති රට සලකන කිවියෝ

නිවැරැදි හඬ නගා කියව

හොඳ හැඩයට අකුරු ලියව

ගී ද මිහිරි හඬින් ගයව

ගිය ගිය තැන සැප සපයව

පුරුදු නොකළ හොත් දිනැ දින

නිසි පල නො ලැබෙයි අකුරින

ආදරයෙන් බැතින් එයින

අකුරු පුරුදු කරනු නිතින

පළමුව ඔබගේ සැලැකිලි

ලැබුණොත් අකුරට නො පැකිලි

දෙවනු ව අකුරේ සැලැකිලි

ලැබේ ය දුක් වී වැලැකිලි

අකුරු ඔබට අහර සොයා

ඔබ නම රට පුරා කියා

මෙ ලොව එ ලොව සැප සපයා

ජය දෙයි සැම තැන ම සියා

කුමරුන් කුමරියන් අමර

වැ නිය අකුරු ඔබ පිරිවර

මුල දී නොගතොත් තර කර

නො ලැබේ මතු කල අවසර

උදයෙ ම නින්දෙන් නැගෙන්නැ

පිරිසිදු වී තැනෙක ඉන්නැ

අකුරට බුහුමන් කරන්නැ

නුවණ වඩින දොර හරින්නැ

ඉතින් ඇතැ යි පසු නො බසිනු

නැවත නැවත පුරුදු කරනු

බුරුලක් වෑයමට නො දෙනු

බැරි ම තැනක් අසා උගනු

පෙර කල ඔබ වැනි දරුවෝ

ඉගෙන අකුරු මරු මැරුවෝ

අලසව එ අකුරු වැරුවෝ

නම ගම සමඟින් දිරුවෝ

ළමා කලය අකුරට හුරු

යන්නට එය නිකම් නො හරු

සොඳට පිහිට වෙති ගුරුවරු

වන්නට බල උන් හට ගුරු

ඉපිද මෙ ලොව කිම වෙසෙසක්

නො කොට මළොත් නොවිඳ සැපක්

වෙසෙසින් කරනට කිසිවක්

අකුරිනි ලැබෙතොත් පිහිටක්

ලොවට උපන්නේ පුත ඔබ

යම් කිසිවක් පිණිස යැ සුබ

එ සිදු කරන්නට ඉඩ ලැබ

ගත හැකි අකුරිනි සිත තබ

ගුරු දෙ ගුරුන් ඈ හැය දෙන

ලවා දැන් ම හොඳ යැ කියන

බස කියවා නොගත හොතින

විපත පෙනේ මතුවට මතුවට එන

අකුරට දැන් වන්න දාස

අකුරු පසු වැ වේ යැ දාස

සිදු වෙයි ඔබ හැම අදාස

පැමිණෙයි සැප දාස දාස

-අකුරු සැහැල්ල

උපුටා ගත්තෙ මෙතැනින්

[QUOTE="thilzz, post: 6864093, member: 103868"] [b]කුමරතුඟුන්ගේ කවි[/b] [CENTER][SIZE=3]කුමාරතුංග මුනිදාස ශූරීන් විසින් රචිත කවි පංතියක්. [/SIZE][SIZE=4]පොරණ පඬින් කළ පත පොත නුවණ ලැබෙයි කියැවුව හොත නො දැන අකුරු කියවනු නැත අකුරු තමා නැණ ගෙන දෙත නුවණ ලබා දෙන දෙවියෝ අකුරු ය ඉන් නො වනු වියෝ එ අකුරු මැනැවින් සෙවියෝ වෙති රට සලකන කිවියෝ නිවැරැදි හඬ නගා කියව හොඳ හැඩයට අකුරු ලියව ගී ද මිහිරි හඬින් ගයව ගිය ගිය තැන සැප සපයව පුරුදු නොකළ හොත් දිනැ දින නිසි පල නො ලැබෙයි අකුරින ආදරයෙන් බැතින් එයින අකුරු පුරුදු කරනු නිතින පළමුව ඔබගේ සැලැකිලි ලැබුණොත් අකුරට නො පැකිලි දෙවනු ව අකුරේ සැලැකිලි ලැබේ ය දුක් වී වැලැකිලි අකුරු ඔබට අහර සොයා ඔබ නම රට පුරා කියා මෙ ලොව එ ලොව සැප සපයා ජය දෙයි සැම තැන ම සියා කුමරුන් කුමරියන් අමර වැ නිය අකුරු ඔබ පිරිවර මුල දී නොගතොත් තර කර නො ලැබේ මතු කල අවසර උදයෙ ම නින්දෙන් නැගෙන්නැ පිරිසිදු වී තැනෙක ඉන්නැ අකුරට බුහුමන් කරන්නැ නුවණ වඩින දොර හරින්නැ ඉතින් ඇතැ යි පසු නො බසිනු නැවත නැවත පුරුදු කරනු බුරුලක් වෑයමට නො දෙනු බැරි ම තැනක් අසා උගනු[/SIZE] [SIZE=4]පෙර කල ඔබ වැනි දරුවෝ ඉගෙන අකුරු මරු මැරුවෝ අලසව එ අකුරු වැරුවෝ නම ගම සමඟින් දිරුවෝ ළමා කලය අකුරට හුරු යන්නට එය නිකම් නො හරු සොඳට පිහිට වෙති ගුරුවරු වන්නට බල උන් හට ගුරු ඉපිද මෙ ලොව කිම වෙසෙසක් නො කොට මළොත් නොවිඳ සැපක් වෙසෙසින් කරනට කිසිවක් අකුරිනි ලැබෙතොත් පිහිටක් ලොවට උපන්නේ පුත ඔබ යම් කිසිවක් පිණිස යැ සුබ එ සිදු කරන්නට ඉඩ ලැබ ගත හැකි අකුරිනි සිත තබ ගුරු දෙ ගුරුන් ඈ හැය දෙන ලවා දැන් ම හොඳ යැ කියන බස කියවා නොගත හොතින විපත පෙනේ මතුවට මතුවට එන අකුරට දැන් වන්න දාස අකුරු පසු වැ වේ යැ දාස සිදු වෙයි ඔබ හැම අදාස පැමිණෙයි සැප දාස දාස -අකුරු සැහැල්ල[/SIZE] [SIZE=3]උපුටා ගත්තෙ [URL="http://boondi4kids.blogspot.com/2010/01/blog-post_20.html"]මෙතැනින්[/URL][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom